Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම් ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත් අතුරු මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වන ලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්‍රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් වලින්ද බහුල පෙදෙසක් ලෙස එය ගම්වාසීන් අතර ප්රකටය. ඔවුන්ගේ මතය අනුව හවස හයෙන් පසු එහි දිය නෑම හෝ ගැවසීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද ගම්වාසීන් බහුතරක් ඒ අවට බොහෝ අද්භුත සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇති නිසායි.

මෙම සිදුවීමට මුහුණ දෙන්නේද එම ග්රාමයේම වෙසෙනා තරුණයන් දෙපලකි. දිනක් ඔවුන් සිය යතුරු පැදියෙන් දිය නෑමට සවස හයට පමණ ඇල්ලට ගොස් ඇත. යතුරු පැදිය මාර්ගයේ නවතා කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට යන විට එක්වරම ඔවුන්ට ඇසෙන්නේ කිසියම් පුද්ගලයෙක් උගුර පාදනා හඬකි. ඔවුන්ද එක්වරම ගැස්සී වට පිට බලන්නේ එම හඬ ඔවුන් අසලින්ම ඇහෙනා නිසාය. එහෙත් හතර වටෙන් වටවු ඝන කැලෑව සහ ඇල්ලෙන් ගලාහැලෙන ජල පහරේ ශඛ්දය හැරෙන්නට පේන තෙක් මානයක බලු බල්ලෙක්වත් නොමැත. හිත තරමක් ගැස්සී ගියත් එය එතරම් ගණන් නොගෙන ඔවුන් ඇල්ල පේන මානයටම ලඟාවේ. ඔවුන් දිය නෑමට පටන් ගන්නා විටත් හතර අතෙන් ඇඳිරිය වැටීමට පටන් ගෙන තිබුණි. එහෙත් ඔවුන්ට මෙම පෙදෙස එතරම් නුහුරු පෙදෙසක් නොවන නිසා ඔවුන් කිසිදු චකිතයකින් තොරව ආගිය තොරතුරැ කතා බහ කරමින් දිය ස්නානයේ නිරත වෙයි. එක්වරම නැවත ඔවුන්ට ඇසෙන්නේ දරැවකුගේ සිනහා හඬකි. නැවතත් ඔවුන්ගේ සිතට බියක් ඇතුළු වන්නේ වටපිටාවේ කිසිවෙකු නොමැති නිසාත්, මෙම ස්ථානය පිලිබඳ ගම්වාසීන් අතර තිබු බියජනක කටකතා ඔවුන් අසා තිබු නිසාත්ය.

හනි හනිකට ගොඩට පැමිණෙන ඔවුන් ඇඳුම් පැලඳගෙන නිවස කරා යෑමට සුදානම් වෙයි. එක්වරම ඔවුන්ට ඇසෙන්නේ ජලයට යම් බර දෙයක් වැටෙනා හඬකි. පිටුපස හැරී බලන ඔවුන් දකින්නේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. ඇල්ලේ ගලක් මත කුඩා දරුවෙකු සිටගෙන සිටී. නමුත් පුදුමය එය නොවේ. එම දරුවාගේ බියජනක පෙනුමයි. සිරුරේ සම තැනින් තැන පැලී ඒවායින් රුධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන අතර කුණු වී ගිය දෑස් වලින් පණුවන් එලියට පැමිණෙන අතර එම දරුවා එම පණුවන් සිය දෑතින් මුඛයට දමා ගනිමින් චර චර ගාමින් හපයි. ඉන්පසු මහ හයියෙන් වියරැ සිනහා හඬක් නංවමින් වතුරට පැන නොපෙනී ගොස් ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් බියට පත්වු තරුණයන් දෙදෙනා මර හඬ නංවමින් පිස්සුවෙන් මෙන් අඩි පාර දිගේ යතුරු පැදිය දෙසට දුවගෙන ගොස් ඇත. එසේ දුවගෙන යන අතර ඔවුන්ට ඇසෙන්නේ තමා පසුපසින් දිවඑන තවත් යමෙකුගේ අඩි හඬකි. පසුපස බලන ඔවුන් දකින්නේ තවත් පුද්ගලයෙක් තමන් පසුපස දිවඑන අන්දමයි. පුදුමන එය නොවේ. ටික දුරක් දිවඑන එම පුද්ගලයා එක්වරම බිම දණ ගසා තම දෑත පොලවට තබාගෙන සුනඛයෙකු මෙන් මහත් වේගයෙන් පඳුරු අතරින් රිංගා නොපෙනී ගොස් ඇත. බිය දෙගුණ තෙගුණ වන තරුණයන් යතුරු පැදියට ගොඩවී මහත් වේගයෙන් ගම්මානය දෙසට පදවාගෙන යයි.

නිවෙසට පැමිණියද ඔවුන්ගේ බිය පහව නොයන අතර ඔවුන්ගේ තත්වය යම් තාක් දුරට සමනය වන්නේ ගම්වාසීන් විසින් ඔවුන් පන්සලට රැගෙන ගොස් තෙල් මතුරා හාමුදුරුවන් විසින් පිරිත් නුල් බැඳීමෙන් පසුවයි. අදටත් ඔවුන් එම සිදුවීම මතක් කරන්නේ මහත් බියකිනි. ඉන්පසු කිසිදාක ඇඳිරි වැටීමෙන් පසු ගමන් බිමන් නොයන බව ඔවුන් පවසයි.

ඔය සිද්ධිය සිදුවීමට අවුරැද්දකට පමණ පෙර කුඩා දරුවෙකු සහ එම දරැවාගේ පියා කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ඇල්ල ලඟ රක්ෂිතයට ගෙනවිත් දමා ඇත. හැම දෙයක්ම ආරම්භ වන්නේ ඉන් අනතුරැවයි. කිසිදාක සැනසීමක් නොලද ඔවුන්ගේ ආත්ම අදටත් ඒ අවට සැරිසරන බව ගම්වාසීන්ගේ මතයයි.

මෙම කතාව කියවන ඔබත් මෙවැනි ස්ථාන වලට විනෝද වීමට යනවා ඇති. එහෙත් අප නොදන්නා එවැනි තැන්වල රහස් බොහෝමයක් සැඟවී තිබෙන්නට පුළුවන්. එම නිසා තමාගේ පරිස්සම තමා විසින්ම සලසා ගැනීම වැදගත්. මන්ද යම් දෙයක් සිදුවීමට පෙර වලක්වා ගැනීම අප කාගේත් සෞඛ්‍යයට හිතකර බැවිනි.

[QUOTE="IKL, post: 26173509, member: 567503"] [SIZE=5]මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම් ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත් අතුරු මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වන ලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්‍රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් වලින්ද බහුල පෙදෙසක් ලෙස එය ගම්වාසීන් අතර ප්රකටය. ඔවුන්ගේ මතය අනුව හවස හයෙන් පසු එහි දිය නෑම හෝ ගැවසීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද ගම්වාසීන් බහුතරක් ඒ අවට බොහෝ අද්භුත සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇති නිසායි. මෙම සිදුවීමට මුහුණ දෙන්නේද එම ග්රාමයේම වෙසෙනා තරුණයන් දෙපලකි. දිනක් ඔවුන් සිය යතුරු පැදියෙන් දිය නෑමට සවස හයට පමණ ඇල්ලට ගොස් ඇත. යතුරු පැදිය මාර්ගයේ නවතා කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට යන විට එක්වරම ඔවුන්ට ඇසෙන්නේ කිසියම් පුද්ගලයෙක් උගුර පාදනා හඬකි. ඔවුන්ද එක්වරම ගැස්සී වට පිට බලන්නේ එම හඬ ඔවුන් අසලින්ම ඇහෙනා නිසාය. එහෙත් හතර වටෙන් වටවු ඝන කැලෑව සහ ඇල්ලෙන් ගලාහැලෙන ජල පහරේ ශඛ්දය හැරෙන්නට පේන තෙක් මානයක බලු බල්ලෙක්වත් නොමැත. හිත තරමක් ගැස්සී ගියත් එය එතරම් ගණන් නොගෙන ඔවුන් ඇල්ල පේන මානයටම ලඟාවේ. ඔවුන් දිය නෑමට පටන් ගන්නා විටත් හතර අතෙන් ඇඳිරිය වැටීමට පටන් ගෙන තිබුණි. එහෙත් ඔවුන්ට මෙම පෙදෙස එතරම් නුහුරු පෙදෙසක් නොවන නිසා ඔවුන් කිසිදු චකිතයකින් තොරව ආගිය තොරතුරැ කතා බහ කරමින් දිය ස්නානයේ නිරත වෙයි. එක්වරම නැවත ඔවුන්ට ඇසෙන්නේ දරැවකුගේ සිනහා හඬකි. නැවතත් ඔවුන්ගේ සිතට බියක් ඇතුළු වන්නේ වටපිටාවේ කිසිවෙකු නොමැති නිසාත්, මෙම ස්ථානය පිලිබඳ ගම්වාසීන් අතර තිබු බියජනක කටකතා ඔවුන් අසා තිබු නිසාත්ය. හනි හනිකට ගොඩට පැමිණෙන ඔවුන් ඇඳුම් පැලඳගෙන නිවස කරා යෑමට සුදානම් වෙයි. එක්වරම ඔවුන්ට ඇසෙන්නේ ජලයට යම් බර දෙයක් වැටෙනා හඬකි. පිටුපස හැරී බලන ඔවුන් දකින්නේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. ඇල්ලේ ගලක් මත කුඩා දරුවෙකු සිටගෙන සිටී. නමුත් පුදුමය එය නොවේ. එම දරුවාගේ බියජනක පෙනුමයි. සිරුරේ සම තැනින් තැන පැලී ඒවායින් රුධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන අතර කුණු වී ගිය දෑස් වලින් පණුවන් එලියට පැමිණෙන අතර එම දරුවා එම පණුවන් සිය දෑතින් මුඛයට දමා ගනිමින් චර චර ගාමින් හපයි. ඉන්පසු මහ හයියෙන් වියරැ සිනහා හඬක් නංවමින් වතුරට පැන නොපෙනී ගොස් ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් බියට පත්වු තරුණයන් දෙදෙනා මර හඬ නංවමින් පිස්සුවෙන් මෙන් අඩි පාර දිගේ යතුරු පැදිය දෙසට දුවගෙන ගොස් ඇත. එසේ දුවගෙන යන අතර ඔවුන්ට ඇසෙන්නේ තමා පසුපසින් දිවඑන තවත් යමෙකුගේ අඩි හඬකි. පසුපස බලන ඔවුන් දකින්නේ තවත් පුද්ගලයෙක් තමන් පසුපස දිවඑන අන්දමයි. පුදුමන එය නොවේ. ටික දුරක් දිවඑන එම පුද්ගලයා එක්වරම බිම දණ ගසා තම දෑත පොලවට තබාගෙන සුනඛයෙකු මෙන් මහත් වේගයෙන් පඳුරු අතරින් රිංගා නොපෙනී ගොස් ඇත. බිය දෙගුණ තෙගුණ වන තරුණයන් යතුරු පැදියට ගොඩවී මහත් වේගයෙන් ගම්මානය දෙසට පදවාගෙන යයි. නිවෙසට පැමිණියද ඔවුන්ගේ බිය පහව නොයන අතර ඔවුන්ගේ තත්වය යම් තාක් දුරට සමනය වන්නේ ගම්වාසීන් විසින් ඔවුන් පන්සලට රැගෙන ගොස් තෙල් මතුරා හාමුදුරුවන් විසින් පිරිත් නුල් බැඳීමෙන් පසුවයි. අදටත් ඔවුන් එම සිදුවීම මතක් කරන්නේ මහත් බියකිනි. ඉන්පසු කිසිදාක ඇඳිරි වැටීමෙන් පසු ගමන් බිමන් නොයන බව ඔවුන් පවසයි. ඔය සිද්ධිය සිදුවීමට අවුරැද්දකට පමණ පෙර කුඩා දරුවෙකු සහ එම දරැවාගේ පියා කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ඇල්ල ලඟ රක්ෂිතයට ගෙනවිත් දමා ඇත. හැම දෙයක්ම ආරම්භ වන්නේ ඉන් අනතුරැවයි. කිසිදාක සැනසීමක් නොලද ඔවුන්ගේ ආත්ම අදටත් ඒ අවට සැරිසරන බව ගම්වාසීන්ගේ මතයයි. මෙම කතාව කියවන ඔබත් මෙවැනි ස්ථාන වලට විනෝද වීමට යනවා ඇති. එහෙත් අප නොදන්නා එවැනි තැන්වල රහස් බොහෝමයක් සැඟවී තිබෙන්නට පුළුවන්. එම නිසා තමාගේ පරිස්සම තමා විසින්ම සලසා ගැනීම වැදගත්. මන්ද යම් දෙයක් සිදුවීමට පෙර වලක්වා ගැනීම අප කාගේත් සෞඛ්‍යයට හිතකර බැවිනි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/agh0Fml.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom