Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හොල්මන් පේන්නේ නැහැ. හැබැයි මාගෙ යාළුවාටනම් පෙනිලා තියෙනවා මාත් එක්ක යනකොට.

මේක උනේ 2011 වසරේ. මමයි මගෙ යාළුවායි ගියා තවත් එකෙක් බලන්න ටිකක් රෑ වෙලා. එහෙ ගියාම මිනිහා හංගන් හිටපු බෝතලයක් තිබිලා කාටවත් ගෙදර සැක නැති වෙන්න ඒකත් ගහලා කාලා එන්න පිටත් උනා.

අපේ ගෙවල් වලට එන්න 5km විතර තියෙනවා. එනකොට තමයි දන්නේ හෙල්මට් එක මගෙ යාළුවා දාගෙන නැහැ කියලා. අනිවාරයෙන් පොලිසියෙන් කරවනැල්ල හන්දියේ රෑ ඉන්න නිසා අපි කැලේ පාරකින් යන්න ගත්තා.

ඔය පාරේ ලයිට් නැහැ. වෙළ අයිනෙන් ගිහිල්ලා රබර් කැලයක් මැද්දට තමයි වැටෙන්නේ. තැනින් තැන ගෙවල් තියෙන්නේ. අන්තිමට තියෙන ගෙදර ලොකු බැම්මක් ගහලා ඉඩම මැද තමයි ගෙදර තියෙන්නේ.හැබැයි බැම්ම වටේට ලයිට් දාලා තියෙනවා. එළියට තියෙනවා.

අපි එතන නැවතිලා ඒ බැම්මට හුජ්ජ කරා. තුන් මං හන්දියක් තමයි එතන සෙට් වෙන්නේ...

මගෙ යාළුවා කිව්වා. වරෙන් වරෙන් ගෙදර අයිති කාරයා ද කොහෙද එනවා කියලා. හඳ එළිය තිබුණත් මට නම් කවුරුවත් දකින්න ලැබුනේ නැහැ.

පිස්සුද බන් කියලා මම බයික් එක ගාවට ගියා. නැවතුනා බන් මිනිහා අපි දිහා බලාගෙන ඉන්නේ යමන් කියලා අරු මට කියනවා. නමුුත් මට කිසිම දෙයක් පේන්නේ නැහැ.

අරු මම ගාවට ඇවිල්ලා උබට අතන ගෙදරට හැරෙන තැන මිනිහෙක් හිටගෙන ඉන්නවා සුදු සරමක් ඇදන් පෙන්නේ නැද්ද ඇහුවා. එතන පාර තිබුණත් මට මොනවත් පේන්නේ නැහැ.

පස්සේ මගෙ යාළුවා බයික් එකට නැග්ගා. වරෙන් වරෙන් අපේ පැත්තට එනවා කියලා කිව්වා. මම පිටි පස්ස හැරිලා බලාගෙන හිටියත් මොකවත් දැක්කේ නැහැ. මට හොල්මන් සීන් එක ඒ වෙලාවේ අමතක වෙලා හිටියේ.

මීටර් 100 විතර යනකොට අරු මට කිව්වා උබට කුණු ගදක් එනවද කියලා. මම කිව්වා නැහැ තේරෙන්නේ නැහැ කියලා. එතකොට තමයි මට මතක් උනේ හොල්මන් සීන් එකක් වත්ද කියලා.

පහුවදා මිනිහට හොඳටම උණ. බය උන සීන් එකට තෙල් වගයක් ගෙනත් නුලක් දැම්මා. පස්සේ අඩු වෙලා හරි ගියා. මම ඇහුවා කොයි වගේ එකෙක්ද දැක්කේ කියලා.

මිනිහා කියපු විදිහට ඉදකා තිබුණලු ඔතන බන්දු කට්ටඩි කියලා මිනිහෙක්. උගෙ අවතාරය කියනවා මගෙ යාළුවා දැකලා තියෙන්නේ....

[QUOTE="ruwanwellarocker, post: 21611570, member: 285028"] [COLOR=DarkOrchid]මට නම් හොල්මන් පේන්නේ නැහැ. හැබැයි මාගෙ යාළුවාටනම් පෙනිලා තියෙනවා මාත් එක්ක යනකොට. මේක උනේ 2011 වසරේ. මමයි මගෙ යාළුවායි ගියා තවත් එකෙක් බලන්න ටිකක් රෑ වෙලා. එහෙ ගියාම මිනිහා හංගන් හිටපු බෝතලයක් තිබිලා කාටවත් ගෙදර සැක නැති වෙන්න ඒකත් ගහලා කාලා එන්න පිටත් උනා. අපේ ගෙවල් වලට එන්න 5km විතර තියෙනවා. එනකොට තමයි දන්නේ හෙල්මට් එක මගෙ යාළුවා දාගෙන නැහැ කියලා. අනිවාරයෙන් පොලිසියෙන් කරවනැල්ල හන්දියේ රෑ ඉන්න නිසා අපි කැලේ පාරකින් යන්න ගත්තා. ඔය පාරේ ලයිට් නැහැ. වෙළ අයිනෙන් ගිහිල්ලා රබර් කැලයක් මැද්දට තමයි වැටෙන්නේ. තැනින් තැන ගෙවල් තියෙන්නේ. අන්තිමට තියෙන ගෙදර ලොකු බැම්මක් ගහලා ඉඩම මැද තමයි ගෙදර තියෙන්නේ.හැබැයි බැම්ම වටේට ලයිට් දාලා තියෙනවා. එළියට තියෙනවා. අපි එතන නැවතිලා ඒ බැම්මට හුජ්ජ කරා. තුන් මං හන්දියක් තමයි එතන සෙට් වෙන්නේ... මගෙ යාළුවා කිව්වා. වරෙන් වරෙන් ගෙදර අයිති කාරයා ද කොහෙද එනවා කියලා. හඳ එළිය තිබුණත් මට නම් කවුරුවත් දකින්න ලැබුනේ නැහැ. පිස්සුද බන් කියලා මම බයික් එක ගාවට ගියා. නැවතුනා බන් මිනිහා අපි දිහා බලාගෙන ඉන්නේ යමන් කියලා අරු මට කියනවා. නමුුත් මට කිසිම දෙයක් පේන්නේ නැහැ. අරු මම ගාවට ඇවිල්ලා උබට අතන ගෙදරට හැරෙන තැන මිනිහෙක් හිටගෙන ඉන්නවා සුදු සරමක් ඇදන් පෙන්නේ නැද්ද ඇහුවා. එතන පාර තිබුණත් මට මොනවත් පේන්නේ නැහැ. පස්සේ මගෙ යාළුවා බයික් එකට නැග්ගා. වරෙන් වරෙන් අපේ පැත්තට එනවා කියලා කිව්වා. මම පිටි පස්ස හැරිලා බලාගෙන හිටියත් මොකවත් දැක්කේ නැහැ. මට හොල්මන් සීන් එක ඒ වෙලාවේ අමතක වෙලා හිටියේ. මීටර් 100 විතර යනකොට අරු මට කිව්වා උබට කුණු ගදක් එනවද කියලා. මම කිව්වා නැහැ තේරෙන්නේ නැහැ කියලා. එතකොට තමයි මට මතක් උනේ හොල්මන් සීන් එකක් වත්ද කියලා. පහුවදා මිනිහට හොඳටම උණ. බය උන සීන් එකට තෙල් වගයක් ගෙනත් නුලක් දැම්මා. පස්සේ අඩු වෙලා හරි ගියා. මම ඇහුවා කොයි වගේ එකෙක්ද දැක්කේ කියලා. මිනිහා කියපු විදිහට ඉදකා තිබුණලු ඔතන බන්දු කට්ටඩි කියලා මිනිහෙක්. උගෙ අවතාරය කියනවා මගෙ යාළුවා දැකලා තියෙන්නේ.... [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom