Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

machan අහම්බෙන් වගේ උඹේ කතාව දැක්කේ ,සුනිල් කියන කෙනා කියන කතාව හරි වෙන්න පුළුවන් ,මොකද ඒ මලගිය ඇත්තෝ බෞද්දයන්ට විරුද්ද හරි පිළිගන්නේ නැති හරි කුලෙක ය වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් උඹල ඉන්නේ අමනුස්සයන්ට වෙන් උන කැප උන වාස බවනක වෙන්න පුළුවන් (එතකොට ඒ යට තම හැම පුද පුජවක්ම ඒ ය බර ගන්නවා ),එත් බුදුන්න්ට පහන තියන්න එපා කියපු එකනම් මම පෞද්ගලිකව අනුමත කරන්නේ නෑ ...... උඹ හිත හය්ය කරගනින් ඉස්සරලම ,මම එහෙම කිව්වේ හිත සැනසෙන්න නෙවෙය් , මේ දේවල් වලදී ඉස්සරලම හිත හය්ය කෙනෙක් ඉන්න ඕනේ.......මොකද බුතයෝ උනත් බලපෑම් කරන්නේ හිත හය්ය නැති අයට , ඔය කියන විදිහට කිසිම දෙයක් හරි යන්නේ නැත්තම් මම කියන දේ කරලා බලමු ,අනික් යට පෙන්න ,විවේචනය කරන්නත් එක්ක මම මේක PM කරන්නේ නෙතුව මෙතන දන්නා හිතුව ....

ගෙදර පිරිත් කියන්න බැරිනම් ,හොඳම තැන තාමය් රුවන් වේලි මහා සැය, මොකද එතෙන්න්ට කිසිම අමනුස්ස්යෙක්ට අහිතකර බලපෑම් කරන්න බේරී තැනක් ,වෙනකක් තියා චක්‍රවර්ති මාරයටවත් බලපෑම් කරන්න බැරි තැනක් ,මොකද එතන ගොඩක් බලගතුය් , මේ කල්පයේ බුදු උන සියලු බුධුවරුන්ගේ පහස ලද තැනක් ,මුලින්ම ලොකු පුජාවක් තියෙල (පහන් පුජාවක් ,නෙලුම් මල් පුජාවක් )විබිෂණ දෙවියන්ට,කද කුමාර දෙවියන්ට,උපුල්වන් දෙවියන්ට ,සුමන සමන් දෙවියන්ටත් ,සක්‍ර දෙවින්ද්රයටත් පින් දෙන්න ,එත් එක්කම අනික් දෙවි වරුන්ටත් ගෙදර ඉන්න ඔය අමනුස්සයෝ ඇතුළු පින් කැමති සියලු දෙනාටත් පින් දෙන්න,තව රුවන්වැලි සේයා ආරක්ෂා කරන දෙවි වරුන්ටත් පින් දෙන්න අමතක කරන්න එපා .....අනික් දේ තම මෙතැනදී හරියටම පුජාව තියන්න රෙරුක්කනේ හාමුදුරුවන්ගේ බෝදි පුජාව පොත අනිවාර්යෙන්ම කියවල කරන්න .......මෙතැනදී අනිවාර්යෙන්ම පවුලේ හැම දෙනාම සහබාගි වෙන්න ,අම්මව අරන් යන්න බැය්නම්(මොකද වැහිලා ඉන්න කෙනා යන්න කංඅථිඑ නෙති වෙඉ) , ඉස්සරලා ඔය ගිහින් ඒ පුජවල් තියෙල අම්මවත් මේ පුජාවට අරන් එන්න වරම් ඉල්ලන්න,එතකොට නොවැරදීම හංබවෙඉ ඕයා ඒ දේවල් හරියට ඉටු කලානම්...... එට පස්සේ ගෙදර කට්ටියම එකතු වේල මේ කියන දේවල් කරන්න .......

මම හිතනවා මේ දේවල් කට්ටියන්ද දහස් දනන් වෙදම් කරනවට වඩා ,ඔයාටම ලේසියෙන්ම කරලා නොවරදින අත්දැකීම් ගන්න පුළුවන් දේවල් .......

මේවගේ අමනුස්ස කරදර තියෙන ය ඉස්සරම කරන්න ඕනි මන්තරයක් නැත්තම් සුත්‍රයක් තමන්ට සිද්දි කරගන්න එක,ඒ මොකද අපි ගොඩක්ම සුත්‍ර වල බලේ ගන්නේ ශබ්ධ බලයෙන් (රත්න සුත්රේ උනත් ගොඩක් දෙන පවිට්ච්චි කරන්නේ තේරුම දන්නේ නෙතුව) සිද්දිය ලබගත්තම තම ඒ සුත්රේ නැත්තම් මන්තරේ නියම බලේ , ක්ෂණික ප්‍රතිපල ලබන්න පුළුවන් ,මෙතන කෙනෙක් කියන්න පුළුවන් මන්තරය බෞද්ද සුත්රය් සංසන්දනය කරන්න යනවා කියල ,එත් මම මෙතෙන්ට මන්ත්‍ර ගව ගත්තේ ශබ්ද තරංග වලින් වැඩ ගන්න හැටි පැහැදිලි කරන්න ...අනික මන්තර සාස්තරේ පුරුදු කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,නියම ගුරුවරයෙක් ඕනේ ,අපේ සුත්තර එහෙම නෑ ඒවගෙන් අයහපතක් වෙන්නේ නෑ , මන්තර සිද්දි කරන්න නම් වෙලාවල් බලල තැන බලල කරන්න ඕනි ,සමහර ඒවා සොහොන් පිට්ටනි වලදී සිද්දි කරගන්න ඕනේ , එත් අපෙ සුත්‍ර ,පිරිත් එහෙම විශේෂ තැනක් නෑ,එත් අමනුෂ්ෂ බලපෑම් තියෙනවනම් ඒවා නැති තැනකට යන එක තමා හොඳම දේ ,

මම කිව්වා වගේ මේ පිරිතක් නැත්තම් සුත්‍රයක් සිද්දි කරගන්න කැමති අය වත්පිළිවෙත් ඉටු කරලා(රා අරක්කු ,මස් මාංශ කන්නේ නැතුව ) තමන් කැමති සුත්‍රයක් තෝරාගෙන ( කෙටි ගාථාවක් උනත් කමක් නේ ,ඉති පිසෝ ගතව උනත් සිද්දි කරගත්තාම පුදුම බලයක් ,ගුණයක් තියෙනව ) 108 ගානෙ දවස් 7 ,එහෙම බැරි අය 37 වර ගානෙ දවස් 21 ක් කරන්න එහෙම කරලා උදේ හවස පවිට්ච්චි කරන්න ,මේ විශ්ෂයෙන් සිද්දි කරගන්න හැටි කිව්වේ ඉක්මනින්ම ප්‍රතිපල අවශ්ෂ අයට නැත්තම් සාමාන්‍ය කෙනෙක් 3 දවසකට 3 වාරයක් ගානෙ වගේ මාස ගානක් සද්දචයනය කරපුවම නිකම්ම සිද්දි වෙනවා ,අපේ ය ඔහේ වරද්ද වරද්ද පිරිත් 1ka පාරක් 2 පාරක් කියල ගුණයක් නේ කියල අහක දල කට්ටඩි පස්සේ දුවනවා .... dhi ට මම කියන්නේ සතියක් විතර අනුරාධපුරේ නැවතිලා ශ්‍රී මහා බෝදියටය් රුවන් වැලි චෛත්යටය් පුළුවන් තරම් පුජ පවත්වල දෙවියන්ට පින් දෙන්න කියල ,ඒ අතරේ විශේෂයෙන්ම සුත්‍ර සිද්දි කරන වැඩේට මුල් තැන දෙන්න ...... අටානාටිය සුත්ත්රේ 3 පාරක් විතර සච්චායනය කරලා ( ඊට කලින් 3 පිරිතෛ අනික් පිරිත් පුළුවන් තරම් සච්චායන කරන්න,පුලුවනම් ශ්‍රී බුද්ද රජ කවචයත් සච්චායනය කරන්න ) අටානාටිය පිරිත (සුත්රේ යි පිරිත යි 2k ) සිද්දි කරගන්න (බලගතු පිරිතක් ,නිතරම සච්චායනය කරන කාට උනත් ,නිකම්ම අමනුශ්ශයෝ මෙල්ල වෙනවා )එත් එක්කම ජලනන්දන පිරිත සිද්දි කරගන්න ........(මේ සිද්දි කරගන්න එකේ උපරිම ප්‍රතිපල ගන්න ,පිරිත් පැන්,තැඹිලි ,දෙහි ගෙඩි මතුරගන්න ) එහෙම කරලා අම්මට පොවන්න ,දෙහි කපන්න (ජලනන්න්දන පිරිතෙන් ) පලවෙනියෙන් කපන දෙහි ගෙඩියේ අට රතු පාටනම් ඒ කියන්නේ අනවින කොඩිවින කැපෙනවා (ඕයා හරියට සිද්දි කරලා තියෙනව) එහෙම කපද්දී ටික ටික රතු පාට අඩුවේගෙන යි අන්තිමට පුලුවන්නම් අහු ගෙඩියක් කපන්න (හොයාගන්න ටිකක් අමාරු වෙඉ සමහර බෙහෙත් කඩවල තියෙනව ) මේ දේවල් ගෙදර ඉඳන් කරන්න එපා ,අඩුම තරමේ බෝධියක් පන්සලක් වගේ තැනක් වත් ..............එහෙම කරලා අම්මට හොඳට කන්න බොන්න දෙන්න මොකද අම්මගේ ඇඟේ ඉන්න අමනුශ්ශයෝ එයාව දුර්වල කරනවා

මම ඉස්සර කිව්වා වැඩ හරියනවනම් වත්තේ 4 කොනටය් ,ගේ 8 කොනටය් ,ඇතුළු වෙන තනටි දෙහි කපන්න උත්සහ කරලා බලන්න.....එට්ච්චර දෙයක් කරන්න බයනම් කරන්න එපා.....

මේවගේ දේවල් කලාම අම්මට සුවයක් දැනෙය් නොවැරදීම ...... අනික් දේ තමා පංච ශිලේ හැලි වෙනත් උසස් සීලයක් සතියක්වත් රැකලා මේ දේවල් පටන් ගන්න ...... මොකද ඕයා සිල් රකිනවානම් කාටවත් කසිම කරදරයක් කරන්න බැ... එක හරියට උඩ බලන් කෙල ගහ ගහනව වගේ වැඩක් ....................

[QUOTE="bcollabs, post: 12920889, member: 141137"] [SIZE=5][COLOR=Navy]machan අහම්බෙන් වගේ උඹේ කතාව දැක්කේ ,සුනිල් කියන කෙනා කියන කතාව හරි වෙන්න පුළුවන් ,මොකද ඒ මලගිය ඇත්තෝ බෞද්දයන්ට විරුද්ද හරි පිළිගන්නේ නැති හරි කුලෙක ය වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් උඹල ඉන්නේ අමනුස්සයන්ට වෙන් උන කැප උන වාස බවනක වෙන්න පුළුවන් (එතකොට ඒ යට තම හැම පුද පුජවක්ම ඒ ය බර ගන්නවා ),එත් බුදුන්න්ට පහන තියන්න එපා කියපු එකනම් මම පෞද්ගලිකව අනුමත කරන්නේ නෑ ...... උඹ හිත හය්ය කරගනින් ඉස්සරලම ,මම එහෙම කිව්වේ හිත සැනසෙන්න නෙවෙය් , මේ දේවල් වලදී ඉස්සරලම හිත හය්ය කෙනෙක් ඉන්න ඕනේ.......මොකද බුතයෝ උනත් බලපෑම් කරන්නේ හිත හය්ය නැති අයට , ඔය කියන විදිහට කිසිම දෙයක් හරි යන්නේ නැත්තම් මම කියන දේ කරලා බලමු ,අනික් යට පෙන්න ,විවේචනය කරන්නත් එක්ක මම මේක PM කරන්නේ නෙතුව මෙතන දන්නා හිතුව .... ගෙදර පිරිත් කියන්න බැරිනම් ,හොඳම තැන තාමය් රුවන් වේලි මහා සැය, මොකද එතෙන්න්ට කිසිම අමනුස්ස්යෙක්ට අහිතකර බලපෑම් කරන්න බේරී තැනක් ,වෙනකක් තියා චක්‍රවර්ති මාරයටවත් බලපෑම් කරන්න බැරි තැනක් ,මොකද එතන ගොඩක් බලගතුය් , මේ කල්පයේ බුදු උන සියලු බුධුවරුන්ගේ පහස ලද තැනක් ,මුලින්ම ලොකු පුජාවක් තියෙල (පහන් පුජාවක් ,නෙලුම් මල් පුජාවක් )විබිෂණ දෙවියන්ට,කද කුමාර දෙවියන්ට,උපුල්වන් දෙවියන්ට ,සුමන සමන් දෙවියන්ටත් ,සක්‍ර දෙවින්ද්රයටත් පින් දෙන්න ,එත් එක්කම අනික් දෙවි වරුන්ටත් ගෙදර ඉන්න ඔය අමනුස්සයෝ ඇතුළු පින් කැමති සියලු දෙනාටත් පින් දෙන්න,තව රුවන්වැලි සේයා ආරක්ෂා කරන දෙවි වරුන්ටත් පින් දෙන්න අමතක කරන්න එපා .....අනික් දේ තම මෙතැනදී හරියටම පුජාව තියන්න රෙරුක්කනේ හාමුදුරුවන්ගේ බෝදි පුජාව පොත අනිවාර්යෙන්ම කියවල කරන්න .......මෙතැනදී අනිවාර්යෙන්ම පවුලේ හැම දෙනාම සහබාගි වෙන්න ,අම්මව අරන් යන්න බැය්නම්(මොකද වැහිලා ඉන්න කෙනා යන්න කංඅථිඑ නෙති වෙඉ) , ඉස්සරලා ඔය ගිහින් ඒ පුජවල් තියෙල අම්මවත් මේ පුජාවට අරන් එන්න වරම් ඉල්ලන්න,එතකොට නොවැරදීම හංබවෙඉ ඕයා ඒ දේවල් හරියට ඉටු කලානම්...... එට පස්සේ ගෙදර කට්ටියම එකතු වේල මේ කියන දේවල් කරන්න ....... මම හිතනවා මේ දේවල් කට්ටියන්ද දහස් දනන් වෙදම් කරනවට වඩා ,ඔයාටම ලේසියෙන්ම කරලා නොවරදින අත්දැකීම් ගන්න පුළුවන් දේවල් ....... මේවගේ අමනුස්ස කරදර තියෙන ය ඉස්සරම කරන්න ඕනි මන්තරයක් නැත්තම් සුත්‍රයක් තමන්ට සිද්දි කරගන්න එක,ඒ මොකද අපි ගොඩක්ම සුත්‍ර වල බලේ ගන්නේ ශබ්ධ බලයෙන් (රත්න සුත්රේ උනත් ගොඩක් දෙන පවිට්ච්චි කරන්නේ තේරුම දන්නේ නෙතුව) සිද්දිය ලබගත්තම තම ඒ සුත්රේ නැත්තම් මන්තරේ නියම බලේ , ක්ෂණික ප්‍රතිපල ලබන්න පුළුවන් ,මෙතන කෙනෙක් කියන්න පුළුවන් මන්තරය බෞද්ද සුත්රය් සංසන්දනය කරන්න යනවා කියල ,එත් මම මෙතෙන්ට මන්ත්‍ර ගව ගත්තේ ශබ්ද තරංග වලින් වැඩ ගන්න හැටි පැහැදිලි කරන්න ...අනික මන්තර සාස්තරේ පුරුදු කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,නියම ගුරුවරයෙක් ඕනේ ,අපේ සුත්තර එහෙම නෑ ඒවගෙන් අයහපතක් වෙන්නේ නෑ , මන්තර සිද්දි කරන්න නම් වෙලාවල් බලල තැන බලල කරන්න ඕනි ,සමහර ඒවා සොහොන් පිට්ටනි වලදී සිද්දි කරගන්න ඕනේ , එත් අපෙ සුත්‍ර ,පිරිත් එහෙම විශේෂ තැනක් නෑ,එත් අමනුෂ්ෂ බලපෑම් තියෙනවනම් ඒවා නැති තැනකට යන එක තමා හොඳම දේ , මම කිව්වා වගේ මේ පිරිතක් නැත්තම් සුත්‍රයක් සිද්දි කරගන්න කැමති අය වත්පිළිවෙත් ඉටු කරලා(රා අරක්කු ,මස් මාංශ කන්නේ නැතුව ) තමන් කැමති සුත්‍රයක් තෝරාගෙන ( කෙටි ගාථාවක් උනත් කමක් නේ ,ඉති පිසෝ ගතව උනත් සිද්දි කරගත්තාම පුදුම බලයක් ,ගුණයක් තියෙනව ) 108 ගානෙ දවස් 7 ,එහෙම බැරි අය 37 වර ගානෙ දවස් 21 ක් කරන්න එහෙම කරලා උදේ හවස පවිට්ච්චි කරන්න ,මේ විශ්ෂයෙන් සිද්දි කරගන්න හැටි කිව්වේ ඉක්මනින්ම ප්‍රතිපල අවශ්ෂ අයට නැත්තම් සාමාන්‍ය කෙනෙක් 3 දවසකට 3 වාරයක් ගානෙ වගේ මාස ගානක් සද්දචයනය කරපුවම නිකම්ම සිද්දි වෙනවා ,අපේ ය ඔහේ වරද්ද වරද්ද පිරිත් 1ka පාරක් 2 පාරක් කියල ගුණයක් නේ කියල අහක දල කට්ටඩි පස්සේ දුවනවා .... dhi ට මම කියන්නේ සතියක් විතර අනුරාධපුරේ නැවතිලා ශ්‍රී මහා බෝදියටය් රුවන් වැලි චෛත්යටය් පුළුවන් තරම් පුජ පවත්වල දෙවියන්ට පින් දෙන්න කියල ,ඒ අතරේ විශේෂයෙන්ම සුත්‍ර සිද්දි කරන වැඩේට මුල් තැන දෙන්න ...... අටානාටිය සුත්ත්රේ 3 පාරක් විතර සච්චායනය කරලා ( ඊට කලින් 3 පිරිතෛ අනික් පිරිත් පුළුවන් තරම් සච්චායන කරන්න,පුලුවනම් ශ්‍රී බුද්ද රජ කවචයත් සච්චායනය කරන්න ) අටානාටිය පිරිත (සුත්රේ යි පිරිත යි 2k ) සිද්දි කරගන්න (බලගතු පිරිතක් ,නිතරම සච්චායනය කරන කාට උනත් ,නිකම්ම අමනුශ්ශයෝ මෙල්ල වෙනවා )එත් එක්කම ජලනන්දන පිරිත සිද්දි කරගන්න ........(මේ සිද්දි කරගන්න එකේ උපරිම ප්‍රතිපල ගන්න ,පිරිත් පැන්,තැඹිලි ,දෙහි ගෙඩි මතුරගන්න ) එහෙම කරලා අම්මට පොවන්න ,දෙහි කපන්න (ජලනන්න්දන පිරිතෙන් ) පලවෙනියෙන් කපන දෙහි ගෙඩියේ අට රතු පාටනම් ඒ කියන්නේ අනවින කොඩිවින කැපෙනවා (ඕයා හරියට සිද්දි කරලා තියෙනව) එහෙම කපද්දී ටික ටික රතු පාට අඩුවේගෙන යි අන්තිමට පුලුවන්නම් අහු ගෙඩියක් කපන්න (හොයාගන්න ටිකක් අමාරු වෙඉ සමහර බෙහෙත් කඩවල තියෙනව ) මේ දේවල් ගෙදර ඉඳන් කරන්න එපා ,අඩුම තරමේ බෝධියක් පන්සලක් වගේ තැනක් වත් ..............එහෙම කරලා අම්මට හොඳට කන්න බොන්න දෙන්න මොකද අම්මගේ ඇඟේ ඉන්න අමනුශ්ශයෝ එයාව දුර්වල කරනවා මම ඉස්සර කිව්වා වැඩ හරියනවනම් වත්තේ 4 කොනටය් ,ගේ 8 කොනටය් ,ඇතුළු වෙන තනටි දෙහි කපන්න උත්සහ කරලා බලන්න.....එට්ච්චර දෙයක් කරන්න බයනම් කරන්න එපා..... මේවගේ දේවල් කලාම අම්මට සුවයක් දැනෙය් නොවැරදීම ...... අනික් දේ තමා පංච ශිලේ හැලි වෙනත් උසස් සීලයක් සතියක්වත් රැකලා මේ දේවල් පටන් ගන්න ...... මොකද ඕයා සිල් රකිනවානම් කාටවත් කසිම කරදරයක් කරන්න බැ... එක හරියට උඩ බලන් කෙල ගහ ගහනව වගේ වැඩක් .................... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom