Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය

උපුටාගැනීමකි ..

***තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය***

මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යක්ම වූයේය. ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.”

තූතන්කාමන්ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මත භේදයකි. ඒ ඔහු මරණයට පත් වූ ආකාරය තවමත් අපැහැදිලිය. ඔහුගේ පියා වන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී.පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය. තූතන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝ දෙනෙකු පිලිගත් මතයට අනුව තූතන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි.

1918 – 1923 වකවානුවේ හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කලේය. ඒ කානවන් සාමිවරයාගේ ආරාධනාවෙන් සහ වියදමෙනි.

අවුරුදු පහක පමණ අසාර්ථකත්වයෙන් පසු කානවන් සාමිවරයා නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය. මේ අතරතුරේ කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය තූතන්කාමන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනා ගැනිනි. එහි මෙසේ කොටා තිබිණි.

“තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.“

කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්‍රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය. ඊජිප්තු ප්රවාදයකට අනුව තූතන්කාමන් ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුරු හැඟවිමක් විය හැකි කියා කාටර්ට දැන්වුයේය. නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.

සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබුණි. මේ අතර ගලින් කරන ලද විශාල මිනී පෙට්ටියක් තිබිණි. එය තුල රනින් කරන ලද තවත් කුඩා මිනි පෙට්ටි තුනක්ද විය. එකක් මත තවකක් තබා තිබු මිනි පෙට්ටි තුනේ අවසාන මිනි පෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනි පෙට්ටියේ ඇතුලත තූතන්කාමන් ගේ ශරීරය විය.

මෙයින් පසූ ශාපය ක්‍රියාත්මක විමට පටන් ගැණිනි. මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්‍යාධාර සැපැයු කානවන් සාමිවරයාය. මරණයට හේතුව වුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි. ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි. මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩු බුරා මිය ගියේය.

මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය. මෙයින් බොහොමයක් දෙනා කැණීම් කටයුතු වල නිරත වුවන්ය. ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දින දෙකකට පසු තූතන්කාමන්ගේ ශරීරය පරික්ශා කිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නා ලදි. එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.

ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්‍යාඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මිය ගියේය. කානවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර තූතන්කාමන් ගේ සොහොන දැක බලා ගත්තේය. ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි. පසුදින ඔහු අධික උණෙන් ඇද වැටුනේය. පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය. සොහොන ඉදිකල කාල වකවානු සහ තූතන්කාමන් ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම් වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එංගලන්තයට පිටව ගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත් වූයේය.

කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබාධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම් වු කර්මාන්ත ශාලා හිමිකරුවෙකු ද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිත වූ උණෙන් මරු තුරුලට ගියේය. කානවන් සාමිවරයාගේ සහෝදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය. ඔහුත් ශාපයට ගොදුරු විය.

පුදුමයකි, හොවාර්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය.

ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්රාහිම් සොහොනෙන් සොයා ගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය. පුරාවස්තු රටින් පිට කළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්ඡාවෙන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය. 1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනයට ගෙන ගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්‍රියාත්මක විය. ආචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. ඔහු එංගලන්තයට ගෙන යාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂණය කළ දිනයේ රාත්‍රියේම මිය පරලොව ගියේය.

තූතන්කාමන් වේදනාකාරි ජිවිතයක් සහ මරණයක් උරුම වු කෙනෙක් ලෙස සැලකේ. CT පිටපත් මගින් තූතන්කාමන්ගේ හිස්කබලේ අස්ථියක් බිඳි ඇතුලට ගොස් ඇත. මෙය ඝාතනයක් යන මතයට රුකුලක් වේ. තවදුරටත් කොඳු නාරටියේ ඇති ආබාධයක් නිසා හිස කෙලින් තබා ගැනිමට වෙනමම උපකරණයක් අවැසි වුයේය. හැරමිටියක් ද භාවිතා කළ බවටද සාක්ෂි තිබේ.

[QUOTE="Lakshan Dias93, post: 24530673, member: 570657"] [B]තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය[/B] උපුටාගැනීමකි .. ***තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය*** මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යක්ම වූයේය. ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.” තූතන්කාමන්ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මත භේදයකි. ඒ ඔහු මරණයට පත් වූ ආකාරය තවමත් අපැහැදිලිය. ඔහුගේ පියා වන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී.පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය. තූතන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝ දෙනෙකු පිලිගත් මතයට අනුව තූතන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි. 1918 – 1923 වකවානුවේ හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කලේය. ඒ කානවන් සාමිවරයාගේ ආරාධනාවෙන් සහ වියදමෙනි. අවුරුදු පහක පමණ අසාර්ථකත්වයෙන් පසු කානවන් සාමිවරයා නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය. මේ අතරතුරේ කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය තූතන්කාමන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනා ගැනිනි. එහි මෙසේ කොටා තිබිණි. “තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.“ කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්‍රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය. ඊජිප්තු ප්රවාදයකට අනුව තූතන්කාමන් ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුරු හැඟවිමක් විය හැකි කියා කාටර්ට දැන්වුයේය. නමුත් කාටර් මෙය නොසලකා හැරියේය. සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබුණි. මේ අතර ගලින් කරන ලද විශාල මිනී පෙට්ටියක් තිබිණි. එය තුල රනින් කරන ලද තවත් කුඩා මිනි පෙට්ටි තුනක්ද විය. එකක් මත තවකක් තබා තිබු මිනි පෙට්ටි තුනේ අවසාන මිනි පෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනි පෙට්ටියේ ඇතුලත තූතන්කාමන් ගේ ශරීරය විය. මෙයින් පසූ ශාපය ක්‍රියාත්මක විමට පටන් ගැණිනි. මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්‍යාධාර සැපැයු කානවන් සාමිවරයාය. මරණයට හේතුව වුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි. ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි. මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩු බුරා මිය ගියේය. මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය. මෙයින් බොහොමයක් දෙනා කැණීම් කටයුතු වල නිරත වුවන්ය. ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දින දෙකකට පසු තූතන්කාමන්ගේ ශරීරය පරික්ශා කිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නා ලදි. එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය. ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්‍යාඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මිය ගියේය. කානවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර තූතන්කාමන් ගේ සොහොන දැක බලා ගත්තේය. ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි. පසුදින ඔහු අධික උණෙන් ඇද වැටුනේය. පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය. සොහොන ඉදිකල කාල වකවානු සහ තූතන්කාමන් ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම් වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එංගලන්තයට පිටව ගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත් වූයේය. කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබාධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම් වු කර්මාන්ත ශාලා හිමිකරුවෙකු ද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිත වූ උණෙන් මරු තුරුලට ගියේය. කානවන් සාමිවරයාගේ සහෝදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය. ඔහුත් ශාපයට ගොදුරු විය. පුදුමයකි, හොවාර්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය. ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්රාහිම් සොහොනෙන් සොයා ගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය. පුරාවස්තු රටින් පිට කළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්ඡාවෙන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය. 1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනයට ගෙන ගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්‍රියාත්මක විය. ආචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. ඔහු එංගලන්තයට ගෙන යාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂණය කළ දිනයේ රාත්‍රියේම මිය පරලොව ගියේය. තූතන්කාමන් වේදනාකාරි ජිවිතයක් සහ මරණයක් උරුම වු කෙනෙක් ලෙස සැලකේ. CT පිටපත් මගින් තූතන්කාමන්ගේ හිස්කබලේ අස්ථියක් බිඳි ඇතුලට ගොස් ඇත. මෙය ඝාතනයක් යන මතයට රුකුලක් වේ. තවදුරටත් කොඳු නාරටියේ ඇති ආබාධයක් නිසා හිස කෙලින් තබා ගැනිමට වෙනමම උපකරණයක් අවැසි වුයේය. හැරමිටියක් ද භාවිතා කළ බවටද සාක්ෂි තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom