Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි සමජවාදී පක්ෂය - කාර්යාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ වල මතය/ප්‍රතිපත්ති නිවැරදිව එලකිරිවාසින් වෙත ඉදිරිපත්වී නොතිබීම විශාල අඩුපාඩුවක් බව සංවිධායක මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. ඒ සඳහා විසඳුමක් ලෙස පහත ප්‍රශ්නාවලියට ඔබගේ පිළිතුරු ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිමු. එය වඩා පලදායි සංවාදයක් මේ මැතිවරණය තුලින් එලකිරිය තුල ආරම්භ කිරීමට සහ පක්ෂ අතර මතවාදී ගැටුමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. ප්‍රතිපත්ති ප්‍රකාශන පිළියෙළ කිරීමට නායකයින්ට වැයවන කාල/ශ්‍රමය අවම කරනු සඳහා මෙම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු මුලික ප්‍රතිපත්ති ප්රකාශනය ලෙස මැතිවරණ කොමිසම සලකනු ලැබේ.

දී ඇති එක පිළිතුරක් තෝරාගැනීමට හෝ ඔබේ වෙනත් අදහසක් ඇත්නම් එක වාක්‍යකින් ඉදිරිපත් කිරීමට පුළුවන. නායකයාගේ පිළිතුර පමණක් පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස බාරගනු ලැබේ.

(1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.

බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, විනෝදාස්වාදය සඳහා එම ත්‍රෙඩ් උපකාරී වේ. ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ත මතයක් දරන්නෙමු.

ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

(2) ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

බහුතර සිංහල සාමාජිකයින් දැනුවත් කිරීමට එම ත්‍රෙඩ් උපකාරී වේ.

ඕනෑම අදහසක් එලකිරිය තුල ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

(3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

ඕනෑම ආගමක් අපහාසයෙන්/උපහාසයෙන් තොර තාර්කික විවේචනයට එළකිරි අවකාශය විවෘත විය යුතුය.

ඕනෑම අදහසක් එලකිරිය තුල විවේචනය කිරීමේ නිදහසට ගරු කරන අතර ආගමික මත සඳහා කිසිදු විශේෂයක් දැක්විය යුතු නොවේ.

(4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

දේශපාලනික කාරනා සාකච්චා කිරීම එලකිරිවාසින් අතර අසමගිය ඇතිවීමට හේතුවන නිසා එවැනි ත්‍රෙඩ් වහාම තහනම් කල යුතුය.

අපහාසයෙන්/උපහාසයෙන් තොර දේශපාලනික සංවාද එළකිරිය තුල සිදුවිය යුතුය.

ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

(5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.
නිර්නාමිකව -රෙප් ලබාදීම සහ ඒ සමග නිර්නාමික අදහස් දැක්වීම් සම්පුර්ණයෙන්ම අවහිර කල යුතුය.

නිර්නාමික නොවන තත්වයක් තුල -රෙප් ලබාදීමට සාමාජිකයින් අධයිර්යමත් වනු ඇති අතර එය රෙප් සංකල්පයේ මුලික අරමුණට බාධාවක් විය හැක.

ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු. ඒ සඳහා සිමා අවශ්‍ය නැත.

(6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග යාවත්කාලින නොවීම.
එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

අනිකුත් වෙබ් අඩවි සමග තරඟකාරීව රැඳී සිටීමට නව තාක්ෂණයෙන් යාවත්කාලින වීම අත්‍යවශ්‍ය නමුත් වර්තමාන තත්වයෙහි විශාල අඩුපාඩුවක් නොදකිමු..

එලකිරිය වර්තමානයේ ඉතා පසුගාමී තත්වයක ඇති අතර, මේ තත්වයෙන් තවදුරටත් ඉදිරියට යාම එළකිරි අඩවියේ පරිහානියට හේතු වනු ඇත.

(7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.
සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

නිර්නාමිකව අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට ව්‍යාජ ගිණුමක් පාවිච්චි කිරීම වරදක් නැත.

ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

(8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.

බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, එවැනි වචන ව්‍යංගාර්ථයෙන් හෝ තරු සලකුණු සමග භාවිතය වරදක් නොවේ.

ඕනෑම අදහසක් එලකිරිය තුල සභ්‍ය හෝ අසභ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

විශේෂ සහ වැදගත්ම ප්රශ්නය

අවශ්‍ය සම්පත් සහ බලතල ඔබට ඇතැයි උපකල්පනය කරමින්, එලකිරිය සහ එහි සාමාජිකයින්ගේ යහපත උදෙසා අනාගතයේදී ඔබ පක්ෂය බලයට පත්වූ විට ගන්නා ක්‍රියාමාර්ග (උපරිම තුනක්, එකකට එක වාක්‍ය බැගින්), ඉටු නොවන චන්ද පොරොන්දු ලෙස

(ඉහත ප්‍රශ්නාවලියේදී දැක්වූ කරුණු නැවත පොරොන්දු ලෙස ඉදිරිපත්කිරිමෙන් වලකින්න)

[QUOTE="LazyLizard, post: 20731464, member: 546449"] [SIZE="4"][B]එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ වල මතය/ප්‍රතිපත්ති නිවැරදිව එලකිරිවාසින් වෙත ඉදිරිපත්වී නොතිබීම විශාල අඩුපාඩුවක් බව සංවිධායක මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. ඒ සඳහා විසඳුමක් ලෙස පහත ප්‍රශ්නාවලියට ඔබගේ පිළිතුරු ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිමු. එය වඩා පලදායි සංවාදයක් මේ මැතිවරණය තුලින් එලකිරිය තුල ආරම්භ කිරීමට සහ පක්ෂ අතර මතවාදී ගැටුමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. ප්‍රතිපත්ති ප්‍රකාශන පිළියෙළ කිරීමට නායකයින්ට වැයවන කාල/ශ්‍රමය අවම කරනු සඳහා මෙම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු මුලික ප්‍රතිපත්ති ප්රකාශනය ලෙස මැතිවරණ කොමිසම සලකනු ලැබේ. [COLOR="Red"]දී ඇති එක පිළිතුරක් තෝරාගැනීමට හෝ ඔබේ වෙනත් අදහසක් ඇත්නම් [U]එක වාක්‍යකින්[/U] ඉදිරිපත් කිරීමට පුළුවන. නායකයාගේ පිළිතුර පමණක් පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස බාරගනු ලැබේ. [/COLOR][/B][COLOR="Red"][/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"](1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ? [/SIZE][/COLOR] [INDENT][SIZE="3"]සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය. බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, විනෝදාස්වාදය සඳහා එම ත්‍රෙඩ් උපකාරී වේ. ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ත මතයක් දරන්නෙමු. ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.[/SIZE][/INDENT] [COLOR="DarkRed"][SIZE="4"](2) ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ? [/SIZE][/COLOR] [INDENT][SIZE="3"]කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය. බහුතර සිංහල සාමාජිකයින් දැනුවත් කිරීමට එම ත්‍රෙඩ් උපකාරී වේ. ඕනෑම අදහසක් එලකිරිය තුල ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.[/SIZE][/INDENT] [COLOR="darkred"][SIZE="4"](3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?[/SIZE] [/COLOR] [SIZE="3"][INDENT]ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු. ඕනෑම ආගමක් අපහාසයෙන්/උපහාසයෙන් තොර තාර්කික විවේචනයට එළකිරි අවකාශය විවෘත විය යුතුය. ඕනෑම අදහසක් එලකිරිය තුල විවේචනය කිරීමේ නිදහසට ගරු කරන අතර ආගමික මත සඳහා කිසිදු විශේෂයක් දැක්විය යුතු නොවේ.[/INDENT][/SIZE] [COLOR="darkred"][SIZE="4"](4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?[/SIZE] [/COLOR] [SIZE="3"][INDENT]දේශපාලනික කාරනා සාකච්චා කිරීම එලකිරිවාසින් අතර අසමගිය ඇතිවීමට හේතුවන නිසා එවැනි ත්‍රෙඩ් වහාම තහනම් කල යුතුය. අපහාසයෙන්/උපහාසයෙන් තොර දේශපාලනික සංවාද එළකිරිය තුල සිදුවිය යුතුය. ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.[/INDENT][/SIZE] [COLOR="darkred"][SIZE="4"](5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.[/SIZE][/COLOR][SIZE="3"][INDENT]නිර්නාමිකව -රෙප් ලබාදීම සහ ඒ සමග නිර්නාමික අදහස් දැක්වීම් සම්පුර්ණයෙන්ම අවහිර කල යුතුය. නිර්නාමික නොවන තත්වයක් තුල -රෙප් ලබාදීමට සාමාජිකයින් අධයිර්යමත් වනු ඇති අතර එය රෙප් සංකල්පයේ මුලික අරමුණට බාධාවක් විය හැක. ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු. ඒ සඳහා සිමා අවශ්‍ය නැත.[/INDENT][/SIZE] [COLOR="darkred"][SIZE="4"](6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග යාවත්කාලින නොවීම.[/SIZE][/COLOR][SIZE="3"][INDENT]එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ. අනිකුත් වෙබ් අඩවි සමග තරඟකාරීව රැඳී සිටීමට නව තාක්ෂණයෙන් යාවත්කාලින වීම අත්‍යවශ්‍ය නමුත් වර්තමාන තත්වයෙහි විශාල අඩුපාඩුවක් නොදකිමු.. එලකිරිය වර්තමානයේ ඉතා පසුගාමී තත්වයක ඇති අතර, මේ තත්වයෙන් තවදුරටත් ඉදිරියට යාම එළකිරි අඩවියේ පරිහානියට හේතු වනු ඇත.[/INDENT][/SIZE] [COLOR="darkred"][SIZE="4"](7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.[/SIZE][/COLOR][SIZE="3"][INDENT]සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය. නිර්නාමිකව අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට ව්‍යාජ ගිණුමක් පාවිච්චි කිරීම වරදක් නැත. ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.[/INDENT][/SIZE] [COLOR="darkred"][SIZE="4"](8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.[/SIZE][/COLOR] [INDENT][SIZE="3"]සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය. බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, එවැනි වචන ව්‍යංගාර්ථයෙන් හෝ තරු සලකුණු සමග භාවිතය වරදක් නොවේ. ඕනෑම අදහසක් එලකිරිය තුල සභ්‍ය හෝ අසභ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.[/SIZE][/INDENT] [COLOR="Red"][B][SIZE="4"]විශේෂ සහ වැදගත්ම ප්රශ්නය[/SIZE] [/B][/COLOR] [SIZE="4"]අවශ්‍ය සම්පත් සහ බලතල ඔබට ඇතැයි උපකල්පනය කරමින්, එලකිරිය සහ එහි සාමාජිකයින්ගේ යහපත උදෙසා අනාගතයේදී ඔබ පක්ෂය බලයට පත්වූ විට ගන්නා ක්‍රියාමාර්ග (උපරිම තුනක්, එකකට එක වාක්‍ය බැගින්), ඉටු නොවන චන්ද පොරොන්දු ලෙස :P [/SIZE] (ඉහත ප්‍රශ්නාවලියේදී දැක්වූ කරුණු නැවත පොරොන්දු ලෙස ඉදිරිපත්කිරිමෙන් වලකින්න) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom