Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් සම්මානයක් ලැබිල... බොහෝම සන්තෝසයි!!!

මුලින්ම මම ඒ සම්මානය මගේ ගුරුහාමුදුරුවොන්ට පූජා කරනවා!!! උන්වහන්සේ ඒක අපි හැමෝම වෙනුවෙන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට පූජා කරාවි!!!

ඉතින්... 'සමන්ත567' මාව මේ චන්දය ගැන කල දැනුවත් කිරීම නිසයි මාත් මේ කතන්දරේ ගැන දැනගත්තේ. (මේ thread එක ගැන නම් කවුරුවත් කිව්වේ නැහැ... නිකම් 'ඉවට' බැලුවේ!) කොහොම හරි, ඔයාලගේ වැඩේ ගැන මටත් හරි සන්තෝසයි!!! ඒවගේම දායක වෙච්ච හැමෝටම ස්තුතියි!! මගෙනුත් හැමෝටම උණුසුම් සුබපැතුම්!!!

ඇත්තටම දැන් තමයි තේරෙන්නේ EK members ල ගොඩ දෙනෙක් යාලුවෝ, යෙහෙළියෝ බව!! මම ඔය කිසිදෙයක් දැනගෙන නෙවෙයි EK එකට ආවේ. මට නම් යාලුවෝ හරී අඩුයි... යෙහෙළියෝ නෑ. මම හුඟාක්ම තනියෙන් ඉන්න කෙනෙක්... මෙහෙට ආවෙත් යාලු යෙහෙළියෝ හදාගන්න නෙවෙයි. ඒත් ආවට පස්සෙ friendship requests නම් ගොඩාක් ලැබුණ... ඒත් මේ වෙනකම් මම ඒවා accept කලේ නැහැ. ම්ම්... දැන් හිතෙනවා කට්ටියගෙම යාලුවෙක් උනා නම් තවත් හොඳයි කියල! ඉතින් කැමති කැමති අය request එවන්න මම accept කරන්නම්!!

පොළවෙන් 'බොරතෙල්' හැටියට මතුපිටට ගන්න තෙල්, පස්සෙ petral, diesel, ලාම්පු තෙල් කියල එක එක ඒවාට වෙන් කලාට, එකම ස්වභාවික සංසිද්ධියක් හන්ද උපදින මනුස්සයෝ, ඉපදුනාට පස්සෙ, ජාති ආගම් හැටියට බෙදෙන එක ලෝක ලෙඩක්!!! අපිට මුළු ලෝකෙම හදන එක කීයටවත් කරන්න බැහැ!! ඒත් කල්‍යාණ මිත්‍රයෝ හැටියට අපි අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්!! මාත් ඇහැට, කණට පේන විදියට අමුතු සතෙක් නෙවෙයි!! ඒත් ඊට වඩා ගොඩාක් ගැඹුරු, බරපතල කාරනාවකින් සුවිශේෂ කෙනෙක් වෙන්න තරමට වාසනාවක් තිබුණු කෙනෙක්!!

ඉතින්, මම උදව් කරන්නම් පුළු පුළුවන් හැමෝටම, තම තමන්ට යහපතක් කරගන්න!! EK එකට ආවෙත් ඒ බලාපොරොත්තුවෙන්!! මම කතාකරන මාතෘකාව හැමෝටම වැදගත්... ඒකට ජාති, ආගම් බෙදීම් මොකුත් නැහැ!! පොදුවේ මනුස්සයන්ට, 'බොරතෙල්' වලට තියන මාතෘකාවක්!! හැබැයි බුද්ධිමත්, නිහතමානී, අවිහිංසක උදවියට තමයි හරියටම ගැලපෙන්නේ!!! එහෙම අය ගොඩ දෙනෙක් ඉන්නවා නේ... නේද?? අන්න එයාල මම දාන threads බලන්න. දැන් කරගෙන යන ''මම' ඉන්නේ කොහෙද' කියන thread එකේ හැමෝටම වැදගත් කරුණු ගොඩාක් දාන්න ඉන්නේ.

[QUOTE="Damith Kariyawasam, post: 10122158, member: 31903"] [SIZE="5"][COLOR="Blue"]මටත් සම්මානයක් ලැබිල... බොහෝම සන්තෝසයි!!![/COLOR][/SIZE] [SIZE="6"][COLOR="green"]මුලින්ම මම ඒ සම්මානය මගේ ගුරුහාමුදුරුවොන්ට පූජා කරනවා!!! උන්වහන්සේ ඒක අපි හැමෝම වෙනුවෙන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට පූජා කරාවි!!![/COLOR][/SIZE] [SIZE="4"]ඉතින්... 'සමන්ත567' මාව මේ චන්දය ගැන කල දැනුවත් කිරීම නිසයි මාත් මේ කතන්දරේ ගැන දැනගත්තේ. (මේ thread එක ගැන නම් කවුරුවත් කිව්වේ නැහැ... නිකම් 'ඉවට' බැලුවේ!) කොහොම හරි, [COLOR="DarkOrange"]ඔයාලගේ වැඩේ ගැන මටත් හරි සන්තෝසයි!!! ඒවගේම දායක වෙච්ච හැමෝටම ස්තුතියි!! මගෙනුත් හැමෝටම උණුසුම් සුබපැතුම්!!![/COLOR] ඇත්තටම දැන් තමයි තේරෙන්නේ EK members ල ගොඩ දෙනෙක් යාලුවෝ, යෙහෙළියෝ බව!! මම ඔය කිසිදෙයක් දැනගෙන නෙවෙයි EK එකට ආවේ. මට නම් යාලුවෝ හරී අඩුයි... යෙහෙළියෝ නෑ. මම හුඟාක්ම තනියෙන් ඉන්න කෙනෙක්... මෙහෙට ආවෙත් යාලු යෙහෙළියෝ හදාගන්න නෙවෙයි. ඒත් ආවට පස්සෙ friendship requests නම් ගොඩාක් ලැබුණ... ඒත් මේ වෙනකම් මම ඒවා accept කලේ නැහැ. ම්ම්... දැන් හිතෙනවා කට්ටියගෙම යාලුවෙක් උනා නම් තවත් හොඳයි කියල! ඉතින් කැමති කැමති අය request එවන්න මම accept කරන්නම්!! [COLOR="Red"]පොළවෙන් 'බොරතෙල්' හැටියට මතුපිටට ගන්න තෙල්, පස්සෙ petral, diesel, ලාම්පු තෙල් කියල එක එක ඒවාට වෙන් කලාට, එකම ස්වභාවික සංසිද්ධියක් හන්ද උපදින මනුස්සයෝ, ඉපදුනාට පස්සෙ, ජාති ආගම් හැටියට බෙදෙන එක ලෝක ලෙඩක්!!![/COLOR] අපිට මුළු ලෝකෙම හදන එක කීයටවත් කරන්න බැහැ!! ඒත් කල්‍යාණ මිත්‍රයෝ හැටියට අපි අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්!! මාත් ඇහැට, කණට පේන විදියට අමුතු සතෙක් නෙවෙයි!! ඒත් ඊට වඩා ගොඩාක් ගැඹුරු, බරපතල කාරනාවකින් සුවිශේෂ කෙනෙක් වෙන්න තරමට වාසනාවක් තිබුණු කෙනෙක්!! ඉතින්, මම උදව් කරන්නම් පුළු පුළුවන් හැමෝටම, තම තමන්ට යහපතක් කරගන්න!! EK එකට ආවෙත් ඒ බලාපොරොත්තුවෙන්!! [COLOR="Navy"]මම කතාකරන මාතෘකාව හැමෝටම වැදගත්... ඒකට ජාති, ආගම් බෙදීම් මොකුත් නැහැ!! පොදුවේ මනුස්සයන්ට, 'බොරතෙල්' වලට තියන මාතෘකාවක්!! [B]හැබැයි බුද්ධිමත්, නිහතමානී, අවිහිංසක උදවියට තමයි හරියටම ගැලපෙන්නේ!!![/B][/COLOR] එහෙම අය ගොඩ දෙනෙක් ඉන්නවා නේ... නේද?? අන්න එයාල මම දාන threads බලන්න. දැන් කරගෙන යන ''මම' ඉන්නේ කොහෙද' කියන thread එකේ හැමෝටම වැදගත් කරුණු ගොඩාක් දාන්න ඉන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom