Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමයි යාලූවෝ සෙට් එකයි එකම ගමේ 5 දෙනෙක් යනවා account class අරුන් හතර දෙනා බින්ගේ අස්සට යනවා දුමක් දාන්න මම ඉතින් යන්නෙ නැ ඔවාට උන්ට කිව්වා ඉක්මනින් වරෙන් මම යනවා කියලා වක්වැල්ල පාර දිගේ ඇවිත් ස්ටේෂන් එක ගාව බලන් හිටියා  අරුන් එනකම්

උන්ට පරක්කු වෙලා දුම දලා බින්ගේ ඉදලා ඉක්මනින් දුවන් පාරට ඇවිත් ත්රීවිල් කාරයේක් නවත්තලා උන් 4 දෙනාගෙන් අහලා ත්රීවීල් කරයා ක්ඵෙද යන්නේ කියලා මුන් කියලා ස්ටේෂන් එකට කියලා දැන් තමා කාතව පටන් ගන්නේ මුන්ව ත්රීවිල් එකේ දාගේන ගිහින් වටේ පාරවල් වලින් එක්කන් ඇවිත් කොහොම හරි වෙලාවට ආවා ත්රීවිල් එකෙන් පස්සේම බැස්සේ පසන් කියමු නම උගේ බෙල්ලෙන් අල්ලන් කොහේද දුවන්නේ අහලා ත්රීවිල් කරයා ගෙදර කියලා රළු හඩින් මටත් ඇහුනා මාත් ලගට ගියා දැන් ඔන්න සල්ලි දියන් කිව්වා කෝච්චියේ ය්න්නත් අපට සල්ලි නැ තියෙන එවාගෙන් අරුන් සිගරට් ගහනවා සේරගෙන්ම මූ සල්ලි නැද්ද අහලා ශිට් එක යට තිබිලා මන්නයක් ඇදලා ගත්තා එක පාරටම අපට කොටන්න ගියේ ඊට පස්සේ මන්නෙ විසික් වෙලා ගිහින් එතැන එහා පැත්තෙ තියෙන කුණු ඇලට වැටුනා ගනන් ගත්තේ නැ ත්රීවිල් කරයා බය වෙලා දිව්වා පටස් කියන එකා කොච්චියට යන්න බැ කියනවා ඌ කැමති නැ මම කිව්වා 5.05 වෙලාව කියලා කුණුහර්ප දෙකක් කියලා ගැව්වා මූට මට එකම එක පාරයි මූ ගැව්වෙ මම විසික් වෙල වැටුනා කොහොම හරි නැගිටලා මම යාලූවෝ 4 දෙනා එක්ක මුගෙ අතින් ඇදන් ගියා කෝච්චියට අරුගෙ අත සීතලයි පට්ට විදිහට

මූ කෝච්චිය යට බනිනවා ගොඩක් අම්මා තත්තා මතක් කරනවා අපිත් ඉතින් ඌට සහය උනා අපි මතක් කරේ ජනපතිගේ අම්මා තාත්තා

ඔන්න අපි ලගා උනා බහින්න ඔනේ ස්ටේෂන් එකට අපි 5 දෙනාගේ ගෙවල් තිබ්බෙ එකම හරියේ අපි කඩේට ගියා බැහැපු ගමන් ෆයිල් ටික පසන්ට දිලා කතා උනා කඩේ ඇතුලෙදි මට ගැව්ව එකට අරුට මොනා හරි කරන්න ඔනේ කියලා plan එක මම අනිත් 3 දෙනාට මෙහෙම කිව්වා අරුව කනත්ත ඇතුලට දලා බය කරමු කියලා  අපේ ගෙවල් පැත්තේ කනත්තත් තියේ දඩල්ල කනත්තට විතරයි දෙවනි වෙන්නේ ඔහොම ගියා අරුව කනත්ත ගාවටබ්දලා බය කරා අපි ඌ කියනවා දැන්ම මොකො බන් ආවෙ මම තා දවස් තුනක් විතර ඉදලා එන්නෙ කියලා

වෙලාව 6.20 යි විතර ඉක්මනින් යමන් කිව්වා රැ උන නිසා අපි 5 දෙනා ඉක්මනින් අඩිය ඉක්මන් කරලා යන්න ගත්තා පසන් කියනවා ඔයී මගේ බෙල්ල ටිකක් බලපන් කියලා . ඉතින් ඔවා බල බලා ඉන්නවට අපි එකෙක් කිව්වා හු®න් නැතුව වරෙන් කියලා පිටි පස්සෙම ආවේ පසන් ඊට ඉස්සරහා ආපු එකා පිටි පස්ස බලපු ගමන් සිහිය නැති වෙලා වැටිලා දැකල තියෙන්නෙ පසන්ගේ බෙල්ලෙ එක මස් කෑල්ලක් විතරකින් ඔලුව එලෙනවා සෙරම එලියට පැනලා ලේ යන්නේ නැ හැබැයි රතු පාට උනාට. අපි අරු වැටුනම පිටි පස්ස බැලුවා පසන් කෑ ගැව්වා අරු කලන්තේ දලා වැටුනා කියලා ර් කොල්ලට හතිය තියෙ එක නිසා මම හිතුවා එක නිසා වෙන්න ඇති කියලා මම පසන්ගේ අම්මා මතක් කරලා බැන්නා ඌ තමා කිව්වෙ ලයියක් ගහගෙන යමන් කියලා බස් ඔනේ නැ කියලා අරුට කොහොම හරි කම්බුලට ගහලා සිහිය ගත්තා අරු නැගිටපු ගමන් කිව්වා පසන් හොල්මනක් දුවාපාන් කියලා මගේ අතින් ඇද්දා මම කකුල පැටලිලා වැටුනා ඊට පස්සේ අරුන් 3න් දෙනා දුවලා මම වැටුනේ පසන්ගේ කකුල ගාව ඌගෙ ඔලුව නැ දැන් මට පේනවා කද විතරයි තියෙන්නෙ බය උන පාර කකුල් දෙකම පන නැති උනා දුවන්න තියා නැගිටින්නවත් බැරි උනා ෆෝන් එක අතේ තිබ්බා මගේ එකේ ගෙදර තිබ්බ පිරිතක් රේකෝඩ් කරලා තිබුනේ මම ඊට පස්සේ ෆෝන් එක විතරක් බලලා පසන් දිහා නොබලා එ විඩියෝ එක paly කරා ඊට පස්සේ පසන් දුමක් වගේ අහසට ගියා

මම ගෙදර ගිහින් නිදා ගත්තා කාටවත් කිව්වෙ නෑ

මම ඊට පස්සේ මාව දලා දුවපු යාලූවෝ එක්ක කතා කරේ නැ

ඊලග දවසේ දන්නේ පසන් කෝච්චිය ට හැපිලා කියලා බින්ගේ ගාවදී අරුන් දුම දාන්න ගියපු තැන පසන් හැපිලා තියෙන්නෙ කොහොම උනා ද දන් නැ අදටත් කෝච්චිය නතර කරලත් නැ බින්ගේ අස්සේ දැකලා නැ වගේ ඩයිවර්

ඔලුව එතැනමයි කද හම්බෙලා තියෙන්නෙ 1km ගිහින්

අදටත් රහසක් අපිත් එක්ක ආවෙ කවුද කියලා

පිහිය විසික් උනේ කොහොමද කියලා

මට පයින් ගැව්වෙ කවුද කියලා

අපේ ෆයිල් අල්ලන් හිටියේ කවුද කියලා

බස් එකේ නොගිහින් පයින් යමු කිව්වෙ කවුද කියලා

විශ්වාස කරන අය කරන්න නොකරන අය නොකර ඉන්න සේරම දැන්ම නිසා මාත් දැන්මේ

[QUOTE="miyuru4, post: 21534265, member: 276825"] [SIZE="5"]මමයි යාලූවෝ සෙට් එකයි එකම ගමේ 5 දෙනෙක් යනවා account class අරුන් හතර දෙනා බින්ගේ අස්සට යනවා දුමක් දාන්න මම ඉතින් යන්නෙ නැ ඔවාට උන්ට කිව්වා ඉක්මනින් වරෙන් මම යනවා කියලා වක්වැල්ල පාර දිගේ ඇවිත් ස්ටේෂන් එක ගාව බලන් හිටියා 😕👌 අරුන් එනකම් උන්ට පරක්කු වෙලා දුම දලා බින්ගේ ඉදලා ඉක්මනින් දුවන් පාරට ඇවිත් ත්රීවිල් කාරයේක් නවත්තලා උන් 4 දෙනාගෙන් අහලා ත්රීවීල් කරයා ක්ඵෙද යන්නේ කියලා මුන් කියලා ස්ටේෂන් එකට කියලා දැන් තමා කාතව පටන් ගන්නේ මුන්ව ත්රීවිල් එකේ දාගේන ගිහින් වටේ පාරවල් වලින් එක්කන් ඇවිත් කොහොම හරි වෙලාවට ආවා ත්රීවිල් එකෙන් පස්සේම බැස්සේ පසන් කියමු නම උගේ බෙල්ලෙන් අල්ලන් කොහේද දුවන්නේ අහලා ත්රීවිල් කරයා ගෙදර කියලා රළු හඩින් මටත් ඇහුනා මාත් ලගට ගියා දැන් ඔන්න සල්ලි දියන් කිව්වා කෝච්චියේ ය්න්නත් අපට සල්ලි නැ තියෙන එවාගෙන් අරුන් සිගරට් ගහනවා සේරගෙන්ම මූ සල්ලි නැද්ද අහලා ශිට් එක යට තිබිලා මන්නයක් ඇදලා ගත්තා එක පාරටම අපට කොටන්න ගියේ ඊට පස්සේ මන්නෙ විසික් වෙලා ගිහින් එතැන එහා පැත්තෙ තියෙන කුණු ඇලට වැටුනා ගනන් ගත්තේ නැ ත්රීවිල් කරයා බය වෙලා දිව්වා පටස් කියන එකා කොච්චියට යන්න බැ කියනවා ඌ කැමති නැ මම කිව්වා 5.05 වෙලාව කියලා කුණුහර්ප දෙකක් කියලා ගැව්වා මූට මට එකම එක පාරයි මූ ගැව්වෙ මම විසික් වෙල වැටුනා කොහොම හරි නැගිටලා මම යාලූවෝ 4 දෙනා එක්ක මුගෙ අතින් ඇදන් ගියා කෝච්චියට අරුගෙ අත සීතලයි පට්ට විදිහට මූ කෝච්චිය යට බනිනවා ගොඩක් අම්මා තත්තා මතක් කරනවා අපිත් ඉතින් ඌට සහය උනා අපි මතක් කරේ ජනපතිගේ අම්මා තාත්තා ඔන්න අපි ලගා උනා බහින්න ඔනේ ස්ටේෂන් එකට අපි 5 දෙනාගේ ගෙවල් තිබ්බෙ එකම හරියේ අපි කඩේට ගියා බැහැපු ගමන් ෆයිල් ටික පසන්ට දිලා කතා උනා කඩේ ඇතුලෙදි මට ගැව්ව එකට අරුට මොනා හරි කරන්න ඔනේ කියලා plan එක මම අනිත් 3 දෙනාට මෙහෙම කිව්වා අරුව කනත්ත ඇතුලට දලා බය කරමු කියලා 😋 අපේ ගෙවල් පැත්තේ කනත්තත් තියේ දඩල්ල කනත්තට විතරයි දෙවනි වෙන්නේ ඔහොම ගියා අරුව කනත්ත ගාවටබ්දලා බය කරා අපි ඌ කියනවා දැන්ම මොකො බන් ආවෙ මම තා දවස් තුනක් විතර ඉදලා එන්නෙ කියලා වෙලාව 6.20 යි විතර ඉක්මනින් යමන් කිව්වා රැ උන නිසා අපි 5 දෙනා ඉක්මනින් අඩිය ඉක්මන් කරලා යන්න ගත්තා පසන් කියනවා ඔයී මගේ බෙල්ල ටිකක් බලපන් කියලා . ඉතින් ඔවා බල බලා ඉන්නවට අපි එකෙක් කිව්වා හු®න් නැතුව වරෙන් කියලා පිටි පස්සෙම ආවේ පසන් ඊට ඉස්සරහා ආපු එකා පිටි පස්ස බලපු ගමන් සිහිය නැති වෙලා වැටිලා දැකල තියෙන්නෙ පසන්ගේ බෙල්ලෙ එක මස් කෑල්ලක් විතරකින් ඔලුව එලෙනවා සෙරම එලියට පැනලා ලේ යන්නේ නැ හැබැයි රතු පාට උනාට. අපි අරු වැටුනම පිටි පස්ස බැලුවා පසන් කෑ ගැව්වා අරු කලන්තේ දලා වැටුනා කියලා ර් කොල්ලට හතිය තියෙ එක නිසා මම හිතුවා එක නිසා වෙන්න ඇති කියලා මම පසන්ගේ අම්මා මතක් කරලා බැන්නා ඌ තමා කිව්වෙ ලයියක් ගහගෙන යමන් කියලා බස් ඔනේ නැ කියලා අරුට කොහොම හරි කම්බුලට ගහලා සිහිය ගත්තා අරු නැගිටපු ගමන් කිව්වා පසන් හොල්මනක් දුවාපාන් කියලා මගේ අතින් ඇද්දා මම කකුල පැටලිලා වැටුනා ඊට පස්සේ අරුන් 3න් දෙනා දුවලා මම වැටුනේ පසන්ගේ කකුල ගාව ඌගෙ ඔලුව නැ දැන් මට පේනවා කද විතරයි තියෙන්නෙ😑 බය උන පාර කකුල් දෙකම පන නැති උනා දුවන්න තියා නැගිටින්නවත් බැරි උනා ෆෝන් එක අතේ තිබ්බා මගේ එකේ ගෙදර තිබ්බ පිරිතක් රේකෝඩ් කරලා තිබුනේ මම ඊට පස්සේ ෆෝන් එක විතරක් බලලා පසන් දිහා නොබලා එ විඩියෝ එක paly කරා ඊට පස්සේ පසන් දුමක් වගේ අහසට ගියා මම ගෙදර ගිහින් නිදා ගත්තා කාටවත් කිව්වෙ නෑ මම ඊට පස්සේ මාව දලා දුවපු යාලූවෝ එක්ක කතා කරේ නැ ඊලග දවසේ දන්නේ පසන් කෝච්චිය ට හැපිලා කියලා බින්ගේ ගාවදී අරුන් දුම දාන්න ගියපු තැන පසන් හැපිලා තියෙන්නෙ කොහොම උනා ද දන් නැ අදටත් කෝච්චිය නතර කරලත් නැ බින්ගේ අස්සේ දැකලා නැ වගේ ඩයිවර් ඔලුව එතැනමයි කද හම්බෙලා තියෙන්නෙ 1km ගිහින් අදටත් රහසක් අපිත් එක්ක ආවෙ කවුද කියලා පිහිය විසික් උනේ කොහොමද කියලා මට පයින් ගැව්වෙ කවුද කියලා අපේ ෆයිල් අල්ලන් හිටියේ කවුද කියලා බස් එකේ නොගිහින් පයින් යමු කිව්වෙ කවුද කියලා විශ්වාස කරන අය කරන්න නොකරන අය නොකර ඉන්න සේරම දැන්ම නිසා මාත් දැන්මේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom