Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්.

සිද්දිය මේකයි. මේක සිද්ද උනේ 2001 අවුරුදේ. දවස ඉරිදාවක්. ඉරිදට ඉතින් කට්ටියට කැසිල්ල වගේනේ අතේ තියෙන තුට්ටුදෙක කුඩුකරගත්තේ නැති උනාම. සතියේ දවස් 5 මැරීගෙන වැඩ කරපන්. හවසට සෙට් උනොත් හීනියට දෙකක් දාපන්. සෙනසුරාදා රෑට හොඳට බීපන්. ඉරිදට රවුම් ගහපන්. ඕකනේ ඉතින් සාමාන්‍ය රටාව. ඔන්න ඉතින් ඉරිදා උදේම එකෙක් අමතනවා උණවටුනේ නාන්න යන්න ඕනෙලු. මුන් හරියට කතාකරන්නේ උන් මට පඩි ගෙවන ගානට. යන්න ඕන කිව්වොත් ඉතින් යන්නම ඕන. මොකද උන්ට යන්න වහනයක් නැති හින්ද මගේ වැන් කටුව හරියට උන් අරන් දුන්න හා සමානයි. කරුමෙට එදා වාහනේ හයර් එකක් ගිහින්. එත් ඉතින් මුන්ගෙන් කොහොම බේරෙන්නද. ඔන්න ඉතින් හිතවත් අයිය කෙනෙකුගෙන් වැන් එකක් ඉල්ලගත්ත. හැබැයි එක කොන්දේසියක් උඩ. හවසට එයාගේ වාහනේ ටිකක් එහා තියෙන නගරෙකට අරන් ගිහින් එයාගේ යාලුවෙකුගේ විකුනන්න තියෙන වහනෙක ආලෝ වීල් 4 මේකට දාගෙන මෙකෙතියෙන වීල් 4 එකට දාල එන්න ඕන. ඔන්න ඉතින් දෙල් එක හරි. අපි ඉතින් ගිහින් උණවටුනේ නාල කරලා හවස් වෙද්දී ආව මේ රෝද මාරුකරන වැඩේට. උණවටුනේ ඉඳන් පැය 2 ක් විතර දුර යන්න ඕන. (ලංකාවේ දුර මනින්නේ විනාඩි වලින්නේ මචන්ලා) ඔන්න ඉතින් ඇවිත් වාහන දෙකම අරන් අව ටයර් කඩේකට. ඇවිත් වැඩේ පටන් ගත්ත විතරයි මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්. ඒ කාලේ ඉතින් motorola one touch ezy කියන ෆෝන් එක තමයි එලම ලූක් එකක් තියෙන ෆෝන් එක. ඔයින් එකෙක් තිබුන මගේ යාලුවෙක් ළඟ. ඌට ජොබක් නැති උනාට ෆෝන් එකනම් ලංකාවට ෆෝන් අපු දවසේ හිටන්ම තිබුන. ඕකට තමයි මට ගෙදරින් කෝල් එක අවේ. ගෙදර පොඩි කරදරයක්. මගේ නෑයෙක් (තාත්තගේ අයිය) අසනීප වෙලා පැත්තක් පනනතිවෙන තත්වෙට ඇවිත්ලු. එකපාරටම මේ හොඳට හිටපු මනුස්සය. ගමේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. දැන් එතනින් ලොකු ඉස්පිරිතාලෙකට යවන හදනවලු. එයා මාව අහනවලු එන්න කියන්න කියනවලු. මොකද මගේ මේ ඥාතිය මට හරිම ආදරෙයි. එත් ඉතින් මේ රෝද ගලවපු වාහනේ කොහොමද දෙයියනේ එක පාරටම යන්නේ. ඔන්න අනික් වාහනේ රෝද ටික මාරුකරගෙන උන් යන්න ගියා. මේ වාහන දෙකම එකම ජාතියේ ඒවා හොඳේ. දැන් ඉතින් ඔලුවත් අවුල් වෙලා යන්නත් හදිසි හින්ද අපි කට්ටියත් වැඩේට බැහැල රෝද 4 හයි කර. හයි කරලා වාහනේ යන්න පිටත් වෙන්නයි දැන් සුදානම. මොන යමක්ද දෙයියනේ වාහනේ හොලවන්නවත් බැහැ. වාහනේ ස්ටාට් වෙනවා. එත් ගියර් එක දාල ඉස්සරහට යන්න හදකොට වාහනේ ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා. හොලවන්නම බැහැ. දැන් ගෙදරිනුත් කෝල් වල නොකැඩි එනවා ඉක්මනට ඉන්න තැනකින් වර කියල. එත් කොහොම යන්නද. මේ මගුල හොලවන්න බැහැ මේ හොඳට අපු වාහනේ. දැන් අපිට හිතෙන්නේ රෝද 4 මොකක්හරි ප්‍රස්නයක් ඇති කියල අලුතෙන් හයි කරපු. එත් මචන්ලා එකම ජාතියේ වාහන දෙක. එකම රීම් සයිස් එක. මේක කොහොමද වෙන්නේ හිතපල්ලකො. ඒ වාහනේට හරියනවනම් අයි මේකට හරි නොයන්නේ .? දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්ද දුන්න කෝල් එකක් අනික් වාහනේට අයෙත් එන්න මේ රෝද 4 හිරවෙනවා කියල. ඔන්න ඉතින් පැයක් විතර යනකොට උන් අපහු ආව. එතකොට ටයර් කඩේ වහල දැන් කරුවලත් වැටිලා. මොනවා කරන්නද මචන්ලා. පවතින තත්ත්වේ හැටියට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕන. වාහන දෙකේ ජැක් දෙකෙන් හැකි උපරිම ඉක්මනින් රෝද 8 නැවත මාරු කරා. කොහොම හරි පැය දෙකක් විතර ගමන ප්‍රමාද උනා. මාරුකරලා බැලුව දැන් මුකුත් ප්‍රස්නයක් නැහැ. මෙන්න වාහනේ යනවා බබා වගේ. ඔන්න මචන්ලා හැකි උපරිම වේගෙන් කොල්ලෝ සෙට් එකත් එක්කම කෙලින්ම ගෙදර. ආව නෙවෙයි ඉගිල්ලුනා කීවොත් නිවැරදියි. ඇවිත් ගෙදර වාහනේ නවත්තල ගෙදරට ගොඩවෙනකොටම තාත්ත කෝල් කරලා අම්මට කිව මගේ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියපු එයාගේ අයිය නැති උනා කියල. (මැරෙනකම්ම මාව අහල තිබුනලු). දැන් ඉතින් මොනවා කරන්නද මම අම්මවත් එන්න පිටත් උනා තාත්තගේ මහ ගෙදරට (මගේ ගෙදර ඉඳන් විනාඩි 10 විතර දුර). ඒ කියන්නේ මගේ ආච්චි ඉන්න ගෙදරට කොල්ලෝ සෙට් එකත් එක්කම තමයි අවේ..(උන්ට හෙන ෆන් ඉතින් දැන් නොමිලේ ෆන් එකක් ගන්නනේ තියෙන්නේ මළගෙදර ඉවරවෙනකම්ම) මේක කියවන අයට මම නැවත කියනවා මේ ලියන්නේ 100% ක් සත්‍ය සිදුවීමක් කියල. මම මගේ ආච්චි ගේ ගෙදරට එනකොට මගේ ආච්චි (4 පෝයටම සිල් ගන්න ඉතාමත්ම හොඳ සෞක්‍ය මට්ටමක හිටපු කෙනෙක් මගේ ආච්චි. වයස ඒ වෙද්දී 80 ක් විතර වෙන්න ඇති. එත් ඇස් කන්නාඩි නැතුව පත්තරේ බලන මට්ටමේ හිටිය.) ඉස්සරහ ඉස්තෝප්පුවේ පඩිය උඩ අඬ අඬ ඉන්නවා. එයාගේ ලොකු පුතා තමයි දැන් මොහොතකට කලින් නැති උනේ. ආච්චි මාව දැක්ක ගමන් නැගිටලා ඇවිත් මගේ ලඟට ආවා ඒ එනකොටම ආච්චිට සිහි නැතුව ගියා. මම පැනල ආච්චිව වැටෙන්න නොදී අල්ලගත්ත. ඒ එක්කම ආච්චිව උස්සල අපි ඇඳෙන් තිබ්බ. ආච්චිලගේ ගෙදර ළඟ ඉන්නවා අපේ ඥාති වෙන නර්ස් කෙනෙක්. එයත් මේ වෙලාවේ මෙහෙට ඇවිත් උන්න . මලගේදරක් උනා හින්ද විනාඩිය දෙක යනකොට අහල පහල උදවිය එනවනේ ඉතින්. මේ කියන නර්ස් අක්ක ආච්චිගේ තත්වේ බලල මට කීව මල්ලි ආච්චිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න එයාගෙත් තත්වේ ඒ තරම් හොඳ නැහැ කියල. ඒ වෙද්දී ආච්චිට සිහිය එමින් තිබුනේ. කොරේ පිටට මරේ කීවලු. දැන් ඉතින් මක් කරන්නද අපි ඉක්මනින් ගමේ ඉස්පිරිතාලෙට ආච්චිව ඇතුල් කරා. ඉතින් ඩොක්ටර් බලල මට කතාකරල කීව ටිකක් බලමු කියල. එත් ඩොක්ටර් මොකක් නමුත් වසන් කරන ගතියක් තිබුන. කොහොමහරි පැය බාගයක් විතර යද්දී ආච්චිට සිහිය ආවා. එත් එයාගේ පුතා නැති උනා බව එයාට මතක නැහැ. ටික වෙලාවක් යද්දී නැති උනා ඥාතියාගේ මරණේ මෝචරි දාල මගේ තාත්ත ඇතුළු කට්ටිය ආව මේ ඉස්පිරිතාලෙට ආච්චිව බලන්න. ආච්චි තාත්ත දැක්කම ඇහුව අයියට මොකද පුතේ කියල. ඒ කියන්නේ ඒ වෙද්දී ආච්චිට පරණ මතකේ තිබුනේ නැහැ කියල එකයි. දැන් එකෙක් මැරිලා ඉද්දි අපිට මෙතන තවත් බලන් ඉන්න බැරි තැන මම ගිහින් ඩොක්ටර් ගෙන් ඇහුව දුර තියෙන ශික්ෂණ රෝහලට ආච්චිව අරන් යන්නද කියල. ඊට අස්සේ ඩොක්ටර් මට පැත්තකට කතා කරලා කිව්වා මේ ලෙඩාගේ හදවත වැඩකරන්නේ නැහැ එත් ලෙඩා කතා කරනවා. එයටත් මේක මහා පුදුමයක් . ඔයාලට ඕනෙනම් ලෙඩ මහා ඉස්පිරිතාලෙට අරන් යන්න එත් වැඩක් වෙන්නේ නැහැ කියල. දැන් ඉතින් මොකද කරන්න දෙයියනේ. දැන් මම විතරයි මේ කතාව දන්නේ. මේ අතරේ මගේ තාත්තගේ මල්ලි (මගේ බාප්පා) ටිකක් දුර ඉන්නේ (ආච්චිගේ දරුවන්ගෙන් එයා විතරයි දැන් මෙතන නැත්තේ). එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. එයාල මට කතා කරලා කීව එයාල මග එනවා ඉක්මනින් ආච්චිව අරන් යන්න කියල ශික්ෂණ රෝහලට. කට කියන්නද මචන්ලා දැන් මේක. එකෙක් මැරිලා. තව එකෙක් හොඳට කතාකරනවා. එත් අවසිහියෙන් වගේ. දොස්තර කියනවා එයාගේ පපුව නැවතිලා කියල. කියවන උදවියට න්හිතගන්න පුලුවන්ද දැන් මම ඉන්න තත්ත්වේ. කරන්නදෙයක් නැහැ කැමැත්තෙන් ටිකට් කපන අරන් යනවා කියල මම අත්සන් කරලා ආච්චිව දාගත්ත වාහනේට. අද වගේ මතකයි. වේ 11 පහු ඇති වෙලාව . අයෙත් විදුලි වේගයෙන් 40 km එහා තියෙන ශික්ෂණ රෝහලට. බොක්කේ යාලුවෙක් තමයි සේලයින් එක උස්සගෙන අතින් අල්ලන් උන්නේ. අද උ ලංකාවේ ලොකු ටයිල් කොම්පැනියක ලොක්කෙක්. කොහොමහරි අපි හැකි ඉක්මනින් ආච්චිව ශික්ෂණ රෝහලට ඇතුල් කරා. එකේ ඉන්න දොස්තරලා ඔක්කොම වගේ ඇවිත් මේ අරුම පුදුම ලෙඩා බැලුව. හදවත නැවතිලා. එත් ලෙඩා කතා කරනවා. මේ අතරේ ආච්චිගේ බාල පුතත් ආව මෙතනට. එයා ඇවිත් පැය බාගයක් ගියේ නැහැ ආච්චි බඩ රිදෙනවා කීව. ඒ වෙද්දී බාප්පා දැනගත්ත එයත් යන්න කියල හදන්නේ. බාප්පා රතනසූත්රේ කියන්න ගත්ත. විනාඩි 2 ක් වගේ යද්දී ආච්චි නැති උනා. එක ගෙදර මරණ දෙකයි. එකම දවසේ. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ මෙහෙම තමයි. ආච්චි කොයි වෙලෙත් කීව කතාවක් තමයි එයාගේ දරුවෙකුගේ මරණයක් බලන්න එයා ජීවත් වෙන්නේ නැහැ කියන එක. එක එහෙමම සිඉද උනා. එයාගේ දරුවාගේ මරණේ එයාට බලන්න උනේ නැහැ. අපේ පැතිවල කෙනෙක් මරුනහම මරණ නැකතක් කියල එකක් හදනවා. එකට අනුව තමයි මරණේ වැඩ කටයුතු කරන්නේ නැකත් වලට. ලොකු අප්පච්චිගේ මරුන වෙලාව දුන්න ගමන් නැකත් හදන කෙනා කීව ගෙදර කට්ටියට පරෙස්සම් වෙන්න කියල. ගෙදර තව එක්කෙනෙක් මරෙනවමයි කියල. පෙට්ටියේ ගම බිත්තරයක් තියන්නත් කිව්වා. එත් ඉතින් අපි මොකට පරෙස්සම් වෙන්නද ඒ වෙද්දී දෙවැනි කෙනත් මැරිලා ඉවරයි. මම අදටත් විස්වාස කරනවා වාහනේ රෝද මාරුකරපු වෙලාවේ වාහනේ ගල් උනේ මගේ ආරක්ෂාවට කියල. මොකක් නමුත් නොපෙනෙන බලවෙගේකින් මාව පැය දෙකක් එතන හිර කරලා තියාගත්තා. එක තමයි අත්බූත සිදුවීම් පලවෙනි එක මේ කතාවේ. අනික තමා හදවත වැඩ කරන්නේ නැතුව එයාගේ බාල පුතා දකිනකම් ආච්චි මැරෙන්නේ නැතුව හිටපු එක. මේ දෙකම මෙහෙම උනේ අයි කියන්න අදටත් මට උත්තර නැහැ. වගකීමෙන් නැවතත් කියනවා මේ සිදුවීම 100% සත්‍ය සිදුවීමක්. මරණ දෙකම එක ගෙදර එක ළඟ තියල එකම චිතකයක දෙන්නම ආදාහනය කරලා අපි අවසන් කටයුතු කරා. කොල්ලෝ සෙට් එක තෝරන් ගහල ගොඩක් මහන්සි වෙලා ලොකු දායකත්වයක් සැපයුවා මගේ ලඟින්ම ඉඳල. මේ සිදුවීම කොටද්දී ඒ දවසේ දැනුන හිත අමාරුව අයෙත් දැනෙන්න ගත්ත. ඒ දවසට ගිය වගේ. මේක කියවන හිතවතුන්ගෙන් ඉල්ලසිටිනවා මගේ මියගිය ඥාතීන් දෙදෙනාට අපහස කරලනම් කමෙන්ට් දන්නා එපා කියල. බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ.

බූත කොටුවට ජයවේව.

[QUOTE="polwattacom, post: 12037520, member: 114075"] [SIZE="5"]කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්. සිද්දිය මේකයි. මේක සිද්ද උනේ 2001 අවුරුදේ. දවස ඉරිදාවක්. ඉරිදට ඉතින් කට්ටියට කැසිල්ල වගේනේ අතේ තියෙන තුට්ටුදෙක කුඩුකරගත්තේ නැති උනාම. සතියේ දවස් 5 මැරීගෙන වැඩ කරපන්. හවසට සෙට් උනොත් හීනියට දෙකක් දාපන්. සෙනසුරාදා රෑට හොඳට බීපන්. ඉරිදට රවුම් ගහපන්. ඕකනේ ඉතින් සාමාන්‍ය රටාව. ඔන්න ඉතින් ඉරිදා උදේම එකෙක් අමතනවා උණවටුනේ නාන්න යන්න ඕනෙලු. මුන් හරියට කතාකරන්නේ උන් මට පඩි ගෙවන ගානට. යන්න ඕන කිව්වොත් ඉතින් යන්නම ඕන. මොකද උන්ට යන්න වහනයක් නැති හින්ද මගේ වැන් කටුව හරියට උන් අරන් දුන්න හා සමානයි. කරුමෙට එදා වාහනේ හයර් එකක් ගිහින්. එත් ඉතින් මුන්ගෙන් කොහොම බේරෙන්නද. ඔන්න ඉතින් හිතවත් අයිය කෙනෙකුගෙන් වැන් එකක් ඉල්ලගත්ත. හැබැයි එක කොන්දේසියක් උඩ. හවසට එයාගේ වාහනේ ටිකක් එහා තියෙන නගරෙකට අරන් ගිහින් එයාගේ යාලුවෙකුගේ විකුනන්න තියෙන වහනෙක ආලෝ වීල් 4 මේකට දාගෙන මෙකෙතියෙන වීල් 4 එකට දාල එන්න ඕන. ඔන්න ඉතින් දෙල් එක හරි. අපි ඉතින් ගිහින් උණවටුනේ නාල කරලා හවස් වෙද්දී ආව මේ රෝද මාරුකරන වැඩේට. උණවටුනේ ඉඳන් පැය 2 ක් විතර දුර යන්න ඕන. (ලංකාවේ දුර මනින්නේ විනාඩි වලින්නේ මචන්ලා) ඔන්න ඉතින් ඇවිත් වාහන දෙකම අරන් අව ටයර් කඩේකට. ඇවිත් වැඩේ පටන් ගත්ත විතරයි මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්. ඒ කාලේ ඉතින් motorola one touch ezy කියන ෆෝන් එක තමයි එලම ලූක් එකක් තියෙන ෆෝන් එක. ඔයින් එකෙක් තිබුන මගේ යාලුවෙක් ළඟ. ඌට ජොබක් නැති උනාට ෆෝන් එකනම් ලංකාවට ෆෝන් අපු දවසේ හිටන්ම තිබුන. ඕකට තමයි මට ගෙදරින් කෝල් එක අවේ. ගෙදර පොඩි කරදරයක්. මගේ නෑයෙක් (තාත්තගේ අයිය) අසනීප වෙලා පැත්තක් පනනතිවෙන තත්වෙට ඇවිත්ලු. එකපාරටම මේ හොඳට හිටපු මනුස්සය. ගමේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. දැන් එතනින් ලොකු ඉස්පිරිතාලෙකට යවන හදනවලු. එයා මාව අහනවලු එන්න කියන්න කියනවලු. මොකද මගේ මේ ඥාතිය මට හරිම ආදරෙයි. එත් ඉතින් මේ රෝද ගලවපු වාහනේ කොහොමද දෙයියනේ එක පාරටම යන්නේ. ඔන්න අනික් වාහනේ රෝද ටික මාරුකරගෙන උන් යන්න ගියා. මේ වාහන දෙකම එකම ජාතියේ ඒවා හොඳේ. දැන් ඉතින් ඔලුවත් අවුල් වෙලා යන්නත් හදිසි හින්ද අපි කට්ටියත් වැඩේට බැහැල රෝද 4 හයි කර. හයි කරලා වාහනේ යන්න පිටත් වෙන්නයි දැන් සුදානම. මොන යමක්ද දෙයියනේ වාහනේ හොලවන්නවත් බැහැ. වාහනේ ස්ටාට් වෙනවා. එත් ගියර් එක දාල ඉස්සරහට යන්න හදකොට වාහනේ ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා. හොලවන්නම බැහැ. දැන් ගෙදරිනුත් කෝල් වල නොකැඩි එනවා ඉක්මනට ඉන්න තැනකින් වර කියල. එත් කොහොම යන්නද. මේ මගුල හොලවන්න බැහැ මේ හොඳට අපු වාහනේ. දැන් අපිට හිතෙන්නේ රෝද 4 මොකක්හරි ප්‍රස්නයක් ඇති කියල අලුතෙන් හයි කරපු. එත් මචන්ලා එකම ජාතියේ වාහන දෙක. එකම රීම් සයිස් එක. මේක කොහොමද වෙන්නේ හිතපල්ලකො. ඒ වාහනේට හරියනවනම් අයි මේකට හරි නොයන්නේ .? දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්ද දුන්න කෝල් එකක් අනික් වාහනේට අයෙත් එන්න මේ රෝද 4 හිරවෙනවා කියල. ඔන්න ඉතින් පැයක් විතර යනකොට උන් අපහු ආව. එතකොට ටයර් කඩේ වහල දැන් කරුවලත් වැටිලා. මොනවා කරන්නද මචන්ලා. පවතින තත්ත්වේ හැටියට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕන. වාහන දෙකේ ජැක් දෙකෙන් හැකි උපරිම ඉක්මනින් රෝද 8 නැවත මාරු කරා. කොහොම හරි පැය දෙකක් විතර ගමන ප්‍රමාද උනා. මාරුකරලා බැලුව දැන් මුකුත් ප්‍රස්නයක් නැහැ. මෙන්න වාහනේ යනවා බබා වගේ. ඔන්න මචන්ලා හැකි උපරිම වේගෙන් කොල්ලෝ සෙට් එකත් එක්කම කෙලින්ම ගෙදර. ආව නෙවෙයි ඉගිල්ලුනා කීවොත් නිවැරදියි. ඇවිත් ගෙදර වාහනේ නවත්තල ගෙදරට ගොඩවෙනකොටම තාත්ත කෝල් කරලා අම්මට කිව මගේ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියපු එයාගේ අයිය නැති උනා කියල. (මැරෙනකම්ම මාව අහල තිබුනලු). දැන් ඉතින් මොනවා කරන්නද මම අම්මවත් එන්න පිටත් උනා තාත්තගේ මහ ගෙදරට (මගේ ගෙදර ඉඳන් විනාඩි 10 විතර දුර). ඒ කියන්නේ මගේ ආච්චි ඉන්න ගෙදරට කොල්ලෝ සෙට් එකත් එක්කම තමයි අවේ..(උන්ට හෙන ෆන් ඉතින් දැන් නොමිලේ ෆන් එකක් ගන්නනේ තියෙන්නේ මළගෙදර ඉවරවෙනකම්ම) මේක කියවන අයට මම නැවත කියනවා මේ ලියන්නේ 100% ක් සත්‍ය සිදුවීමක් කියල. මම මගේ ආච්චි ගේ ගෙදරට එනකොට මගේ ආච්චි (4 පෝයටම සිල් ගන්න ඉතාමත්ම හොඳ සෞක්‍ය මට්ටමක හිටපු කෙනෙක් මගේ ආච්චි. වයස ඒ වෙද්දී 80 ක් විතර වෙන්න ඇති. එත් ඇස් කන්නාඩි නැතුව පත්තරේ බලන මට්ටමේ හිටිය.) ඉස්සරහ ඉස්තෝප්පුවේ පඩිය උඩ අඬ අඬ ඉන්නවා. එයාගේ ලොකු පුතා තමයි දැන් මොහොතකට කලින් නැති උනේ. ආච්චි මාව දැක්ක ගමන් නැගිටලා ඇවිත් මගේ ලඟට ආවා ඒ එනකොටම ආච්චිට සිහි නැතුව ගියා. මම පැනල ආච්චිව වැටෙන්න නොදී අල්ලගත්ත. ඒ එක්කම ආච්චිව උස්සල අපි ඇඳෙන් තිබ්බ. ආච්චිලගේ ගෙදර ළඟ ඉන්නවා අපේ ඥාති වෙන නර්ස් කෙනෙක්. එයත් මේ වෙලාවේ මෙහෙට ඇවිත් උන්න . මලගේදරක් උනා හින්ද විනාඩිය දෙක යනකොට අහල පහල උදවිය එනවනේ ඉතින්. මේ කියන නර්ස් අක්ක ආච්චිගේ තත්වේ බලල මට කීව මල්ලි ආච්චිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න එයාගෙත් තත්වේ ඒ තරම් හොඳ නැහැ කියල. ඒ වෙද්දී ආච්චිට සිහිය එමින් තිබුනේ. කොරේ පිටට මරේ කීවලු. දැන් ඉතින් මක් කරන්නද අපි ඉක්මනින් ගමේ ඉස්පිරිතාලෙට ආච්චිව ඇතුල් කරා. ඉතින් ඩොක්ටර් බලල මට කතාකරල කීව ටිකක් බලමු කියල. එත් ඩොක්ටර් මොකක් නමුත් වසන් කරන ගතියක් තිබුන. කොහොමහරි පැය බාගයක් විතර යද්දී ආච්චිට සිහිය ආවා. එත් එයාගේ පුතා නැති උනා බව එයාට මතක නැහැ. ටික වෙලාවක් යද්දී නැති උනා ඥාතියාගේ මරණේ මෝචරි දාල මගේ තාත්ත ඇතුළු කට්ටිය ආව මේ ඉස්පිරිතාලෙට ආච්චිව බලන්න. ආච්චි තාත්ත දැක්කම ඇහුව අයියට මොකද පුතේ කියල. ඒ කියන්නේ ඒ වෙද්දී ආච්චිට පරණ මතකේ තිබුනේ නැහැ කියල එකයි. දැන් එකෙක් මැරිලා ඉද්දි අපිට මෙතන තවත් බලන් ඉන්න බැරි තැන මම ගිහින් ඩොක්ටර් ගෙන් ඇහුව දුර තියෙන ශික්ෂණ රෝහලට ආච්චිව අරන් යන්නද කියල. ඊට අස්සේ ඩොක්ටර් මට පැත්තකට කතා කරලා කිව්වා මේ ලෙඩාගේ හදවත වැඩකරන්නේ නැහැ එත් ලෙඩා කතා කරනවා. එයටත් මේක මහා පුදුමයක් . ඔයාලට ඕනෙනම් ලෙඩ මහා ඉස්පිරිතාලෙට අරන් යන්න එත් වැඩක් වෙන්නේ නැහැ කියල. දැන් ඉතින් මොකද කරන්න දෙයියනේ. දැන් මම විතරයි මේ කතාව දන්නේ. මේ අතරේ මගේ තාත්තගේ මල්ලි (මගේ බාප්පා) ටිකක් දුර ඉන්නේ (ආච්චිගේ දරුවන්ගෙන් එයා විතරයි දැන් මෙතන නැත්තේ). එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. එයාල මට කතා කරලා කීව එයාල මග එනවා ඉක්මනින් ආච්චිව අරන් යන්න කියල ශික්ෂණ රෝහලට. කට කියන්නද මචන්ලා දැන් මේක. එකෙක් මැරිලා. තව එකෙක් හොඳට කතාකරනවා. එත් අවසිහියෙන් වගේ. දොස්තර කියනවා එයාගේ පපුව නැවතිලා කියල. කියවන උදවියට න්හිතගන්න පුලුවන්ද දැන් මම ඉන්න තත්ත්වේ. කරන්නදෙයක් නැහැ කැමැත්තෙන් ටිකට් කපන අරන් යනවා කියල මම අත්සන් කරලා ආච්චිව දාගත්ත වාහනේට. අද වගේ මතකයි. වේ 11 පහු ඇති වෙලාව . අයෙත් විදුලි වේගයෙන් 40 km එහා තියෙන ශික්ෂණ රෝහලට. බොක්කේ යාලුවෙක් තමයි සේලයින් එක උස්සගෙන අතින් අල්ලන් උන්නේ. අද උ ලංකාවේ ලොකු ටයිල් කොම්පැනියක ලොක්කෙක්. කොහොමහරි අපි හැකි ඉක්මනින් ආච්චිව ශික්ෂණ රෝහලට ඇතුල් කරා. එකේ ඉන්න දොස්තරලා ඔක්කොම වගේ ඇවිත් මේ අරුම පුදුම ලෙඩා බැලුව. හදවත නැවතිලා. එත් ලෙඩා කතා කරනවා. මේ අතරේ ආච්චිගේ බාල පුතත් ආව මෙතනට. එයා ඇවිත් පැය බාගයක් ගියේ නැහැ ආච්චි බඩ රිදෙනවා කීව. ඒ වෙද්දී බාප්පා දැනගත්ත එයත් යන්න කියල හදන්නේ. බාප්පා රතනසූත්රේ කියන්න ගත්ත. විනාඩි 2 ක් වගේ යද්දී ආච්චි නැති උනා. එක ගෙදර මරණ දෙකයි. එකම දවසේ. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ මෙහෙම තමයි. ආච්චි කොයි වෙලෙත් කීව කතාවක් තමයි එයාගේ දරුවෙකුගේ මරණයක් බලන්න එයා ජීවත් වෙන්නේ නැහැ කියන එක. එක එහෙමම සිඉද උනා. එයාගේ දරුවාගේ මරණේ එයාට බලන්න උනේ නැහැ. අපේ පැතිවල කෙනෙක් මරුනහම මරණ නැකතක් කියල එකක් හදනවා. එකට අනුව තමයි මරණේ වැඩ කටයුතු කරන්නේ නැකත් වලට. ලොකු අප්පච්චිගේ මරුන වෙලාව දුන්න ගමන් නැකත් හදන කෙනා කීව ගෙදර කට්ටියට පරෙස්සම් වෙන්න කියල. ගෙදර තව එක්කෙනෙක් මරෙනවමයි කියල. පෙට්ටියේ ගම බිත්තරයක් තියන්නත් කිව්වා. එත් ඉතින් අපි මොකට පරෙස්සම් වෙන්නද ඒ වෙද්දී දෙවැනි කෙනත් මැරිලා ඉවරයි. මම අදටත් විස්වාස කරනවා වාහනේ රෝද මාරුකරපු වෙලාවේ වාහනේ ගල් උනේ මගේ ආරක්ෂාවට කියල. මොකක් නමුත් නොපෙනෙන බලවෙගේකින් මාව පැය දෙකක් එතන හිර කරලා තියාගත්තා. එක තමයි අත්බූත සිදුවීම් පලවෙනි එක මේ කතාවේ. අනික තමා හදවත වැඩ කරන්නේ නැතුව එයාගේ බාල පුතා දකිනකම් ආච්චි මැරෙන්නේ නැතුව හිටපු එක. මේ දෙකම මෙහෙම උනේ අයි කියන්න අදටත් මට උත්තර නැහැ. වගකීමෙන් නැවතත් කියනවා මේ සිදුවීම 100% සත්‍ය සිදුවීමක්. මරණ දෙකම එක ගෙදර එක ළඟ තියල එකම චිතකයක දෙන්නම ආදාහනය කරලා අපි අවසන් කටයුතු කරා. කොල්ලෝ සෙට් එක තෝරන් ගහල ගොඩක් මහන්සි වෙලා ලොකු දායකත්වයක් සැපයුවා මගේ ලඟින්ම ඉඳල. මේ සිදුවීම කොටද්දී ඒ දවසේ දැනුන හිත අමාරුව අයෙත් දැනෙන්න ගත්ත. ඒ දවසට ගිය වගේ. මේක කියවන හිතවතුන්ගෙන් ඉල්ලසිටිනවා මගේ මියගිය ඥාතීන් දෙදෙනාට අපහස කරලනම් කමෙන්ට් දන්නා එපා කියල. බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ. බූත කොටුවට ජයවේව.:love::love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom