Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එළකිරි Night Shift ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී. ඇය, කාඹරයේසිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?"

ඇම්ඩා - "බැට් එක"

අමුත්තා - "හානේ හරි ලස්සනයි"

අම්ඩා - " ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්"

අමුත්තා - "හා එහෙනම් දෙන්න"

මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය.

ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය.

ඇම්ඩා - "මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ..."

පියා - "කීයකට ද?"

ඇම්ඩා - "රුපියල් දාහකට"

පියා - "අප්පච්චියේ...... ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ..."

කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඩමින්ය.

පියා - "ඇයි පුතේ අඩන්නේ ?"

ඇම්ඩා - "පූජකතුමා මට කනේ පාරක් ගැහුවා"

පියා - "ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක සම්පූර්ණ විස්තරේ එයා එක්ක කිව්වද ?"

ඇම්ඩා - "ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ"

පියා - "ඒ මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?"

ඇම්ඩා - "ඔව්..... ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා"

Change Coins?

අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.

පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

"ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"

බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"

"ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"

බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ""

[QUOTE="dagayaa, post: 9158096, member: 306408"] [SIZE="4"]ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී. ඇය, කාඹරයේසිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය. ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?" ඇම්ඩා - "බැට් එක" අමුත්තා - "හානේ හරි ලස්සනයි" අම්ඩා - " ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්" අමුත්තා - "හා එහෙනම් දෙන්න" මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය. ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය. ඇම්ඩා - "මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ..." පියා - "කීයකට ද?" ඇම්ඩා - "රුපියල් දාහකට" පියා - "අප්පච්චියේ...... ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ..." කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඩමින්ය. පියා - "ඇයි පුතේ අඩන්නේ ?" ඇම්ඩා - "පූජකතුමා මට කනේ පාරක් ගැහුවා" පියා - "ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක සම්පූර්ණ විස්තරේ එයා එක්ක කිව්වද ?" ඇම්ඩා - "ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ" පියා - "ඒ මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?" ඇම්ඩා - "ඔව්..... ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා" ------------ Change Coins? අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය. පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය. "ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්" බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න" "ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්" බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ"" :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom