එළකිරි සාමාජිකයෙක්ගේ තොරතුරු වෙනත් තෙවෙනි පාර්ශවයට දෙන්න වද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එළකිරි සාමාජිකයෙක්ගේ තොරතුරු වෙනත් තෙවෙනි පාර්ශවයට දෙන්න වද?
    මම කියන්නේ නිතිමය කටයුත්තකට,
     
    • Like
    Reactions: kingcapton

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    ඔව්.. පාස්කු ප්‍රහාරෙන් පස්සේ ජීටියා කොන්ටැක්ට් නම්බර්ස් ගට්ටා.. කලින් එහෙම නෑ.. මේකේ වෛරී ප්‍රකාශයක් හරි ගෝඨා ට කැලැලක් වෙන දෙයක් දැම්මොත් නොම්බර එක්කම 4 වෙනි තට්ටුවේ...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    එළකිරි සාමාජිකයෙක්ගේ තොරතුරු වෙනත් තෙවෙනි පාර්ශවයට දෙන්න වද?
    මම කියන්නේ නිතිමය කටයුත්තකට,
    දුන්නත් වැඩක් තියනවද බන් මේකේ ඉන්නේ ෆේ ක් උන් නේ අර විශ්වාශය දෙන එකා විතරනේ ඉන්නේ ඇත්ත එකෙක්ට අනික privacy is a night nightmare when you use the internet...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    ඔව්.. පාස්කු ප්‍රහාරෙන් පස්සේ ජීටියා කොන්ටැක්ට් නම්බර්ස් ගට්ටා.. කලින් එහෙම නෑ.. මේකේ වෛරී ප්‍රකාශයක් හරි ගෝඨා ට කැලැලක් වෙන දෙයක් දැම්මොත් නොම්බර එක්කම 4 වෙනි තට්ටුවේ...
    ගොටාබය සර් හොද කෙනෙක් !!
     
    • Haha
    Reactions: HAneo and Ryan08

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එළකිරි සාමාජිකයෙක්ගේ තොරතුරු වෙනත් තෙවෙනි පාර්ශවයට දෙන්න වද?
    මම කියන්නේ නිතිමය කටයුත්තකට,
    දෙන්නෙ නෑ. Please කිව්වොත් සලකා බලනවා. 😁
     
    • Haha
    Reactions: Ryan08