Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි සාමාජිකයන්ගේ වයස් සංගණනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27842941" data-attributes="member: 569955"><p>මට 2006, 2007, 2008, 2009 වගේ කාලෙදි A-Level කරපු එකෙක් වෙන්න තිබ්බනම් සුපිරි කියලා හිතෙනවා බං.</p><p> (1986, 1987, 1988, 1989 යෙ වගේ ඉපදුණු කට්ටිය) </p><p>ඒ කට්ටියට තමා සුපිරිම life එකක් තිබ්බේ. ලංකාවේ Music Industry එකත් සුපිරිම level එකේ තිබ්බෙ ඒ කාලේ. Cricket වලත් සුපිරිම කාලේ තමා ඒ කාලේ. යුද්දෙත් ඉවර වීගෙන ආවේ. Smartphones තිබ්බෙත් නෑ. හැබැයි ඒ කාලේ හිටපු කොල්ලොන්ට දැන් ඉන්න කොල්ලොන්ටත් වඩා සුපිරි Computer Knowledge එකක් තිබ්බා. Covid තිබ්බෙත් නෑ. තරගකාරයො වැඩිය නැති හින්දා Start-up එකක් පටන්ගන්නත් තිබ්බ සුපිරිම කාලේ ඒක. අපි ඒ කාලේ 1 වසරෙ වගේ හිටියේ. ඒ උනාට මට යන්තම් වගේ මතකයි ඒ කාලේ හිටපු අයියලා මොකක් හරි වැඩක් කලාම "එළකිරි" කියලා කියන්නේ නැතුව ඒ වෙනුවට "එළකිරි.com" කියලා කිව්වේ. මාත් ඒ මතකෙන් Google එකේ Elakiri.com කියලා search කරාට පස්සේ තමා මට මේ Forum එක සෙට් උනේ. ඉස්සර හිටපු අයියලා Music Videos, Sinhala Songs එහෙම Download කරගත්තේ Elakiri එකෙන්ලු නේද? ඔය පරණ music video වල සමහර වෙලාවල් වලට මැදින් Elakiri.com කියලා කියනවා.</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27842941, member: 569955"] මට 2006, 2007, 2008, 2009 වගේ කාලෙදි A-Level කරපු එකෙක් වෙන්න තිබ්බනම් සුපිරි කියලා හිතෙනවා බං. (1986, 1987, 1988, 1989 යෙ වගේ ඉපදුණු කට්ටිය) ඒ කට්ටියට තමා සුපිරිම life එකක් තිබ්බේ. ලංකාවේ Music Industry එකත් සුපිරිම level එකේ තිබ්බෙ ඒ කාලේ. Cricket වලත් සුපිරිම කාලේ තමා ඒ කාලේ. යුද්දෙත් ඉවර වීගෙන ආවේ. Smartphones තිබ්බෙත් නෑ. හැබැයි ඒ කාලේ හිටපු කොල්ලොන්ට දැන් ඉන්න කොල්ලොන්ටත් වඩා සුපිරි Computer Knowledge එකක් තිබ්බා. Covid තිබ්බෙත් නෑ. තරගකාරයො වැඩිය නැති හින්දා Start-up එකක් පටන්ගන්නත් තිබ්බ සුපිරිම කාලේ ඒක. අපි ඒ කාලේ 1 වසරෙ වගේ හිටියේ. ඒ උනාට මට යන්තම් වගේ මතකයි ඒ කාලේ හිටපු අයියලා මොකක් හරි වැඩක් කලාම "එළකිරි" කියලා කියන්නේ නැතුව ඒ වෙනුවට "එළකිරි.com" කියලා කිව්වේ. මාත් ඒ මතකෙන් Google එකේ Elakiri.com කියලා search කරාට පස්සේ තමා මට මේ Forum එක සෙට් උනේ. ඉස්සර හිටපු අයියලා Music Videos, Sinhala Songs එහෙම Download කරගත්තේ Elakiri එකෙන්ලු නේද? ඔය පරණ music video වල සමහර වෙලාවල් වලට මැදින් Elakiri.com කියලා කියනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom