Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් කාලෙකට පස්සේ තවත් අත්දැකීමක් බෙදා ගන්න හිතුනා.සොරි වෙන්න ඕනේ රොබට් අයියා .......කාලෙකට පස්සේ ආවේ.කොහෙද වැඩත් එක්ක.අද ඇවිල්ලා ඉතින් ඔක්කොමගේම කතා කියෙව්වා.පට්ට කතා ටික. ඔන්න එහෙනම් තවත් අත්දැකීමක්.

මගේ තාත්තා ඒ කාලේ හිටිය හොදම වැඩ කාරයෙක්.ඒ කියන්නේ තාත්තා හැම වැඩක්ම වගේ දන්නවා.වඩු වැඩ,මේසන් වැඩ,ඉලෙක්ට්‍රික් වැඩ,යකඩ වැඩ වගේ එකී මෙකි නොකී හැම දෙයක්ම වගේ.එත් තාත්තා යකඩ වැඩ තමා රස්සාවක් හැටියට කලේ.තාත්තා අපිව ලොකු මහත් කළේ ඒ රස්සාවෙන් තමා.ඉතින් ඉස්සර තාත්තා හැමදාම වගේ වැඩ කරනවා.වැඩපලෙත්,වැඩපලෙන් පිටත්. වැඩකට පිටට ගියත් තනියම තමයි ගියේ.

එක දවසක් නිවාඩු දවසක් සෙට් වුන මට.එදා තාත්තටත් වැඩක් තිබුන.ජනෙල වගයකට දැල් වගයක් අල්ලන්න.දවල් 3 ට විතර ඇති.තාත්තා යන්න බඩු ටික ලෑස්ති කරනවා.ඉස්සර මට තාත්තා එක්ක යන්න තියෙනවා කිව්වොත් ඊට වැඩ දෙයක් නෑ.තාත්තා එච්චර කැමති වුනේ නෑ මාව ගෙනියන්න.එත් අම්ම කිව්වා කොලුවා ගෙදර නිකන් ඉන්න එකේ ගෙනියන්න කියල.වැඩට යන්න ඒ කාලේ තාත්තට තිබුන පොඩි ත්‍රී විල් කට්ටක්.දැන් දෙන්නම නැගල ගියා.ඉතින් ගියේ කැලණිය පැත්තට. පොඩි පාරවල් වලින් හරවල හරවල ගියා.දැන්නම් ඉතින් කරකවල අත අරිය වගේ.ගෙයක් තිබුණා benz කාර් එකක් නවත්තල තියෙන.හැබැයි ගෙදරනම් මහා මුසල පාටක් තිබ්බේ.තට්ටු දෙකක් තිබුණා.හැබැයි පරණ වලව්වක් වගේ.

අපි ගියාම ටිකක් මැදි වයසේ ලංසි නෝනා කෙනෙක් ආවා.ආ ආවද එක හොදයි අපි අද රෑ London යන්න හිටියේ.හා හා වැඩේ ඉවර කරමු කියල එයා කියල ගෙට ගියා.තාත්තත් වැඩි කතා බහක් නැතුවම බඩුත් අරගෙන ඇතුලට ගියා.මත ඉතින් අඩුවක් මිටියක් උස්සන් පස්සෙන් ගියා.ගියේ උඩ තට්ටුවට.පොඩි බයක් එහෙම දැනුණා ඒ ගෙදර හැටියට.එත් තාත්ත හිටිය හින්ද මන් උඩට ගියා.ඒ උඩ තට්ටුව නිකන් කිසිම තේරුමක් නැතිව හදපු එකක් වගේ.ඉඩ අඩුයි.මුලු වැඩියි.දවල් වුනත් මාර අන්ධකාරයක් තිබ්බේ.

කාමරේ කොනේ තව දොරක් තිබුණා.දොරක් කිව්වට උලුවහුව විතරයි.දොර රෙද්දක් දාල තිබ්බේ.එකේ මොනවද කියල ඉතින් බලන්න ගියේ නෑ. තාත්තා මොනාද අමතක වෙලා වාහනේ දාල ඇවිල්ලා.මගෙන් ඇහුව පුතා පල්ලෙහට එනවද කියල.මොන හේතුවක් හින්දද දන්නේ නෑ මන් කිව්වා ඉන්නම් කියල.වෙන වෙලවකටනම් මන් ඒ වගේ ඇහුවම පැනල යන්නේ.ඉතින් තාත්තා ගියා මන් තනි වුණා.ඉතින් මන් වට පිට බල බල හිටිය.එකපාරටම අර කාමරේ දොර රෙද්ද කවුරු හරි අතින් ඈත් කල වගේ ඉස්සිලා තිබුණා විනාඩියක් විතර.හුලගක්වත් නෑ.දැන් මන් හොදටම බය වෙලා.කකුල් වෙව්ලනවා.පස්සේ එක පාරටම දොර රෙද්ද පල්ලෙහට වැටුන.මන් බය වෙලා දුවන්න හැරෙනකොටම තාත්තා පිටි පස්සේ.එයත් දැකල සිද්දිය.මට කිව්වා පහලට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල.එහෙමම පැය කලකට විතර පස්සේ තාත්තා ආවා.ගෙදර ඇවිල්ලා රෑ කද්දී තමයි අම්මටත් සිද්දිය කිව්වේ.ඒ නෝනගෙන් තාත්තා අහල.එයා තාත්තට කියල කිසි ගානක් නැතුව ආ ඔයත් අපේ තාත්තව දැක්කද කියල.

මෙන්න මේකයි අතීත කතාව.ඒ නෝනගේ තාත්තා ලොකු මුදලාලි කෙනෙක්.දරුවන්ව රට යවල උගන්නල.දරුවෝ එහෙම සැටල් වෙලා.අම්ම මැරුණම තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.ඊට පස්සේ දරුවෝ මෙයාව රට එක්කන් යන්න හදල.එත් මෙයා දේපල වලට ආසාවේ ගිහිල්ල නෑ.අම්ම මැරිලා අවුරුදු දෙකකට පස්සේ මෙයත් මැරිලා.දැන් ඉතින් ඒ ගෙදරම ඉන්නවලු.ගොඩක් අය දැකල තියෙනවලු.ඉන්නවා කියලත් දන්නවලු.එත් කාටවත් කරදරයක් නෑලු.එයාගේ favouritema place එක අර කමරෙලු.අර කාමරේට යන එක තමයි මන් දැකල තියෙන්නේ.තාත්තත් දැකපු හින්ද හොදට ගියා.ඔන්න ඕකයි කතාව.

හොල්මන කෙසේ වෙතත් මාව එක්කන් යන්න කියපු අම්මම තාත්තට තහංචි දැම්ම මාව අරන් යන්න එපා කියල.

[QUOTE="jayafast, post: 12072794, member: 303614"] ඔන්න ඉතින් කාලෙකට පස්සේ තවත් අත්දැකීමක් බෙදා ගන්න හිතුනා.:Dසොරි වෙන්න ඕනේ රොබට් අයියා .......කාලෙකට පස්සේ ආවේ.කොහෙද වැඩත් එක්ක.අද ඇවිල්ලා ඉතින් ඔක්කොමගේම කතා කියෙව්වා.පට්ට කතා ටික. ඔන්න එහෙනම් තවත් අත්දැකීමක්.:shocked: මගේ තාත්තා ඒ කාලේ හිටිය හොදම වැඩ කාරයෙක්.ඒ කියන්නේ තාත්තා හැම වැඩක්ම වගේ දන්නවා.වඩු වැඩ,මේසන් වැඩ,ඉලෙක්ට්‍රික් වැඩ,යකඩ වැඩ වගේ එකී මෙකි නොකී හැම දෙයක්ම වගේ.එත් තාත්තා යකඩ වැඩ තමා රස්සාවක් හැටියට කලේ.:yes:තාත්තා අපිව ලොකු මහත් කළේ ඒ රස්සාවෙන් තමා.ඉතින් ඉස්සර තාත්තා හැමදාම වගේ වැඩ කරනවා.වැඩපලෙත්,වැඩපලෙන් පිටත්. වැඩකට පිටට ගියත් තනියම තමයි ගියේ. එක දවසක් නිවාඩු දවසක් සෙට් වුන මට.එදා තාත්තටත් වැඩක් තිබුන.ජනෙල වගයකට දැල් වගයක් අල්ලන්න.දවල් 3 ට විතර ඇති.තාත්තා යන්න බඩු ටික ලෑස්ති කරනවා.ඉස්සර මට තාත්තා එක්ක යන්න තියෙනවා කිව්වොත් ඊට වැඩ දෙයක් නෑ.තාත්තා එච්චර කැමති වුනේ නෑ මාව ගෙනියන්න.එත් අම්ම කිව්වා කොලුවා ගෙදර නිකන් ඉන්න එකේ ගෙනියන්න කියල.වැඩට යන්න ඒ කාලේ තාත්තට තිබුන පොඩි ත්‍රී විල් කට්ටක්.දැන් දෙන්නම නැගල ගියා.ඉතින් ගියේ කැලණිය පැත්තට. පොඩි පාරවල් වලින් හරවල හරවල ගියා.දැන්නම් ඉතින් කරකවල අත අරිය වගේ.:rolleyes::rolleyes:ගෙයක් තිබුණා benz කාර් එකක් නවත්තල තියෙන.:nerd:හැබැයි ගෙදරනම් මහා මුසල පාටක් තිබ්බේ.:baffled:තට්ටු දෙකක් තිබුණා.හැබැයි පරණ වලව්වක් වගේ. අපි ගියාම ටිකක් මැදි වයසේ ලංසි නෝනා කෙනෙක් ආවා.ආ ආවද එක හොදයි අපි අද රෑ London යන්න හිටියේ.හා හා වැඩේ ඉවර කරමු කියල එයා කියල ගෙට ගියා.තාත්තත් වැඩි කතා බහක් නැතුවම බඩුත් අරගෙන ඇතුලට ගියා.මත ඉතින් අඩුවක් මිටියක් උස්සන් පස්සෙන් ගියා.:Pගියේ උඩ තට්ටුවට.පොඩි බයක් එහෙම දැනුණා ඒ ගෙදර හැටියට.:baffled::baffled:එත් තාත්ත හිටිය හින්ද මන් උඩට ගියා.ඒ උඩ තට්ටුව නිකන් කිසිම තේරුමක් නැතිව හදපු එකක් වගේ.ඉඩ අඩුයි.මුලු වැඩියි.:confused:දවල් වුනත් මාර අන්ධකාරයක් තිබ්බේ.:baffled: කාමරේ කොනේ තව දොරක් තිබුණා.දොරක් කිව්වට උලුවහුව විතරයි.දොර රෙද්දක් දාල තිබ්බේ.එකේ මොනවද කියල ඉතින් බලන්න ගියේ නෑ. තාත්තා මොනාද අමතක වෙලා වාහනේ දාල ඇවිල්ලා.මගෙන් ඇහුව පුතා පල්ලෙහට එනවද කියල.මොන හේතුවක් හින්දද දන්නේ නෑ මන් කිව්වා ඉන්නම් කියල.වෙන වෙලවකටනම් මන් ඒ වගේ ඇහුවම පැනල යන්නේ.ඉතින් තාත්තා ගියා මන් තනි වුණා.:baffled:ඉතින් මන් වට පිට බල බල හිටිය.:shocked:එකපාරටම අර කාමරේ දොර රෙද්ද කවුරු හරි අතින් ඈත් කල වගේ ඉස්සිලා තිබුණා විනාඩියක් විතර.:shocked::shocked:හුලගක්වත් නෑ.දැන් මන් හොදටම බය වෙලා.කකුල් වෙව්ලනවා.පස්සේ එක පාරටම දොර රෙද්ද පල්ලෙහට වැටුන.මන් බය වෙලා දුවන්න හැරෙනකොටම තාත්තා පිටි පස්සේ.එයත් දැකල සිද්දිය.මට කිව්වා පහලට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල.එහෙමම පැය කලකට විතර පස්සේ තාත්තා ආවා.ගෙදර ඇවිල්ලා රෑ කද්දී තමයි අම්මටත් සිද්දිය කිව්වේ.ඒ නෝනගෙන් තාත්තා අහල.එයා තාත්තට කියල කිසි ගානක් නැතුව ආ ඔයත් අපේ තාත්තව දැක්කද කියල.:oo::baffled::shocked: මෙන්න මේකයි අතීත කතාව.ඒ නෝනගේ තාත්තා ලොකු මුදලාලි කෙනෙක්.දරුවන්ව රට යවල උගන්නල.දරුවෝ එහෙම සැටල් වෙලා.අම්ම මැරුණම තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.ඊට පස්සේ දරුවෝ මෙයාව රට එක්කන් යන්න හදල.එත් මෙයා දේපල වලට ආසාවේ ගිහිල්ල නෑ.අම්ම මැරිලා අවුරුදු දෙකකට පස්සේ මෙයත් මැරිලා.දැන් ඉතින් ඒ ගෙදරම ඉන්නවලු.:baffled::baffled:ගොඩක් අය දැකල තියෙනවලු.ඉන්නවා කියලත් දන්නවලු.එත් කාටවත් කරදරයක් නෑලු.එයාගේ favouritema place එක අර කමරෙලු.අර කාමරේට යන එක තමයි මන් දැකල තියෙන්නේ.:baffled:තාත්තත් දැකපු හින්ද හොදට ගියා.ඔන්න ඕකයි කතාව. හොල්මන කෙසේ වෙතත් මාව එක්කන් යන්න කියපු අම්මම තාත්තට තහංචි දැම්ම මාව අරන් යන්න එපා කියල.:rolleyes::confused: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom