Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි මහාචාර්යවරුන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මහාචාර්යවරුන්ට

සමලිංගිකත්වය මානසිකරෝගයක්, විකෘතියක් කියන එළකිරි මහාචාර්යවරුන්ට , මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් පිලිතුරක්

පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

ඔබේ පුතා පූර්ණකාලීන සමලිංගිකයකු බව ඔහු පැහැදිලිවම පවසා ඇත.මෙය Full Time Adult Male Homosexual ලෙස ඉංග්‍රිසියට පරිවර්තනය කළ හැකිය.සිරි ලංකාව ඇතුළු මෙලොව සෑම රටකම සෑම ජාතියකම සෑම ආගමකම වැඩිහිටි පිරිමින්ගෙන් 6%-8% පමණ සමලිංගික පුරුෂයෝ වෙති.තවත් සමහර පිරිමි අර්ධකාලීන සමලිංගිකයෝ වෙති.සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ලිංගික දුරාචාරයක් හෝ නොවේ.බටහිර වෛද්‍ය කමයේ නූතන පොදු සම්මුතිය සමලිංගිකත්වය මානව ලිංගිකත්වයේ එක් විකල්පයක් හෙවත් මනාපයක් බවය.ඔබේ පුතාට විවාහවීමට බලකිරීමෙන් වන්නේ ඔහුගේ ඒ අහිංසක මනාපය හතර වටේම පසිද්ධවීම නොවේද? ඔහු විවාහ වුණොත් ඒ විවාහය බිදවැටි පවුල් දෙකම සතුරන් වියහැකිය.ඇමෙරික

ා එක්සත් ජනපදයේ ශේෂ්ඨාධිකරණය මෑතදී සමලිංගිකයන් දෙදෙනෙකු අතර විවාහය නීත්‍යානුකූල බව තීරණය කර ඇත.බොහෝ විදෙස් රටවලද එසේමය .උවදුර පුතා නොව මවය.ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය.

[QUOTE="tupac97, post: 22758086, member: 557235"] [b]එළකිරි මහාචාර්යවරුන්ට[/b] [SIZE="5"]සමලිංගිකත්වය මානසිකරෝගයක්, විකෘතියක් කියන එළකිරි මහාචාර්යවරුන්ට , මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් පිලිතුරක්[/SIZE] [SIZE="6"]පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද? මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද? ඔබේ පුතා පූර්ණකාලීන සමලිංගිකයකු බව ඔහු පැහැදිලිවම පවසා ඇත.මෙය Full Time Adult Male Homosexual ලෙස ඉංග්‍රිසියට පරිවර්තනය කළ හැකිය.සිරි ලංකාව ඇතුළු මෙලොව සෑම රටකම සෑම ජාතියකම සෑම ආගමකම වැඩිහිටි පිරිමින්ගෙන් 6%-8% පමණ සමලිංගික පුරුෂයෝ වෙති.තවත් සමහර පිරිමි අර්ධකාලීන සමලිංගිකයෝ වෙති.සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ලිංගික දුරාචාරයක් හෝ නොවේ.බටහිර වෛද්‍ය කමයේ නූතන පොදු සම්මුතිය සමලිංගිකත්වය මානව ලිංගිකත්වයේ එක් විකල්පයක් හෙවත් මනාපයක් බවය.ඔබේ පුතාට විවාහවීමට බලකිරීමෙන් වන්නේ ඔහුගේ ඒ අහිංසක මනාපය හතර වටේම පසිද්ධවීම නොවේද? ඔහු විවාහ වුණොත් ඒ විවාහය බිදවැටි පවුල් දෙකම සතුරන් වියහැකිය.ඇමෙරික ා එක්සත් ජනපදයේ ශේෂ්ඨාධිකරණය මෑතදී සමලිංගිකයන් දෙදෙනෙකු අතර විවාහය නීත්‍යානුකූල බව තීරණය කර ඇත.බොහෝ විදෙස් රටවලද එසේමය .උවදුර පුතා නොව මවය.ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom