Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
එළකිරි Community FOSS Project එකක් කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගායිස්, ටික කාලෙකට කලින් ICTA, WSO2 එකයි වගේ කට්ටිය එකතුවෙලා ලංකාවෙ රජයෙ සමහර ප්‍රශ්න තියෙන මැනුවල් සිස්ටම් ඩිජිටල් කරන්න ප්‍රොජෙක්ට් ගොඩක් ස්ටාට් කලා, ඒත් දැන් ඒ ගොඩක් ඒව අත් හැරල දාල වගේ තියෙන්නෙ.

https://opensource.lk/

https://github.com/LSFLK

අපිට බැරිවෙයිද රියල් ඩිප්ලෝයිමන්ට් එකක් නැති වුනත් ඉගෙන ගැනීමේ අරමුණෙන් විතරක් හරි, අපි දකින පොඩි පොඩි පොදු ප්‍රශ්න වලට (ඉලෙක්ශන් සිස්ටම් ඩිජිටල් කරනව වගේ ලොකු දේවල් නෙමෙ) අපි හොදයි කියල හිතන විදියෙ ඩිසයින් එකක් (මේක හරිම ඩිසයින් එක නොවුනත්) ගහල ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ෆී ටයිම් එකක් අහුවුන වෙලාවට ටික ටික කරන්න.

මේක තිනියම කරන්න නෙමේ, මේකෙ ඉන්න ආකිටෙක්ස්, ටෙක්ලීඩල සහ මම වගේ අඩුකුලේ ඩෙව් ල ඔක්කොම එකතු වෙලා කරමු. එතකොට තමානෙ වැරදි හදාගෙන ඉගෙනගන්න එහෙම සෙට් වෙන්නෙ.

ඒ කිව්වෙ ටාස්ක් එකට ගැලපෙන ටෙක් ස්ටැක් එක, ආකිටෙක්චර් එක සහ වීක්ලි/ බයිවීක්ලි ඩිස්කෝඩ් මීටින් දාල ප්රෝග්රෙස් එක බලල වැඩ ටික සෙට් වෙලා කරගෙන යන්න.

ප්‍රශ්නෙකට උදාහරණයක් විදියට:

1. අපේ කට්ටිය වාර්ශික දුශ්කර පාසල් වලට ඩොනේශන් එකක් කරනවනෙ.

ඉතිං අපිට බැරිවෙයිද, ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.

3. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්.

ඔයාලගෙ අදහස් කියන්න.

[QUOTE="Draco Malfoy, post: 29789247, member: 570250"] [SIZE=5]ගායිස්, ටික කාලෙකට කලින් ICTA, WSO2 එකයි වගේ කට්ටිය එකතුවෙලා ලංකාවෙ රජයෙ සමහර ප්‍රශ්න තියෙන මැනුවල් සිස්ටම් ඩිජිටල් කරන්න ප්‍රොජෙක්ට් ගොඩක් ස්ටාට් කලා, ඒත් දැන් ඒ ගොඩක් ඒව අත් හැරල දාල වගේ තියෙන්නෙ. [URL]https://opensource.lk/[/URL] [URL]https://github.com/LSFLK[/URL] අපිට බැරිවෙයිද රියල් ඩිප්ලෝයිමන්ට් එකක් නැති වුනත් ඉගෙන ගැනීමේ අරමුණෙන් විතරක් හරි, අපි දකින පොඩි පොඩි පොදු ප්‍රශ්න වලට (ඉලෙක්ශන් සිස්ටම් ඩිජිටල් කරනව වගේ ලොකු දේවල් නෙමෙ) අපි හොදයි කියල හිතන විදියෙ ඩිසයින් එකක් (මේක හරිම ඩිසයින් එක නොවුනත්) ගහල ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ෆී ටයිම් එකක් අහුවුන වෙලාවට ටික ටික කරන්න. මේක තිනියම කරන්න නෙමේ, මේකෙ ඉන්න ආකිටෙක්ස්, ටෙක්ලීඩල සහ මම වගේ අඩුකුලේ ඩෙව් ල ඔක්කොම එකතු වෙලා කරමු. එතකොට තමානෙ වැරදි හදාගෙන ඉගෙනගන්න එහෙම සෙට් වෙන්නෙ. ඒ කිව්වෙ ටාස්ක් එකට ගැලපෙන ටෙක් ස්ටැක් එක, ආකිටෙක්චර් එක සහ වීක්ලි/ බයිවීක්ලි ඩිස්කෝඩ් මීටින් දාල ප්රෝග්රෙස් එක බලල වැඩ ටික සෙට් වෙලා කරගෙන යන්න. ප්‍රශ්නෙකට උදාහරණයක් විදියට: 1. අපේ කට්ටිය වාර්ශික දුශ්කර පාසල් වලට ඩොනේශන් එකක් කරනවනෙ. ඉතිං අපිට බැරිවෙයිද, ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න. 2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්. 3. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්. ඔයාලගෙ අදහස් කියන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom