Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි මැම්බර චරිතාපදාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kash123 - නිතර දුක සැප විමසන කොල්ලෙකි. බයිසිකල් පිස්සෙකි

චාලිරොක්ස්- ආතල් පොරකි. මල පන්නවිට කුණුහරප වපුරයි. හැංගිලා වගේ ඉදි හෙල්පුක් ඉල්ලුවිට කොහොඉම හරි කරයි

නැකතා- නැකත් ගැන මගේ විෂව්ශයක් නැතත් නැකතා විෂවාශ කරමි. ජෝතිෂ්‍ය සම්බන්ද කෙලපමිනියෙකි. ත්‍රෙඩ් වලදී බොහෝ උදව් කරයි

චමාලි2009- කොල්ලකේ වැනි එළකිරි හදවතක් ඇති කෙල්ලෙකි. හෙලුප් එකෙක් ඉල්ලුවිට බෙල්ල ගහල ගියත් කරදෙයි. ගොන් මෝඩ පාට් ද එමටය. සමස්ත්යෙක් වශයෙන් ගත කල හොද මිතිරියකි

රාශි ඉරෝෂ් හා කියුට් බේබි - මේ ජෝඩුව සමග මම වැඩි පුර හිතවත්කම්පා නැතත්. මා සනීප වී සිටියදී බොහෝවිට මගේ සැප දුක සොයාබලු ජෝඩුවකි.

බ්ලැක්ලිස්ට් මෙම්බර් - එල කොල්ල්කි ., සාමානයෙන් වැඩි බජනයක් නැත රේඩියෝ කිරීමේදී අපට සැහෙන බැකප් එකක් දෙයි. මලපනින චරිතයකි

රන්දික මෙන්ඩිස්- දුර දිග කලපනා කරන කොල්ලෙකි. බට්ටෙකු උවත් ප්‍රශ්නයක් දෙස විවිද කෝණවලින් බලා පැහැදිලිකල හැකිය. කොරියන් පිස්සුවක් ඇත. ඒ ගැන කනගාටුය

හෂාන් දිස්- වැඩි කතා නැත. අල්ල ගැනීම හරිම අමාරුය. අවංක පුද්ගලයෙකි

ගයාන් කුවේට්- මහින්ද මතදාරියෙකි. හින් නුලෙන් කට්ටිය බයිට් කිරීමට හපනෙකි. මහින්දගේ කුවේට් නියෝජිතයා මොහුය. එළකිරියේ වැඩිම ෆෙක් ප්‍රමාණයක් ඇත්තේ මොහුට කියනු ලැබේ. ඒ කෙසේද කියතොත් අලුතින් සදු එළකිරි ගිණුමකට මොහුගේ ෆෙක් වලින් 5% බාවිතා කල රේප් දුනහොත් කොටු එකොළහම පුරවාගත හැක. රිද්සුන විට කුණු හරපෙන් බනි. එලකිරියට අවශ්‍ය ළමයෙකි.

ඉසුරු එකා- රනිල් වාදිකි. ජෝබ කරන නිසා දැන් පෙන්න නැත හිත හොදය

යු මේක් මි සික් - එල කොල්ල්කි ටිකක් මල පනි ඉන්නේ රටය. මතවාදී සිද්දි වලදී හොද සහයක් දෙන්නකි

දිනුක රුක්ශාන- කිලෝ 50 වත් බර නැති කහුට්ටේකි. දෙන්නේ ලොකු ටෝක්ස්ය. කිසිම වැඩකට නැති එකෙකි. ලේ දෙන්න ගොස් නොන්ඩි වහ බිමට ගියේය

hacker t- n haker T කියලා දාගත්තට මු දන්නේ ක්‍රිකට් ගහන්න පමණය. හැකින් මෙලෝ දෙයක් නොදනී. හිත හොද කොල්ල්කි. බුටක් කා නයන් අඩමින් සිට දැන් පොඩ්ඩක් බිසී වී ඇත.

චරිත 84- වචාලයට සමනවචනයක් ඇහුවොත් පැවසිය හැක්කේ චරිත්84 කියා පමණි. " හ් " යන්න මුගේ පෙකිනි වලේ පැටලී ඇත. හොද වැරැද්දේ කිපෙන වැරැද්ද නොයිවසන කොල්ල්කි

මනෝ- හිත හොද කොල්ල්කි. සිංහලයා ගැන කැක්කුමක් ඇති කොල්ල්කි. අපද ඒ ගැන උනන්දු කරවයි

[QUOTE="maxboysl, post: 19470677, member: 346679"] kash123 - නිතර දුක සැප විමසන කොල්ලෙකි. බයිසිකල් පිස්සෙකි චාලිරොක්ස්- ආතල් පොරකි. මල පන්නවිට කුණුහරප වපුරයි. හැංගිලා වගේ ඉදි හෙල්පුක් ඉල්ලුවිට කොහොඉම හරි කරයි නැකතා- නැකත් ගැන මගේ විෂව්ශයක් නැතත් නැකතා විෂවාශ කරමි. ජෝතිෂ්‍ය සම්බන්ද කෙලපමිනියෙකි. ත්‍රෙඩ් වලදී බොහෝ උදව් කරයි චමාලි2009- කොල්ලකේ වැනි එළකිරි හදවතක් ඇති කෙල්ලෙකි. හෙලුප් එකෙක් ඉල්ලුවිට බෙල්ල ගහල ගියත් කරදෙයි. ගොන් මෝඩ පාට් ද එමටය. සමස්ත්යෙක් වශයෙන් ගත කල හොද මිතිරියකි රාශි ඉරෝෂ් හා කියුට් බේබි - මේ ජෝඩුව සමග මම වැඩි පුර හිතවත්කම්පා නැතත්. මා සනීප වී සිටියදී බොහෝවිට මගේ සැප දුක සොයාබලු ජෝඩුවකි. බ්ලැක්ලිස්ට් මෙම්බර් - එල කොල්ල්කි ., සාමානයෙන් වැඩි බජනයක් නැත රේඩියෝ කිරීමේදී අපට සැහෙන බැකප් එකක් දෙයි. මලපනින චරිතයකි රන්දික මෙන්ඩිස්- දුර දිග කලපනා කරන කොල්ලෙකි. බට්ටෙකු උවත් ප්‍රශ්නයක් දෙස විවිද කෝණවලින් බලා පැහැදිලිකල හැකිය. කොරියන් පිස්සුවක් ඇත. ඒ ගැන කනගාටුය හෂාන් දිස්- වැඩි කතා නැත. අල්ල ගැනීම හරිම අමාරුය. අවංක පුද්ගලයෙකි ගයාන් කුවේට්- මහින්ද මතදාරියෙකි. හින් නුලෙන් කට්ටිය බයිට් කිරීමට හපනෙකි. මහින්දගේ කුවේට් නියෝජිතයා මොහුය. එළකිරියේ වැඩිම ෆෙක් ප්‍රමාණයක් ඇත්තේ මොහුට කියනු ලැබේ. ඒ කෙසේද කියතොත් අලුතින් සදු එළකිරි ගිණුමකට මොහුගේ ෆෙක් වලින් 5% බාවිතා කල රේප් දුනහොත් කොටු එකොළහම පුරවාගත හැක. රිද්සුන විට කුණු හරපෙන් බනි. එලකිරියට අවශ්‍ය ළමයෙකි. ඉසුරු එකා- රනිල් වාදිකි. ජෝබ කරන නිසා දැන් පෙන්න නැත හිත හොදය යු මේක් මි සික් - එල කොල්ල්කි ටිකක් මල පනි ඉන්නේ රටය. මතවාදී සිද්දි වලදී හොද සහයක් දෙන්නකි දිනුක රුක්ශාන- කිලෝ 50 වත් බර නැති කහුට්ටේකි. දෙන්නේ ලොකු ටෝක්ස්ය. කිසිම වැඩකට නැති එකෙකි. ලේ දෙන්න ගොස් නොන්ඩි වහ බිමට ගියේය hacker t- n haker T කියලා දාගත්තට මු දන්නේ ක්‍රිකට් ගහන්න පමණය. හැකින් මෙලෝ දෙයක් නොදනී. හිත හොද කොල්ල්කි. බුටක් කා නයන් අඩමින් සිට දැන් පොඩ්ඩක් බිසී වී ඇත. චරිත 84- වචාලයට සමනවචනයක් ඇහුවොත් පැවසිය හැක්කේ චරිත්84 කියා පමණි. " හ් " යන්න මුගේ පෙකිනි වලේ පැටලී ඇත. හොද වැරැද්දේ කිපෙන වැරැද්ද නොයිවසන කොල්ල්කි මනෝ- හිත හොද කොල්ල්කි. සිංහලයා ගැන කැක්කුමක් ඇති කොල්ල්කි. අපද ඒ ගැන උනන්දු කරවයි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom