Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එළකිරි Night Shift ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copied from http://www.elakiri.com/forum/showthread.php?t=1041125

බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය... නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.

තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

ටික වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

[QUOTE="dagayaa, post: 9172351, member: 306408"] [SIZE="4"]copied from [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1041125"]http://www.elakiri.com/forum/showthread.php?t=1041125[/URL] බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය... නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි. තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ.... ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි . ටික වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි. ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom