Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමියගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. මගේ යාලුවෙක් මේ වගේ වැඩකට විසදුමක් දුන්න දක්ෂ මහත්මයෙක් ගැන කිව්වා. මම එයාගෙන් අහල විස්තරේ මෙතන දාන්නම්. ඔයාලට මතක නම් මම දවසක් මේ භූත කොටුවේ දැම්ම යකෙක් ආරුඩ වෙලා හිටපු කෙනෙක් ඒ යකාව බන්දන්න අනුරාධපුරයට එක්කන් යන්න ලේස්ති වෙද්දී බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව, ඒ වැඩේ කරලා ඒ කෙනාව බේරලා දීල තිබුනේ මේ මහත්මයයි. ඒ මහත්මය ඉන්නේ කස්බැවේ කියල නම් කිව්වා කියල මතකයි. මම හරියටම විස්තරේ දැනගෙන මෙතන දාන්නම්.

රොබෝට් අයියේ මේ දේ අයියට විවුර්තව කිව්වොත් හොඳයි කියල හිතුන. භූත කොටුව මේ වෙනකොට සෑහෙන්න පිරිසක් බලන තැනක් බවට පත්වෙලා. අද වෙනකොට ලංකාවේ හතර වටේම එක එක විදියේ බොරු කාරයෝ වැහි වැහැල. ඒ හින්දම මේවා පිළිබඳව මිනිසුන්ට තියෙන විශ්වාසයත් නැතුව යන්න පටන් ගෙන. ඊටත් වඩා මිනිසුන්ව රවට්ටලා ගසා කන්න පටන්ගෙන. රොබෝට් අයියේ ඔයාට පුළුවන් නම් මේ වගේ දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්න ඒක ඔයාට ලොකු පිනක් වේවි. එහෙම පිහිට වෙද්දීත් නිකන් PM එකක් දාන්නේ නැතුව විශ්වාසෙන් ඒ තැන් ගැන හැමෝටම දැනගන්නත් එක්ක භූත කොටුවට දාන්න අයියට පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන්. රොබෝට් අයිය සමහරවිට ඒ දේවල් මෙතන දාන්නේ නැතුව ඇත්තේ එහෙම තැන් කියල ඒ තැන් වලට ගිහිල්ල කෙනෙක් අපහසුතාවයකට ලක්වෙයි කියල නම් ඒකට අයිය වගකීමක් ගන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. මම මේ කරන ඉල්ලීම වැරදි වෙන්න පුළුවන් රොබෝට් අයියේ එත් මම මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන් සහ මේ රටේ බොරු කරලා සල්ලි ගසාකන අයගෙන් ඉදිරියට රැවටෙන්න ඉන්න පිරිස වෙනුවෙන්. අපි වෙනුවෙන් අපි වෙමු!

ඒ වගේම මේ වගේ සිද්දියක් හැමෝටම පේන්න දාන්න තරම් කොන්දක් තිබුන ඒ සහෝදරියට බොහොම ස්තුතියි. ඒ වගේම මෙතන ඉන්න හැමෝටම දැනගන්න ඔබතුමියට පුළුවන් නම් වෙනස වැඩසටහනේ පෙන්නුව සුනිල් මහත්මයා හමුවෙන්න පුළුවන් විදිය මෙතනට දාන්න. ඒ මහත්මයා ඉන්නේ මාතර කියල අහල තිබුනට කොහෙද කියල හරියටම ගොඩක් අය දන්නෙ නෑ.

lasa2k උබට පුළුවන් නම් මචන් උඹ ඔය කියල තියෙන දේ හැමෝටම පෙන්න දාන්න එක ලොකු දෙයක්.

රොබෝට් අයියේ

අපි වෙනුවෙන් අපි වෙමු.

[QUOTE="TruthIsOutThere, post: 12270256, member: 390138"] [SIZE="4"]ඔබතුමියගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. මගේ යාලුවෙක් මේ වගේ වැඩකට විසදුමක් දුන්න දක්ෂ මහත්මයෙක් ගැන කිව්වා. මම එයාගෙන් අහල විස්තරේ මෙතන දාන්නම්. ඔයාලට මතක නම් මම දවසක් මේ භූත කොටුවේ දැම්ම යකෙක් ආරුඩ වෙලා හිටපු කෙනෙක් ඒ යකාව බන්දන්න අනුරාධපුරයට එක්කන් යන්න ලේස්ති වෙද්දී බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව, ඒ වැඩේ කරලා ඒ කෙනාව බේරලා දීල තිබුනේ මේ මහත්මයයි. ඒ මහත්මය ඉන්නේ කස්බැවේ කියල නම් කිව්වා කියල මතකයි. මම හරියටම විස්තරේ දැනගෙන මෙතන දාන්නම්. රොබෝට් අයියේ මේ දේ අයියට විවුර්තව කිව්වොත් හොඳයි කියල හිතුන. භූත කොටුව මේ වෙනකොට සෑහෙන්න පිරිසක් බලන තැනක් බවට පත්වෙලා. අද වෙනකොට ලංකාවේ හතර වටේම එක එක විදියේ බොරු කාරයෝ වැහි වැහැල. ඒ හින්දම මේවා පිළිබඳව මිනිසුන්ට තියෙන විශ්වාසයත් නැතුව යන්න පටන් ගෙන. ඊටත් වඩා මිනිසුන්ව රවට්ටලා ගසා කන්න පටන්ගෙන. රොබෝට් අයියේ ඔයාට පුළුවන් නම් මේ වගේ දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්න ඒක ඔයාට ලොකු පිනක් වේවි. එහෙම පිහිට වෙද්දීත් නිකන් PM එකක් දාන්නේ නැතුව විශ්වාසෙන් ඒ තැන් ගැන හැමෝටම දැනගන්නත් එක්ක භූත කොටුවට දාන්න අයියට පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන්. රොබෝට් අයිය සමහරවිට ඒ දේවල් මෙතන දාන්නේ නැතුව ඇත්තේ එහෙම තැන් කියල ඒ තැන් වලට ගිහිල්ල කෙනෙක් අපහසුතාවයකට ලක්වෙයි කියල නම් ඒකට අයිය වගකීමක් ගන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. මම මේ කරන ඉල්ලීම වැරදි වෙන්න පුළුවන් රොබෝට් අයියේ එත් මම මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන් සහ මේ රටේ බොරු කරලා සල්ලි ගසාකන අයගෙන් ඉදිරියට රැවටෙන්න ඉන්න පිරිස වෙනුවෙන්. [B]අපි වෙනුවෙන් අපි වෙමු![/B] ඒ වගේම මේ වගේ සිද්දියක් හැමෝටම පේන්න දාන්න තරම් කොන්දක් තිබුන ඒ සහෝදරියට බොහොම ස්තුතියි. ඒ වගේම මෙතන ඉන්න හැමෝටම දැනගන්න ඔබතුමියට පුළුවන් නම් වෙනස වැඩසටහනේ පෙන්නුව සුනිල් මහත්මයා හමුවෙන්න පුළුවන් විදිය මෙතනට දාන්න. ඒ මහත්මයා ඉන්නේ මාතර කියල අහල තිබුනට කොහෙද කියල හරියටම ගොඩක් අය දන්නෙ නෑ. lasa2k උබට පුළුවන් නම් මචන් උඹ ඔය කියල තියෙන දේ හැමෝටම පෙන්න දාන්න එක ලොකු දෙයක්. [B]රොබෝට් අයියේ අපි වෙනුවෙන් අපි වෙමු[/B].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom