Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට අයිතිවාසිකම් කියූ භූතයා

මෙය උපුටා ගැනීමකි. මාගේ අද්දැකීමක් නොවේ.

සෑම පුද්ගලයකුට ම ඉෂ්ට දේවතාවකු ඇතැයි පිළිගැනීමක් ඇත.

එහෙත් ලෝකයේ දෙවිවරු සිටිනුයේ තිස්තුන් කෝටියකැයි සම්මතයක් ද වේ. වර්තමානය වනවිට මිනිස් ජනගහනය කෝටි හයසිය හැත්තෑවකි.

මේ අනුව සෑම මිනිසෙකුටම ඉෂ්ට දේවතාවකු සිටිය හැකිද? එසේ නම් යම්කිසි අපට නොපෙනෙන වෙනත් සත්ත්වයෙකු මිනිසුනට අධිගෘහිත වේදැ?යි සිතිය යුතුය.

සුනීධ වස්සකාර ඇමැතියන් දෙදෙනා අජාසත් රජතුමා වෙනුවෙන් අලංකාර නගරයක් ගොඩනඟන අවස්ථාවේ මේ නගරයේ ඉදිකැරෙන මහා මන්දිරවලට මහේශාක්‍ය දෙවිවරු අධිගෘහිත වනු ඇතැයි ද මධ්‍යම ප්‍රමාණයේ මන්දිරවලට මධ්‍යම බල ඇති දෙවිවරු ද සාමාන්‍ය ප්‍රමාණයේ නිවෙස්වලට සාමාන්‍ය බල ඇති දෙවිවරු ද අධිගෘහිත වනු ඇතැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ බව බුදු දහමෙහි සඳහන් වේ.

එසේ ම කෙනකු නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කැපීමට පළමු උදලු පහර හෙළනා විටම ඒ නිවස සඳහා අධිගෘහිත වීමට දෙවියෙකු වහාම ඉදිරි පත්වන බවට ද ගැමියන් අතර මතයක් පවතී.

ගස්වල කොළ හා මල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද, ගසේ කඳෙහි සුවඳින් යැපෙන දෙවිවරුද, ගසේ මුල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද ගස් ඇසුරු කොට ගෙන, විමාන කොට ගෙන සිටින බව දහමෙහි සඳහන් වේ. එසේ නම් නිවෙස්වලට ද සම්බන්ධ වූ අපේ ඇසට නොපෙනෙන ගුප්ත ආත්ම හැසිරෙන බව පිළිගත හැකිය.

කෙනකු ජීවත්වීම සඳහා නිවසක් ඉදිකරනුයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. ආශාවන් ඇතිවය. ඒ නිවස සඳහා ඔහු කෙරෙහි “මෙය මගේය” යන හැඟීම පමණි.

බණ භාවනාවෙන් සිත දියුණු කොට ඒ ආශාව, බැඳීම, අත් නොහළ පුද්ගලයකු මිය ගියවිට කර්මානුරූපව ඒ නිවස ඇසුරු කොට ගෙන ඉපැදීමට ද පුළුවන. ඒ දෙවියාට හෝ භූතයාට ඇති ශක්තීන් අනුව යම් යම් කි‍්‍රයාකාරකම් කිරීමට ද පුළුවන. මේ එවැනි සිද්ධියක් පිළිබඳ කතාවකි.

ජයසේන වරකාපොළ ප්‍රදේශයේ තරුණයෙකි. නිසි වයස් පැමිණි ඔහු තමන් මෙන් ම රැකියාවක් කරන රංජනී නමැති තරුණියකට පෙම්බැඳ විවාහ වූයේ ය.

චාරිත්‍රානුකූලව විවාහය සිදුකොට මහ ගෙදර මව්පිය සහෝදරයින් සමඟ මාස කීපයක් පදිංචිව සිට රැකියාවට යෑමේ පහසුව සඳහා නිට්ටඹුව ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියේය.

ඉතා ම සමඟියෙන් හා ප්‍රීතියෙන් අලුත් ජීවිතය ආරම්භ කොට ගෘහ ජීවිතයේ සාර්ථකත්වය හා සතුට පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව රංජනී රැකියාවෙන් ඉවත් වූවාය.

ජයසේන ගේ හිත සුව පිණිස අවශ්‍ය පරිදි නිවස තබා ගනිමින්, කෑම බීම ටික රසට උයා පිහා දෙමින් රංජනී ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුදුසු පරිසරය ගොඩනැඟුවාය.

ජයසේන ගේ රැකියාවේ ස්වභාවය අනුව සමහර දිනවල ඔහු ආපසු ගෙදර එන විට රාති‍්‍ර නවය, දහය පසුවෙයි. සමහර දිනවල රාති‍්‍ර සේවයේ යෙදීමට ද සිදු වෙයි.

මාසයක් පමණ කාලය ඉක්ම ගියේය. දිනක් රාති‍්‍ර දහයට පමණ ජයසේන බිරියත් සමඟ නිදි යහනේ සිටියේය. රංජනී නිදි දෙව්දුව තුරුලේ සුව නින්දේය. ජයසේනට නින්ද ගොස් තිබුණේ නැත.

ඔවුන් ගේ නිදන කාමරයේ ජනේලයට කවුදෝ සෙමෙන් තට්ටු කරනු ඇසිණි. කීප වරක් තට්ටු කොට ඒ හඬ නෑසී ගියේ ය. ජයසේන කල්පනා කළේය. කල්පනා කරමින්ම නින්දට ගියේය.

ඔහු මේ බවක් රංජනීට පැවැසුවේ නැත. පසුදින රාති‍්‍රයේ ද එසේ ම සිදුවීය. මඳ වේලාවක් ජනේලයට තට්ටු කොට ඉන් පසු අඩි සද්දයක් ද ඇසිණි.

තුන්වැනි දිනයේ හා හතර වැනි දිනයේ එවැන්නක් සිදුවූයේ නැත. ඊළඟ සතිය ජයසේන ගේ රාති‍්‍ර වැඩ මුර කාලයයි. රාති‍්‍ර වැඩ මුරයෙන් පසු දිනය එළැඹියේය.

එදින රාති‍්‍රයේ ද ජනේලයට තට්ටු කරන හඬ ඇසිණි. ජයසේන හෙමින් සීරුවේ යහනෙන් නැගිට්ටේය. පොල්ලක් අතට ගත්තේය. විදුලි පන්දම ද ගත්තේය. හෙමින් දොර යතුරු ඇර එළියට පැන්නේය. ඈත ඡායාවක් නොපෙනී ගියේය. ජයසේන ගෙට පැමිණ දොර වසා යළි නිදි යහනට ආවේය.

”මේ මහ රෑ ඔයා කොහේද ගියේ?” දොර වසන හඩින් අවදිව සිටි රංජනී ඇසුවාය. ජයසේන එය නෑසුණා සේ පිළිතුරු නොදී කල්පනාවට වැටුණේය.

ජයසේන නිදිමත නිසා පිළිතුරු නොදුන්නා විය හැකියැයි සිතූ රංජනී ද යළි නින්දට වැටුණාය. ජයසේන ගේ සිතේ සැකයක් පහළ වීය. මේ අතර ජයසේන නැති රාති්රවල රංජනීට ද ඈතින් යම් යම් ශබ්ද ඇසිණි.

උගුර කාරන ශබ්ද ඇසිණි. ඒ අල්ලපු ගෙවල්වල කෙනකුගේ විය හැකි යැයි ඇය සිතුවාය. ඒ ගැන ජයසේනට කියන්නට තරම් දෙයක් නැතැයි ඇය සිතුවාය. මේ සද්ද බද්ද විටින් විට දිගට ම පැවතිණි.

තමන් නිවසේ නැති අවස්ථාවල මෙහි හොර රහසේ යමක් සිදුවේ යැයි ජයසේන සිතුවේය.

දැන් ජයසේන ගේ ගති ගුණ පවා ටිකෙන් ටික වෙනස් වී ඇත. බිරිය ආදරයෙන් කතා කළද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නුරුස්නා ස්වභාවයෙනි. පවුලේ සමඟිය සතුට ටිකෙන් ටික තුනී වෙමින් අඬ දබර පවා ඇතිවන තත්ත්වයක් උදාවීය.

සමහර දිනවල රාති‍්‍ර සේවයට යන බව පවසා නිවසින් පිටත්ව යන ජයසේන අඳුර වැටෙද්දී ආපසු ගෙදරට එයි. රාති‍්‍රයට අඩි ශබ්ද ඇසේ. ජනේලයට තට්ටු කරයි. දොරට තට්ටු කරයි.

ජයසේන පොල්ලක් රැගෙන අඳුරේම ගොස් විදුලි පන්දම දල්වයි. ඡායාවක් නොපෙනී යයි.

”උඹ මං නැති අතරේ එක එකා ගෙන්නා ගන්නවා නේද?” ප්රශ්නය කෙළින් ම ඉදිරිපත් වෙයි.

”අනේ දෙයියෝ ඔයා මේ මොනවද කියන්නේ. දෙයියනේ අහිංසක මාව නම් සැක කරන්න එපා. ඔයා නැති දවස් වලටත් කවුදෝ කාරන හඬ නම් මටත් ඇහුණා. මං හිතුවා, අල්ලපු ගෙදර කෙනෙක් කාරනවා වෙන්න ඇතියි කියා රංජනී ද පිළිතුරු දුන්නාය. එහෙත් ඒවා පිළිගත්තේ ජයසේන නොවේ. දැන් පවුලේ අසමඟිය උග්‍ර තත්ත්වයකට පැමිණ ඇත.

”ඇත්තට ම ජයසේනට මොකද වුණේ? මට මේ තරම් ආදරයෙන් හිටිය ඔහු මෙසේ වෙනස් වූයේ ඇයි? කුමක් හෝ හේතුවක් තිබිය යුතුය. මා නිවැරැදි වුවත් ඔහු සැක කරන්නේ හේතුවක් ඇතිවය.

ඒ හේතුව සොයා ගන්නම ඕනෑ. ජයසේන මට බැන්නත් මං ඉවසනවා. එකට එක කියාගෙන යන්නේ නෑ. ඔහුට වෙනදා වගේ ම සලකනවා. මේ අවුලට හේතුව කෙසේ හෝ හොයා ගන්නවා” යැයි රංජනී සිතුවාය.

ඇය ද රාති‍්‍රයට නොනිදා නිදි සේ නිහඬව සිටියාය. ජයසේනට ද නින්ද ගොස් නැති බව ඇයට දැනේ. අඩි සද්දයක්. කවුදෝ ජනේලය ළඟට ආවේය. ජනේලයට තට්ටු කරයි. ඇය ජයසේනට ඇඟිල්ලෙන් ඇන්නාය.

ජයසේන හෙමින් සීරුවේ ඇඳෙන් නැඟිට දොර ඇරගෙන ගියේය. අඩි සද්දය ඈතින් ඇසේ. සේයාවක් නොපෙනී යන අයුරු ජයසේන දකී. ජයසේන යළි පැමිණ නිදාගනී. පසුදා උදේ ජයසේන රැකියාවට ගියත් සැකය අඩුවූයේ නැත.

මේ අතර දොර වසාගෙන නිවස තුළට වී සිටින රංජනීට ද එහා මෙහා වී යන ඡායාවක් වීදුරු ජනේලයෙන් පෙනේ. ඇය සිතට ධෛර්යය ගෙන කල්පනාවෙන් සිටියාය. වැඩ ඇරී නිවසට ආ ජයසේන රාති‍්‍ර සේවයට යොදවා ඇති බව පවසා ආපසු ගියේය.

රාති‍්‍ර හතට පමණ ආපසු අඳුරේ ම නිවසට ආවේය.

රාතී‍්‍ර ආහාරයෙන් පසු දෙදෙනා ම නින්දට ගියහ. රාතී‍්‍ර දහය වන තුරු නිහඬව බලා සිටියත් අද නම් සද්දයක් නැත. ජයසේනට නින්ද ගියේ ය. එකොළහට පමණ සද්දයක් ඇසුණි. ඒ නිදන කාමරයේ ජනේලයෙන් නොවේ. සාලයේ ජනේලයෙනි. ජනේලය ඇරිණි. කෙනකු ජනේලයෙන් ගෙට ආවේය.

”මේකි මූට ගෙට එන්න ඉස්සරහ ජනේලය ඇර තියන්න ඇති. මං රෑ වැඩට ගිය නිසා.” ජයසේන හිතුවේය.

”හොඳයි උඹ වරෙන්කො කාමරයට” ජයසේන දොරට මුවා වී සිටියේය. අමුත්තා ගේ් පියවර හඬ ළඟ ළඟම ඇසෙයි. ඔහු කාමරයට ඇතුළු වනවිට ම ජයසේන ඔහුගේ බෙල්ලට පැන අල්ලා ගත්තේය.

ඔහු තදින් බෙල්ල මිරිකයි. අමුත්තා බේරී පලා යන්නට දඟලයි. එහෙත් ජයසේන අත්හරින්නේම නැත. අමුත්තාත් ජයසේනත් පොර බදමින් සිට එක පොදියට බිම පෙරළුණි.

ජයසේන ගේ් හිස ඇඳ කකුළේ වැදී මහත් වේදනාවක් දැනිණි. රංජනී වේදනාවෙන් අඬන්නට වූවාය. ජයසේන නැඟිට විදුලි පහන දැල්වූයේ ය. කවුදෝ ගෙය පිටුපස දුවන හඬ ඇසේ. ජයසේන සාලයට ගොස් බලයි. එහෙත් ජනේලය වසා ඇත. එය ඇතුළතින් සොයිබ දමා වසා ඇත.

ජයසේන දැක ඇත්තේ සිහිනයකි. ඔහු මෙතෙක් මිරිකා ගෙන නියපොතු ගසා ඇත්තේ රංජනීගේ බෙල්ලය. ඇය වේදනාවෙන් හැඬුවාය. ඇගේ බෙල්ල ඉදිමී ඇත.

මෙතැන මොකක්දෝ ගුප්ත දෙයක් ඇතැයි ජයසේනට සිතිණි. ඔහු නිවසේ තිබූ තෙල් වර්ගයක් අත්ලට ගෙන බිරියගේ බෙල්ලේ උලා සාත්තු කළේය. රංජනී ජයසේන බදාගෙන ඉකිබිඳ හැඬුවාය.

”අනේ අපට මේ මොකක්ද වුණේ?” ඇය මිමිණුවාය.

පසු දා නිවාඩු දැමූ ජයසේන රංජනී සමඟ මහ ගෙදරට ගියේය. මාසයක පමණ කාලයක් තිස්සේ මේ නිවසේ පවතින තත්ත්වය වැඩි හිටියන්ට හෙළිදරව් කළේය.

මෙච්චර ආදරයෙන් සිටි පෙම්වත් යුවළකට සිදු වී ඇති අවුල ගැන කනගාටු වූ ඔවුහු ඔවුන් දන්නා දේවාලයකට මේ දෙදෙනා කැඳවාගෙන ගියහ.

දේවාලයේ දී දේවගැතියා ප්‍රලය වූයේය. “තොපි දෙන්නා හොඳට කාල බීලා සතුටු වෙනවා. ඔය ගේ මගේ. උඹලගෙ නොවෙයි. වහාම පලයල්ලා යන්න. මගේ ගෙදර ඉන්න උඹලාට අයිතියක් නෑ.” ඔහු ආවිශ්ට ව කීවේය.

”අපි කුලිය ගෙවලානෙ ඉන්නේ. අපි නිකම් ඉන්නවායැ. සල්ලි දීලනෙ ඉන්නේ”යි රංජනීට කියැවිණි.

”තෝ මොකක්ද කීවෙ. තෝ මොකක්ද කීවේ. ගෑනියෙ තෝ කාටද සල්ලි දුන්නේ, මටද? තොපි සල්ලි දුන්නේ මගේ පුතාට. අමරපාලට. උගේ නොවෙයි බොල මේ ගේ මගේ.

අමරපාලයා මේ ගේ හදන්න එක සත පහක් වියදම් කරලා නෑ. මගේ ගෙදර මට නිදහසේ ඉන්න ඕනෑ. තොපි දෙන්නා පිටවෙලා පලයව්. ඊයේ මං තෝව බිලිගන්නයි හැදුවේ. ඒත් බැරිවුණා.

තොගේ වෙලාව හොඳයි. ඒකයි උඹ බේරුණේ. මං තොපිට යහතින් ඉන්න දෙන්නේ නෑ. හිටපිය මං තොපිට කරන වැඩේ බලාපල්ලා”යැයි තර්ජනය කළේය.

දේවාලයේ සිට ආපසු එන අතර මේ දෙදෙනා ගලිගමුවේ ඤාණදීප හිමියන් හමුවෙන්නට ගියහ. උන්වහන්සේ මුණගැසී තමන්ට සිදු වී ඇති විපත හෙළිදරව් කළහ.

”මේ දෙන්නා උදේ හවස බුදුන් වඳිනවද?”

”නැහැ හාමුදුරුවනේ!”

”අනේ! හොඳයි. බෞද්ධයොනෙ. කාල බීල ශරීරයටම සාත්තු සප්පායම් කරනවා මිසක් ආධ්‍යාත්මය ගැන හිතන්නේ නැහැ නේද? අද ම පටන්ගන්න. උදේ හවස තෙරුවන් වැඳ තුන් සූත්‍රය කියන්න. මෛතී‍්‍ර භාවනාව වඩන්න.

තමන්හට මෛතී්රකර, සියලු සත්ත්වයාට මෛතී‍්‍ර කරන්න. ඊට පස්සේ මේ ගෙදර ඉන්න අමනුස්සයාට ශබ්ද නඟා පින් අනුමෝදන් කර ඔහුටත් මෛතී‍්‍ර කරන්න.

“මේ ගෙදරට මේ ඉඩමට අයිති අමනුස්සයෙක් ඉන්නවා නම් මේ පිං අරගෙන සුවපත් වේවා. අපට මේ ගෙට ආසාවක් නෑ. අපි ඉක්මනින් මෙතැනින් යනවා. ඔබම මේ ගෙයි ඉන්න.” කියා හඬ නඟා පවසන ලෙස උපදෙස් දුන්හ.

මේ දෙදෙනා ඒ වත් පිළිවෙත් ටික ඉටු කොට සතියක් ගත වීය. කිසි කරදරයක් නැත. තමන් වූ පොරොන්දුව අනුව ඉක්මනින් ම වෙනත් නිවසක් සොයාගෙන පදිංචිය වෙනස් කළහ.

දැන් කිසි කරදරයක් නැතිව ජයසේනත් රංජනීත් සතුටින් කල්ගෙවති. උදේ හවස මල් පහන් පුදා තෙරුවන් වඳිති. දන්පින් කරති. දැන් රංජනී මවක වීමට ද සූදානමින් සිටී.

අනුන් හැදූ ගෙවල්වල කුලියට පදිංචි වන උදවිය ප්‍රවේශමෙන් හා නුවණින් කටයුතු කළ යුතුය. අනුන්ගේ බලාපොරොත්තු හා සැලසුම් අනුව, අනුන්ගේ නැකැත්වලට අනුව හැදූ ගෙවල්වල වෙනත් අය පදිංචිව සිටින සමහර උදවියට මෙවැනි ප්‍රශ්න මතුවෙයි.

අපේ මුදල් ගනුදෙනු ඔප්පු තිරප්පු භූතයනට වලංගු නැත.

[QUOTE="SahanJ123, post: 12399999, member: 396052"] [b]ගෙදරට අයිතිවාසිකම් කියූ භූතයා[/b] [U][SIZE=5]මෙය උපුටා ගැනීමකි. මාගේ අද්දැකීමක් නොවේ.[/SIZE][/U] [SIZE=3]සෑම පුද්ගලයකුට ම ඉෂ්ට දේවතාවකු ඇතැයි පිළිගැනීමක් ඇත.[/SIZE] [SIZE=3]එහෙත් ලෝකයේ දෙවිවරු සිටිනුයේ තිස්තුන් කෝටියකැයි සම්මතයක් ද වේ. වර්තමානය වනවිට මිනිස් ජනගහනය කෝටි හයසිය හැත්තෑවකි.[/SIZE] [SIZE=3]මේ අනුව සෑම මිනිසෙකුටම ඉෂ්ට දේවතාවකු සිටිය හැකිද? එසේ නම් යම්කිසි අපට නොපෙනෙන වෙනත් සත්ත්වයෙකු මිනිසුනට අධිගෘහිත වේදැ?යි සිතිය යුතුය.[/SIZE] [SIZE=3]සුනීධ වස්සකාර ඇමැතියන් දෙදෙනා අජාසත් රජතුමා වෙනුවෙන් අලංකාර නගරයක් ගොඩනඟන අවස්ථාවේ මේ නගරයේ ඉදිකැරෙන මහා මන්දිරවලට මහේශාක්‍ය දෙවිවරු අධිගෘහිත වනු ඇතැයි ද මධ්‍යම ප්‍රමාණයේ මන්දිරවලට මධ්‍යම බල ඇති දෙවිවරු ද සාමාන්‍ය ප්‍රමාණයේ නිවෙස්වලට සාමාන්‍ය බල ඇති දෙවිවරු ද අධිගෘහිත වනු ඇතැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ බව බුදු දහමෙහි සඳහන් වේ.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]එසේ ම කෙනකු නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කැපීමට පළමු උදලු පහර හෙළනා විටම ඒ නිවස සඳහා අධිගෘහිත වීමට දෙවියෙකු වහාම ඉදිරි පත්වන බවට ද ගැමියන් අතර මතයක් පවතී.[/SIZE] [SIZE=3]ගස්වල කොළ හා මල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද, ගසේ කඳෙහි සුවඳින් යැපෙන දෙවිවරුද, ගසේ මුල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද ගස් ඇසුරු කොට ගෙන, විමාන කොට ගෙන සිටින බව දහමෙහි සඳහන් වේ. එසේ නම් නිවෙස්වලට ද සම්බන්ධ වූ අපේ ඇසට නොපෙනෙන ගුප්ත ආත්ම හැසිරෙන බව පිළිගත හැකිය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]කෙනකු ජීවත්වීම සඳහා නිවසක් ඉදිකරනුයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. ආශාවන් ඇතිවය. ඒ නිවස සඳහා ඔහු කෙරෙහි “මෙය මගේය” යන හැඟීම පමණි.[/SIZE] [SIZE=3]බණ භාවනාවෙන් සිත දියුණු කොට ඒ ආශාව, බැඳීම, අත් නොහළ පුද්ගලයකු මිය ගියවිට කර්මානුරූපව ඒ නිවස ඇසුරු කොට ගෙන ඉපැදීමට ද පුළුවන. ඒ දෙවියාට හෝ භූතයාට ඇති ශක්තීන් අනුව යම් යම් කි‍්‍රයාකාරකම් කිරීමට ද පුළුවන. මේ එවැනි සිද්ධියක් පිළිබඳ කතාවකි.[/SIZE] [SIZE=3]ජයසේන වරකාපොළ ප්‍රදේශයේ තරුණයෙකි. නිසි වයස් පැමිණි ඔහු තමන් මෙන් ම රැකියාවක් කරන රංජනී නමැති තරුණියකට පෙම්බැඳ විවාහ වූයේ ය.[/SIZE] [SIZE=3]චාරිත්‍රානුකූලව විවාහය සිදුකොට මහ ගෙදර මව්පිය සහෝදරයින් සමඟ මාස කීපයක් පදිංචිව සිට රැකියාවට යෑමේ පහසුව සඳහා නිට්ටඹුව ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියේය.[/SIZE] [SIZE=3]ඉතා ම සමඟියෙන් හා ප්‍රීතියෙන් අලුත් ජීවිතය ආරම්භ කොට ගෘහ ජීවිතයේ සාර්ථකත්වය හා සතුට පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව රංජනී රැකියාවෙන් ඉවත් වූවාය.[/SIZE] [SIZE=3]ජයසේන ගේ හිත සුව පිණිස අවශ්‍ය පරිදි නිවස තබා ගනිමින්, කෑම බීම ටික රසට උයා පිහා දෙමින් රංජනී ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුදුසු පරිසරය ගොඩනැඟුවාය.[/SIZE] [SIZE=3]ජයසේන ගේ රැකියාවේ ස්වභාවය අනුව සමහර දිනවල ඔහු ආපසු ගෙදර එන විට රාති‍්‍ර නවය, දහය පසුවෙයි. සමහර දිනවල රාති‍්‍ර සේවයේ යෙදීමට ද සිදු වෙයි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මාසයක් පමණ කාලය ඉක්ම ගියේය. දිනක් රාති‍්‍ර දහයට පමණ ජයසේන බිරියත් සමඟ නිදි යහනේ සිටියේය. රංජනී නිදි දෙව්දුව තුරුලේ සුව නින්දේය. ජයසේනට නින්ද ගොස් තිබුණේ නැත.[/SIZE] [SIZE=3]ඔවුන් ගේ නිදන කාමරයේ ජනේලයට කවුදෝ සෙමෙන් තට්ටු කරනු ඇසිණි. කීප වරක් තට්ටු කොට ඒ හඬ නෑසී ගියේ ය. ජයසේන කල්පනා කළේය. කල්පනා කරමින්ම නින්දට ගියේය.[/SIZE] [SIZE=3]ඔහු මේ බවක් රංජනීට පැවැසුවේ නැත. පසුදින රාති‍්‍රයේ ද එසේ ම සිදුවීය. මඳ වේලාවක් ජනේලයට තට්ටු කොට ඉන් පසු අඩි සද්දයක් ද ඇසිණි.[/SIZE] [SIZE=3]තුන්වැනි දිනයේ හා හතර වැනි දිනයේ එවැන්නක් සිදුවූයේ නැත. ඊළඟ සතිය ජයසේන ගේ රාති‍්‍ර වැඩ මුර කාලයයි. රාති‍්‍ර වැඩ මුරයෙන් පසු දිනය එළැඹියේය.[/SIZE] [SIZE=3]එදින රාති‍්‍රයේ ද ජනේලයට තට්ටු කරන හඬ ඇසිණි. ජයසේන හෙමින් සීරුවේ යහනෙන් නැගිට්ටේය. පොල්ලක් අතට ගත්තේය. විදුලි පන්දම ද ගත්තේය. හෙමින් දොර යතුරු ඇර එළියට පැන්නේය. ඈත ඡායාවක් නොපෙනී ගියේය. ජයසේන ගෙට පැමිණ දොර වසා යළි නිදි යහනට ආවේය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]”මේ මහ රෑ ඔයා කොහේද ගියේ?” දොර වසන හඩින් අවදිව සිටි රංජනී ඇසුවාය. ජයසේන එය නෑසුණා සේ පිළිතුරු නොදී කල්පනාවට වැටුණේය.[/SIZE] [SIZE=3]ජයසේන නිදිමත නිසා පිළිතුරු නොදුන්නා විය හැකියැයි සිතූ රංජනී ද යළි නින්දට වැටුණාය. ජයසේන ගේ සිතේ සැකයක් පහළ වීය. මේ අතර ජයසේන නැති රාති්රවල රංජනීට ද ඈතින් යම් යම් ශබ්ද ඇසිණි.[/SIZE] [SIZE=3]උගුර කාරන ශබ්ද ඇසිණි. ඒ අල්ලපු ගෙවල්වල කෙනකුගේ විය හැකි යැයි ඇය සිතුවාය. ඒ ගැන ජයසේනට කියන්නට තරම් දෙයක් නැතැයි ඇය සිතුවාය. මේ සද්ද බද්ද විටින් විට දිගට ම පැවතිණි.[/SIZE] [SIZE=3]තමන් නිවසේ නැති අවස්ථාවල මෙහි හොර රහසේ යමක් සිදුවේ යැයි ජයසේන සිතුවේය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]දැන් ජයසේන ගේ ගති ගුණ පවා ටිකෙන් ටික වෙනස් වී ඇත. බිරිය ආදරයෙන් කතා කළද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නුරුස්නා ස්වභාවයෙනි. පවුලේ සමඟිය සතුට ටිකෙන් ටික තුනී වෙමින් අඬ දබර පවා ඇතිවන තත්ත්වයක් උදාවීය.[/SIZE] [SIZE=3]සමහර දිනවල රාති‍්‍ර සේවයට යන බව පවසා නිවසින් පිටත්ව යන ජයසේන අඳුර වැටෙද්දී ආපසු ගෙදරට එයි. රාති‍්‍රයට අඩි ශබ්ද ඇසේ. ජනේලයට තට්ටු කරයි. දොරට තට්ටු කරයි.[/SIZE] [SIZE=3]ජයසේන පොල්ලක් රැගෙන අඳුරේම ගොස් විදුලි පන්දම දල්වයි. ඡායාවක් නොපෙනී යයි.[/SIZE] [SIZE=3]”උඹ මං නැති අතරේ එක එකා ගෙන්නා ගන්නවා නේද?” ප්රශ්නය කෙළින් ම ඉදිරිපත් වෙයි.[/SIZE] [SIZE=3]”අනේ දෙයියෝ ඔයා මේ මොනවද කියන්නේ. දෙයියනේ අහිංසක මාව නම් සැක කරන්න එපා. ඔයා නැති දවස් වලටත් කවුදෝ කාරන හඬ නම් මටත් ඇහුණා. මං හිතුවා, අල්ලපු ගෙදර කෙනෙක් කාරනවා වෙන්න ඇතියි කියා රංජනී ද පිළිතුරු දුන්නාය. එහෙත් ඒවා පිළිගත්තේ ජයසේන නොවේ. දැන් පවුලේ අසමඟිය උග්‍ර තත්ත්වයකට පැමිණ ඇත.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]”ඇත්තට ම ජයසේනට මොකද වුණේ? මට මේ තරම් ආදරයෙන් හිටිය ඔහු මෙසේ වෙනස් වූයේ ඇයි? කුමක් හෝ හේතුවක් තිබිය යුතුය. මා නිවැරැදි වුවත් ඔහු සැක කරන්නේ හේතුවක් ඇතිවය.[/SIZE] [SIZE=3]ඒ හේතුව සොයා ගන්නම ඕනෑ. ජයසේන මට බැන්නත් මං ඉවසනවා. එකට එක කියාගෙන යන්නේ නෑ. ඔහුට වෙනදා වගේ ම සලකනවා. මේ අවුලට හේතුව කෙසේ හෝ හොයා ගන්නවා” යැයි රංජනී සිතුවාය.[/SIZE] [SIZE=3]ඇය ද රාති‍්‍රයට නොනිදා නිදි සේ නිහඬව සිටියාය. ජයසේනට ද නින්ද ගොස් නැති බව ඇයට දැනේ. අඩි සද්දයක්. කවුදෝ ජනේලය ළඟට ආවේය. ජනේලයට තට්ටු කරයි. ඇය ජයසේනට ඇඟිල්ලෙන් ඇන්නාය.[/SIZE] [SIZE=3]ජයසේන හෙමින් සීරුවේ ඇඳෙන් නැඟිට දොර ඇරගෙන ගියේය. අඩි සද්දය ඈතින් ඇසේ. සේයාවක් නොපෙනී යන අයුරු ජයසේන දකී. ජයසේන යළි පැමිණ නිදාගනී. පසුදා උදේ ජයසේන රැකියාවට ගියත් සැකය අඩුවූයේ නැත.[/SIZE] [SIZE=3]මේ අතර දොර වසාගෙන නිවස තුළට වී සිටින රංජනීට ද එහා මෙහා වී යන ඡායාවක් වීදුරු ජනේලයෙන් පෙනේ. ඇය සිතට ධෛර්යය ගෙන කල්පනාවෙන් සිටියාය. වැඩ ඇරී නිවසට ආ ජයසේන රාති‍්‍ර සේවයට යොදවා ඇති බව පවසා ආපසු ගියේය.[/SIZE] [SIZE=3]රාති‍්‍ර හතට පමණ ආපසු අඳුරේ ම නිවසට ආවේය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]රාතී‍්‍ර ආහාරයෙන් පසු දෙදෙනා ම නින්දට ගියහ. රාතී‍්‍ර දහය වන තුරු නිහඬව බලා සිටියත් අද නම් සද්දයක් නැත. ජයසේනට නින්ද ගියේ ය. එකොළහට පමණ සද්දයක් ඇසුණි. ඒ නිදන කාමරයේ ජනේලයෙන් නොවේ. සාලයේ ජනේලයෙනි. ජනේලය ඇරිණි. කෙනකු ජනේලයෙන් ගෙට ආවේය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]”මේකි මූට ගෙට එන්න ඉස්සරහ ජනේලය ඇර තියන්න ඇති. මං රෑ වැඩට ගිය නිසා.” ජයසේන හිතුවේය.[/SIZE] [SIZE=3]”හොඳයි උඹ වරෙන්කො කාමරයට” ජයසේන දොරට මුවා වී සිටියේය. අමුත්තා ගේ් පියවර හඬ ළඟ ළඟම ඇසෙයි. ඔහු කාමරයට ඇතුළු වනවිට ම ජයසේන ඔහුගේ බෙල්ලට පැන අල්ලා ගත්තේය.[/SIZE] [SIZE=3]ඔහු තදින් බෙල්ල මිරිකයි. අමුත්තා බේරී පලා යන්නට දඟලයි. එහෙත් ජයසේන අත්හරින්නේම නැත. අමුත්තාත් ජයසේනත් පොර බදමින් සිට එක පොදියට බිම පෙරළුණි.[/SIZE] [SIZE=3]ජයසේන ගේ් හිස ඇඳ කකුළේ වැදී මහත් වේදනාවක් දැනිණි. රංජනී වේදනාවෙන් අඬන්නට වූවාය. ජයසේන නැඟිට විදුලි පහන දැල්වූයේ ය. කවුදෝ ගෙය පිටුපස දුවන හඬ ඇසේ. ජයසේන සාලයට ගොස් බලයි. එහෙත් ජනේලය වසා ඇත. එය ඇතුළතින් සොයිබ දමා වසා ඇත.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]ජයසේන දැක ඇත්තේ සිහිනයකි. ඔහු මෙතෙක් මිරිකා ගෙන නියපොතු ගසා ඇත්තේ රංජනීගේ බෙල්ලය. ඇය වේදනාවෙන් හැඬුවාය. ඇගේ බෙල්ල ඉදිමී ඇත.[/SIZE] [SIZE=3]මෙතැන මොකක්දෝ ගුප්ත දෙයක් ඇතැයි ජයසේනට සිතිණි. ඔහු නිවසේ තිබූ තෙල් වර්ගයක් අත්ලට ගෙන බිරියගේ බෙල්ලේ උලා සාත්තු කළේය. රංජනී ජයසේන බදාගෙන ඉකිබිඳ හැඬුවාය.[/SIZE] [SIZE=3]”අනේ අපට මේ මොකක්ද වුණේ?” ඇය මිමිණුවාය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]පසු දා නිවාඩු දැමූ ජයසේන රංජනී සමඟ මහ ගෙදරට ගියේය. මාසයක පමණ කාලයක් තිස්සේ මේ නිවසේ පවතින තත්ත්වය වැඩි හිටියන්ට හෙළිදරව් කළේය.[/SIZE] [SIZE=3]මෙච්චර ආදරයෙන් සිටි පෙම්වත් යුවළකට සිදු වී ඇති අවුල ගැන කනගාටු වූ ඔවුහු ඔවුන් දන්නා දේවාලයකට මේ දෙදෙනා කැඳවාගෙන ගියහ.[/SIZE] [SIZE=3]දේවාලයේ දී දේවගැතියා ප්‍රලය වූයේය. “තොපි දෙන්නා හොඳට කාල බීලා සතුටු වෙනවා. ඔය ගේ මගේ. උඹලගෙ නොවෙයි. වහාම පලයල්ලා යන්න. මගේ ගෙදර ඉන්න උඹලාට අයිතියක් නෑ.” ඔහු ආවිශ්ට ව කීවේය.[/SIZE] [SIZE=3]”අපි කුලිය ගෙවලානෙ ඉන්නේ. අපි නිකම් ඉන්නවායැ. සල්ලි දීලනෙ ඉන්නේ”යි රංජනීට කියැවිණි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]”තෝ මොකක්ද කීවෙ. තෝ මොකක්ද කීවේ. ගෑනියෙ තෝ කාටද සල්ලි දුන්නේ, මටද? තොපි සල්ලි දුන්නේ මගේ පුතාට. අමරපාලට. උගේ නොවෙයි බොල මේ ගේ මගේ.[/SIZE] [SIZE=3]අමරපාලයා මේ ගේ හදන්න එක සත පහක් වියදම් කරලා නෑ. මගේ ගෙදර මට නිදහසේ ඉන්න ඕනෑ. තොපි දෙන්නා පිටවෙලා පලයව්. ඊයේ මං තෝව බිලිගන්නයි හැදුවේ. ඒත් බැරිවුණා.[/SIZE] [SIZE=3]තොගේ වෙලාව හොඳයි. ඒකයි උඹ බේරුණේ. මං තොපිට යහතින් ඉන්න දෙන්නේ නෑ. හිටපිය මං තොපිට කරන වැඩේ බලාපල්ලා”යැයි තර්ජනය කළේය.[/SIZE] [SIZE=3]දේවාලයේ සිට ආපසු එන අතර මේ දෙදෙනා ගලිගමුවේ ඤාණදීප හිමියන් හමුවෙන්නට ගියහ. උන්වහන්සේ මුණගැසී තමන්ට සිදු වී ඇති විපත හෙළිදරව් කළහ.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]”මේ දෙන්නා උදේ හවස බුදුන් වඳිනවද?”[/SIZE] [SIZE=3]”නැහැ හාමුදුරුවනේ!”[/SIZE] [SIZE=3]”අනේ! හොඳයි. බෞද්ධයොනෙ. කාල බීල ශරීරයටම සාත්තු සප්පායම් කරනවා මිසක් ආධ්‍යාත්මය ගැන හිතන්නේ නැහැ නේද? අද ම පටන්ගන්න. උදේ හවස තෙරුවන් වැඳ තුන් සූත්‍රය කියන්න. මෛතී‍්‍ර භාවනාව වඩන්න.[/SIZE] [SIZE=3]තමන්හට මෛතී්රකර, සියලු සත්ත්වයාට මෛතී‍්‍ර කරන්න. ඊට පස්සේ මේ ගෙදර ඉන්න අමනුස්සයාට ශබ්ද නඟා පින් අනුමෝදන් කර ඔහුටත් මෛතී‍්‍ර කරන්න.[/SIZE] [SIZE=3]“මේ ගෙදරට මේ ඉඩමට අයිති අමනුස්සයෙක් ඉන්නවා නම් මේ පිං අරගෙන සුවපත් වේවා. අපට මේ ගෙට ආසාවක් නෑ. අපි ඉක්මනින් මෙතැනින් යනවා. ඔබම මේ ගෙයි ඉන්න.” කියා හඬ නඟා පවසන ලෙස උපදෙස් දුන්හ.[/SIZE] [SIZE=3]මේ දෙදෙනා ඒ වත් පිළිවෙත් ටික ඉටු කොට සතියක් ගත වීය. කිසි කරදරයක් නැත. තමන් වූ පොරොන්දුව අනුව ඉක්මනින් ම වෙනත් නිවසක් සොයාගෙන පදිංචිය වෙනස් කළහ.[/SIZE] [SIZE=3]දැන් කිසි කරදරයක් නැතිව ජයසේනත් රංජනීත් සතුටින් කල්ගෙවති. උදේ හවස මල් පහන් පුදා තෙරුවන් වඳිති. දන්පින් කරති. දැන් රංජනී මවක වීමට ද සූදානමින් සිටී.[/SIZE] [SIZE=3]අනුන් හැදූ ගෙවල්වල කුලියට පදිංචි වන උදවිය ප්‍රවේශමෙන් හා නුවණින් කටයුතු කළ යුතුය. අනුන්ගේ බලාපොරොත්තු හා සැලසුම් අනුව, අනුන්ගේ නැකැත්වලට අනුව හැදූ ගෙවල්වල වෙනත් අය පදිංචිව සිටින සමහර උදවියට මෙවැනි ප්‍රශ්න මතුවෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]අපේ මුදල් ගනුදෙනු ඔප්පු තිරප්පු භූතයනට වලංගු නැත.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom