Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

එළකිරි සාමාජිකයෝ ඔක්කොටම සුභ උදෑසනක් පතනවා..

එළකිරි නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් එළකිරි යේ සාමාජික ඔබ සැම ගේ අදහස් සහ එකඟතා වෙනුවෙන් කලින් නූලේදී අපි කතා කළා.

http://www.elakiri.com/forum/showthread.php?t=1920037

ඉතින් දැනටමත් අපේ සාමාජිකයෝ කිහිප දෙනෙක් පක්ෂ නිර්මාණය කරගෙන ඒවයේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා.....

ඉතින් මේ නූල අපි නිල වශයෙන් ආරම්භ කරන්නේ එළකිරි ජනතාවට සේවය කරන්න සුදු සිතින් ඒ ආරම්භ කරන පක්ෂ අනුකුල විය යුත්තේ කොහොමද,පක්ෂයක නිල ආකෘතිය සහ ලියාපදිංචි කල යුත්තේ කොහොමද කියන කාරනා ගැන දැනුවත් භාවයක් ලබා දෙන්න.

මේ මුළු මැතිවරණ කාලය පුරාවටම මම ( ඩෝඩෝ මහත්තයා ) තමා මැතිවරණ කොමිසමේ සභාපති වෙන්නේ.

කොමිසමේ තීරණ ඉතා සාධාරණ සහ නීත්‍යානුකුල බැවින්, එය අවසන් තීරණයද වනවා.

කොමිසමේ සාමාජිකයන් වන්නේ සරා 531.

වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට.

01 - එළකිරියේ මැතිවරණයට ඉදිරිපත් විය හැක්කේ පක්ෂ 06 පමණි.ඊට අඩු වුනාට කමක් නැහැ.

( පක්ෂ වැඩි වුනහම වියදම , කාලය සහ අනවශ්‍ය ප්‍රශ්න වැඩියි.)

02 - පක්ෂයක් ලියාපදිංචි කිරීමට පහත සුදුසුකම් සහිත සාමාජිකයන් අවම 10 සිටිය යුතුයි.ඊට වැඩි වුවාට කිසිම ප්‍රශ්නයක් නැත.

_ පක්ෂ නායකයා එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙකු ( Senior member ) විය යුතු අතර. පොස්ට් 1000 + දමා තිබිය යුතුය.

( එලකිරිය තුල සක්‍රිය බව මින් බලාපොරොත්තු වේ )

_ පක්ෂ සාමාජිකයින් එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයන් ( Senior member ) විය යුතුය.

( රතු උනාට කිසිම අවුලක් නැත )

_ පක්ෂය තුල නායකයා , නියෝජ්‍ය නායකයා සහ ලේඛම් යන තනතුරු 03 අනිවාර්ය වේ. සංවිධායක, භාණ්ඩාගාරික, වැනි තනතුරු ඒ ඒ පක්ෂයට කැමති පරිදි තෝරා පත් කර ගත හැක.අනිවාර්ය නොවේ.

_ සාමාජිකයන්ව රැක ගැනීම පක්ෂයේ වගකීමකි.

_ මැතිවරණයකදී නායකයා හෝ සාමාජිකයන් වුවාට වලංගු වන්නේ එක ඡන්දයක් පමණි.

_ සාමාජිකයන්ට කැමති නම් වෙනත් පක්ෂයක් සඳහා සහයෝගය දැක්විය හැකි අතර එය පක්ෂය තුලින් ලිඛිතව ඉදිරිපත් කල යුතුය.

( අසවල් සාමාජිකයා තව දුරටත් අපට සහයෝගය නොදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් සහය දෙන බව පොස්ට් එකකින් දැනුවත් කරන්න )

03 - පක්ෂයේ නම සහ ලාංඡනය. මෙන්න මෙතැනදී සැබෑ ලෝකයේ දේශපාලන නම් හෝ ඊට ආසන්න නම් ලාංඡන තෝරා ගැනීමෙන් වලකින්න.

හැකි නම් ඒ වර්ණද මග හැර වෙනත් වර්ණ පාවිච්චි කරන්න.

( මේක ආතල් එකක් ගන්න කරන දෙයක් නිසා ඇත්ත දේශපාලන නම් ගම් පටලවාගෙන බොරුවට හිත් අමනාපකම් ඇති කර ගැනීමෙන් පලක් නැත.හැකි තරම් විනෝදාත්මක නමක්, තේමාවක් අරගන්න. )

04 - පක්ෂ වයවස්තාවන්. මේක උඹලට ඕනේ විදිහට කැමති මගුලක් දාගනිල්ලා.

05 - දේශපාලන ත්‍රෙඩ් අස්සේ හෝ කැම්පේන් වලදී අමු තිත්ත කුණුහරුප හෝ නියුඩ් පොටෝස් දාන්න එපා.රෙප් බෙදන්න හෝ කපන්න ඕනේ එකක් පුළුවන්.වලි සඳහා යම් අවස්තාවන් ඇත. ප්‍රචන්ඩක්ක්‍රියා සඳහා නීතිමය පියවර ගනු ඇත.

06 - වර්චුවල් ලෝකෙන් පිට සැබෑ ලෝකයේ තෑගී, සල්ලි, Give away, Accounts වැනි දෑ ඡන්ද කැම්පේන් වලදී භාවිතා නොකරන්න. මොකද එතකොට කිසිම සාධාරණයක් නැහැ.

එහෙම නම් මේ ත්‍රෙඩ් එක ඇතුලේ ඔබට පුළුවන් ඔබේ පක්ෂ කැම්පේන් කරන්න...ඒ වගේම කැමති විදිහට ත්‍රෙඩ් ආරම්භ කරලා කැම්පේන් කරන්න.

පක්ෂ 06 සඳහා අවස්තාව තියෙනවා.එක් අයෙක් තෝරා ගන්නා නිල ලාංඡන, වර්ණ සහ නම් අනිත් අයට තෝරා ගැනීම තහනම්.

නොවැම්බර් 22 සිකුරාදා රාත්‍රී 10 වෙද්දී ඔබේ පක්ෂ ආරම්භ කරලා ඉහත කරුණු වලට අනුකුලව සුදානම් කරගෙන ඉන්න.

එයින් පසු පක්ෂ ලියාපදිංචි කරනු නොලැබේ...

නොවැම්බර් 22 සිකුරාදා රාත්‍රී 10 වෙද්දී ලියාපදිංචි පක්ෂ එලකිරියට හඳුන්වා දීම සහ ජනාධිපතිවරණයේ දින නියමයන් සිදු කරනු ලබනවා......

[QUOTE="Dodo Mahaththaya, post: 24950099, member: 563080"] [b]එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.[/b] [B][CENTER][SIZE="3"][COLOR="Purple"]එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය. [IMG]https://i.imgur.com/OLDrRRZ.png[/IMG] එළකිරි සාමාජිකයෝ ඔක්කොටම සුභ උදෑසනක් පතනවා.. එළකිරි නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් එළකිරි යේ සාමාජික ඔබ සැම ගේ අදහස් සහ එකඟතා වෙනුවෙන් කලින් නූලේදී අපි කතා කළා. [SIZE="2"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920037"]http://www.elakiri.com/forum/showthread.php?t=1920037[/URL][/SIZE] ඉතින් දැනටමත් අපේ සාමාජිකයෝ කිහිප දෙනෙක් පක්ෂ නිර්මාණය කරගෙන ඒවයේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා..... ඉතින් මේ නූල අපි නිල වශයෙන් ආරම්භ කරන්නේ එළකිරි ජනතාවට සේවය කරන්න සුදු සිතින් ඒ ආරම්භ කරන පක්ෂ අනුකුල විය යුත්තේ කොහොමද,පක්ෂයක නිල ආකෘතිය සහ ලියාපදිංචි කල යුත්තේ කොහොමද කියන කාරනා ගැන දැනුවත් භාවයක් ලබා දෙන්න. මේ මුළු මැතිවරණ කාලය පුරාවටම මම ( ඩෝඩෝ මහත්තයා ) තමා මැතිවරණ කොමිසමේ සභාපති වෙන්නේ. [IMG]https://i.imgur.com/sBER9NZ.png[/IMG] කොමිසමේ තීරණ ඉතා සාධාරණ සහ නීත්‍යානුකුල බැවින්, එය අවසන් තීරණයද වනවා. කොමිසමේ සාමාජිකයන් වන්නේ සරා 531. [IMG]https://i.imgur.com/KIXw0vF.jpg[/IMG] වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට.[/COLOR][/SIZE] [LEFT][SIZE="5"][COLOR="DarkRed"]01 - එළකිරියේ මැතිවරණයට ඉදිරිපත් විය හැක්කේ පක්ෂ 06 පමණි.ඊට අඩු වුනාට කමක් නැහැ. ( පක්ෂ වැඩි වුනහම වියදම , කාලය සහ අනවශ්‍ය ප්‍රශ්න වැඩියි.) 02 - පක්ෂයක් ලියාපදිංචි කිරීමට පහත සුදුසුකම් සහිත සාමාජිකයන් අවම 10 සිටිය යුතුයි.ඊට වැඩි වුවාට කිසිම ප්‍රශ්නයක් නැත. [COLOR="SandyBrown"]_ පක්ෂ නායකයා එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙකු ( Senior member ) විය යුතු අතර. පොස්ට් 1000 + දමා තිබිය යුතුය. ( එලකිරිය තුල සක්‍රිය බව මින් බලාපොරොත්තු වේ ) _ පක්ෂ සාමාජිකයින් එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයන් ( Senior member ) විය යුතුය. ( රතු උනාට කිසිම අවුලක් නැත ) _ පක්ෂය තුල නායකයා , නියෝජ්‍ය නායකයා සහ ලේඛම් යන තනතුරු 03 අනිවාර්ය වේ. සංවිධායක, භාණ්ඩාගාරික, වැනි තනතුරු ඒ ඒ පක්ෂයට කැමති පරිදි තෝරා පත් කර ගත හැක.අනිවාර්ය නොවේ. _ සාමාජිකයන්ව රැක ගැනීම පක්ෂයේ වගකීමකි. _ මැතිවරණයකදී නායකයා හෝ සාමාජිකයන් වුවාට වලංගු වන්නේ එක ඡන්දයක් පමණි. _ සාමාජිකයන්ට කැමති නම් වෙනත් පක්ෂයක් සඳහා සහයෝගය දැක්විය හැකි අතර එය පක්ෂය තුලින් ලිඛිතව ඉදිරිපත් කල යුතුය. ( අසවල් සාමාජිකයා තව දුරටත් අපට සහයෝගය නොදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් සහය දෙන බව පොස්ට් එකකින් දැනුවත් කරන්න )[/COLOR] 03 - පක්ෂයේ නම සහ ලාංඡනය. මෙන්න මෙතැනදී සැබෑ ලෝකයේ දේශපාලන නම් හෝ ඊට ආසන්න නම් ලාංඡන තෝරා ගැනීමෙන් වලකින්න. හැකි නම් ඒ වර්ණද මග හැර වෙනත් වර්ණ පාවිච්චි කරන්න. ( මේක ආතල් එකක් ගන්න කරන දෙයක් නිසා ඇත්ත දේශපාලන නම් ගම් පටලවාගෙන බොරුවට හිත් අමනාපකම් ඇති කර ගැනීමෙන් පලක් නැත.හැකි තරම් විනෝදාත්මක නමක්, තේමාවක් අරගන්න. ) 04 - පක්ෂ වයවස්තාවන්. මේක උඹලට ඕනේ විදිහට කැමති මගුලක් දාගනිල්ලා. 05 - දේශපාලන ත්‍රෙඩ් අස්සේ හෝ කැම්පේන් වලදී අමු තිත්ත කුණුහරුප හෝ නියුඩ් පොටෝස් දාන්න එපා.රෙප් බෙදන්න හෝ කපන්න ඕනේ එකක් පුළුවන්.වලි සඳහා යම් අවස්තාවන් ඇත. ප්‍රචන්ඩක්ක්‍රියා සඳහා නීතිමය පියවර ගනු ඇත. 06 - වර්චුවල් ලෝකෙන් පිට සැබෑ ලෝකයේ තෑගී, සල්ලි, Give away, Accounts වැනි දෑ ඡන්ද කැම්පේන් වලදී භාවිතා නොකරන්න. මොකද එතකොට කිසිම සාධාරණයක් නැහැ. [/COLOR][/SIZE][/LEFT] [COLOR="purple"][SIZE="3"]එහෙම නම් මේ ත්‍රෙඩ් එක ඇතුලේ ඔබට පුළුවන් ඔබේ පක්ෂ කැම්පේන් කරන්න...ඒ වගේම කැමති විදිහට ත්‍රෙඩ් ආරම්භ කරලා කැම්පේන් කරන්න. පක්ෂ 06 සඳහා අවස්තාව තියෙනවා.එක් අයෙක් තෝරා ගන්නා නිල ලාංඡන, වර්ණ සහ නම් අනිත් අයට තෝරා ගැනීම තහනම්. නොවැම්බර් 22 සිකුරාදා රාත්‍රී 10 වෙද්දී ඔබේ පක්ෂ ආරම්භ කරලා ඉහත කරුණු වලට අනුකුලව සුදානම් කරගෙන ඉන්න. එයින් පසු පක්ෂ ලියාපදිංචි කරනු නොලැබේ... නොවැම්බර් 22 සිකුරාදා රාත්‍රී 10 වෙද්දී ලියාපදිංචි පක්ෂ එලකිරියට හඳුන්වා දීම සහ ජනාධිපතිවරණයේ දින නියමයන් සිදු කරනු ලබනවා......[/SIZE][/COLOR] [/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom