Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2

ධාතු මන්ධිරය ගොඩ නැගීමට ආධාරකළ සියලු දෙනාටම පළමුව පිං අනුමෝදම් කරමි.පන්සල සම්බන්දයෙන් කිසිම තොරතුරක් නැ කියල කවුරුහරි හිතාගෙන හිටිය හෝ නැත්නම් මේක online හොරකමක්වත්ද කියල කවුරුහරි හිතාගෙන හිටියනම් , ඒ සියලුම දෙනාගේ දැනගැනීම පිණිස තමයි මේ නුල දන්නේ ඔන්.

ධාතු මන්ධිරයේ වැඩකටයුතු දැන් සැහෙන්ඩ නිම කරලා තියෙන්නේ , මම ඔන්න පින්තුර ටිකක් පහලින් දානවා, ලබන සතියේ (ජූලි 8) ධාතුන් වහන්සේලා උත්සවත්ශ්‍රීයෙන් ධාතු මන්ධිරය වෙත වැඩම කරවනවා, සර්ව රාත්‍රික පිරිත් දේශණයක් සමග පසුදින මහා සංඝරත්නය උදෙසා දන් පිරිනැමීමක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා . දින 3ක් (8,9,10) පුරාවට රාත්‍රීයට දන්සැල් (මයියොක්කා,කොස් සහ බත්) පැවැත්වීමටත් අදහස් කරගෙන ඉන්නවා.

ලොකු හාමුදුරුවෝ දහසක් බාධක මධ්‍යයේ, ලොකු කට්ටක් කාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ගෝල බසුන්නැහෙලට ගෙවන්ඩ සල්ලි අමාරුකම් නිසා ලොකු හාමුදුරුවෝ තමයි උදේ ඉඳන් රෑ වෙනකම් අත්උදවු දෙන්නේ. ඒ වගේම ආධාර එකතු කරන්ඩ යන්නෙත් ලොකු හාමුදුරුවෝම තමයි ඉතින් .

ධාතු මන්ධිරයට බුදු පිළිම වහන්සේ නමක් පුජා කරලා තියනවා,අඩුපාඩු වශයෙන් ගත්තහම ආලෝක කරන කටයුතු, ධාතු මන්ධිරයේ වර්ණ ආලේපන කටයුතු සහ අනෙකුත් අලංකරණ කටයුතු අවසන් කිරීමට තියනවා.

හැකියාවක් තියනවනම් පුළු පුලුවන් විදිහට ආධාර කරන්න.රටේ බහුතරයක් පිරිසකට මේවෙලාවේ කරදරයි කියල දන්නවා. එත් උබල ඔය බොන ඇඟට වැඩක් නැති සිගරට් එකක සල්ලි හෝ අරක්කු ෂොට් එකක සල්ලි ටික උනත් කමක් නැ මේකට ආධාර කරපල්ලා, මේ ආත්මේ වැලේ වැල් නැතුව ඉන්නවනම් ලබන ආත්මේ හරි මීට වඩා හොඳ ආත්මයක් ලැබෙන්ඩ කියල හිතාගෙන පුළුවන් ප්‍රමනයෙන් ආධාර කරන්ඩ .

මෙතනින් පරණ link එකට

http://www.elakiri.com/forum/showthread.php?t=1715003

[QUOTE="MANUKB2001, post: 20361897, member: 23312"] [b]එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2[/b] [COLOR="SeaGreen"][SIZE="3"]ධාතු මන්ධිරය ගොඩ නැගීමට ආධාරකළ සියලු දෙනාටම පළමුව පිං අනුමෝදම් කරමි.පන්සල සම්බන්දයෙන් කිසිම තොරතුරක් නැ කියල කවුරුහරි හිතාගෙන හිටිය හෝ නැත්නම් මේක online හොරකමක්වත්ද කියල කවුරුහරි හිතාගෙන හිටියනම් , ඒ සියලුම දෙනාගේ දැනගැනීම පිණිස තමයි මේ නුල දන්නේ ඔන්. ධාතු මන්ධිරයේ වැඩකටයුතු දැන් සැහෙන්ඩ නිම කරලා තියෙන්නේ , මම ඔන්න පින්තුර ටිකක් පහලින් දානවා, ලබන සතියේ (ජූලි 8) ධාතුන් වහන්සේලා උත්සවත්ශ්‍රීයෙන් ධාතු මන්ධිරය වෙත වැඩම කරවනවා, සර්ව රාත්‍රික පිරිත් දේශණයක් සමග පසුදින මහා සංඝරත්නය උදෙසා දන් පිරිනැමීමක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා . දින 3ක් (8,9,10) පුරාවට රාත්‍රීයට දන්සැල් (මයියොක්කා,කොස් සහ බත්) පැවැත්වීමටත් අදහස් කරගෙන ඉන්නවා. ලොකු හාමුදුරුවෝ දහසක් බාධක මධ්‍යයේ, ලොකු කට්ටක් කාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ගෝල බසුන්නැහෙලට ගෙවන්ඩ සල්ලි අමාරුකම් නිසා ලොකු හාමුදුරුවෝ තමයි උදේ ඉඳන් රෑ වෙනකම් අත්උදවු දෙන්නේ. ඒ වගේම ආධාර එකතු කරන්ඩ යන්නෙත් ලොකු හාමුදුරුවෝම තමයි ඉතින් . ධාතු මන්ධිරයට බුදු පිළිම වහන්සේ නමක් පුජා කරලා තියනවා,අඩුපාඩු වශයෙන් ගත්තහම ආලෝක කරන කටයුතු, ධාතු මන්ධිරයේ වර්ණ ආලේපන කටයුතු සහ අනෙකුත් අලංකරණ කටයුතු අවසන් කිරීමට තියනවා. හැකියාවක් තියනවනම් පුළු පුලුවන් විදිහට ආධාර කරන්න.රටේ බහුතරයක් පිරිසකට මේවෙලාවේ කරදරයි කියල දන්නවා. එත් උබල ඔය බොන ඇඟට වැඩක් නැති සිගරට් එකක සල්ලි හෝ අරක්කු ෂොට් එකක සල්ලි ටික උනත් කමක් නැ මේකට ආධාර කරපල්ලා, මේ ආත්මේ වැලේ වැල් නැතුව ඉන්නවනම් ලබන ආත්මේ හරි මීට වඩා හොඳ ආත්මයක් ලැබෙන්ඩ කියල හිතාගෙන පුළුවන් ප්‍රමනයෙන් ආධාර කරන්ඩ . මෙතනින් පරණ link එකට [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1715003"]http://www.elakiri.com/forum/showthread.php?t=1715003[/URL] [IMG]https://1.bp.blogspot.com/-AX7j5w1raQI/V3jZO4OdzuI/AAAAAAAAAjU/1TWjVL1D7_QVWsS4pc-AsNt1CJHCenOcwCLcB/s400/20160616_171829.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-DX7twjK1M4Q/V3jZJnf5toI/AAAAAAAAAjQ/ArYLuNMzMyA88dPVi7RACFjPpx_Fc7KIwCLcB/s400/20160616_171907.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-As97CBLAi4E/V3jZO8Pz_tI/AAAAAAAAAjY/KsJgS_HZyxEkkbksRutEUpMw9CILFIa0wCLcB/s400/20160616_172140%2B%25281%2529.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-7xbyv076nqo/V3jaW8jKurI/AAAAAAAAAjg/GLOIvRAyOowhIb_H3lm8wEcq20PeVE3yQCLcB/s400/20160616_172152.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-SyHn2BoCpZ4/V3jagDZL-FI/AAAAAAAAAjk/QIgAgT9xzrQcKbmIJbq97MNycCMVaOLzACLcB/s400/20160616_172308.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom