Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර දේවතාවුන් ව

යක්ෂ උදවිය වැනි ඇසට නොපෙනන අයත් එක්ක සෙල්ලම් කරන අය අනිවාර්යයෙන්ම දැන් ගන්න ඕනේ කෙනෙක්

ලංකාවේ අලුත්නුවර යයි පැවසු විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.ශ්රී ලාංකීය දේව ඇදහිලි අතර දැඩිමුන්ඩ දෙවියන්ට සුවිශේෂ තැනක් හිමිය.

බලසම්පන්න වූ රාවනා රජ පෙළපතින් පැවිත ආ පූර්ණක නම් සෙනදිපතිට දාව එරන්දතී නම් නාග මානවිකාව කුස පිළිසිද ඉපිදුන බව සදහන් වේ. එම නිසා ශ්රී ලාංකීය උත්පත්තියක් ඇති බව සැලකේ.මුලින්ම ශ්රී ලංකාවේ දෙවුන්දරට වැඩමවා පසුව අලුත් නුවර නම් ග්රාමයට පැමිණිය බව සදහන් වේ.අලුත්නුවර තිබු උක් හේනක් දැක එය ගල් බවට පත කල වූ බැවින් උක්ගල්අලුත්නුවර යයි ප්රසිද්ධ වූ බව පුරවෘර්ත වල සදහන් වේ.

මලල,කවඩි,බංගලි වැනි දේශයන්ගෙන් යකුන් යක්ෂණියන් ගෙන්වා මා වේවැල් රැහැනින් ගල් කප්පවා දැනට පවතින අලුත්නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ දේව මාලිගාව සැදීමට ඉඩ සකස් කල බව සදහන් වේ.

අප අමා මෑණි සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ යක්ෂයන් දමන කරන විට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද එතනින් පලා ගියද සිද්ධ දැඩිමුන්ඩ දෙවියන් පමණක් රන් හීයක් රන් දුන්නක් ඇත දරා

"එක යකෙක් යක්ෂනියෙක් ඉදිරියට අවොත් මරම් යයි"

යයි සිතාගෙන බුදු රජාණන් වහන්සේගේ ආරක්ෂාවට සිටි බව සදහන් වේ.එදා පටන් "සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර ලොකු උන්නාන්සේ" යන ගෞරව නාමය පිළිගැන්විණ.

එ වගේම වෙසමුණි රජුන් ද දැඩිමුන්ඩ දෙවියන්ගේම එක් අවතාරයකි.සදුන් කුමාර, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර යනුවෙන්ද හදුන්වන්නේ දැඩිමුන්ඩ දෙවියන්වමයි.දේව සභාවේද සුවිසෙස තැනක් හිමිය.වසර 5500ක් ශ්රී සම්බුද්ධ සාසනය සුරකින දෙවි කෙනෙකි.

දැඩිමුන්ඩ දෙවියන්ද සම්බුදු සාසනයේ ඉන්නා බුදු දහම පිළිගන්නා දෙවි කෙනෙක් වේ. දෙවියන්ව පලතුරු වට්ටියකට කුලියට ගැනීමට නොහැක. එ අපිට වඩා කුසල් ශක්තියක් ඇතිව සිතු පතු සම්පත් සහිතව උපත ලබා ඇති බැවිනි.නමුත් පෞද්ගලික හිතවත් කමක් ඇත්නම් උදව්වක් ඉල්ලීම නම් අසාදාරණ නැත.

[QUOTE="dm_anjana, post: 12009697, member: 385460"] [b]සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර දේවතාවුන් ව[/b] [SIZE=4][COLOR=Black][COLOR=Red]යක්ෂ උදවිය වැනි ඇසට නොපෙනන අයත් එක්ක සෙල්ලම් කරන අය අනිවාර්යයෙන්ම දැන් ගන්න ඕනේ කෙනෙක්:D:D[/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ලංකාවේ අලුත්නුවර යයි පැවසු විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.ශ්රී ලාංකීය දේව ඇදහිලි අතර දැඩිමුන්ඩ දෙවියන්ට සුවිශේෂ තැනක් හිමිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][B][IMG]http://photos-b.ak.fbcdn.net/hphotos-ak-ash4/418179_180174985419780_100002818394651_253649_1484976611_a.jpg[/IMG][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]බලසම්පන්න වූ රාවනා රජ පෙළපතින් පැවිත ආ පූර්ණක නම් සෙනදිපතිට දාව එරන්දතී නම් නාග මානවිකාව කුස පිළිසිද ඉපිදුන බව සදහන් වේ. එම නිසා ශ්රී ලාංකීය උත්පත්තියක් ඇති බව සැලකේ.මුලින්ම ශ්රී ලංකාවේ දෙවුන්දරට වැඩමවා පසුව අලුත් නුවර නම් ග්රාමයට පැමිණිය බව සදහන් වේ.අලුත්නුවර තිබු උක් හේනක් දැක එය ගල් බවට පත කල වූ බැවින් උක්ගල්අලුත්නුවර යයි ප්රසිද්ධ වූ බව පුරවෘර්ත වල සදහන් වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]මලල,කවඩි,බංගලි වැනි දේශයන්ගෙන් යකුන් යක්ෂණියන් ගෙන්වා මා වේවැල් රැහැනින් ගල් කප්පවා දැනට පවතින අලුත්නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ දේව මාලිගාව සැදීමට ඉඩ සකස් කල බව සදහන් වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]අප අමා මෑණි සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ යක්ෂයන් දමන කරන විට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද එතනින් පලා ගියද සිද්ධ දැඩිමුන්ඩ දෙවියන් පමණක් රන් හීයක් රන් දුන්නක් ඇත දරා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]"එක යකෙක් යක්ෂනියෙක් ඉදිරියට අවොත් මරම් යයි"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]යයි සිතාගෙන බුදු රජාණන් වහන්සේගේ ආරක්ෂාවට සිටි බව සදහන් වේ.එදා පටන් "සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර ලොකු උන්නාන්සේ" යන ගෞරව නාමය පිළිගැන්විණ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]එ වගේම වෙසමුණි රජුන් ද දැඩිමුන්ඩ දෙවියන්ගේම එක් අවතාරයකි.සදුන් කුමාර, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර යනුවෙන්ද හදුන්වන්නේ දැඩිමුන්ඩ දෙවියන්වමයි.දේව සභාවේද සුවිසෙස තැනක් හිමිය.වසර 5500ක් ශ්රී සම්බුද්ධ සාසනය සුරකින දෙවි කෙනෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]දැඩිමුන්ඩ දෙවියන්ද සම්බුදු සාසනයේ ඉන්නා බුදු දහම පිළිගන්නා දෙවි කෙනෙක් වේ. දෙවියන්ව පලතුරු වට්ටියකට කුලියට ගැනීමට නොහැක. එ අපිට වඩා කුසල් ශක්තියක් ඇතිව සිතු පතු සම්පත් සහිතව උපත ලබා ඇති බැවිනි.නමුත් පෞද්ගලික හිතවත් කමක් ඇත්නම් උදව්වක් ඉල්ලීම නම් අසාදාරණ නැත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom