Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරි මචන්ලා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා.  එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.

මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.

මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ.

දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්.

කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු.

ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ.

මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට.

ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු.

දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු.

අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්රශ්න. හෙම කියලා.

එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ.

ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා.

එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා.

කොහොමහරි පහුවෙනිදම ප්රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා.

එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ.

[QUOTE="kaushala1988, post: 18626764, member: 137855"] [COLOR=Indigo][SIZE=4][COLOR=DarkGreen]සොරි මචන්ලා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා. :yes: එහෙනං තව හොල්මං කතාවක් මෙන්න. [/COLOR] මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය. මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ. දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්. කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු. ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ. මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට. ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු. දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු. අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්රශ්න. හෙම කියලා. එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ. ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා. එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා. කොහොමහරි පහුවෙනිදම ප්රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා. එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ. :yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom