Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
එළකිරි Community FOSS Project එකක් කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

danata thread eken gather karapu basic concept / ideas tika pahala danawa. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu.

ow eka hodai.

mama pahalin dannam danata gather karagaththa concept tika.

mama pahalin dannam danata gather karagaththa concept tika. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu. eita passe kohomada technologies and architecture eka plan karagamu neda?

1. School Requirements & donations Hub -

ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

2. crop demand & price prediction based on location-

ගොවියන්ට කලෙ/ ප්‍රදේශෙ අනුව එලවලු/ පලතුරු ඉස්සරහට කොයි තරම් මාකට් එකට එන්න පුලුවන් ද? ඒ ක්‍රොප් එකේ ප්‍රයිසස් මොනවගේ වෙය්ද? ( ඒ ක්‍රොප් එක වගාකරන අය වැඩි නම් & ඩිමාන් ඩ අඩු නම් ප්‍රයිස් අඩුයි).

ප්‍රදේශෙ සහ ඉස්සරහ කන්නෙ ඩිමාන්ඩ් අනුව හොදටම ගැලපෙන ක්‍රොප් එක වගේ .etc...

3. digital postal system-

ගෙදරදිම ඩේටා එන්ටර් කරල From, To address (ඕනෙනම් maps ලොකේශනුත් ටැග් කරල) , ඩිජිටල් මුද්දරයක් (qr කෝඩ්) එකක් ජෙනරේට් කරන්න පුලුවන්. (ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරන්න පුලුවන් බර බලන්න ඔනෙ නැති පොඩි ලෙටර්/ පැකේජ් එකක් නම්).

ඊට පස්සෙ මේ එක තියෙන ලෙටර් එක ලගම පෝස්ට් ඔෆිස් එකට දුන්නනම් බර ඕනෙ නම් බලල, ඒ අනුව එතනදිම පේමන්ට් එක කැෂ්/ lankaqr එකෙන් කස්ටම පේ කරනව.

ඒ කරපු ගමන් පෝස්ට් ඔෆිස් එකෙන් ලෙටර් එක බාරගන්නව, එතන ඉදන් පැකේජ් එක හෑන් ඩ් ඕවර් කරන හැම ස්ටෙප් එකම sms හෝ email එකකින් කස්ටමර්ට නොටිෆයි කරනව. ලෙටර් එක කොහොහරි එක ස්ටක් වෙලා නම් ඒ කොහෙද කියල කස්ටමර් දැන් දන්නව. කෙලින්ම ඒ අදාල කෙනාගෙන් අහන්න පුලුවන් ඩිලිවරි ලේට් එක ගැන.

ගෙදර නැති වෙලාවක ලෙටර් එක ආවිල්ල ආයෙ පෝස්ට් ඔෆිස් එකට රිටන් උනොත් ඒකත් ගිහින් ගන්න පුලුවන්.

4. patient health record system-

ප්‍රයිවට් ප්‍රැක්ටිස්/ රජයේ/ප්‍රයිවට් හොස්පිටල් මොකට ගියත් පේශන් ගෙ රෙකෝඩ් එකක් වදිනව. ඒ ඩොක්ටර් දැක්ක දේ, ඩයග්නෝස් එක, රෙකමෙන්ඩ් කරපු බෙහෙත් ට්‍රීට්මන්ට් හැමදේම.

එතකොට නෙක්ස්ට් ඩොක්ටර්/ සුවසැරිය/ යුනිවර්සිටි එකේ ඩොක් හරි ටක් ගාල හදිස්සියකදි/ අනතුරකදි මේ රෙකෝඩ් ඇක්සස් කරන්න පුලුවන්.

ඒ වගේම ඩොක්ටර් කෙනෙක් ෆාමසියෙන් ගන්න බෙහෙත් රෙකමෙන්ඩ් කරොත් ඒකට qr කෝඩ් එකක් ජෙනරේට් වෙනව. ඒක ෆාමසියෙන් ස්කැන් කරපු ගමන් හරි බෙහෙත, කොන්ටිටි එක ඔක්කොම වැටෙනව. වැරදි බෙහෙත් දෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඒ වගේම ඒ ෆාමසියෙන් බෙහෙත් ගත්ත ගමන් තව එන්ට්‍රි එකක් වදිනව.

5. bus ticketing system with qr based digital payment-

මේකටනම් මොබයිල් ඇප් එකක් තමා මෙන් සිස්ටම් එක වෙන්නෙ. කන්ඩක්ටර්ට ඇප් එකක් දෙනව පැසෙන්ජර්ගෙ qr එක ස්කැන් කරල ඩෙස්ටිනේශන් එක දීල බිල ජෙනරේට් කරල එකන් වගේ පේ කරනව හෝ කැශ් පේ කරනව. ඕනෙ නම් ලෝකේශන් එකත් ට්‍රැක් කරනව බස් ලේට් වෙන එක, මග නවත්තන් ඉන්න එක චෙක් කරන්න

6. blue collar jobs & talent post (with reviews & ratings)-

මේසන් බාස්ල වඩුවො මිකැනික්ල වගේ අයගෙ services එක ගන්න උංව රේට් කරන්න review කරන්න පුලුවන් pick me වගේ ඇප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි

7. highway accidents notify app-

හය්වේ එකේ අැක්සිඩන්ට් එකක් හෝ බ්ලොක්, ට්‍රෆික් එකක් තියෙනවනම් ඒක පෝස්ට් කරනව. එතකොට ඒ හය්වේ එකේම එන අනිත් අයට නොටිෆිකේශන් එකක් දෙනව.

[QUOTE="Draco Malfoy, post: 29795773, member: 570250"] danata thread eken gather karapu basic concept / ideas tika pahala danawa. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu. ow eka hodai. mama pahalin dannam danata gather karagaththa concept tika. mama pahalin dannam danata gather karagaththa concept tika. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu. eita passe kohomada technologies and architecture eka plan karagamu neda? 1. School Requirements & donations Hub - ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න. 2. crop demand & price prediction based on location- ගොවියන්ට කලෙ/ ප්‍රදේශෙ අනුව එලවලු/ පලතුරු ඉස්සරහට කොයි තරම් මාකට් එකට එන්න පුලුවන් ද? ඒ ක්‍රොප් එකේ ප්‍රයිසස් මොනවගේ වෙය්ද? ( ඒ ක්‍රොප් එක වගාකරන අය වැඩි නම් & ඩිමාන් ඩ අඩු නම් ප්‍රයිස් අඩුයි). ප්‍රදේශෙ සහ ඉස්සරහ කන්නෙ ඩිමාන්ඩ් අනුව හොදටම ගැලපෙන ක්‍රොප් එක වගේ .etc... 3. digital postal system- ගෙදරදිම ඩේටා එන්ටර් කරල From, To address (ඕනෙනම් maps ලොකේශනුත් ටැග් කරල) , ඩිජිටල් මුද්දරයක් (qr කෝඩ්) එකක් ජෙනරේට් කරන්න පුලුවන්. (ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරන්න පුලුවන් බර බලන්න ඔනෙ නැති පොඩි ලෙටර්/ පැකේජ් එකක් නම්). ඊට පස්සෙ මේ එක තියෙන ලෙටර් එක ලගම පෝස්ට් ඔෆිස් එකට දුන්නනම් බර ඕනෙ නම් බලල, ඒ අනුව එතනදිම පේමන්ට් එක කැෂ්/ lankaqr එකෙන් කස්ටම පේ කරනව. ඒ කරපු ගමන් පෝස්ට් ඔෆිස් එකෙන් ලෙටර් එක බාරගන්නව, එතන ඉදන් පැකේජ් එක හෑන් ඩ් ඕවර් කරන හැම ස්ටෙප් එකම sms හෝ email එකකින් කස්ටමර්ට නොටිෆයි කරනව. ලෙටර් එක කොහොහරි එක ස්ටක් වෙලා නම් ඒ කොහෙද කියල කස්ටමර් දැන් දන්නව. කෙලින්ම ඒ අදාල කෙනාගෙන් අහන්න පුලුවන් ඩිලිවරි ලේට් එක ගැන. ගෙදර නැති වෙලාවක ලෙටර් එක ආවිල්ල ආයෙ පෝස්ට් ඔෆිස් එකට රිටන් උනොත් ඒකත් ගිහින් ගන්න පුලුවන්. 4. patient health record system- ප්‍රයිවට් ප්‍රැක්ටිස්/ රජයේ/ප්‍රයිවට් හොස්පිටල් මොකට ගියත් පේශන් ගෙ රෙකෝඩ් එකක් වදිනව. ඒ ඩොක්ටර් දැක්ක දේ, ඩයග්නෝස් එක, රෙකමෙන්ඩ් කරපු බෙහෙත් ට්‍රීට්මන්ට් හැමදේම. එතකොට නෙක්ස්ට් ඩොක්ටර්/ සුවසැරිය/ යුනිවර්සිටි එකේ ඩොක් හරි ටක් ගාල හදිස්සියකදි/ අනතුරකදි මේ රෙකෝඩ් ඇක්සස් කරන්න පුලුවන්. ඒ වගේම ඩොක්ටර් කෙනෙක් ෆාමසියෙන් ගන්න බෙහෙත් රෙකමෙන්ඩ් කරොත් ඒකට qr කෝඩ් එකක් ජෙනරේට් වෙනව. ඒක ෆාමසියෙන් ස්කැන් කරපු ගමන් හරි බෙහෙත, කොන්ටිටි එක ඔක්කොම වැටෙනව. වැරදි බෙහෙත් දෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඒ වගේම ඒ ෆාමසියෙන් බෙහෙත් ගත්ත ගමන් තව එන්ට්‍රි එකක් වදිනව. 5. bus ticketing system with qr based digital payment- මේකටනම් මොබයිල් ඇප් එකක් තමා මෙන් සිස්ටම් එක වෙන්නෙ. කන්ඩක්ටර්ට ඇප් එකක් දෙනව පැසෙන්ජර්ගෙ qr එක ස්කැන් කරල ඩෙස්ටිනේශන් එක දීල බිල ජෙනරේට් කරල එකන් වගේ පේ කරනව හෝ කැශ් පේ කරනව. ඕනෙ නම් ලෝකේශන් එකත් ට්‍රැක් කරනව බස් ලේට් වෙන එක, මග නවත්තන් ඉන්න එක චෙක් කරන්න 6. blue collar jobs & talent post (with reviews & ratings)- මේසන් බාස්ල වඩුවො මිකැනික්ල වගේ අයගෙ services එක ගන්න උංව රේට් කරන්න review කරන්න පුලුවන් pick me වගේ ඇප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි 7. highway accidents notify app- හය්වේ එකේ අැක්සිඩන්ට් එකක් හෝ බ්ලොක්, ට්‍රෆික් එකක් තියෙනවනම් ඒක පෝස්ට් කරනව. එතකොට ඒ හය්වේ එකේම එන අනිත් අයට නොටිෆිකේශන් එකක් දෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom