Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙට ආ අමුත්තා සිරිදාසගේ දිව පලා යන්ත්‍ර&#3514

අදින් වසර ගණනකට පෙර සිදු වූ එක්තරා සිද්ධියකි. වෙලාව රාත්‍රී 9.00 පසු වූවා පමණි. සිරිදාසගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. එදින අධික වැසි සහිත දිනයකි. දවස පුරාම ඇදහැළුණු වැස්සෙන් සිරිදාසගේ නිවසට පහළ වෙල සම්පූර්ණයෙන් ම යට වී ඇති බව පුරුද්දෙන්ම සිරිදාස දනියි. වෙල්යායෙන් පසු හමුවන අවසන් නිවස සිරිදාසගේය. ගම කෙළවර පිහිටි නිවසට අනෝරා වැසි වැටෙද්දී මේ වෙලාවට නිවසට පැමිණෙන අමුත්තකු ද විය නොහැකිය. සිතෙහි ඇති වූ කුතුහලය සමඟින් සිරිදාස දොර හැරියේය.

දොර අසල සිටගෙන සිටියේ වැස්සෙන් තෙත බරිත වූ පුද්ගලයෙකි. පෙනුමෙන් හිඟන්නකු ලෙස දිස්වන මෙම මිනිසා මෙතැනට පැමිණියේ කෙලෙසද? එම ආගන්තුකයා කතා කළේය. මහත්තයෝ මාව වැස්සට කොටුවුණා. යන්න විදියකුත් නෑ. ඉන්න තැනකුත් නෑ. උදේ ඉඳන් මුකුත් කෑවෙත් නෑ. ගමේ ගෙවල් එකකින්වත් මට නතර වෙන්න තැනක් දුන්නේ නෑ. මම උදේට යන්නම් මට නවතින්න ටිකක් ඉඩ දෙනවද?

බොහෝ දුප්පත් මට්ටමක සිටි සිරිදාසගේ පවුල ඉතා දිළිඳුය. කබොක් ගල්වලින් නිවසේ ඉදිරි කොටස සකසා තිබුණ ද නිවසේ වැඩි කොටසක් නිමවී තිබුණේ කටුමැටිවලිනි. සිරිදාස බිරිඳ හා එකම දියණිය මේ පැල තුළ ජීවත් වූහ. ස්ථීර රැුකියාවක් සිරිදාසට තිබුණේ නැත. පැමිණි මිනිසා පිළිබඳ සිරිදාස දෙවරක් සිතුවේ නැත. ඔහු නිවස තුළට කැඳවා නිවසේ තිබූ පමණින් ආහාරවලින් ද සංග්‍රහ කර තමාට තිබූ සරොම් තුනෙන් එකක් ද ඒ මිනිසාට ලබාදුන්නේය. සාලේ කෙළවරක පැදුරක් එළා ඔහුට නිදාගන්නට ඉඩ සකසා දීමට තරම් ඔහු ආගන්තුක සත්කාර කෙරෙහි උනන්දු වූවේය.

උදෑසන වන විට වැස්ස තුරල් වී තිබුණි. සිරිදාස සුපුරුදු ලෙස අවදිවී අමුත්තා හමුවීමට පැමිණියේය. ඔහු නිදාසිටි තැන පැදුර අකුලා බිත්තියට හේත්තු කර ඇත. අමුත්තා පෙනෙන්ට ද නැත ඉදිරි දොර අඩවන් කර ඇත. වහා එළියට ගොස් වටපිට බැලූව ද අමුත්තා දක්නට නැත. පැමිණි මිනිසා නිදිපැදුරටත් නොකියා පිටව ගොස් ඇත. සිරිදාසගේ ඇස් උඩ ගියේය. පැමිණියේ හොරෙක් ද? තමාම ඔහුට දොර හැර දුන්නේද?

නිවසේ නැති වන්නට තරම් දෙයක් නැත. ඔහු නිවස පිරික්සා බැලූවද කිසිදු දෙයක් අඩුවී නැත.

මේ සිදුවීමෙන් පසු, කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. යළිත් දිනක් දහවලක එම පුද්ගලයා යළි සිරිදාසගේ නිවසට පැමිණියේය.

‘‘මහත්තයා මම එදා වේලපහෙන්ම ගියා මහත්තයලා නිදි නිසා මම ඇහැරුවේ නැහැ.’’

‘‘අපි බැලූවා පැදුරටත් නොකියා කොහෙද ගියේ කියලා.’’ සිරිදාස තම සැකය දුරු කර ගනිමින් පැවැසුවේය.

‘‘මහත්තයා එදා මට කරපු උදව්ව මට අමතක නැහැ. මම අද ආවෙම මහත්තයට තෑග්ගක් අරගෙන.’’

මට මොන තෑගිද?

මහත්තයට කීයක් හරි හම්බ කරගන්න විදියක් හදලා දෙන්න ඕනේ කියලා මට හිතුණා.

මහත්තයා ‘‘සාස්තර කියන්න කැමැති නැද්ද?’’

‘‘සාස්තර කියන්න මම දන්නේ නැහැ?’’

‘‘මහත්තයාට මම යන්තරයක් අරගෙන ආවා ඒක මහත්තයා ළඟ තියෙනකම් මහත්තයාට සාස්තර කියන්න පුළුවන්’’

මේ අපූරු යෝජනාවට සිරිදාස එකඟවූයේ ඔහු දැඩි ලෙස වෙළී සිටි ආර්ථික ගැටලූවලින් මිදීමට මෙයින් හෝ පිටිවහලක් ලැබේවි යැයි සිතු නිසාය.

එදින අමාවක දිනයක් බව සිරිදාස දැන සිටියේ නැත. සිරිදාස ජීවත් වූ ගම කෙළවරේ පාළුවට ගිය පැරැුණි ගල්වළක් වෙයි. රාත්‍රියේ අමුත්තා සහ සිරිදාස එම ගල්වළ වෙත ගියේය. ඒ සිරිදාසට යන්ත්‍රය පැළඳවීමට හොඳම ස්ථානය එය යැයි අමුත්තා තීරණය කිරීමයි. විශේෂ පූජාවන් කිසිවක් ලක ලැහැස්ති වී තිබුණේ නැත. රෙදි කැබැල්ලක් ඉරා වැටමාර කෝටුවක් හතරට පළා එහි කරුවලට මැදිකර ඔතන ලද පන්දමක් ගැට ගස්ලබු ගෙඩියක් හා බඳින ලද කරවල කැබැලි කිහිපයක් පමණක් ඔවුන් නිවසින් ගෙන ගියේය.

ගල්වළ මධ්‍යයෙහි වූ ගල් පතුරක් අසලට ගිය ඔහු පන්දම දල්වා එහි සවි කළේය. ආගන්තුකයා සිය බෑගයෙන් ගත් අඟුරු කැබැල්ලකින් ගල මත අකුරු තුනක් ලිව්වේය. ඉන් පසු ඒ අසල සිරිදාසව වාඩි කරවා මන්ත්‍ර ජප කරන්නට විය.

සිරිදාස සිටියේ දැඩි කැළඹීමකිනි. තමා නොදන්නා ආගන්තුකයා තමාට සිදුකරන්නට යන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? නැතහොත් තමා නොදන්නා සතුරකුගේ සැලසුමක් ද ඔහුගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. පාළු මූසල අතහැර දමන ලද ගල්වළ අවටින් මෙන්ම වවුලන්ගේ ශබ්දයද ඇසෙයි. ඒ සියල්ලටම වඩා ගල් කන්දේ නරියන්ගේ හූ හඬ ඇසෙත්ම සිරිදාසගේ ශරීරයට බිය මුසු සීතලක් ද දැනෙන්නට විය. අමුත්තා දිගින් දිගටම මතුරයි ඒ සමඟ කෝටු කැබැල්ලක ගසන ලද කරවල කැබැල්ලක් පන්දමට අල්ලා පුළුස්සන්නට විය. කරවල පිළිස්සෙන ගඳ ගල්වළ පුරා පැතිර යන්නට විය. රාත්‍රි දොළහට පමණ පාළුවට ගිය ගල්වළක කරවල පුළුස්සන්නේ ශුභ දෙයකට නොවන බව සිරිදාසට සිතුණි. ඔහු ඒ තරමට බිය වී අවසන්ය.

ඉන් අනතුරුව අමුත්තාගේ ඉණේ තිබූ කුඩා පොකට්ටුවකින් අ`ගලක පමණ ප්‍රමාණයේ යන්ත්‍ර කැබැල්ලක් ගෙන එය රවුමට එතුවේය. ඔතාගත් යන්ත්‍රය නූල් කැබැල්ලකින් දිග නොඇරෙන ලෙස බැන්දේය.

මහත්තයෝ බය වෙන්න එපා. මම මේක මහත්තයාගේ දිවට දානවා. ඒකට පොඞ්ඩක් දිව කපන්න වෙයි. රිදෙන එකක් නෑ.’’

එය ඇසූ සිරිදාසට උන්හිටි තැන් අමතක විය. දිව කපා ඒ තුළට යන්ත්‍රයක් දැමීම ගැන ඔහු එකඟ වූයේ නැත. එය නොකළ යුත්තකි. මෙය තමාව රැුවටීමකට ලක් කරන්නේ යැයි ඔහුගේ හැඟීම විය. එහෙත් ඔහුට එම ස්ථාවරයේම සිටින්නට හැකි වූයේ නැත.

මහත්තයෝ බය වෙන්න එපා. මහත්තයා මට කරපු උදව්වට මම ණය ගෙවන්න හදන්නේ. පූජාවට මම අඬගහපු සොහොන් කාලි ඇවිල්ලා ඉන්නේ. අපි මේක ඉවර කරමු. නැත්තම් අපි දෙන්නම අමාරුවේ.

අකැමැත්තෙන් හෝ සිරිදාස ඒ සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළේය. තම පොකට්ටුවෙන් බ්ලේඩයක් ගත් අමුත්තා සිරිදාසගේ දිවේ හරස් අතට කැපුමක් කළේය. සිරිදාසට වැඩි වේදනාවක් දැනුණේ නැත. එම කැපුම තුළට යන්ත්‍රය ඇතුළු කළ අමුත්තා පොළොවෙන් මඩ ටිකක් ගෙන දිව මත තැවැරුවේය. සිරිදාසට දිවේ නුහුරු බවක් දැනෙයි. ඔහුට කතා කරන්නට බැරි සෙයක් දැනෙයි.

මහත්තයෝ කතා කරන්න එපා ඔහොම ඉන්න මම පූජාව ඉවර කරනකම්. එසේ පවසා ටික වේලාවක් මන්ත්‍ර ජප කළ අමුත්තා එය අවසන් කර සිරිදාසව නිවසට රැුගෙන ගොස් නිදි කරවීය.

පසු දා උදෑසන වන විට සිරිදාසගේ දිවේ කිසිදු වෙනසක් සිදුව නොතිබුණි. එහෙත් ඉන්පසු කිසිවකු හෝ දකින විට ඔහුගේ පවතින දෝෂය ඉබේම සිරිදාසගේ කටින් කියවෙන්ට විය.

මහත්තයෝ අන්න අර ගහ යට පොඩි දේවාලයක් සොහොන් කාලි අම්මාට හදන්න. හැමදාම ?ට පුච්චපු කරවල ගහේ දෙබලෙන් තියන්න. පුළුවන් වෙලාවට හොඳ පූජාවක් තියන්න. මහත්තයා අද ඉදන් සාස්තර කියයි. කරන්න ඕනේ දේත් මහත්තයෝ කටින්ම කියවෙයි.

සිරිදාස ගමේ ප්‍රසිද්ධ සාස්තරකාරයකු බවට පත් වූයේ එලෙසය. වසර විස්සක් පමණ යහමින් මිල මුදල් සොයමින් ඔහු මේ වෘත්තිය කරගෙන ගියේය. තමාගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඔහුට හැකිවිය.

මෙසේ ටික දිනක් ගෙවී ගියාට පසු රෝගාතුර වූ සිරිදාස රෝහල තුළදී මිය ගියේය. නිවැසියන් සිරිදාසගේ මිනිය මල් ශාලාවට ගෙන ගියේය. එහි දී බලන විට සිරිදාසගේ දිව දෙකට පැලී තිබුණි. ඒ තුළ තිබූ යන්ත්‍රය අතුරුදන් වී ඇති අයුරු දැක ගත හැකි විය.

[QUOTE="IKL, post: 25402048, member: 567503"] [b]ගෙට ආ අමුත්තා සිරිදාසගේ දිව පලා යන්ත්‍රය[/b] [SIZE=3]අදින් වසර ගණනකට පෙර සිදු වූ එක්තරා සිද්ධියකි. වෙලාව රාත්‍රී 9.00 පසු වූවා පමණි. සිරිදාසගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. එදින අධික වැසි සහිත දිනයකි. දවස පුරාම ඇදහැළුණු වැස්සෙන් සිරිදාසගේ නිවසට පහළ වෙල සම්පූර්ණයෙන් ම යට වී ඇති බව පුරුද්දෙන්ම සිරිදාස දනියි. වෙල්යායෙන් පසු හමුවන අවසන් නිවස සිරිදාසගේය. ගම කෙළවර පිහිටි නිවසට අනෝරා වැසි වැටෙද්දී මේ වෙලාවට නිවසට පැමිණෙන අමුත්තකු ද විය නොහැකිය. සිතෙහි ඇති වූ කුතුහලය සමඟින් සිරිදාස දොර හැරියේය. දොර අසල සිටගෙන සිටියේ වැස්සෙන් තෙත බරිත වූ පුද්ගලයෙකි. පෙනුමෙන් හිඟන්නකු ලෙස දිස්වන මෙම මිනිසා මෙතැනට පැමිණියේ කෙලෙසද? එම ආගන්තුකයා කතා කළේය. මහත්තයෝ මාව වැස්සට කොටුවුණා. යන්න විදියකුත් නෑ. ඉන්න තැනකුත් නෑ. උදේ ඉඳන් මුකුත් කෑවෙත් නෑ. ගමේ ගෙවල් එකකින්වත් මට නතර වෙන්න තැනක් දුන්නේ නෑ. මම උදේට යන්නම් මට නවතින්න ටිකක් ඉඩ දෙනවද? බොහෝ දුප්පත් මට්ටමක සිටි සිරිදාසගේ පවුල ඉතා දිළිඳුය. කබොක් ගල්වලින් නිවසේ ඉදිරි කොටස සකසා තිබුණ ද නිවසේ වැඩි කොටසක් නිමවී තිබුණේ කටුමැටිවලිනි. සිරිදාස බිරිඳ හා එකම දියණිය මේ පැල තුළ ජීවත් වූහ. ස්ථීර රැුකියාවක් සිරිදාසට තිබුණේ නැත. පැමිණි මිනිසා පිළිබඳ සිරිදාස දෙවරක් සිතුවේ නැත. ඔහු නිවස තුළට කැඳවා නිවසේ තිබූ පමණින් ආහාරවලින් ද සංග්‍රහ කර තමාට තිබූ සරොම් තුනෙන් එකක් ද ඒ මිනිසාට ලබාදුන්නේය. සාලේ කෙළවරක පැදුරක් එළා ඔහුට නිදාගන්නට ඉඩ සකසා දීමට තරම් ඔහු ආගන්තුක සත්කාර කෙරෙහි උනන්දු වූවේය. උදෑසන වන විට වැස්ස තුරල් වී තිබුණි. සිරිදාස සුපුරුදු ලෙස අවදිවී අමුත්තා හමුවීමට පැමිණියේය. ඔහු නිදාසිටි තැන පැදුර අකුලා බිත්තියට හේත්තු කර ඇත. අමුත්තා පෙනෙන්ට ද නැත ඉදිරි දොර අඩවන් කර ඇත. වහා එළියට ගොස් වටපිට බැලූව ද අමුත්තා දක්නට නැත. පැමිණි මිනිසා නිදිපැදුරටත් නොකියා පිටව ගොස් ඇත. සිරිදාසගේ ඇස් උඩ ගියේය. පැමිණියේ හොරෙක් ද? තමාම ඔහුට දොර හැර දුන්නේද? නිවසේ නැති වන්නට තරම් දෙයක් නැත. ඔහු නිවස පිරික්සා බැලූවද කිසිදු දෙයක් අඩුවී නැත. මේ සිදුවීමෙන් පසු, කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. යළිත් දිනක් දහවලක එම පුද්ගලයා යළි සිරිදාසගේ නිවසට පැමිණියේය. ‘‘මහත්තයා මම එදා වේලපහෙන්ම ගියා මහත්තයලා නිදි නිසා මම ඇහැරුවේ නැහැ.’’ ‘‘අපි බැලූවා පැදුරටත් නොකියා කොහෙද ගියේ කියලා.’’ සිරිදාස තම සැකය දුරු කර ගනිමින් පැවැසුවේය. ‘‘මහත්තයා එදා මට කරපු උදව්ව මට අමතක නැහැ. මම අද ආවෙම මහත්තයට තෑග්ගක් අරගෙන.’’ මට මොන තෑගිද? මහත්තයට කීයක් හරි හම්බ කරගන්න විදියක් හදලා දෙන්න ඕනේ කියලා මට හිතුණා. මහත්තයා ‘‘සාස්තර කියන්න කැමැති නැද්ද?’’ ‘‘සාස්තර කියන්න මම දන්නේ නැහැ?’’ ‘‘මහත්තයාට මම යන්තරයක් අරගෙන ආවා ඒක මහත්තයා ළඟ තියෙනකම් මහත්තයාට සාස්තර කියන්න පුළුවන්’’ මේ අපූරු යෝජනාවට සිරිදාස එකඟවූයේ ඔහු දැඩි ලෙස වෙළී සිටි ආර්ථික ගැටලූවලින් මිදීමට මෙයින් හෝ පිටිවහලක් ලැබේවි යැයි සිතු නිසාය. එදින අමාවක දිනයක් බව සිරිදාස දැන සිටියේ නැත. සිරිදාස ජීවත් වූ ගම කෙළවරේ පාළුවට ගිය පැරැුණි ගල්වළක් වෙයි. රාත්‍රියේ අමුත්තා සහ සිරිදාස එම ගල්වළ වෙත ගියේය. ඒ සිරිදාසට යන්ත්‍රය පැළඳවීමට හොඳම ස්ථානය එය යැයි අමුත්තා තීරණය කිරීමයි. විශේෂ පූජාවන් කිසිවක් ලක ලැහැස්ති වී තිබුණේ නැත. රෙදි කැබැල්ලක් ඉරා වැටමාර කෝටුවක් හතරට පළා එහි කරුවලට මැදිකර ඔතන ලද පන්දමක් ගැට ගස්ලබු ගෙඩියක් හා බඳින ලද කරවල කැබැලි කිහිපයක් පමණක් ඔවුන් නිවසින් ගෙන ගියේය. ගල්වළ මධ්‍යයෙහි වූ ගල් පතුරක් අසලට ගිය ඔහු පන්දම දල්වා එහි සවි කළේය. ආගන්තුකයා සිය බෑගයෙන් ගත් අඟුරු කැබැල්ලකින් ගල මත අකුරු තුනක් ලිව්වේය. ඉන් පසු ඒ අසල සිරිදාසව වාඩි කරවා මන්ත්‍ර ජප කරන්නට විය. සිරිදාස සිටියේ දැඩි කැළඹීමකිනි. තමා නොදන්නා ආගන්තුකයා තමාට සිදුකරන්නට යන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? නැතහොත් තමා නොදන්නා සතුරකුගේ සැලසුමක් ද ඔහුගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. පාළු මූසල අතහැර දමන ලද ගල්වළ අවටින් මෙන්ම වවුලන්ගේ ශබ්දයද ඇසෙයි. ඒ සියල්ලටම වඩා ගල් කන්දේ නරියන්ගේ හූ හඬ ඇසෙත්ම සිරිදාසගේ ශරීරයට බිය මුසු සීතලක් ද දැනෙන්නට විය. අමුත්තා දිගින් දිගටම මතුරයි ඒ සමඟ කෝටු කැබැල්ලක ගසන ලද කරවල කැබැල්ලක් පන්දමට අල්ලා පුළුස්සන්නට විය. කරවල පිළිස්සෙන ගඳ ගල්වළ පුරා පැතිර යන්නට විය. රාත්‍රි දොළහට පමණ පාළුවට ගිය ගල්වළක කරවල පුළුස්සන්නේ ශුභ දෙයකට නොවන බව සිරිදාසට සිතුණි. ඔහු ඒ තරමට බිය වී අවසන්ය. ඉන් අනතුරුව අමුත්තාගේ ඉණේ තිබූ කුඩා පොකට්ටුවකින් අ`ගලක පමණ ප්‍රමාණයේ යන්ත්‍ර කැබැල්ලක් ගෙන එය රවුමට එතුවේය. ඔතාගත් යන්ත්‍රය නූල් කැබැල්ලකින් දිග නොඇරෙන ලෙස බැන්දේය. මහත්තයෝ බය වෙන්න එපා. මම මේක මහත්තයාගේ දිවට දානවා. ඒකට පොඞ්ඩක් දිව කපන්න වෙයි. රිදෙන එකක් නෑ.’’ එය ඇසූ සිරිදාසට උන්හිටි තැන් අමතක විය. දිව කපා ඒ තුළට යන්ත්‍රයක් දැමීම ගැන ඔහු එකඟ වූයේ නැත. එය නොකළ යුත්තකි. මෙය තමාව රැුවටීමකට ලක් කරන්නේ යැයි ඔහුගේ හැඟීම විය. එහෙත් ඔහුට එම ස්ථාවරයේම සිටින්නට හැකි වූයේ නැත. මහත්තයෝ බය වෙන්න එපා. මහත්තයා මට කරපු උදව්වට මම ණය ගෙවන්න හදන්නේ. පූජාවට මම අඬගහපු සොහොන් කාලි ඇවිල්ලා ඉන්නේ. අපි මේක ඉවර කරමු. නැත්තම් අපි දෙන්නම අමාරුවේ. අකැමැත්තෙන් හෝ සිරිදාස ඒ සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළේය. තම පොකට්ටුවෙන් බ්ලේඩයක් ගත් අමුත්තා සිරිදාසගේ දිවේ හරස් අතට කැපුමක් කළේය. සිරිදාසට වැඩි වේදනාවක් දැනුණේ නැත. එම කැපුම තුළට යන්ත්‍රය ඇතුළු කළ අමුත්තා පොළොවෙන් මඩ ටිකක් ගෙන දිව මත තැවැරුවේය. සිරිදාසට දිවේ නුහුරු බවක් දැනෙයි. ඔහුට කතා කරන්නට බැරි සෙයක් දැනෙයි. මහත්තයෝ කතා කරන්න එපා ඔහොම ඉන්න මම පූජාව ඉවර කරනකම්. එසේ පවසා ටික වේලාවක් මන්ත්‍ර ජප කළ අමුත්තා එය අවසන් කර සිරිදාසව නිවසට රැුගෙන ගොස් නිදි කරවීය. පසු දා උදෑසන වන විට සිරිදාසගේ දිවේ කිසිදු වෙනසක් සිදුව නොතිබුණි. එහෙත් ඉන්පසු කිසිවකු හෝ දකින විට ඔහුගේ පවතින දෝෂය ඉබේම සිරිදාසගේ කටින් කියවෙන්ට විය. මහත්තයෝ අන්න අර ගහ යට පොඩි දේවාලයක් සොහොන් කාලි අම්මාට හදන්න. හැමදාම ?ට පුච්චපු කරවල ගහේ දෙබලෙන් තියන්න. පුළුවන් වෙලාවට හොඳ පූජාවක් තියන්න. මහත්තයා අද ඉදන් සාස්තර කියයි. කරන්න ඕනේ දේත් මහත්තයෝ කටින්ම කියවෙයි. සිරිදාස ගමේ ප්‍රසිද්ධ සාස්තරකාරයකු බවට පත් වූයේ එලෙසය. වසර විස්සක් පමණ යහමින් මිල මුදල් සොයමින් ඔහු මේ වෘත්තිය කරගෙන ගියේය. තමාගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඔහුට හැකිවිය. මෙසේ ටික දිනක් ගෙවී ගියාට පසු රෝගාතුර වූ සිරිදාස රෝහල තුළදී මිය ගියේය. නිවැසියන් සිරිදාසගේ මිනිය මල් ශාලාවට ගෙන ගියේය. එහි දී බලන විට සිරිදාසගේ දිව දෙකට පැලී තිබුණි. ඒ තුළ තිබූ යන්ත්‍රය අතුරුදන් වී ඇති අයුරු දැක ගත හැකි විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom