Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~එළකිරි campus අනාතයින්ගේ සංගමය~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුහුණ විශ්වවිද්‍යාලයේ 25 වන උපාධි ප්රදානෝත්සවය 2018 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනයන් හිදී පැවැත්වුණා.

විශ්වවිද්‍යාලයේ අවුරුදු 4 ක අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන නංගිලා සහ මල්ලිලාට දැනගන්න මෙතැන පළකරන්නම්.

විශ්වවිද්‍යාලය තුළ ගතවෙන්නේ අපේ ජීවිතයේ තරුණ කාලයේ වැදගත්ම අවුරුදු කීපයක්. මේ කාලය තුළදී අපට මුහුණ දෙන්න වෙන අත්දැකීම් නිසා අපි කලින් ගත කරපු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

සමාජීය ජීවිතය ගැන කියනවනං,

විශ්වවිද්‍යාලය තුළදී අපට විවිධාකාරයේ මිනිසුන් මුණ ගැහෙනවා.එයාලා කරන කියන දේවල් අපේ ජීවිතයට බලපානවා.සමහර අත්දැකීම් නරකයි.සමහර අත්දැකීම් හොඳයි.මොන දේ සිද්ධ වුනත් ඒ සෑම අවස්ථාවක්ම නිවැරදි විදිහට තේරුම් ගැනීම ඉතාම වැදගත්.

තමන්ට මුහුණ දෙන්න වෙන දේවල් ගැන හරි විදිහට කල්පනා කිරීම,නිවැරදි තීන්දු තීරණ ගැනීම සහ නිවැරදි විදිහට ක්‍රියා කිරීමට තමන් දැනගත යුතුයි.සිහියෙන් ජීවත් විය යුතුයි.එසේ නොමැති නම් තමන් අතින් තම දෙමව්පියන්ට,තමාට සහ සමස්ථ සමාජයටම විශාල හානියක් වන බව තමන්ටවත් තේරුම් ගැනීමට බැරි මිනිසුන් බිහිවෙනවා.

ඒ වගේ මිනිස්සු විශ්වවිද්‍යාල තුළ ඕනේ තරම් ඉන්නවා.උපාධිදාරීන් විදිහට සමාජයේ ඉහළ නිළ තල වල සිටින මේ මිනිසුන් අපේ රටේ අනාගත පරපුරට උරුම කරන්නේ හොඳ දේවල් වලට වඩා නරක දේවල්.

විශ්වවිද්‍යාල තුළ තමන්ව පාලනය කරන්න කිසිම කෙනෙක් නෑ.ළමයින්ට සම්පූර්ණ නිදහස ලැබෙනවා.නිවැරදි යොමු කිරීමක් සහ පාලනයක් නොමැතිකම නිසා ළමුන් තුළ දර්ශනවාදී අදහස් වෙනුවට විකාර අදහස් බිහිවෙනවා.තමන් ඇත්තටම අත්විඳින්නේ නැති දේවල් කවුරුවත් කියපු පමණින් විශ්වාස කරමින් වැරදි මත වල එල්බ ගනිමින් ජීවත් වෙනවා.එයින් ඔවුන්ට වඩා අන් අයගේ ජීවිත පීඩාවට පත්වෙනවා.

පුරුෂාධිපත්‍යය,හැකි සෑම දෙයක්ම නොමිලේ ලබාගැනීම,අනිත් මිනිසුන් රවට්ටා වැඩ කරගැනීම,වංචනික ආදර සම්බන්ධතා,ඊර්ෂයාව,කුහකකම,මහන්සි නොවී ගොඩ යෑමට උත්සාහ කිරීම,මත්පැන් පානයට යොමුවීම,අපාය සහායක විදිහට ක්‍රියා කිරීම,කාලය කා දැමීම,ආත්මාර්තකාමී කම,අන් අය පීඩාවට පත්කරමින් සතුටු වීම වගේ ගතිගුණ සමහර ළමයි තුළ ගොඩ නැගෙනවා.මේ දේවල් ඉස්මතු වීම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියටම විශාල හානියක් සිදුකරනවා.මේ නිසා දක්ෂ,බුද්ධිමත්,සමබර මිනිසුන් බිහිවීම අඩු වෙනවා.ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත සමබර නෑ.එක දෙයක් තියෙනකොට තව දෙයක් නෑ.එක දෙයක් ලොකු කරගෙන ඒක ඔළුව උඩ තියාගෙන ඉන්නවා.එතකොට අනිත් පැත්ත ගැන වගක් නෑ.

ඒ නිසා මතක තියාගන්න කොහේ ගියත් සමබර ජීවිතයක් ගතකරන්න.එහෙම උනොත් විතරයි තමනුත් සාර්ථක වෙලා අනිත් අයටත් සාර්ථකත්වයට පත්වෙන්න උදව් කරන්න පුළුවන් පුද්ගලයෙක් බිහිවෙන්නේ.

ඒ වගේ කෙනෙක්ට විතරයි අනාගත පරම්පරාවට හොඳ දෙයක් උරුම කරදෙන්න පුළුවන් වෙන්නේ.අනාගත මිනිසුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ.ඒ නිසා විශ්වවිද්‍යාලය තුල හැමදෙයක්ම තමන්ට පුළුවන් උපරිමයෙන් හොඳින් කරන්න.තමන්ට බැරි දේවලුත් බදාගෙන තණ්හාවේ කරන්නේ නැතුව අනිත් අයටත් තැනක් දෙන්න.මහන්සි වෙන්න.කැපවෙන්න.මහන්සි උනොත්,කැපවුනොත් කරන්න බැරි දෙයක් නෑ.

අධ්‍යන ජීවිතේ ගැන කියනවනං

සියළුම සමාසික වල, විභාග වල, සියළුම විෂයන් එකවර සමත් වී අවම වශයෙන් දෙවන පංති ඉහළ පෙළ සාමාර්ථයක් ගන්න.ප්‍රථම පන්ති සාමාර්ථයක් ගන්නවා කියලා target කරගෙන වැඩ කරන්න.අවසානයේ vice chancellor's award එකට අයදුම් කරන්න පුළුවන් විදිහට සුදුසුකම් හදාගන්න. VC Award application form එක බලන්න.එතකොට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා බලලා ඒ සුදුසුකම් හදාගන්න.මීට අමතරව උපාධිය අවසානයේ රන් පදක්කම් පිරිනැමෙනවා.තමන්ගේ උපාධියට අදාළව පිරිනැමෙන රන් පදක්කම් වල විස්තර ''උපාධි ප්රදානෝත්සවය'' පොතකින් බලලා අවශ්‍ය සුදුසුකම් හදාගන්න.academic පැත්තෙන් ඉස්සරහට යනවනං ඒ දේවල් ගොඩක් වැදගත් වෙනවා.

උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධි පාඨමාලා හදාරන්න බලාපොරොත්තු වෙනවනං හැකි ඉක්මණින් ඒවා ආරම්භ කරන්න.පව්ද්ගලිකව විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් අදාළ රටවල තානාපති කාර්යාල වලින් විස්තර ලබාගෙන ඒවා මගින් යොමු කරන තැන් වලට ගිහිල්ලා විදේශගත වීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න.orientation programme එකකට සහභාගී වෙලා විස්තර දැනගන්න.එයාලා දෙන application form වල අවශ්‍ය සුදුසුකම් තියෙනවා.ඒවා සම්පූර්ණ කරගන්න.

ලංකාවේ ජොබ් එකක් හොයනවනං ගැසට් එක,පුවත්පත් වල පලවෙන දැන්වීම්,පහත websites බලන්න.

https://www.applications.lk/

http://www.mytutor.lk/myjobs/

https://www.gazette.lk/

ඒ වගේම මතක තියාගන්න සුන්දර ජීවිතයක් ගත කරන්න.මේ ලෝකේ නීතියක් නෑ අනිත් අය වැරදි සහ නරක ක්‍රියා කරපු පමණින් තමනුත් ඒ දේවල් කරන්න ඕනේ කියලා.තමන් කළ යුතු සහ නොකළ යුතු දේ තනියෙන් තීරණය කරන්න.පරපෝෂී මානසිකත්වයකින්,නිවට මානසිකත්වයකින්,වහල් මානසිකත්වයකින් තමන් ඉන්නත් එපා.අනිත් අයට ඉන්න සලස්වන්නත් එපා.තනියම හැම දෙයක්ම කරගන්න උත්සාහ කරන්න.independent වෙන්න.මොන දේ උනත් මානසිකව වැටෙන්න එපා.ශක්තිමත් වෙන්න.උත්සහවන්ත වෙන්න.කැපවෙන්න.වැඩ කරන්න.හැමවෙලේම අරමුණක් තියාගෙන ජීවත් වෙන්න.ඔබට ජය.

[QUOTE="Good Heart, post: 23605052, member: 478613"] [SIZE="4"][COLOR="Purple"]රුහුණ විශ්වවිද්‍යාලයේ 25 වන උපාධි ප්රදානෝත්සවය 2018 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනයන් හිදී පැවැත්වුණා. විශ්වවිද්‍යාලයේ අවුරුදු 4 ක අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන නංගිලා සහ මල්ලිලාට දැනගන්න මෙතැන පළකරන්නම්. විශ්වවිද්‍යාලය තුළ ගතවෙන්නේ අපේ ජීවිතයේ තරුණ කාලයේ වැදගත්ම අවුරුදු කීපයක්. මේ කාලය තුළදී අපට මුහුණ දෙන්න වෙන අත්දැකීම් නිසා අපි කලින් ගත කරපු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සමාජීය ජීවිතය ගැන කියනවනං, විශ්වවිද්‍යාලය තුළදී අපට විවිධාකාරයේ මිනිසුන් මුණ ගැහෙනවා.එයාලා කරන කියන දේවල් අපේ ජීවිතයට බලපානවා.සමහර අත්දැකීම් නරකයි.සමහර අත්දැකීම් හොඳයි.මොන දේ සිද්ධ වුනත් ඒ සෑම අවස්ථාවක්ම නිවැරදි විදිහට තේරුම් ගැනීම ඉතාම වැදගත්. තමන්ට මුහුණ දෙන්න වෙන දේවල් ගැන හරි විදිහට කල්පනා කිරීම,නිවැරදි තීන්දු තීරණ ගැනීම සහ නිවැරදි විදිහට ක්‍රියා කිරීමට තමන් දැනගත යුතුයි.සිහියෙන් ජීවත් විය යුතුයි.එසේ නොමැති නම් තමන් අතින් තම දෙමව්පියන්ට,තමාට සහ සමස්ථ සමාජයටම විශාල හානියක් වන බව තමන්ටවත් තේරුම් ගැනීමට බැරි මිනිසුන් බිහිවෙනවා. ඒ වගේ මිනිස්සු විශ්වවිද්‍යාල තුළ ඕනේ තරම් ඉන්නවා.උපාධිදාරීන් විදිහට සමාජයේ ඉහළ නිළ තල වල සිටින මේ මිනිසුන් අපේ රටේ අනාගත පරපුරට උරුම කරන්නේ හොඳ දේවල් වලට වඩා නරක දේවල්. විශ්වවිද්‍යාල තුළ තමන්ව පාලනය කරන්න කිසිම කෙනෙක් නෑ.ළමයින්ට සම්පූර්ණ නිදහස ලැබෙනවා.නිවැරදි යොමු කිරීමක් සහ පාලනයක් නොමැතිකම නිසා ළමුන් තුළ දර්ශනවාදී අදහස් වෙනුවට විකාර අදහස් බිහිවෙනවා.තමන් ඇත්තටම අත්විඳින්නේ නැති දේවල් කවුරුවත් කියපු පමණින් විශ්වාස කරමින් වැරදි මත වල එල්බ ගනිමින් ජීවත් වෙනවා.එයින් ඔවුන්ට වඩා අන් අයගේ ජීවිත පීඩාවට පත්වෙනවා. පුරුෂාධිපත්‍යය,හැකි සෑම දෙයක්ම නොමිලේ ලබාගැනීම,අනිත් මිනිසුන් රවට්ටා වැඩ කරගැනීම,වංචනික ආදර සම්බන්ධතා,ඊර්ෂයාව,කුහකකම,මහන්සි නොවී ගොඩ යෑමට උත්සාහ කිරීම,මත්පැන් පානයට යොමුවීම,අපාය සහායක විදිහට ක්‍රියා කිරීම,කාලය කා දැමීම,ආත්මාර්තකාමී කම,අන් අය පීඩාවට පත්කරමින් සතුටු වීම වගේ ගතිගුණ සමහර ළමයි තුළ ගොඩ නැගෙනවා.මේ දේවල් ඉස්මතු වීම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියටම විශාල හානියක් සිදුකරනවා.මේ නිසා දක්ෂ,බුද්ධිමත්,සමබර මිනිසුන් බිහිවීම අඩු වෙනවා.ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත සමබර නෑ.එක දෙයක් තියෙනකොට තව දෙයක් නෑ.එක දෙයක් ලොකු කරගෙන ඒක ඔළුව උඩ තියාගෙන ඉන්නවා.එතකොට අනිත් පැත්ත ගැන වගක් නෑ. ඒ නිසා මතක තියාගන්න කොහේ ගියත් සමබර ජීවිතයක් ගතකරන්න.එහෙම උනොත් විතරයි තමනුත් සාර්ථක වෙලා අනිත් අයටත් සාර්ථකත්වයට පත්වෙන්න උදව් කරන්න පුළුවන් පුද්ගලයෙක් බිහිවෙන්නේ. ඒ වගේ කෙනෙක්ට විතරයි අනාගත පරම්පරාවට හොඳ දෙයක් උරුම කරදෙන්න පුළුවන් වෙන්නේ.අනාගත මිනිසුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ.ඒ නිසා විශ්වවිද්‍යාලය තුල හැමදෙයක්ම තමන්ට පුළුවන් උපරිමයෙන් හොඳින් කරන්න.තමන්ට බැරි දේවලුත් බදාගෙන තණ්හාවේ කරන්නේ නැතුව අනිත් අයටත් තැනක් දෙන්න.මහන්සි වෙන්න.කැපවෙන්න.මහන්සි උනොත්,කැපවුනොත් කරන්න බැරි දෙයක් නෑ. අධ්‍යන ජීවිතේ ගැන කියනවනං සියළුම සමාසික වල, විභාග වල, සියළුම විෂයන් එකවර සමත් වී අවම වශයෙන් දෙවන පංති ඉහළ පෙළ සාමාර්ථයක් ගන්න.ප්‍රථම පන්ති සාමාර්ථයක් ගන්නවා කියලා target කරගෙන වැඩ කරන්න.අවසානයේ vice chancellor's award එකට අයදුම් කරන්න පුළුවන් විදිහට සුදුසුකම් හදාගන්න. VC Award application form එක බලන්න.එතකොට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා බලලා ඒ සුදුසුකම් හදාගන්න.මීට අමතරව උපාධිය අවසානයේ රන් පදක්කම් පිරිනැමෙනවා.තමන්ගේ උපාධියට අදාළව පිරිනැමෙන රන් පදක්කම් වල විස්තර ''උපාධි ප්රදානෝත්සවය'' පොතකින් බලලා අවශ්‍ය සුදුසුකම් හදාගන්න.academic පැත්තෙන් ඉස්සරහට යනවනං ඒ දේවල් ගොඩක් වැදගත් වෙනවා. උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධි පාඨමාලා හදාරන්න බලාපොරොත්තු වෙනවනං හැකි ඉක්මණින් ඒවා ආරම්භ කරන්න.පව්ද්ගලිකව විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් අදාළ රටවල තානාපති කාර්යාල වලින් විස්තර ලබාගෙන ඒවා මගින් යොමු කරන තැන් වලට ගිහිල්ලා විදේශගත වීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න.orientation programme එකකට සහභාගී වෙලා විස්තර දැනගන්න.එයාලා දෙන application form වල අවශ්‍ය සුදුසුකම් තියෙනවා.ඒවා සම්පූර්ණ කරගන්න. ලංකාවේ ජොබ් එකක් හොයනවනං ගැසට් එක,පුවත්පත් වල පලවෙන දැන්වීම්,පහත websites බලන්න. [url]https://www.applications.lk/[/url] [url]http://www.mytutor.lk/myjobs/[/url] [url]https://www.gazette.lk/[/url] ඒ වගේම මතක තියාගන්න සුන්දර ජීවිතයක් ගත කරන්න.මේ ලෝකේ නීතියක් නෑ අනිත් අය වැරදි සහ නරක ක්‍රියා කරපු පමණින් තමනුත් ඒ දේවල් කරන්න ඕනේ කියලා.තමන් කළ යුතු සහ නොකළ යුතු දේ තනියෙන් තීරණය කරන්න.පරපෝෂී මානසිකත්වයකින්,නිවට මානසිකත්වයකින්,වහල් මානසිකත්වයකින් තමන් ඉන්නත් එපා.අනිත් අයට ඉන්න සලස්වන්නත් එපා.තනියම හැම දෙයක්ම කරගන්න උත්සාහ කරන්න.independent වෙන්න.මොන දේ උනත් මානසිකව වැටෙන්න එපා.ශක්තිමත් වෙන්න.උත්සහවන්ත වෙන්න.කැපවෙන්න.වැඩ කරන්න.හැමවෙලේම අරමුණක් තියාගෙන ජීවත් වෙන්න.ඔබට ජය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom