Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සව්සිරි සැප ගෙනෙන විස්මය ජනක තෙල්

ඔන්න භූත කොටුවට ලගකදි කොමෙන්ට් කරන්න බැරි වුනත් පොඩි කතාවක් දාන්න ඕනෙ කියල හිතුන.

ගොඩක් කට්ටිය අහල තිබුන හෙන රාජ තෛලය ගැන

මේක ගැන හොයද්දි (google දෙය්යාට පින් සිද්ද වෙන්න )හම්බ වුනා එල ලිපියක් .

එහෙනම් බලපල්ලා...!!!

[CODE]http://www.divaina.com/2011/10/21/naka03.html[/CODE]

සව්සිරි සැප ගෙනෙන විස්මය ජනක තෙල්

අප විසින් බොහෝවිට බෙහෙත් තෙල් වර්ග භාවිත කරනු ලබන්නේ විවිධ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාය. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ මෙවැනි තෙල් වර්ග රැසක් ඇත. මේවායින් වෙනස් වූ ධනය, බලය, ශක්තිය, ආරක්ෂාව සලසන ගුප්ත ශක්තියෙන් අනූන මහ බලැති තෙල් වර්ග කිහිපයක්ද අප අතර පවතී. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

පැරැණි පුස්කොළ අතර ලියෑවුණ හෙනරාජ තෛලය, ඉරු දැපන තෛලය, රාජ තරංගනී තෛලය, දිව්‍යරාජ තෛලය, චින්තාමාණිකම් තෛලය, තෙයියෝරු තෛලය නාරනන්දනම් විෂ්ණුරාජ තෛලය හා නැණ නුවණ විස්මිත ලෙස වැඩි දියුණු කරන සරස්වතී තෛලය මේවා අතර මුල්තැනක් ගනී. මෙම තෙල් භාවිත කිරීමෙන් රාජ තේජසත් බ්‍රාහ්මණයකුගේ නුවණත් සිටුවරයකුගේ ධන සම්පත්තියත් ලබාගත හැකි බව පැරැණි ලේඛනවල සටහන්ව ඇත. මෙම තෙල් වට්ටෝරු අතර මහා දේවකුමාර තෛලය නමින් වට්ටෝරුවක්ද ඇත. නොයෙක් හාස්කම් දැක්විය හැකියෑයි සඳහන් එම තෙල් වට්ටෝරුව අනෙකුත් සිංහල තෙල් වට්ටෝරුවලට බෙහෙවින් වෙනස් එකකි. එය ආඬි ගුරුන් විසින් සිංහල තෙල් වට්ටෝරු අවුල්කිරීම සඳහා යෙදූ උපක්‍රමයක්දැයි සැක පහළ වේ.

මේවා අතරින් වඩාත් ජනතා අවධානය දිනා ඇත්තේ හෙනරාජ තෛලයයි. හෙනරාජය පළඳින අයකුට වෙඩි නොවදින බවට තද විශ්වාසයක් පවතී. උතුවන්කන්දේ සරදියෙල් සතුව එවැනි තෙල් සුරයක් තිබුණ බවත් ඔහුට වෙඩි වැදුණේ එහි බලය බිඳී සුරය පුපුරාගිය පසු බවත් ජනප්රවාදයේ එයි. තවත් ඇතැම් අය සතුවද හෙනරාජතෙල් පැවැති බවට කතා තිබුණත් පසුව ඒවා ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත.

සැබෑ හෙනරාජ තෛලය සකස්කර ගැනීම සඳහා ඇත්දෙමට, වෙනිවැල්ගැට, පතන්පෙති, අංකෙන්ද වැනි ඖෂධ වර්ග රාශියක යුෂද තිපල්, ලසුනු, රත්සඳුන් ආදී බේත් රැසක කල්කද යොදා සුපිරිසිදු මඩුවක වියන් වලුමල් බැඳ සරසා පිරිත් මංත්රා පුරමින් පැඟිරි හෝ කුරුඳුÊදරින් තෙල් සිඳගත යුතුය. මෙහිදී සුවිශේෂ ගැටලුවක් මතුවේ. මේ තෙලට කල්ක යෙදීමේදී "අක්රමදුක දෙවුදුරුද උපුල්කොල ත්රිවර්ගත් කඟවේන අඟිත්" කියෑවෙන තැන කඟවේන අං සොයාගත නොහැකි වීමයි. කඟවේනා මනඃකල්පිත සතකු ලෙස සැලකෙන අතර කඟවේනකු මේ දක්වා කිසිවකුට හමුව නැත. මේ වෙනුවට තෙලට ගවර අං යොදනු ලැබේ. එවිට තෙලෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. එහෙත් එය වළක්වාගෙන තෙල නිසිපරිදි බලගැන්වීමට නිසි පරිදි පුද පූජා තබා මන්ත්‍ර ජප කිරීමෙන් පුළුවන.

එසේ බලගැන්වූ හෙනරාජ තෛලය රෝග සුවයට මෙන්ම විවිධ හපන්කම් කිරීමටද යොදාගත හැක. ඉන් සමහරක් මෙසේය.

වදන්ඩ බැරිවන හිරවැලකුත් සහ කළොත් යමෙක් වාද මෙලෙසින්

තුවක්කු හිර සහ බන්ධන අවහිර පොඩිවෙයි හෙන පිපුරුන විලසින්

ආවුදවල සහ ඇඟේද ගාගිය ගජරැළ සිහ විලසින් දඩයන්

ගලක් පිපුරු ලෙස වැලකුන්හිර පොඩිවෙයි කළවුන් ඇස් පිපිරීමෙන්

මේ තෙල් පිරිසිදු විලසින් ගාගිය රාජසබෙන් දිනවා දෙන්නේ

කැපුම් කෙටුම් සහ අවිසැර දුනුසැර වෙඩි සැර නොවදී දැනගන්නේ

වගවලසුන් දිවි ගජ විස ගොර සපු කුලමදයින් ළං නොවදින්නේ

පිසසුන් යක්බය අකල් මරණයද රාජ උදහසුත් නොවදින්නේ

යක්ෂ හොල්මන් බැල්ම ඇති තැන පහන් අවුළනු ලසින්නේ

සීන සොල්මන් නොයෙක් උවදුරු හැරදමා යකු දුවන්නේ

සෑම යක්බිය දොaෂ ඇත්නම් මදට බෙර කන හෙළන්නේ

දීර බල ඇති එඉසිවරයෝ දෙසූ බස් බොරු නොවන්නේ

ඉනා බන්ධන බෙහෙත් ජීවම් බුලත් මැතුරම් බන්ධනත්a

යන්ත්‍ර මන්ත්‍රා වැල්ද ඉරිපැන රූප කටුගැසු අවහිරත්

දෙවොල් පුනා නැකැත් හින්මර යොදා කළ දඬු මරණයත්

මෙකී දේ දුරුකරන යමයෙකි හෙනරාජ මේ තෛලයත්

මෙහි සඳහන් පරිදි හෙනරාජ තෛලය භාවිත කිරීමෙන් සියලු සතුරු උවදුරු නසා අනතුරු සියල්ල වළක්වාගෙන තමා බලාපොරොත්තුවන සියලු ජයග්‍රහණ හා සැප සම්පත් ලබාගැනීමටත් සියලු ආරක්ෂාව සලසා ගැනීමටත් හැකියාව තිබෙන බව පෙනේ.

මෙවැනිම බලයක් ඉරුදැපන තෛලයටද තිබේ. ඉර දැපන කළහැකි බැවින් මේ නම ලැබී ඇත. මෙම තෙල සිඳගැනීම සඳහාද ගන්සූරිය, ඉරිවේරිය සපුමල් නාමල් එළබිම්කඹුරු ආදී ඔසු වර්ග රැසක් අවශ්‍ය වේ. කෙම්මුර දිනක මල් බුලත් තටු සහිතව පිරිත් මණ්ඩපයක් තනා මන්ත්‍ර පිරිත් පුරවමින් ඇදුරා බමුණකු විලස සැරසී තෙල් සිඳගත යුතුය. තෙල සිඳෙන කල නොයෙක් හොල්මන් ඇතිවේ. සිඳගත් තෙල නිසි පරිදි ජපකරගත යුතුය. එසේ බලගැන්වූ තෙල දෙවුර නළල ගා ගියකල ඕනෑම කෙනකු වසඟ වේ. බෝල හින්මර යමකාල අංගම් කාලම් මල්සැර ගිනිසැර වෙඩි සැර නොවදී. සිතූ දේ ඉටුවේ. ලොවම වසඟ වේ. මේ ඒ තෙලේ බලය කී සැටියකි.

සතුන් මොක්පුර හරින බුදුරැස් එදා බෝමුල දී සුගත්

මෙතුන් ලොව සැම සතුන් ගලවා ඉසිහු කිව්වා බොරු ෙ නාවෙත්

කතුන් දැපනේ ඉනා කරවයි බුලතලා සුනු දීපු වොත්

උතුන් නාමය නොකිය වියතුනි ඉරු දැපන තෛලය තමත්

ලොවම වසඟකර සිතූ පැතූ සැපත් දිනාගත හැකි මහත් බලයක් සහිත රාජතරංගනී තෛලය හෙළවෙද සතර හා ගුප්ත විද්‍යාව එකට එක්වූ තැනකි. මේ තෙල සිඳ ගැනීමට සැවැන්දන, ඉරිවේරිය, වම්මුතු පලොල් විෂදූවිලිය ආදී ඔසුවර්ග රැසක් යොදා ගැනේ. තැඹිලි තෙල්, අබතෙල්, නිඹතෙල්, තලතෙල් ආදී තෙල් වර්ග හා දෙසඳුන්, ඉඟිනි, ගෝරෝචන, රන්, රිදී, තඹ, සුනු, කඟවේන අං ආදී ඔසුවර්ගද අවශ්‍ය වේ.

මේ තෙල පදමට සිඳෙන විට යකුන් පැන දුවන බවත් ඇදුරා පිස්සුවන බවත් කියා ඇත. වට රැකවල් යොදා නියමිත පූජා විධි පවත්වා සිඳගත් තෙල් රන් හෝ රිදී බඳුනක වක්කර පිරිසිදුව මන්ත්‍ර පුරවාගත යුතුය. එසේ බලගැන්වූ තෙල් ඉරපායා එනකල සුරතගල්වා ඉරට පෑ කල සත් පැයකට ඉර දැපනය වේ. එවිට තෙල බලගැන්වී ඇත. මේ තෙලෙහි බලය හා අනුහස මෙසේය.

සියලු සතුන්ගේ රෝදුක් නැස්මට ඉසිවරු වදහළ මේ පනතේ

උතුම් මෙතෛලය ගෙන වැළඳුවොත් අමු ඇටයක් පමණ ඇතේ

මෙකී සියලු ලෙඩ පිළිකා උදරද පිස්සු විකාරක් ගුණ කරතේ

යොදුන් ගණන් පිසාචයෝ දුව පැනලා ගම ඇරලා නොසිටයතේ

බලන්නටනම් බහිරවයකු සිටිනා ගලක නිධානක් දුටු කැනෙකා

රාජතරංගනි තෛලේ ගෙන ගොස් ගල පිටලූ කල දුවති යකා

මෙලෙසින් වද කළහොත් ඒ තුන් දින නිධානයට මුර සිටිය යකා

ආලෙස වෙසමුනි බසින් සලිතවී නොසිටම දුවති එතනින් යකා

යකුහැර ගියකල ලකුණු තිබෙන තැන ගිනි මොළවනු එහි පැඟිරි දරින්

එළකිරි නැළියක් සහමේ තෛලෙන් කලඳක් ගෙන ලනු එගිනි ගොඩින්

තුන් බඩයක් යට ලෙළදී මතුවෙයි අකුණ ගැසී හෙනයක් විලසින්

මදකුත් බොරුනැත ඉසිබස් දැනගත් රාජතරංගනි මේ තෛලෙන්

කැපුන් කෙටුන් වෙඩි ඊසැර නොවදින බවට කියමි ලකුණක් එවරේ

තෙලෙන් ටිකක් ගෙන පුවකේ ගාලා කැපුවොත් මුව අතත් දෙයි ගිරේ

එයින් තිලකලංගියහොත් සබයට රාජ සබට කරුණාව කෙරේ

සොඳින් රාජකරුණාලැබ දින දින අඳුරට ඇවුලු පාන යුරේ

සොල්ලා දෙරණත දන්නා තෙක් වින කළහොත් සැක නොවෙමින් යාළ

අල්ලා සැමරට විඡ්ජාවෙන් ජය ගෙන එන දසඅත කල්ලූ

ගල්ලා මේ තෙල සතුන් සියලු දෙන පිල්ලිද අංගං නොවදීලූ

කලාමැදිරි සේ පෙනෙයි සතුන්හට නොවදී උණ්ඩ ආපසු වදිලූ

මෙතෙලින් මංචාඩියක් කිරාගෙන එළකිරි එකතුව බොන්න යොදා

දරුවන් නැති වඳ අඟනන් කුසයට දීපන් සත්රුවක් සාදා

සැපතින් රූබර එපුතුන් එකලට ලබමින් දසමාසිත් මේදා

කියමින් ඉසිවර පනතින් මෙලොවට දෙසමින් රංගිරි තෛලෙ එදා

ඉසුරෙන් ඉඳ එනරන් දූ කෙළිමින් ජයගන්නට පැමිණි කලා

මෙතෙලින් තිලකය ලාගෙන ගිය නම් සොඳ ලෙස දිනමින් සතුටුවෙලා

මසුරු සැම දූ කෙළියෙන් තමහට ගනිමින් සිතයට ප්‍රීති වෙලා

ඉසුරෙන් සහ දූකෙළියෙන් ජයගෙන සැණෙකින් එයි දුව පසු නොබලා

මෙවැනිම වූ ආනුභාවසම්පන්න තෙලකි දිව්‍යරාජ තෛලය. එය සර්වජන වෛශ්‍යාවකි. තෙල නළල තිලකදී යුද්ධයට ගිය කල සතුරෝ පැරද පලායති. අංගම් පොර දිනත්, සතුරෝ මිතුරුවෙති. තෙල ගෑ තැන සුවඳ ගව්වක් පැතිරේ. යක්ෂ ප්‍රේත, භූතයෝ පැන දුවති තෙල තිබෙන තැනට සම්පත් වැහි වසී. කිලි නොවදින සේ රැකගත යුතුය.

තමාගේ බලාපොරොත්තු ඉටුකරන හැමදෙනා වසඟ වන විපත්, කරදර, ග්‍රහ අපල, යක්ෂ භූත කරදර, අනවින ලෙඩදුක් දුරුකර ආරක්ෂාව, ධන සම්පත් තනතුරු ලබාදෙන චින්තා මාණික්‍ය තෛලයද මේ හැම සමග දේව ප්රසාධනයද ලබාදෙන තෙයියෝරු තෛලයද විෂ්ණු දෙවියන් දේශනාකළ නාර නන්දනම් විෂ්ණුරාජ තෛලයද මෙවැනිම බලවත්වූ තෙල් කිහිපයකි. මේ කවිය විෂ්ණු රාජ තෛලය පිළිබඳ වූවකි.

මෙලක්දිවට තෙද අධිපති මේ තෙල විෂ්ණු දෙවිඳු සිට පවසන්නේ

සලක්ෂයක් ලොවනරයින් සැමටම මේතෙල පිහිටකි දැනගන්නේ

කෙළක් සතුන් සමගව සිට ඉල්ලුව නොදෙව්ව තෙල පිටතට යන්නේ

මෙලක්දිවට එවු නාරනන්දනම් විෂ්ණු රාජ තෛලය දන්නේ

සැප සම්පත්, බලය, ශක්තිය, ආරක්ෂාව පමනක් නොව නැන නුවණ, උගත්කම ලබාදීමේ බලයක්ද තෙල්වලට ඇත. සරස්වතී තෛලය එබඳු තෙලකි. වීදාගම මහනාහිමි සතුව තිබූ සරස්වතී තෛලය පමණ ඉක්මවා රහල් හිමි පානය කර අනතුරට පත්විය. සුවය ලැබූ එතුමෝ නුවණින් හා මතක ශක්තියෙන් අගතැන්පත්විය. ඒ තෙල් වට්ටෝරුවද අප සතුව පවතී. නමුත් සරසවි තෙල් කිහිපයක් අතර එය සඟවා තිබේ.

නිවැරැදි සරස්වතී තෛලය නිවැරැදිව සිඳගෙන නිසි පරිදි ජපකර ගත්විට දිව්‍යමය මතක ශක්තියක් ලැබේ. නා පිරිසිදුව අශ්වලෝමයෙන් තෙල් දිවගාගත යුතුය. තෙල විෂ සහිත නිසා විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකර්මද කළ යුතුය. මෙම තෙල භාවිත කිරීමෙන් කටහඬ මිහිරි වේ. පුදුම මතක ශක්තියක් ලැබේ. එක් වරක් ඇසූදේ මතකහිටී. බලය, නුවණ වැඩේ. ආරක්ෂාව සැලසේ. ශ්‍රියාව වැඩේ.

මෙහි දැක්වුණේ ගුප්ත බලැති තෙල් වර්ග කිහිපයක තොරතුරු පමණි. එහෙත් මේ කිසිවක් වර්තමානයේ භාවිත වන බවක් නොපෙනේ. ඒ නිසා මේවා ප්‍රලාප ලෙසට යමකුට තර්ක කළ හැක. එසේ වුවද පැරැණි ලක්දිව මේවා භාවිත නොකළානම් මේ දක්වා මෙම තෙල් වට්ටෝරු පැවැත එන්නේ නැත. මහ පැරකුම්, විජයබා, රාජසිංහ වැනි ප්රතාපවත් රජවරු, දෙවැනි පැරකුම්, සිරිරහල්, වීදාගම, වෑත්තෑව වැනි මහ පඬිවරු දැයට ඉමහත් සේවයක් සැලසීම සඳහා මෙවැනි දේශීය උරුමයන්ගේ පිහිටද ලබා නොගත්තා යෑයි කිව හැකිද? විදේශීය බලපෑමට නතුව දේශීය උරුමයන් හැර දැමීමේ විපාකයක් ලෙස අද අපට එදා මුතුන් මිත්තන් පෑ දස්කම් දැක්විය නොහැකිව ඇත. ඒ නිසා මෙවැනි දේ ගැන අප වඩාත් විමසීමෙන් යුතුව බැලීම කාලෝචිත වන දෙයකි. එවිට මෙයින්ද වැඩක් ගත හැකි වනු ඇත.

[QUOTE="chk99, post: 12013332, member: 302144"] [b]සව්සිරි සැප ගෙනෙන විස්මය ජනක තෙල්[/b] [SIZE=4][COLOR=Navy]ඔන්න භූත කොටුවට ලගකදි කොමෙන්ට් කරන්න බැරි වුනත් පොඩි කතාවක් දාන්න ඕනෙ කියල හිතුන. ගොඩක් කට්ටිය අහල තිබුන හෙන රාජ [/COLOR][/SIZE][FONT=Times New Roman][SIZE=5][COLOR=Navy][SIZE=4]තෛ[/SIZE][/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Navy]ලය ගැන මේක ගැන හොයද්දි (google දෙය්යාට පින් සිද්ද වෙන්න )හම්බ වුනා එල ලිපියක් . එහෙනම් බලපල්ලා...!!! [/COLOR][/SIZE]:P:P:P [CODE]http://www.divaina.com/2011/10/21/naka03.html[/CODE] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]සව්සිරි සැප ගෙනෙන විස්මය ජනක තෙල්[/COLOR][SIZE=4] අප විසින් බොහෝවිට බෙහෙත් තෙල් වර්ග භාවිත කරනු ලබන්නේ විවිධ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාය. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ මෙවැනි තෙල් වර්ග රැසක් ඇත. මේවායින් වෙනස් වූ ධනය, බලය, ශක්තිය, ආරක්ෂාව සලසන ගුප්ත ශක්තියෙන් අනූන මහ බලැති තෙල් වර්ග කිහිපයක්ද අප අතර පවතී. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි. පැරැණි පුස්කොළ අතර ලියෑවුණ හෙනරාජ තෛලය, ඉරු දැපන තෛලය, රාජ තරංගනී තෛලය, දිව්‍යරාජ තෛලය, චින්තාමාණිකම් තෛලය, තෙයියෝරු තෛලය නාරනන්දනම් විෂ්ණුරාජ තෛලය හා නැණ නුවණ විස්මිත ලෙස වැඩි දියුණු කරන සරස්වතී තෛලය මේවා අතර මුල්තැනක් ගනී. මෙම තෙල් භාවිත කිරීමෙන් රාජ තේජසත් බ්‍රාහ්මණයකුගේ නුවණත් සිටුවරයකුගේ ධන සම්පත්තියත් ලබාගත හැකි බව පැරැණි ලේඛනවල සටහන්ව ඇත. මෙම තෙල් වට්ටෝරු අතර මහා දේවකුමාර තෛලය නමින් වට්ටෝරුවක්ද ඇත. නොයෙක් හාස්කම් දැක්විය හැකියෑයි සඳහන් එම තෙල් වට්ටෝරුව අනෙකුත් සිංහල තෙල් වට්ටෝරුවලට බෙහෙවින් වෙනස් එකකි. එය ආඬි ගුරුන් විසින් සිංහල තෙල් වට්ටෝරු අවුල්කිරීම සඳහා යෙදූ උපක්‍රමයක්දැයි සැක පහළ වේ. මේවා අතරින් වඩාත් ජනතා අවධානය දිනා ඇත්තේ හෙනරාජ තෛලයයි. හෙනරාජය පළඳින අයකුට වෙඩි නොවදින බවට තද විශ්වාසයක් පවතී. උතුවන්කන්දේ සරදියෙල් සතුව එවැනි තෙල් සුරයක් තිබුණ බවත් ඔහුට වෙඩි වැදුණේ එහි බලය බිඳී සුරය පුපුරාගිය පසු බවත් ජනප්රවාදයේ එයි. තවත් ඇතැම් අය සතුවද හෙනරාජතෙල් පැවැති බවට කතා තිබුණත් පසුව ඒවා ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත. සැබෑ හෙනරාජ තෛලය සකස්කර ගැනීම සඳහා ඇත්දෙමට, වෙනිවැල්ගැට, පතන්පෙති, අංකෙන්ද වැනි ඖෂධ වර්ග රාශියක යුෂද තිපල්, ලසුනු, රත්සඳුන් ආදී බේත් රැසක කල්කද යොදා සුපිරිසිදු මඩුවක වියන් වලුමල් බැඳ සරසා පිරිත් මංත්රා පුරමින් පැඟිරි හෝ කුරුඳුÊදරින් තෙල් සිඳගත යුතුය. මෙහිදී සුවිශේෂ ගැටලුවක් මතුවේ. මේ තෙලට කල්ක යෙදීමේදී "අක්රමදුක දෙවුදුරුද උපුල්කොල ත්රිවර්ගත් කඟවේන අඟිත්" කියෑවෙන තැන කඟවේන අං සොයාගත නොහැකි වීමයි. කඟවේනා මනඃකල්පිත සතකු ලෙස සැලකෙන අතර කඟවේනකු මේ දක්වා කිසිවකුට හමුව නැත. මේ වෙනුවට තෙලට ගවර අං යොදනු ලැබේ. එවිට තෙලෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. එහෙත් එය වළක්වාගෙන තෙල නිසිපරිදි බලගැන්වීමට නිසි පරිදි පුද පූජා තබා මන්ත්‍ර ජප කිරීමෙන් පුළුවන. එසේ බලගැන්වූ හෙනරාජ තෛලය රෝග සුවයට මෙන්ම විවිධ හපන්කම් කිරීමටද යොදාගත හැක. ඉන් සමහරක් මෙසේය. වදන්ඩ බැරිවන හිරවැලකුත් සහ කළොත් යමෙක් වාද මෙලෙසින් තුවක්කු හිර සහ බන්ධන අවහිර පොඩිවෙයි හෙන පිපුරුන විලසින් ආවුදවල සහ ඇඟේද ගාගිය ගජරැළ සිහ විලසින් දඩයන් ගලක් පිපුරු ලෙස වැලකුන්හිර පොඩිවෙයි කළවුන් ඇස් පිපිරීමෙන් මේ තෙල් පිරිසිදු විලසින් ගාගිය රාජසබෙන් දිනවා දෙන්නේ කැපුම් කෙටුම් සහ අවිසැර දුනුසැර වෙඩි සැර නොවදී දැනගන්නේ වගවලසුන් දිවි ගජ විස ගොර සපු කුලමදයින් ළං නොවදින්නේ පිසසුන් යක්බය අකල් මරණයද රාජ උදහසුත් නොවදින්නේ යක්ෂ හොල්මන් බැල්ම ඇති තැන පහන් අවුළනු ලසින්නේ සීන සොල්මන් නොයෙක් උවදුරු හැරදමා යකු දුවන්නේ සෑම යක්බිය දොaෂ ඇත්නම් මදට බෙර කන හෙළන්නේ දීර බල ඇති එඉසිවරයෝ දෙසූ බස් බොරු නොවන්නේ ඉනා බන්ධන බෙහෙත් ජීවම් බුලත් මැතුරම් බන්ධනත්a යන්ත්‍ර මන්ත්‍රා වැල්ද ඉරිපැන රූප කටුගැසු අවහිරත් දෙවොල් පුනා නැකැත් හින්මර යොදා කළ දඬු මරණයත් මෙකී දේ දුරුකරන යමයෙකි හෙනරාජ මේ තෛලයත් මෙහි සඳහන් පරිදි හෙනරාජ තෛලය භාවිත කිරීමෙන් සියලු සතුරු උවදුරු නසා අනතුරු සියල්ල වළක්වාගෙන තමා බලාපොරොත්තුවන සියලු ජයග්‍රහණ හා සැප සම්පත් ලබාගැනීමටත් සියලු ආරක්ෂාව සලසා ගැනීමටත් හැකියාව තිබෙන බව පෙනේ. මෙවැනිම බලයක් ඉරුදැපන තෛලයටද තිබේ. ඉර දැපන කළහැකි බැවින් මේ නම ලැබී ඇත. මෙම තෙල සිඳගැනීම සඳහාද ගන්සූරිය, ඉරිවේරිය සපුමල් නාමල් එළබිම්කඹුරු ආදී ඔසු වර්ග රැසක් අවශ්‍ය වේ. කෙම්මුර දිනක මල් බුලත් තටු සහිතව පිරිත් මණ්ඩපයක් තනා මන්ත්‍ර පිරිත් පුරවමින් ඇදුරා බමුණකු විලස සැරසී තෙල් සිඳගත යුතුය. තෙල සිඳෙන කල නොයෙක් හොල්මන් ඇතිවේ. සිඳගත් තෙල නිසි පරිදි ජපකරගත යුතුය. එසේ බලගැන්වූ තෙල දෙවුර නළල ගා ගියකල ඕනෑම කෙනකු වසඟ වේ. බෝල හින්මර යමකාල අංගම් කාලම් මල්සැර ගිනිසැර වෙඩි සැර නොවදී. සිතූ දේ ඉටුවේ. ලොවම වසඟ වේ. මේ ඒ තෙලේ බලය කී සැටියකි. සතුන් මොක්පුර හරින බුදුරැස් එදා බෝමුල දී සුගත් මෙතුන් ලොව සැම සතුන් ගලවා ඉසිහු කිව්වා බොරු ෙ නාවෙත් කතුන් දැපනේ ඉනා කරවයි බුලතලා සුනු දීපු වොත් උතුන් නාමය නොකිය වියතුනි ඉරු දැපන තෛලය තමත් ලොවම වසඟකර සිතූ පැතූ සැපත් දිනාගත හැකි මහත් බලයක් සහිත රාජතරංගනී තෛලය හෙළවෙද සතර හා ගුප්ත විද්‍යාව එකට එක්වූ තැනකි. මේ තෙල සිඳ ගැනීමට සැවැන්දන, ඉරිවේරිය, වම්මුතු පලොල් විෂදූවිලිය ආදී ඔසුවර්ග රැසක් යොදා ගැනේ. තැඹිලි තෙල්, අබතෙල්, නිඹතෙල්, තලතෙල් ආදී තෙල් වර්ග හා දෙසඳුන්, ඉඟිනි, ගෝරෝචන, රන්, රිදී, තඹ, සුනු, කඟවේන අං ආදී ඔසුවර්ගද අවශ්‍ය වේ. මේ තෙල පදමට සිඳෙන විට යකුන් පැන දුවන බවත් ඇදුරා පිස්සුවන බවත් කියා ඇත. වට රැකවල් යොදා නියමිත පූජා විධි පවත්වා සිඳගත් තෙල් රන් හෝ රිදී බඳුනක වක්කර පිරිසිදුව මන්ත්‍ර පුරවාගත යුතුය. එසේ බලගැන්වූ තෙල් ඉරපායා එනකල සුරතගල්වා ඉරට පෑ කල සත් පැයකට ඉර දැපනය වේ. එවිට තෙල බලගැන්වී ඇත. මේ තෙලෙහි බලය හා අනුහස මෙසේය. සියලු සතුන්ගේ රෝදුක් නැස්මට ඉසිවරු වදහළ මේ පනතේ උතුම් මෙතෛලය ගෙන වැළඳුවොත් අමු ඇටයක් පමණ ඇතේ මෙකී සියලු ලෙඩ පිළිකා උදරද පිස්සු විකාරක් ගුණ කරතේ යොදුන් ගණන් පිසාචයෝ දුව පැනලා ගම ඇරලා නොසිටයතේ බලන්නටනම් බහිරවයකු සිටිනා ගලක නිධානක් දුටු කැනෙකා රාජතරංගනි තෛලේ ගෙන ගොස් ගල පිටලූ කල දුවති යකා මෙලෙසින් වද කළහොත් ඒ තුන් දින නිධානයට මුර සිටිය යකා ආලෙස වෙසමුනි බසින් සලිතවී නොසිටම දුවති එතනින් යකා යකුහැර ගියකල ලකුණු තිබෙන තැන ගිනි මොළවනු එහි පැඟිරි දරින් එළකිරි නැළියක් සහමේ තෛලෙන් කලඳක් ගෙන ලනු එගිනි ගොඩින් තුන් බඩයක් යට ලෙළදී මතුවෙයි අකුණ ගැසී හෙනයක් විලසින් මදකුත් බොරුනැත ඉසිබස් දැනගත් රාජතරංගනි මේ තෛලෙන් කැපුන් කෙටුන් වෙඩි ඊසැර නොවදින බවට කියමි ලකුණක් එවරේ තෙලෙන් ටිකක් ගෙන පුවකේ ගාලා කැපුවොත් මුව අතත් දෙයි ගිරේ එයින් තිලකලංගියහොත් සබයට රාජ සබට කරුණාව කෙරේ සොඳින් රාජකරුණාලැබ දින දින අඳුරට ඇවුලු පාන යුරේ සොල්ලා දෙරණත දන්නා තෙක් වින කළහොත් සැක නොවෙමින් යාළ අල්ලා සැමරට විඡ්ජාවෙන් ජය ගෙන එන දසඅත කල්ලූ ගල්ලා මේ තෙල සතුන් සියලු දෙන පිල්ලිද අංගං නොවදීලූ කලාමැදිරි සේ පෙනෙයි සතුන්හට නොවදී උණ්ඩ ආපසු වදිලූ මෙතෙලින් මංචාඩියක් කිරාගෙන එළකිරි එකතුව බොන්න යොදා දරුවන් නැති වඳ අඟනන් කුසයට දීපන් සත්රුවක් සාදා සැපතින් රූබර එපුතුන් එකලට ලබමින් දසමාසිත් මේදා කියමින් ඉසිවර පනතින් මෙලොවට දෙසමින් රංගිරි තෛලෙ එදා ඉසුරෙන් ඉඳ එනරන් දූ කෙළිමින් ජයගන්නට පැමිණි කලා මෙතෙලින් තිලකය ලාගෙන ගිය නම් සොඳ ලෙස දිනමින් සතුටුවෙලා මසුරු සැම දූ කෙළියෙන් තමහට ගනිමින් සිතයට ප්‍රීති වෙලා ඉසුරෙන් සහ දූකෙළියෙන් ජයගෙන සැණෙකින් එයි දුව පසු නොබලා මෙවැනිම වූ ආනුභාවසම්පන්න තෙලකි දිව්‍යරාජ තෛලය. එය සර්වජන වෛශ්‍යාවකි. තෙල නළල තිලකදී යුද්ධයට ගිය කල සතුරෝ පැරද පලායති. අංගම් පොර දිනත්, සතුරෝ මිතුරුවෙති. තෙල ගෑ තැන සුවඳ ගව්වක් පැතිරේ. යක්ෂ ප්‍රේත, භූතයෝ පැන දුවති තෙල තිබෙන තැනට සම්පත් වැහි වසී. කිලි නොවදින සේ රැකගත යුතුය. තමාගේ බලාපොරොත්තු ඉටුකරන හැමදෙනා වසඟ වන විපත්, කරදර, ග්‍රහ අපල, යක්ෂ භූත කරදර, අනවින ලෙඩදුක් දුරුකර ආරක්ෂාව, ධන සම්පත් තනතුරු ලබාදෙන චින්තා මාණික්‍ය තෛලයද මේ හැම සමග දේව ප්රසාධනයද ලබාදෙන තෙයියෝරු තෛලයද විෂ්ණු දෙවියන් දේශනාකළ නාර නන්දනම් විෂ්ණුරාජ තෛලයද මෙවැනිම බලවත්වූ තෙල් කිහිපයකි. මේ කවිය විෂ්ණු රාජ තෛලය පිළිබඳ වූවකි. මෙලක්දිවට තෙද අධිපති මේ තෙල විෂ්ණු දෙවිඳු සිට පවසන්නේ සලක්ෂයක් ලොවනරයින් සැමටම මේතෙල පිහිටකි දැනගන්නේ කෙළක් සතුන් සමගව සිට ඉල්ලුව නොදෙව්ව තෙල පිටතට යන්නේ මෙලක්දිවට එවු නාරනන්දනම් විෂ්ණු රාජ තෛලය දන්නේ සැප සම්පත්, බලය, ශක්තිය, ආරක්ෂාව පමනක් නොව නැන නුවණ, උගත්කම ලබාදීමේ බලයක්ද තෙල්වලට ඇත. සරස්වතී තෛලය එබඳු තෙලකි. වීදාගම මහනාහිමි සතුව තිබූ සරස්වතී තෛලය පමණ ඉක්මවා රහල් හිමි පානය කර අනතුරට පත්විය. සුවය ලැබූ එතුමෝ නුවණින් හා මතක ශක්තියෙන් අගතැන්පත්විය. ඒ තෙල් වට්ටෝරුවද අප සතුව පවතී. නමුත් සරසවි තෙල් කිහිපයක් අතර එය සඟවා තිබේ. නිවැරැදි සරස්වතී තෛලය නිවැරැදිව සිඳගෙන නිසි පරිදි ජපකර ගත්විට දිව්‍යමය මතක ශක්තියක් ලැබේ. නා පිරිසිදුව අශ්වලෝමයෙන් තෙල් දිවගාගත යුතුය. තෙල විෂ සහිත නිසා විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකර්මද කළ යුතුය. මෙම තෙල භාවිත කිරීමෙන් කටහඬ මිහිරි වේ. පුදුම මතක ශක්තියක් ලැබේ. එක් වරක් ඇසූදේ මතකහිටී. බලය, නුවණ වැඩේ. ආරක්ෂාව සැලසේ. ශ්‍රියාව වැඩේ. මෙහි දැක්වුණේ ගුප්ත බලැති තෙල් වර්ග කිහිපයක තොරතුරු පමණි. එහෙත් මේ කිසිවක් වර්තමානයේ භාවිත වන බවක් නොපෙනේ. ඒ නිසා මේවා ප්‍රලාප ලෙසට යමකුට තර්ක කළ හැක. එසේ වුවද පැරැණි ලක්දිව මේවා භාවිත නොකළානම් මේ දක්වා මෙම තෙල් වට්ටෝරු පැවැත එන්නේ නැත. මහ පැරකුම්, විජයබා, රාජසිංහ වැනි ප්රතාපවත් රජවරු, දෙවැනි පැරකුම්, සිරිරහල්, වීදාගම, වෑත්තෑව වැනි මහ පඬිවරු දැයට ඉමහත් සේවයක් සැලසීම සඳහා මෙවැනි දේශීය උරුමයන්ගේ පිහිටද ලබා නොගත්තා යෑයි කිව හැකිද? විදේශීය බලපෑමට නතුව දේශීය උරුමයන් හැර දැමීමේ විපාකයක් ලෙස අද අපට එදා මුතුන් මිත්තන් පෑ දස්කම් දැක්විය නොහැකිව ඇත. ඒ නිසා මෙවැනි දේ ගැන අප වඩාත් විමසීමෙන් යුතුව බැලීම කාලෝචිත වන දෙයකි. එවිට මෙයින්ද වැඩක් ගත හැකි වනු ඇත.[/SIZE][/SIZE][/FONT] :D:frown::frown: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom