Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි මානසික රෝගියෝ Club Official!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මානසික රෝගියෝ Club Official!

එළකිරි එකට පුළුවන් මනුස්සයෙක් දාර්ශනිකයෙක් කරන්නත් මානසික රෝගියෙක් කරන්නත්.

ළමයෙක් සමාජෙට වැටෙන්න ඕන කාලෙ වෙද්දී එළකිරි, ෆේස්බුක් වගේ ශෝෂල් මිඩියා වලට හිර උනාම ඒවා ඇතුලෙ ඉන්න අයට ලේසියෙන් පුළුවන් උන්ගෙ මනසට විෂබීජ දාන්න

ෆේස් බුක් එකේ ටිකක් ඒක කොන්ට්රෝල් එකක් තියනවා සබැජිවිතේ යාලුවෝ හිතවත් අය පමණක් දකින නිසා

A/L කාලෙ මම ෆේස්බුක් අතැරලා දැම්ම ලව් එක කෙළවුණ නිසා. මන් ෆේස් බුක් ගියා නම් ඒකිගේ එකවුන්ට් එක බලාගෙන හුල්ලනවා

ඔය කාලෙ තමා මේ එලකිරිය සෙට් උනෙ

මාර වැදගත් දාර්ශනික පෝස්ට් ගියා ඒවා ඔක්කම කියෙව්වා

ඒක නෙවෙයි වැඩේ

මම මගේ දුක දවස ගානෙ මේකේ දාන්න ගත්ත

පරණ පොස්ට් බලපංකො මන් දාල තියන

ඔය අතරේ මන් වගේම කෙලොගෙන ඉන්න පිස්සු හු@#@ලා මට PM දානවා උන්ගේ දුකත් කියා කියා

උන්ගෙ කතා වලට මම ඉන්න තත්වය මම සාදාරනීකරණය කරන්න ගන්නවා මන්

මට දුකක් නෑ එතකොට මොකද උන් මට උන හැමදේටම නිදහසට කාරනා මටම හදල දෙනවා

ඔහොම ඉද්දි මට තේරුණා සැබෑ ලෝකේ යාළුවො එක්ක මගේ මතේ ගලපෙන්නෙත් නෑ මම සමාජෙට සාපේක්ෂව විකුර්තිව හිතන්නෙ කියල

ඒ දේ දැනුන ගමන් මන් මේ මගුලෙන් අයින් වෙලා සමාජ ගත උනා

මන් තොපිලාට කියන්නෙ මේ මගුල් ජිවිතේ කරගන්න එපා

විදපන් ජිවිතේ, දත් තියන කාලෙ මස් කාපන්

ඉදල හිටලා මේකේ ලැගල ඉන්න පකයලාගේ ලේ ටිකක් පුච්චලා කොටවලා ආතල් එකක් ගනින්

[QUOTE="thaweesha, post: 24876577, member: 324417"] [b]එළකිරි මානසික රෝගියෝ Club Official![/b] [SIZE="4"]එළකිරි එකට පුළුවන් මනුස්සයෙක් දාර්ශනිකයෙක් කරන්නත් මානසික රෝගියෙක් කරන්නත්. :):) ළමයෙක් සමාජෙට වැටෙන්න ඕන කාලෙ වෙද්දී එළකිරි, ෆේස්බුක් වගේ ශෝෂල් මිඩියා වලට හිර උනාම ඒවා ඇතුලෙ ඉන්න අයට ලේසියෙන් පුළුවන් උන්ගෙ මනසට විෂබීජ දාන්න :yes::yes: ෆේස් බුක් එකේ ටිකක් ඒක කොන්ට්රෝල් එකක් තියනවා සබැජිවිතේ යාලුවෝ හිතවත් අය පමණක් දකින නිසා :dull::dull: A/L කාලෙ මම ෆේස්බුක් අතැරලා දැම්ම ලව් එක කෙළවුණ නිසා. මන් ෆේස් බුක් ගියා නම් ඒකිගේ එකවුන්ට් එක බලාගෙන හුල්ලනවා :lol::lol: ඔය කාලෙ තමා මේ එලකිරිය සෙට් උනෙ :nerd::nerd: මාර වැදගත් දාර්ශනික පෝස්ට් ගියා ඒවා ඔක්කම කියෙව්වා :cool::cool: ඒක නෙවෙයි වැඩේ :no::no: මම මගේ දුක දවස ගානෙ මේකේ දාන්න ගත්ත :shocked::shocked: පරණ පොස්ට් බලපංකො මන් දාල තියන :(:( ඔය අතරේ මන් වගේම කෙලොගෙන ඉන්න පිස්සු හු@#@ලා මට PM දානවා උන්ගේ දුකත් කියා කියා :shocked::shocked: උන්ගෙ කතා වලට මම ඉන්න තත්වය මම සාදාරනීකරණය කරන්න ගන්නවා මන් :dull::dull: මට දුකක් නෑ එතකොට මොකද උන් මට උන හැමදේටම නිදහසට කාරනා මටම හදල දෙනවා :eek::eek: ඔහොම ඉද්දි මට තේරුණා සැබෑ ලෝකේ යාළුවො එක්ක මගේ මතේ ගලපෙන්නෙත් නෑ මම සමාජෙට සාපේක්ෂව විකුර්තිව හිතන්නෙ කියල :oo::oo: ඒ දේ දැනුන ගමන් මන් මේ මගුලෙන් අයින් වෙලා සමාජ ගත උනා :):) මන් තොපිලාට කියන්නෙ මේ මගුල් ජිවිතේ කරගන්න එපා :growl::growl: විදපන් ජිවිතේ, දත් තියන කාලෙ මස් කාපන් :lol::lol: ඉදල හිටලා මේකේ ලැගල ඉන්න පකයලාගේ ලේ ටිකක් පුච්චලා කොටවලා ආතල් එකක් ගනින් :rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom