Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එළකිරි Night Shift ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් අපිට( අපෙ කොල්ලො සෙට් එකට ) වෙච්ච පට්ට සිද්දියක්. සාපෙ කරල (ඕ ලෙවල්) අපි සෙට් උනා කොම්පියුටර් පන්තියකට යන්න.. එක ඔයෙ හුඟක් අය දන්න කියන ප්ලේස් එකක්.. එතනට සෙට් වෙන්න හේතුව නම් ඉතින් දන්නවනෙ, හොඳ හොඳ ආතල් තියෙනව ඒ ලඟ පාත.. උදෙන්ම ආව ගමන් රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එක එහා පැත්තෙ..( එහාපැත්තෙ කිව්වට ටිකක් ඇවිදගෙන යන්න ඕනෙ, පොඩි හොඩුවාවක් ඔනෙ නම්, ඒකෙ නම “අත්ලාන්තික්” ) උදේට එන්නෙත් වැනි වැනි, ඉන්ටෙර්වල් එකට ආයෙත් ටියුන් කරනව, හවසට ඩවුන් තමයි.. මම නම් ඉතින් ඕවට නෑ.. ඒ කාලෙ මම අහින්සක කොලුව, දැනුත් එහෙම ම තමයි.. හැබැයි ආතල් කොතනද, අපි එතන…

වෙන එකක් තියා අපි සෙට් එක තමයි ලු ඒකෙ ඉන්න උගන්නන කෙනෙක් ව මුලින්ම අඬෙව්වෙ.. ඒක කිව්වෙ මැනේජරයමයි.. ටීචර් අඬන වෙලාවෙ එතනට ඇවිත් කිව්වෙ.. ලන්කාවෙ පලවෙනි පුද්ගලික පරිඝණක අධ්‍යාපන ආයතනයත් ඒක ලු.. ( අපි ගිය කාලෙ තමයි මේකට අවුරුදු 20ක් පිරුනෙ, සිරාවටම 1වෙනි එක ඒක වෙන්න ඇති ) ඉතින් අපිට මාර පට්ට ආඩම්බරයක් තියෙන්නෙ කරපු වැඩේ ගැන.. කුජීතයි නේද… හි හි… ටීචර් අඬද්දි කෙල්ලො සෙට් එක එයාව සනසන්න මිරින්ඩා එකක් ගෙනාව… ඩයල් එක මිරින්ඩ එක ලඟ තියාගෙන අඬනව.. කෙල්ලො තුශ්නිං බූත වෙලා, ඇයි ඉතින් මේකට වන්දිය උනුත් ගෙවන්නෙපැයි, අපි කොලාට.. කෙල්ලො ට්‍රය් කරා කරා අඬන එක නවත්තගන්න බෑ..

ඕක උනේ ඉන්ටෙර්වල් එක ඉවර වුන ගමන්.. අපෙ එකෙක්ට හොඳට සූර්.. ඌ නිදාගෙන හිටියෙ.. මූ එකපාරටම ඇහරුනා, ඌ මේක ටික වෙලාවක් බලන් ඉඳල ” මේ **ති අඬනව අඬනව ඉවරයක් නෑනෙ බන්” කිව්වනෙ ගත් කටටම… පට්ට සිද්දිය.. හැබැයි හොඳ වෙලාවට කෙල්ලො ඉන්න හරියට ඇහුනෙ නෑ.. අපි ඉතින් අන්තිම පේලියනෙ ඉන්නෙ.. හි හි.. මම අරූව ශේප් කරල ආපහු නිදි කෙරෙව්ව…

කෙල්ලොන්ට වැඩේ කරගන්න බැරුව ඉන්නකොට අපෙ තවත් බුලට් එකක් ගියා ඉස්සරහට.. අපි බැලුව මේ මොකද වෙන්න යන්නෙ කියල.. සාමාන්‍යයෙන් ඌ යන්නෙ මොකක් හරි පුපාඩි වැඩකට මිසක් හොඳකට නම් නෙවේ.. ඉතින් අපිටත් සැකයි.. මූටත් එක්කො සූර් එක වැඩි නිස වෙන්න ඇති කියල මම හිතුව.. දැන් අපි ඔක්කොම කටවල් ඇරන් බලන් ඉන්නව මොකද මේ වෙන්නෙ කියල..

මිස් ඉන්නෙ මේසෙ උඩ අත් දෙක හිටවගෙන ( වැලමිට මේසෙ උඩ තියාගෙන ) අත් දෙකෙන් මූන වහගෙන අඬ අඬ… අරූ ගිය ගමන් මෙන්න මිස්ගෙ ඔලුව අතගානව.. ( සිරාවටම අතින්ම අල්ලල අතගෑවනෙ මේකා ) “මිස්, අඬන්න එපා මිස්.. ඕව ගනන් ගන්න එප මිස්…” ඔයෙ වගේ ටොල්ක්ස් දී දී මූ ඔලුව අතගානව… මිස් තවත් අඬනව නිකන් වැස්ස වගේ.. අරූ කිව්ව, “මිස්, දැන් ඔයෙ අඬන එක නවත්තල මේ බීම එක බොන්නකො… ආ..” කියල මූ දැන් මිරින්ඩ එක අතට අරන් මිස්ට ලං කරනව, මිස් හොරෙන් අත් දෙක අස්සෙන් මිරින්ඩ එක දිහා බලල අඬනව… බොන්නෙ නෑ… ඔන්න දැනුයි මට මුගේ සීන් එක මීටර් උනේ.. මිස් මිරින්ඩ එක දිහා බලල, ආයෙත් මූන වහගෙන අඬන්න ගත්ත ගමන්ම මූ මිරින්ඩ එක අරන් ගුඩු ගුඩු ගාල අදින්න ගත්තෙ නැතයි… කස්ටියටම හොඳටම හිනා.. මිසුත්, අඬ අඬ හිනා වෙනව… කොහොම හරි අන්තිමට මැනේජර්ගෙ බනත් අහලයි නැවතුනේ…

තව සීන් තියෙනව, පස්සෙ ලියන්නම්කො..(ඇත්තටම කිව්වොත් ලියන්න හැදුවෙ වෙන කතාවක්.. ලිව්වෙ තවත් එකක්… ). මේක මෙහෙම ලිව්වට ආතල් නැතිවෙයිද දන්නෙ නෑ.. එතන හිටපු අපි තමයි දන්නෙ ගත්ත ආතල්.. පට්ටයි ඒ කාලෙ නම්… දැන් ඉතින් ඔව මතක් කරනව විතරයි..

[QUOTE="dagayaa, post: 9158053, member: 306408"] [SIZE="4"]මේක නම් අපිට( අපෙ කොල්ලො සෙට් එකට ) වෙච්ච පට්ට සිද්දියක්. සාපෙ කරල (ඕ ලෙවල්) අපි සෙට් උනා කොම්පියුටර් පන්තියකට යන්න.. එක ඔයෙ හුඟක් අය දන්න කියන ප්ලේස් එකක්.. එතනට සෙට් වෙන්න හේතුව නම් ඉතින් දන්නවනෙ, හොඳ හොඳ ආතල් තියෙනව ඒ ලඟ පාත.. උදෙන්ම ආව ගමන් රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එක එහා පැත්තෙ..( එහාපැත්තෙ කිව්වට ටිකක් ඇවිදගෙන යන්න ඕනෙ, පොඩි හොඩුවාවක් ඔනෙ නම්, ඒකෙ නම “අත්ලාන්තික්” ) උදේට එන්නෙත් වැනි වැනි, ඉන්ටෙර්වල් එකට ආයෙත් ටියුන් කරනව, හවසට ඩවුන් තමයි.. මම නම් ඉතින් ඕවට නෑ.. ඒ කාලෙ මම අහින්සක කොලුව, දැනුත් එහෙම ම තමයි.. හැබැයි ආතල් කොතනද, අපි එතන… වෙන එකක් තියා අපි සෙට් එක තමයි ලු ඒකෙ ඉන්න උගන්නන කෙනෙක් ව මුලින්ම අඬෙව්වෙ.. ඒක කිව්වෙ මැනේජරයමයි.. ටීචර් අඬන වෙලාවෙ එතනට ඇවිත් කිව්වෙ.. ලන්කාවෙ පලවෙනි පුද්ගලික පරිඝණක අධ්‍යාපන ආයතනයත් ඒක ලු.. ( අපි ගිය කාලෙ තමයි මේකට අවුරුදු 20ක් පිරුනෙ, සිරාවටම 1වෙනි එක ඒක වෙන්න ඇති ) ඉතින් අපිට මාර පට්ට ආඩම්බරයක් තියෙන්නෙ කරපු වැඩේ ගැන.. කුජීතයි නේද… හි හි… ටීචර් අඬද්දි කෙල්ලො සෙට් එක එයාව සනසන්න මිරින්ඩා එකක් ගෙනාව… ඩයල් එක මිරින්ඩ එක ලඟ තියාගෙන අඬනව.. කෙල්ලො තුශ්නිං බූත වෙලා, ඇයි ඉතින් මේකට වන්දිය උනුත් ගෙවන්නෙපැයි, අපි කොලාට.. කෙල්ලො ට්‍රය් කරා කරා අඬන එක නවත්තගන්න බෑ.. ඕක උනේ ඉන්ටෙර්වල් එක ඉවර වුන ගමන්.. අපෙ එකෙක්ට හොඳට සූර්.. ඌ නිදාගෙන හිටියෙ.. මූ එකපාරටම ඇහරුනා, ඌ මේක ටික වෙලාවක් බලන් ඉඳල ” මේ **ති අඬනව අඬනව ඉවරයක් නෑනෙ බන්” කිව්වනෙ ගත් කටටම… පට්ට සිද්දිය.. හැබැයි හොඳ වෙලාවට කෙල්ලො ඉන්න හරියට ඇහුනෙ නෑ.. අපි ඉතින් අන්තිම පේලියනෙ ඉන්නෙ.. හි හි.. මම අරූව ශේප් කරල ආපහු නිදි කෙරෙව්ව… කෙල්ලොන්ට වැඩේ කරගන්න බැරුව ඉන්නකොට අපෙ තවත් බුලට් එකක් ගියා ඉස්සරහට.. අපි බැලුව මේ මොකද වෙන්න යන්නෙ කියල.. සාමාන්‍යයෙන් ඌ යන්නෙ මොකක් හරි පුපාඩි වැඩකට මිසක් හොඳකට නම් නෙවේ.. ඉතින් අපිටත් සැකයි.. මූටත් එක්කො සූර් එක වැඩි නිස වෙන්න ඇති කියල මම හිතුව.. දැන් අපි ඔක්කොම කටවල් ඇරන් බලන් ඉන්නව මොකද මේ වෙන්නෙ කියල.. මිස් ඉන්නෙ මේසෙ උඩ අත් දෙක හිටවගෙන ( වැලමිට මේසෙ උඩ තියාගෙන ) අත් දෙකෙන් මූන වහගෙන අඬ අඬ… අරූ ගිය ගමන් මෙන්න මිස්ගෙ ඔලුව අතගානව.. ( සිරාවටම අතින්ම අල්ලල අතගෑවනෙ මේකා ) “මිස්, අඬන්න එපා මිස්.. ඕව ගනන් ගන්න එප මිස්…” ඔයෙ වගේ ටොල්ක්ස් දී දී මූ ඔලුව අතගානව… මිස් තවත් අඬනව නිකන් වැස්ස වගේ.. අරූ කිව්ව, “මිස්, දැන් ඔයෙ අඬන එක නවත්තල මේ බීම එක බොන්නකො… ආ..” කියල මූ දැන් මිරින්ඩ එක අතට අරන් මිස්ට ලං කරනව, මිස් හොරෙන් අත් දෙක අස්සෙන් මිරින්ඩ එක දිහා බලල අඬනව… බොන්නෙ නෑ… ඔන්න දැනුයි මට මුගේ සීන් එක මීටර් උනේ.. මිස් මිරින්ඩ එක දිහා බලල, ආයෙත් මූන වහගෙන අඬන්න ගත්ත ගමන්ම මූ මිරින්ඩ එක අරන් ගුඩු ගුඩු ගාල අදින්න ගත්තෙ නැතයි… කස්ටියටම හොඳටම හිනා.. මිසුත්, අඬ අඬ හිනා වෙනව… කොහොම හරි අන්තිමට මැනේජර්ගෙ බනත් අහලයි නැවතුනේ… තව සීන් තියෙනව, පස්සෙ ලියන්නම්කො..(ඇත්තටම කිව්වොත් ලියන්න හැදුවෙ වෙන කතාවක්.. ලිව්වෙ තවත් එකක්… ). මේක මෙහෙම ලිව්වට ආතල් නැතිවෙයිද දන්නෙ නෑ.. එතන හිටපු අපි තමයි දන්නෙ ගත්ත ආතල්.. පට්ටයි ඒ කාලෙ නම්… දැන් ඉතින් ඔව මතක් කරනව විතරයි.. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom