Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්ලිඳ ලග.

පින්ලිඳ ලග..

මටම උන සිරා සීන් එකක්.....

අවුරුදු තුනකට කලින්, එතකොට මන් O/L කරල ගෙදර. අපෙ ඉන්නවා කැළණියෙ මාමා කෙනෙක් අපෙ අම්මගෙ මල්ලි. එ ගෙදර ඉන්නෙ මාමායි නැන්ඳායි අක්කල දෙන්නයි. ඉතින් මම ටික දවසකට ගියා එහෙ. කොහොමහරි දවසක් මමයි අක්කලා දෙන්නයි කැලනි පන්සල් ගියා. ගිහින් එනකොට 9ත් පහුවෙල මන් හිතන්නෙ. නැන්ඳා අපි එනකොට කන්න අරන් එයි කියල හිතල ගෙදර කෑම තියල නැ. එ එක්කම වහින්නත් ගත්ත සැරටම.

අපි තුන්ඳෙනාට බඩගින්නෙ ඉන්නත් බැහැනෙ ඉතින් මන් වැස්ස ටිකක් අඩු වෙනකන් කියල හිටය. මගෙ කරුමෙට අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනව මිසක්.. මන් ඉතින් වැස්සෙම එලියට බැස්ස කන්න මොනව හරි ගෙන්න යන්න. main road එකට යන්න කලින් තියෙනව පොඩි තුන්මන් හන්ඳියක් පින් ලිඳක් එක්කම. ඕක pass කරන් යන්න ඔනෙ main road එකට යන්න.. අපි පන්සල් ගිහින් එනකොට පන්සල ඉස්සරහ කඩේකින් දොදොල් වගයක් ගත්ත. බඩගින්නෙ හින්ඳා ගෙදරින් එන්න කලින් ඕකෙන් කෑල්ලකුත් කටේ දගෙන අවෙ. වහිනව එකසිය ගානට අනික.. කොහොම හරි යනකොට අවුලක් උනෙ නැහැ. main road එකට ගිහින් එතන ඉඳන් කැලනිය පොලිසිය ගාවට යන්න ඔනෙ ලගම කැම කඩේට යන්න.. මන් වැස්සෙම කඩෙට ආව. එතකොට 10ත් පහුවෙල මන් හිතන්නෙ. කන්න දෙකුත් නැහැ වැඩිය. මන් chicken කොත්තු 2ක් දාගත්ත. අර දෙන්න වැඩිය කන්නෙ නැහැ කොහොමත්. මන් කොහොම හරි කොත්තු දෙකත් අරන් පාරට බැස්ස අයෙ එන්න

පාරෙත් වැඩිය සෙනග නැහැ. මටත් එහෙමයි කියල බයක් එහෙම හිතිල නෙවෙ හිටියෙ. මට එතකොට gf කෙනෙක් ඉන්නව. මන් එයාට call 1ක් අරන් එයත් එක්ක call එකෙ වැස්සෙම අවා. අහ් කුඩයක් අරන් යන්නෙ තෙමි තෙමි නෙවෙ.. කොහොම හරි අර පින්ලිඳ ලගටම අවා. එතනනෙ තුන්මන් හන්ඳිය. මට මගෙ අතෙ බැදපු මස් කියල එහෙම මොනවත් හිතුනෙ නැහැ call එකෙ හින්ඳා.

කොහොම හරි හරියටම පින්ලිඳ pass වෙනකොටම පින්ලිඳ ලග කවුරු හරි ඇවිදිනව වගෙ සද්දයක් ඇහුන. මන් හැරිල බැලුව. බැලුව නෙවෙ බැලුනා. කවුරුත් නැහැ. මන් ඉතින් අයෙ අනිත් පැත්ත හැරුනම අයෙ කලින් පාරට වඩා අමුතු සද්දයක් අවා. හරියට කවුරුහරි පින් ලිඳෙ බැම්ම හුරනව වගෙ නිකන්... මන් ආයෙ බැලුව. කවුරුවත් නැහැ. වැස්ස නිසා හරියට පෙන්නෙත් නැහැ කොහොමත්. මන් ඉතින් ඉස්සරහට ගියා ඇවිදන් මොකෙක්වත් පෙන්න නැති නිසා. මන් එවෙලෙ ටිකක් බය වෙලා හිටියෙ. මන් පාරෙ ඉස්සරහට ගිහින් පිටිපස්ස හැරිල බලුව කොකටත්. එවෙලෙ මන් දැක්ක අමුතු හෙවනැල්ලක් වගෙ. මිනිස් රුපයක් වෙන්න පුලුවන් තරමෙ ඡායාවක් ඒක ඇත්තටම. මට අමූතු බයක් දැනුනා. හොල්මනක්ද කියලත් හිතුන. වැස්ස නිසා පැහැදිලිත් නැහැ. මන් අඩිය ඉක්මන් කරල ගෙදර එන්න ආවා. මන් ගෙදරට යනකන්ම මට දැනුන කවුරුහරි පස්සෙන් එනවා වගෙ. පිටි පස්ස හැරිල බලන්නත් බැහැනෙ, මන් දන්නවනෙ මොකද්ද scene එක කියල. බය වෙලත් එක්ක හිටියෙ කොහොමත්. බලන්නෙනන් නැහැ මලාට එ වෙලාවට. මට කොත්තුවක් විසි කරල දාන්නත් හිතුන, අර දෙන්නත් බඩගින්නෙනේ. මමත් හිටියෙ ගෙදර ගිය ගමන් කන්න. මන් ඉතින් ඕන දෙයක් කියලා අරන් ආව ගෙදරටම.

gate එක ලඟට ඇවිත් පාර දිහ බැලුවට පැහැදිලි දෙයක් තිබුනෙ නැහැ වැස්ස නිසා.

11ට ලගයි එතකොට. මාමාලා නිදි. අක්කල දෙන්න tv බලනව. අපි කොහොම හරි කෑමත් කාලා නිදා ගත්ත. මන් කාටවත් කිවුව්වෙ නැහැ උන සිද්දිය. මට එක මතක් වෙනව වෙනව ඉවරයක් නැහැ. කොහොම හරි මන් පහුවදා අපි උදෙට කෑම කනකොට සිද්දිය සෙරටම කිවුව. මෙයලා මුනට මුන බලා ගත්තා. මට හරි ප්රශ්නෙ ඉතින්. ඇහුවට කවුරුත් කිවුවෙ නැහැ මොනවත්. කාලා ඉවර උනාට පස්සෙ මන් ලොකු අක්කගෙන් විස්තරෙ ඇහූවා.

එතන පින් ලිඳට සති දෙකකට කලින් ටිකක් සිහිය විකල් ගෑනු කෙනෙක් පැනල මැරිල... දෙන්නෙක් තුන්දෙනෙක් බය වෙලත් තියෙනව.

උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුයි

[QUOTE="sebastian show, post: 19981657, member: 388298"] [b]පින්ලිඳ ලග.[/b] [SIZE="4"][SIZE="3"]පින්ලිඳ ලග.. මටම උන සිරා සීන් එකක්..... අවුරුදු තුනකට කලින්, එතකොට මන් O/L කරල ගෙදර. අපෙ ඉන්නවා කැළණියෙ මාමා කෙනෙක් අපෙ අම්මගෙ මල්ලි. එ ගෙදර ඉන්නෙ මාමායි නැන්ඳායි අක්කල දෙන්නයි. ඉතින් මම ටික දවසකට ගියා එහෙ. කොහොමහරි දවසක් මමයි අක්කලා දෙන්නයි කැලනි පන්සල් ගියා. ගිහින් එනකොට 9ත් පහුවෙල මන් හිතන්නෙ. නැන්ඳා අපි එනකොට කන්න අරන් එයි කියල හිතල ගෙදර කෑම තියල නැ. එ එක්කම වහින්නත් ගත්ත සැරටම. අපි තුන්ඳෙනාට බඩගින්නෙ ඉන්නත් බැහැනෙ ඉතින් මන් වැස්ස ටිකක් අඩු වෙනකන් කියල හිටය. මගෙ කරුමෙට අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනව මිසක්.. මන් ඉතින් වැස්සෙම එලියට බැස්ස කන්න මොනව හරි ගෙන්න යන්න. main road එකට යන්න කලින් තියෙනව පොඩි තුන්මන් හන්ඳියක් පින් ලිඳක් එක්කම. ඕක pass කරන් යන්න ඔනෙ main road එකට යන්න.. අපි පන්සල් ගිහින් එනකොට පන්සල ඉස්සරහ කඩේකින් දොදොල් වගයක් ගත්ත. බඩගින්නෙ හින්ඳා ගෙදරින් එන්න කලින් ඕකෙන් කෑල්ලකුත් කටේ දගෙන අවෙ. වහිනව එකසිය ගානට අනික.. කොහොම හරි යනකොට අවුලක් උනෙ නැහැ. main road එකට ගිහින් එතන ඉඳන් කැලනිය පොලිසිය ගාවට යන්න ඔනෙ ලගම කැම කඩේට යන්න.. මන් වැස්සෙම කඩෙට ආව. එතකොට 10ත් පහුවෙල මන් හිතන්නෙ. කන්න දෙකුත් නැහැ වැඩිය. මන් chicken කොත්තු 2ක් දාගත්ත. අර දෙන්න වැඩිය කන්නෙ නැහැ කොහොමත්. මන් කොහොම හරි කොත්තු දෙකත් අරන් පාරට බැස්ස අයෙ එන්න පාරෙත් වැඩිය සෙනග නැහැ. මටත් එහෙමයි කියල බයක් එහෙම හිතිල නෙවෙ හිටියෙ. මට එතකොට gf කෙනෙක් ඉන්නව. මන් එයාට call 1ක් අරන් එයත් එක්ක call එකෙ වැස්සෙම අවා. අහ් කුඩයක් අරන් යන්නෙ තෙමි තෙමි නෙවෙ.. කොහොම හරි අර පින්ලිඳ ලගටම අවා. එතනනෙ තුන්මන් හන්ඳිය. මට මගෙ අතෙ බැදපු මස් කියල එහෙම මොනවත් හිතුනෙ නැහැ call එකෙ හින්ඳා. කොහොම හරි හරියටම පින්ලිඳ pass වෙනකොටම පින්ලිඳ ලග කවුරු හරි ඇවිදිනව වගෙ සද්දයක් ඇහුන. මන් හැරිල බැලුව. බැලුව නෙවෙ බැලුනා. කවුරුත් නැහැ. මන් ඉතින් අයෙ අනිත් පැත්ත හැරුනම අයෙ කලින් පාරට වඩා අමුතු සද්දයක් අවා. හරියට කවුරුහරි පින් ලිඳෙ බැම්ම හුරනව වගෙ නිකන්... මන් ආයෙ බැලුව. කවුරුවත් නැහැ. වැස්ස නිසා හරියට පෙන්නෙත් නැහැ කොහොමත්. මන් ඉතින් ඉස්සරහට ගියා ඇවිදන් මොකෙක්වත් පෙන්න නැති නිසා. මන් එවෙලෙ ටිකක් බය වෙලා හිටියෙ. මන් පාරෙ ඉස්සරහට ගිහින් පිටිපස්ස හැරිල බලුව කොකටත්. එවෙලෙ මන් දැක්ක අමුතු හෙවනැල්ලක් වගෙ. මිනිස් රුපයක් වෙන්න පුලුවන් තරමෙ ඡායාවක් ඒක ඇත්තටම. මට අමූතු බයක් දැනුනා. හොල්මනක්ද කියලත් හිතුන. වැස්ස නිසා පැහැදිලිත් නැහැ. මන් අඩිය ඉක්මන් කරල ගෙදර එන්න ආවා. මන් ගෙදරට යනකන්ම මට දැනුන කවුරුහරි පස්සෙන් එනවා වගෙ. පිටි පස්ස හැරිල බලන්නත් බැහැනෙ, මන් දන්නවනෙ මොකද්ද scene එක කියල. බය වෙලත් එක්ක හිටියෙ කොහොමත්. බලන්නෙනන් නැහැ මලාට එ වෙලාවට. මට කොත්තුවක් විසි කරල දාන්නත් හිතුන, අර දෙන්නත් බඩගින්නෙනේ. මමත් හිටියෙ ගෙදර ගිය ගමන් කන්න. මන් ඉතින් ඕන දෙයක් කියලා අරන් ආව ගෙදරටම. gate එක ලඟට ඇවිත් පාර දිහ බැලුවට පැහැදිලි දෙයක් තිබුනෙ නැහැ වැස්ස නිසා. 11ට ලගයි එතකොට. මාමාලා නිදි. අක්කල දෙන්න tv බලනව. අපි කොහොම හරි කෑමත් කාලා නිදා ගත්ත. මන් කාටවත් කිවුව්වෙ නැහැ උන සිද්දිය. මට එක මතක් වෙනව වෙනව ඉවරයක් නැහැ. කොහොම හරි මන් පහුවදා අපි උදෙට කෑම කනකොට සිද්දිය සෙරටම කිවුව. මෙයලා මුනට මුන බලා ගත්තා. මට හරි ප්රශ්නෙ ඉතින්. ඇහුවට කවුරුත් කිවුවෙ නැහැ මොනවත්. කාලා ඉවර උනාට පස්සෙ මන් ලොකු අක්කගෙන් විස්තරෙ ඇහූවා. එතන පින් ලිඳට සති දෙකකට කලින් ටිකක් සිහිය විකල් ගෑනු කෙනෙක් පැනල මැරිල... දෙන්නෙක් තුන්දෙනෙක් බය වෙලත් තියෙනව. උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුයි[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom