Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-එළකිරි සමිතිය -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩේ හොඳයි.. එත් කරනවානම්

වයවස්තාවක් සෑදිය යුතුයි..

සාමාජිකයන්ගේ සත්‍ය විස්තර වලින් ලියාපදිංචි විය යුතුයි.

වාර්ෂික හමුවීමක් තිබුය යුතුයි..

අලුත් සාමාජිකයින්ට නිත්‍ය සාමාජිකත්වය ලබා දිය යුත්තේ වාර්ෂික රැස්වීමේදී අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් පමණයි..

නිලධාරී මණ්ඩලය සඳහා තේරී පත්වෙන උදවියගෙන් ලිකිත දිවුරුම් ප්‍රකාශයක් ලබාගත යුතුයි සාමාජිකයින්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවට.

සාමාජික අංකයක් පිරිනැමිය යුතුයි..

සියලුම තීරණ සාමාජිකයින්ගේ වැඩි චන්දයෙන් සම්මත විය යුතුයි..

සංගමයට නිල නීතීඥ මහතෙකු හෝ මහත්මියක් සිටිය යුතුයි..

නීති උපදෙස් අනුව විනිවිද භාවයක් සහිත අරමුදලක් පිහිටුවිය යුතුයි..

සියලු ගනුදෙනු කල හැක්කේ චෙක් මගින් පමණක් විය යුතුයි..

චෙක් පත් අත්සන් කිරීම සඳහා දෙදෙනෙකු නම් කල යුතු අතර දෙදෙනාගේම අත්සන් චෙක්පතක් මුදල් කිරීමේදී අත්‍යවශ්‍ය විය යුතුයි..

සංගමයේ අරමුදලෙන් වාර්ෂික හමුවීම් සංවිධානය වෙනවානම් නැටුම් ගැයුම් ,මත්පැන් සහ බයිට් වැනි අත්‍යවශ්‍ය නොවන දේ සඳහා සංගමයේ අරමුදල් වියදම් නොවිය යුතුයි..

තවත් බොහෝ දෑ ඇති.. අපි ඒවා සාකච්චා කරලා තෝරා බේරා ගමු.. නීති රෙගුලාසි අඩු වෙන්න අඩු වෙන්න සංගමයේ පිරිහීම වැඩි වෙනවා වගේම ආයුෂ ද අඩු වෙන්න පුළුවන්..

[QUOTE="polwattacom, post: 17907354, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]වැඩේ හොඳයි.. එත් කරනවානම් වයවස්තාවක් සෑදිය යුතුයි.. සාමාජිකයන්ගේ සත්‍ය විස්තර වලින් ලියාපදිංචි විය යුතුයි. වාර්ෂික හමුවීමක් තිබුය යුතුයි.. අලුත් සාමාජිකයින්ට නිත්‍ය සාමාජිකත්වය ලබා දිය යුත්තේ වාර්ෂික රැස්වීමේදී අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් පමණයි.. නිලධාරී මණ්ඩලය සඳහා තේරී පත්වෙන උදවියගෙන් ලිකිත දිවුරුම් ප්‍රකාශයක් ලබාගත යුතුයි සාමාජිකයින්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවට. සාමාජික අංකයක් පිරිනැමිය යුතුයි.. සියලුම තීරණ සාමාජිකයින්ගේ වැඩි චන්දයෙන් සම්මත විය යුතුයි.. සංගමයට නිල නීතීඥ මහතෙකු හෝ මහත්මියක් සිටිය යුතුයි.. නීති උපදෙස් අනුව විනිවිද භාවයක් සහිත අරමුදලක් පිහිටුවිය යුතුයි.. සියලු ගනුදෙනු කල හැක්කේ චෙක් මගින් පමණක් විය යුතුයි.. චෙක් පත් අත්සන් කිරීම සඳහා දෙදෙනෙකු නම් කල යුතු අතර දෙදෙනාගේම අත්සන් චෙක්පතක් මුදල් කිරීමේදී අත්‍යවශ්‍ය විය යුතුයි.. සංගමයේ අරමුදලෙන් වාර්ෂික හමුවීම් සංවිධානය වෙනවානම් නැටුම් ගැයුම් ,මත්පැන් සහ බයිට් වැනි අත්‍යවශ්‍ය නොවන දේ සඳහා සංගමයේ අරමුදල් වියදම් නොවිය යුතුයි.. තවත් බොහෝ දෑ ඇති.. අපි ඒවා සාකච්චා කරලා තෝරා බේරා ගමු.. නීති රෙගුලාසි අඩු වෙන්න අඩු වෙන්න සංගමයේ පිරිහීම වැඩි වෙනවා වගේම ආයුෂ ද අඩු වෙන්න පුළුවන්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom