Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම මේ දවස වල හොල්මන් කතා ලියන නිසා මටත් හිතුන මම අහල තියන මට දැනිල තියන හොල්මන් කතා ටිකක් ලියන්න . මේවා කියවල භය හිතුනෙ නැත්තන් පුර පෝය රෑක 12 ට විතර බොරැල්ල කනත්තට ගිහින් මිනි වලක් උඩ ඉඳගෙන චිකන් කොත්තුවක් කාපල්ල..! මෙන්න මගේ හොම්මන් කතා ටික .

හොල්මන් භූතයෝ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මම පුදුමාකාර බියක් දක්වපු වචන දෙකක් . ඒකට හේතු වුනේ පොඩි කාලෙ ඉඳං මම අහල තිබ්බ කතා .මේ සිද්දි වසර 20 ක් 30 ක් හෝ ඊට වැඩි මිසක් අඩු නැති කාලෙක සිද්ද වෙච්ච සිදුවීම් .අපේ අම්මගෙ ගම කොළඹ කොටහේන . අම්මල මුල්කාලේ වාසය කරලා තිබුන ගේ ගාව ඉස්සර ද්‍රවිඩ හින්දු භක්තිකයන් මිනී පුච්චන්න පාවිච්චි කරපු "සුදු කාට්ටුව " කියන කනත්ත පිහිටලා තිබිල තියනවා .ඒ කාලෙ මිනී පුච්චලා තියෙන්නෙ කනත්තෙ තැන් තැන් වල දර ගොඩවල් ගහල ඒ උඩ මිනිය තියල ලු . පහුකාලෙක ඔය කනත්තෙන් කොටසක් නගර සභාවෙන් පවරාගෙන පොදු පිහිනුම් තටාකයක් එක්ක රික්‍රියේෂන් සෙන්ටර් එකක් විදියට වෙන කරලා තියනව. පූල් එක හදපු මුල් දවස් වල ගමේ කොල්ලො හැමෝම ඔය පූල් එකේ නාන්න ලොකු උනන්දුවක් දක්වල තියනව . අම්මගෙ පන්තියේ ඉගෙන ගත්තු ජගත් කියන තරුණයත් ඔය ආසාව නිසාම හවසක කොල්ලො ටිකක් එක්ක ඕකෙ නාන්න ගිහින් . අඩි 10 ක් විතර ගැඹුර ඩීප් එන්ඩ් ඒකට පැන්න ජගත් ආයේ උඩ මතු නොවිච්ච නිසා කලබල උනු යාලුවෙක් ජගත්ව ගන්න දිය යට කිමිදිලා . දිය යටදී දැකපු සිද්දියට භය වෙච්චි ජගත් ගේ යාළුවා ආයේ උඩ මතු වෙලා තියෙන්නෙ සිහි විකල්ලෙන් වගේ කෑ ගහගෙන . දිය යට නිල් පාට මිනිස්සු 4 දෙනෙක් ජගත්ගේ අතපය වලින් අල්ලන් ඉන්නව යාළුවා දැකල තිබුන . දවසෙම උඩ මතු නොවුණු ජගත්ගේ මිනිය ගොඩ අරන් තිබුනෙ නේවි කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදවල.ඔවුනුත් සිද්දිය දැක්කත් හිත හයිය හමුදා තරුණයෝ මිනියත් අරන් ගොඩ ඇවිත් . පස්සේ බොහෝ කාලයක් වහල තිබ්බ පූල් එක සෙත් ශාන්ති ගොඩක් කරලලු ආයේ මිනිස්සුන්ට විවෘත වුනේ .කොටහේන නගර සභා පිහිනුම් තටාකේ තමයි ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ .දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න ..!

මුල් කාලෙ කොළඹ වරායේ වැඩ කරපු අයට රජයේ යෝජනාවකින් කොටහේන ප්‍රදේශයේ පේලි ගෙවල් හදල දෙන්න තීරණය කරලා තිබුන ලු. අපේ සීයත් වැඩ කාලේ වරායේ නිසා සීයටත් ඔය නිවාස පේලියෙන් ගෙයක් ලැබුන . හැබැයි නිවාස පේලියටම තිබුනේ කොනකට වෙන්න තිබ්බ ලොකු කොස් ගහක් යට හදපු පොදු වැසිකිලි පේලියක් හා මල් පයිප්ප (ෂවර් ) හත අටක් තිබ්බ ලොකු විශාල නාන කාමරයක්.රෑට තියා දවල්ටත් ඔය හරිය අඳුරු පොඩි පාලු ගතියක් තියනව. මමත් ඔය නාන කාමරේ පොඩි දවස් වල නාල තියනව .රෑ වැඩ ඉවර වෙලා එන සීය දවසක් රෑ 12 ට විතර නාගන්න හිතාගෙන ඔය නාන කාමරේට ගිහින්.මගදීම දෙතුන් දෙනෙක් නාන හඬ ඇහුනත් ගිහින් බලද්දී නානකාමරේ කෙනෙක් නාපු ලකුණක්වත් තිබුනෙ නෑලු . වැඩිය නොහිත නාන්න ගත්ත සීය දැකල තියනව අර ඉතිරි ෂවර් එකින් එක ඇරෙන්නත් වැහෙන්නත් පටන් ගන්නව. වැඩි කලබලයක් නැතිවම තුවාය ඇඳගත්ත සීය ආයෙ වැසිකිලි පේලිය හරහ එන්න පිටත් වෙද්දී එක වැසිකිළියක දොර ගාව කකුල් දෙකක් දික් කරන් අඩි 8 ක් විතර උස කෙනෙක් දොර ගාව ඉඳං ඉන්නවලු . සීය ඒ කෙනාගේ කකුල් උඩින් පැනගෙන කලබලයක් නැතුව ගෙදර ඇවිත් ...!

ඉස්සර කොටහේන පරමානන්ද විහාරයේ වසරකට වරක් ගමට සෙත් පතල මහා පිරිත් සජ්ජායනයක් කරනවලු . මේ පුණ්‍යකර්මයට ගමේ හැමෝම එදාට නිදිවරාගෙන පවුල් පිටින් පන්සලට ගිහින් එලි වෙනකන් මේ කටයුත්තට සහභාගී වෙනවලු . ඕකට සහභාගී වෙන්න ගිය අපේ සීයා ආච්චි ඇතුළු ළමයි 8 දෙනාත් එදා රෑ පහන් කරන්න සූදානමින් පන්සලට ගියාලු . හාමුදුරුවරු ආටානාටිය සූත්‍රය කියන වෙලාවට ගමේ කිසිම කෙනෙකුට පන්සලෙන් පිට වෙන්නවත් ගෙවල් වල සිටින අයට එළිමහනේ ඇවිදින්නවත් එපා කියල පන්සලෙන් කලින්ම දැනුම්දීමක් කලාලු . සීයම පවසපු විදියට ආටානාටිය සූත්‍රය අහන්න යක්ෂ පෙරේත කුම්භාණ්ඩයෝ හැමෝම පිරිත කියන වෙලාවට ඒ වටා රොක් වෙනවලු . සූත්‍රය ඇහෙන මානේ ඉන්න සියලුම අමනුස්ස ආත්ම ඒ වෙලාවට අවට සැරිසරන්න ගන්නවලු .මද්යම රාත්‍රිය එලබෙනවත් එක්කම ඒ වෙනකොට කිරි දරුවෙක් උණු සීයාගේ පොඩිම පුතා වන මගේ පොඩි මාම බඩගින්නට අඩද්දී ලු සීයට කිරි බෝතලේ මතක උනේ . පයින් යන තරම් දුරින් පිහිටලා තිබ්බ ගෙදරට සීය කිරි බෝතලේ ගේන්න හනික ගියත් මගදී කලුවරේම (ඒ කාලෙ විදුලිය එහෙම තිබල නැහැ පාරවල් වල ) කෙනෙක් පිටිපස්සෙන් එනවා සීයට දැනිල තියනව . එතකොට ලු සීයට මතක වෙලා තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකරෙන් ඇහෙන්න ආටානාටිය කියල . සීය පය ඉක්මන් කලත් ටිකෙන් ටික එන පිරිස එකෙකුට වඩා වැඩි වගත් උගුර පාදන කාරණ කෙල ගහන සද්දත් රහසින් කනට කොඳුරන හඩත් පිටුපසින් ඇහෙන්න අරන් . පිටිපස්ස නොබලපු සීය කෙලින්ම ගෙදර ගිහින් බුදුන්ට පහන තියල වැඳල ආයෙ පන්සලට නොගිහින් ගෙදරට වෙලා නිදාගෙන . පස්ස බැලුවනං එදා සීයට භූතයො ගහන්න එහෙමත් නැත්තන් යකෙක් ගහන්න ඉඩ තිබ්බ ලු.

පසු කාලෙක අපේ ආච්චි මිය ගිය යාමත් එක්කම ඒ ගෙදර රෑට රෑට ඇතිවෙන සද්ද බද්ද වැඩි උනා. තමන්ගේ දරුවන්ට ඉතා ආදරේ ආච්චි නිතර නිතර නිවසේ හැමෝටම විටින් විට පෙන්න ගත්ත .වෙලාවකට , නිදියන් සිටිය ඇයගේ පොඩි පුතාගේ ඔලුව අත ගාමින් , නැත්තන් අඩමින් ඒ අය දිහා බලමින් ඉන්නව ගෙදර අය නිතරම දැකල තියනව . පස්සෙ ඒ ගෙදර හැර යන්නත් නිවස බද්දට දීල වෙන නිවසකට යන්නත් සීයලට සිදු උනා .

මෙවැනි සිදුවීම නිතර අහන්න දකින්න ලැබුනත් මම ඇත්තට එහෙම අත්දකීමක් විඳලා නැති නිසාම දැනුම් තේරුම් එන වයසට එනකොට මම මේ දේවල් ගැන තිබ්බ විශ්වාසෙ නං ටික ටික නැති වෙලා ගියා. හොල්මන් ගැන මගේ මතය උනේ ඒවා පුද්ගලයින් ගේ දුර්වල මානසික මට්ටම් නිසා ඔවුනොවුන් හදා ගත්ත මනෝ විකාර කියන දෙයි . ඒත් මීට වසර හයකට පෙර සිද්ද වෙච්ච පොඩි සිදුවීමකින් අපට නොපෙනෙන ලෝකේ තියන මේ නොදුටු සුර අසුරයින් ගැන මගේ හිතෙත් දැන් නං යම් විශ්වාසයක් තියනව . ඒ සිද්දිය මෙහෙමයි .

මගේ මස්සිනා සංචාරක කර්මාන්තයට අදාළ රස්සාවක් කරන්නෙ. මිනිහ ඊට අදාළ කටයුත්තකට පොඩි ව්‍යාපාරික ස්ථානයක් මිලට ගත්ත . එතන තමන්ගේ ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සර මිනිහ පොඩි සෙත් ශාන්තියක් කර ගන්න මාතර පැත්තෙන් කට්ටඩි මහත්මයෙක් ගෙන්වගත්ත . වැඩේ විවෘත කරන්න ඉස්සර දවසේ රෑ මම මස්සිනා එක්ක ඔය තැනට ගියා . අපි යද්දිත් කට්ටඩි උන්නැහේ කාමරයක් ඇතුලෙ දොරත් වහගෙන මොන මොනවද මතුරනව. අපේ එකා මට කිව්ව "මල්ලි ඔය පොල් ගෙඩියකට මතුරන්නේ හෙට උදේට සෙත්ශාන්තිය ඉවර වෙලා ඔය පොල් ගෙඩියෙන් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ මෙයා" කියල . මම ඕක අහල " පිස්සුද අයියේ ඔය මොන බොරු වැඩද ? තමුසෙත් මේ විකාර විස්වාස කරනවනෙ" කියල කිව්ව .

පහුවදා උදේ සියලු වැඩ ඉවර වෙලා පැමිණ හිටි අයට පොල් ගෙඩියෙන් සාත්තර අහන්න එන්න කියල කට්ටඩිය ආරාදනා කළා . මං දිහාට කිට්ටු වෙච්ච කට්ටඩි උන්නැහේ මට කිව්ව " මහත්තයෝ මම මේ සාත්තරේ ඉගෙන ගත්තෙ අවුරුද්දක් පේවෙලා පන්සලක හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙනීම අවසන් කලේ රෑ මැදියමේ නෙලුම් මල් උඩින් ඇවිදලා ගිහින් කලා වැවේ නාල . එහෙව් සාත්තරේට තමයි මහත්තය ඊයෙ අපහාස කලේ " කියල . එහෙම කියල මට කිව්ව මේකේ ඇත්ත නැත්ත බලන්න මේ පොල් ගෙඩිය උඩ වාඩිවෙන්න කියල .මමත් හිතේ තිබ්බ විස්වාසෙන්ම ඕක උඩ කකුල් දෙක තියල වාඩි වෙලා අත්දෙකෙන් බිම අල්ලන් ඉන්නව දැන්. කට්ටඩි රාල පොල් ගෙඩියේ මුඩ්ඩ දෙපැත්තෙන් "ඔව් /නෑ " කියල තුන්ඩු දෙකක් දාල ආපු අමුත්තන්ට තනි තනියෙන් එන්න කියල හිතේ දැනට තියන ප්‍රශ්නයක් හිතා ගන්න කිව්ව . පස්සෙ කට්ටඩිරාළ "දැන් එහෙනං මේ තැනැත්තාට විසඳුමක් දෙන්න " කියල මගේ ඔලුවට අත තියනවත් එක්කම පොල් ගෙඩිය නොහිතු විදියට කරකෙන්නත් අර තුන්ඩු දෙක ළඟ නතර වෙමින් උත්තර දෙන්නත් පටන් ගත්ත . පැය භාගෙකට ආසන්න කාලයක් පොල ගෙඩිය උඩ වාඩි වෙලා හිටිය මගේ හිතේ කිසිම භයක් නොතිබ්බත් ඒ සිදදීයෙන් පස්සෙ මගේ හිතේ මේ අමනුස්ස භූත ලෝකේ ගැන තිබ්බ අදහස නං සම්පූර්ණයෙන්ම වෙනස් උනා .. මම කියන දේ විස්වාස කරන නොකරන ඒක උබලගේ වැඩක් . ඒත් මේ සිද්දියෙන් පස්සෙ ලෝකේ භූතයෝ කියල කොටසකුත් ඉන්නවා කියන දේ මම සහසුද්දෙන්ම පිළිගන්න ඇත්තක් ..! කොපි පේස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න

[QUOTE="Chathuranga1, post: 19989417, member: 75417"] [SIZE=4]හැමෝම මේ දවස වල හොල්මන් කතා ලියන නිසා මටත් හිතුන මම අහල තියන මට දැනිල තියන හොල්මන් කතා ටිකක් ලියන්න . මේවා කියවල භය හිතුනෙ නැත්තන් පුර පෝය රෑක 12 ට විතර බොරැල්ල කනත්තට ගිහින් මිනි වලක් උඩ ඉඳගෙන චිකන් කොත්තුවක් කාපල්ල..! මෙන්න මගේ හොම්මන් කතා ටික . හොල්මන් භූතයෝ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මම පුදුමාකාර බියක් දක්වපු වචන දෙකක් . ඒකට හේතු වුනේ පොඩි කාලෙ ඉඳං මම අහල තිබ්බ කතා .මේ සිද්දි වසර 20 ක් 30 ක් හෝ ඊට වැඩි මිසක් අඩු නැති කාලෙක සිද්ද වෙච්ච සිදුවීම් .අපේ අම්මගෙ ගම කොළඹ කොටහේන . අම්මල මුල්කාලේ වාසය කරලා තිබුන ගේ ගාව ඉස්සර ද්‍රවිඩ හින්දු භක්තිකයන් මිනී පුච්චන්න පාවිච්චි කරපු "සුදු කාට්ටුව " කියන කනත්ත පිහිටලා තිබිල තියනවා .ඒ කාලෙ මිනී පුච්චලා තියෙන්නෙ කනත්තෙ තැන් තැන් වල දර ගොඩවල් ගහල ඒ උඩ මිනිය තියල ලු . පහුකාලෙක ඔය කනත්තෙන් කොටසක් නගර සභාවෙන් පවරාගෙන පොදු පිහිනුම් තටාකයක් එක්ක රික්‍රියේෂන් සෙන්ටර් එකක් විදියට වෙන කරලා තියනව. පූල් එක හදපු මුල් දවස් වල ගමේ කොල්ලො හැමෝම ඔය පූල් එකේ නාන්න ලොකු උනන්දුවක් දක්වල තියනව . අම්මගෙ පන්තියේ ඉගෙන ගත්තු ජගත් කියන තරුණයත් ඔය ආසාව නිසාම හවසක කොල්ලො ටිකක් එක්ක ඕකෙ නාන්න ගිහින් . අඩි 10 ක් විතර ගැඹුර ඩීප් එන්ඩ් ඒකට පැන්න ජගත් ආයේ උඩ මතු නොවිච්ච නිසා කලබල උනු යාලුවෙක් ජගත්ව ගන්න දිය යට කිමිදිලා . දිය යටදී දැකපු සිද්දියට භය වෙච්චි ජගත් ගේ යාළුවා ආයේ උඩ මතු වෙලා තියෙන්නෙ සිහි විකල්ලෙන් වගේ කෑ ගහගෙන . දිය යට නිල් පාට මිනිස්සු 4 දෙනෙක් ජගත්ගේ අතපය වලින් අල්ලන් ඉන්නව යාළුවා දැකල තිබුන . දවසෙම උඩ මතු නොවුණු ජගත්ගේ මිනිය ගොඩ අරන් තිබුනෙ නේවි කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදවල.ඔවුනුත් සිද්දිය දැක්කත් හිත හයිය හමුදා තරුණයෝ මිනියත් අරන් ගොඩ ඇවිත් . පස්සේ බොහෝ කාලයක් වහල තිබ්බ පූල් එක සෙත් ශාන්ති ගොඩක් කරලලු ආයේ මිනිස්සුන්ට විවෘත වුනේ .කොටහේන නගර සභා පිහිනුම් තටාකේ තමයි ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ .දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න ..! මුල් කාලෙ කොළඹ වරායේ වැඩ කරපු අයට රජයේ යෝජනාවකින් කොටහේන ප්‍රදේශයේ පේලි ගෙවල් හදල දෙන්න තීරණය කරලා තිබුන ලු. අපේ සීයත් වැඩ කාලේ වරායේ නිසා සීයටත් ඔය නිවාස පේලියෙන් ගෙයක් ලැබුන . හැබැයි නිවාස පේලියටම තිබුනේ කොනකට වෙන්න තිබ්බ ලොකු කොස් ගහක් යට හදපු පොදු වැසිකිලි පේලියක් හා මල් පයිප්ප (ෂවර් ) හත අටක් තිබ්බ ලොකු විශාල නාන කාමරයක්.රෑට තියා දවල්ටත් ඔය හරිය අඳුරු පොඩි පාලු ගතියක් තියනව. මමත් ඔය නාන කාමරේ පොඩි දවස් වල නාල තියනව .රෑ වැඩ ඉවර වෙලා එන සීය දවසක් රෑ 12 ට විතර නාගන්න හිතාගෙන ඔය නාන කාමරේට ගිහින්.මගදීම දෙතුන් දෙනෙක් නාන හඬ ඇහුනත් ගිහින් බලද්දී නානකාමරේ කෙනෙක් නාපු ලකුණක්වත් තිබුනෙ නෑලු . වැඩිය නොහිත නාන්න ගත්ත සීය දැකල තියනව අර ඉතිරි ෂවර් එකින් එක ඇරෙන්නත් වැහෙන්නත් පටන් ගන්නව. වැඩි කලබලයක් නැතිවම තුවාය ඇඳගත්ත සීය ආයෙ වැසිකිලි පේලිය හරහ එන්න පිටත් වෙද්දී එක වැසිකිළියක දොර ගාව කකුල් දෙකක් දික් කරන් අඩි 8 ක් විතර උස කෙනෙක් දොර ගාව ඉඳං ඉන්නවලු . සීය ඒ කෙනාගේ කකුල් උඩින් පැනගෙන කලබලයක් නැතුව ගෙදර ඇවිත් ...! ඉස්සර කොටහේන පරමානන්ද විහාරයේ වසරකට වරක් ගමට සෙත් පතල මහා පිරිත් සජ්ජායනයක් කරනවලු . මේ පුණ්‍යකර්මයට ගමේ හැමෝම එදාට නිදිවරාගෙන පවුල් පිටින් පන්සලට ගිහින් එලි වෙනකන් මේ කටයුත්තට සහභාගී වෙනවලු . ඕකට සහභාගී වෙන්න ගිය අපේ සීයා ආච්චි ඇතුළු ළමයි 8 දෙනාත් එදා රෑ පහන් කරන්න සූදානමින් පන්සලට ගියාලු . හාමුදුරුවරු ආටානාටිය සූත්‍රය කියන වෙලාවට ගමේ කිසිම කෙනෙකුට පන්සලෙන් පිට වෙන්නවත් ගෙවල් වල සිටින අයට එළිමහනේ ඇවිදින්නවත් එපා කියල පන්සලෙන් කලින්ම දැනුම්දීමක් කලාලු . සීයම පවසපු විදියට ආටානාටිය සූත්‍රය අහන්න යක්ෂ පෙරේත කුම්භාණ්ඩයෝ හැමෝම පිරිත කියන වෙලාවට ඒ වටා රොක් වෙනවලු . සූත්‍රය ඇහෙන මානේ ඉන්න සියලුම අමනුස්ස ආත්ම ඒ වෙලාවට අවට සැරිසරන්න ගන්නවලු .මද්යම රාත්‍රිය එලබෙනවත් එක්කම ඒ වෙනකොට කිරි දරුවෙක් උණු සීයාගේ පොඩිම පුතා වන මගේ පොඩි මාම බඩගින්නට අඩද්දී ලු සීයට කිරි බෝතලේ මතක උනේ . පයින් යන තරම් දුරින් පිහිටලා තිබ්බ ගෙදරට සීය කිරි බෝතලේ ගේන්න හනික ගියත් මගදී කලුවරේම (ඒ කාලෙ විදුලිය එහෙම තිබල නැහැ පාරවල් වල ) කෙනෙක් පිටිපස්සෙන් එනවා සීයට දැනිල තියනව . එතකොට ලු සීයට මතක වෙලා තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකරෙන් ඇහෙන්න ආටානාටිය කියල . සීය පය ඉක්මන් කලත් ටිකෙන් ටික එන පිරිස එකෙකුට වඩා වැඩි වගත් උගුර පාදන කාරණ කෙල ගහන සද්දත් රහසින් කනට කොඳුරන හඩත් පිටුපසින් ඇහෙන්න අරන් . පිටිපස්ස නොබලපු සීය කෙලින්ම ගෙදර ගිහින් බුදුන්ට පහන තියල වැඳල ආයෙ පන්සලට නොගිහින් ගෙදරට වෙලා නිදාගෙන . පස්ස බැලුවනං එදා සීයට භූතයො ගහන්න එහෙමත් නැත්තන් යකෙක් ගහන්න ඉඩ තිබ්බ ලු. පසු කාලෙක අපේ ආච්චි මිය ගිය යාමත් එක්කම ඒ ගෙදර රෑට රෑට ඇතිවෙන සද්ද බද්ද වැඩි උනා. තමන්ගේ දරුවන්ට ඉතා ආදරේ ආච්චි නිතර නිතර නිවසේ හැමෝටම විටින් විට පෙන්න ගත්ත .වෙලාවකට , නිදියන් සිටිය ඇයගේ පොඩි පුතාගේ ඔලුව අත ගාමින් , නැත්තන් අඩමින් ඒ අය දිහා බලමින් ඉන්නව ගෙදර අය නිතරම දැකල තියනව . පස්සෙ ඒ ගෙදර හැර යන්නත් නිවස බද්දට දීල වෙන නිවසකට යන්නත් සීයලට සිදු උනා . මෙවැනි සිදුවීම නිතර අහන්න දකින්න ලැබුනත් මම ඇත්තට එහෙම අත්දකීමක් විඳලා නැති නිසාම දැනුම් තේරුම් එන වයසට එනකොට මම මේ දේවල් ගැන තිබ්බ විශ්වාසෙ නං ටික ටික නැති වෙලා ගියා. හොල්මන් ගැන මගේ මතය උනේ ඒවා පුද්ගලයින් ගේ දුර්වල මානසික මට්ටම් නිසා ඔවුනොවුන් හදා ගත්ත මනෝ විකාර කියන දෙයි . ඒත් මීට වසර හයකට පෙර සිද්ද වෙච්ච පොඩි සිදුවීමකින් අපට නොපෙනෙන ලෝකේ තියන මේ නොදුටු සුර අසුරයින් ගැන මගේ හිතෙත් දැන් නං යම් විශ්වාසයක් තියනව . ඒ සිද්දිය මෙහෙමයි . මගේ මස්සිනා සංචාරක කර්මාන්තයට අදාළ රස්සාවක් කරන්නෙ. මිනිහ ඊට අදාළ කටයුත්තකට පොඩි ව්‍යාපාරික ස්ථානයක් මිලට ගත්ත . එතන තමන්ගේ ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සර මිනිහ පොඩි සෙත් ශාන්තියක් කර ගන්න මාතර පැත්තෙන් කට්ටඩි මහත්මයෙක් ගෙන්වගත්ත . වැඩේ විවෘත කරන්න ඉස්සර දවසේ රෑ මම මස්සිනා එක්ක ඔය තැනට ගියා . අපි යද්දිත් කට්ටඩි උන්නැහේ කාමරයක් ඇතුලෙ දොරත් වහගෙන මොන මොනවද මතුරනව. අපේ එකා මට කිව්ව "මල්ලි ඔය පොල් ගෙඩියකට මතුරන්නේ හෙට උදේට සෙත්ශාන්තිය ඉවර වෙලා ඔය පොල් ගෙඩියෙන් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ මෙයා" කියල . මම ඕක අහල " පිස්සුද අයියේ ඔය මොන බොරු වැඩද ? තමුසෙත් මේ විකාර විස්වාස කරනවනෙ" කියල කිව්ව . පහුවදා උදේ සියලු වැඩ ඉවර වෙලා පැමිණ හිටි අයට පොල් ගෙඩියෙන් සාත්තර අහන්න එන්න කියල කට්ටඩිය ආරාදනා කළා . මං දිහාට කිට්ටු වෙච්ච කට්ටඩි උන්නැහේ මට කිව්ව " මහත්තයෝ මම මේ සාත්තරේ ඉගෙන ගත්තෙ අවුරුද්දක් පේවෙලා පන්සලක හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙනීම අවසන් කලේ රෑ මැදියමේ නෙලුම් මල් උඩින් ඇවිදලා ගිහින් කලා වැවේ නාල . එහෙව් සාත්තරේට තමයි මහත්තය ඊයෙ අපහාස කලේ " කියල . එහෙම කියල මට කිව්ව මේකේ ඇත්ත නැත්ත බලන්න මේ පොල් ගෙඩිය උඩ වාඩිවෙන්න කියල .මමත් හිතේ තිබ්බ විස්වාසෙන්ම ඕක උඩ කකුල් දෙක තියල වාඩි වෙලා අත්දෙකෙන් බිම අල්ලන් ඉන්නව දැන්. කට්ටඩි රාල පොල් ගෙඩියේ මුඩ්ඩ දෙපැත්තෙන් "ඔව් /නෑ " කියල තුන්ඩු දෙකක් දාල ආපු අමුත්තන්ට තනි තනියෙන් එන්න කියල හිතේ දැනට තියන ප්‍රශ්නයක් හිතා ගන්න කිව්ව . පස්සෙ කට්ටඩිරාළ "දැන් එහෙනං මේ තැනැත්තාට විසඳුමක් දෙන්න " කියල මගේ ඔලුවට අත තියනවත් එක්කම පොල් ගෙඩිය නොහිතු විදියට කරකෙන්නත් අර තුන්ඩු දෙක ළඟ නතර වෙමින් උත්තර දෙන්නත් පටන් ගත්ත . පැය භාගෙකට ආසන්න කාලයක් පොල ගෙඩිය උඩ වාඩි වෙලා හිටිය මගේ හිතේ කිසිම භයක් නොතිබ්බත් ඒ සිදදීයෙන් පස්සෙ මගේ හිතේ මේ අමනුස්ස භූත ලෝකේ ගැන තිබ්බ අදහස නං සම්පූර්ණයෙන්ම වෙනස් උනා .. මම කියන දේ විස්වාස කරන නොකරන ඒක උබලගේ වැඩක් . ඒත් මේ සිද්දියෙන් පස්සෙ ලෝකේ භූතයෝ කියල කොටසකුත් ඉන්නවා කියන දේ මම සහසුද්දෙන්ම පිළිගන්න ඇත්තක් ..! [/SIZE][COLOR=White]කොපි පේස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom