Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ එළකිරි Top 10 Most Reputed Members ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොලේ මාත් ඉන්නවනේ...

මාව පැසසුමට ලක්කිරීම පිළිබදව මුලින්ම ස්තූතිය.

හැබැයි මේකට වැඩකරලා තියනවා කියන්න පුලුවන් එක සාදකයක් විතරයි ඔය රෙප්‍යුටේෂන් එක. නමුත් මේ කියන ප්‍රමාණයට වඩා රෙප් ප්‍රමාණය අඩු නමුත් මේකේ පැවැත්මට බොහෝ දායකත්වයක් ලබාදීපු ගොඩක් අය ඉන්නවා. ඒ අයවත් බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට දැනට සක්‍රීයව ඉන්න ඒ වගේ අය කීප දෙනෙක් ගැන කියනව නම් මට මෙහෙම දක්වන්න පුලුවන්.

දත් කිඹුලා - වටිනා ත්‍රෙඩ් වලින් සහ එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරපු සේවයට.

පොල්වත්ත - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට

මහේෂ් - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට

හරිදු - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට

තරිදුඑම්ජේ - එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරන සේවයට

රිච්ලයිෆ්, ශාමින්ද, ඇතුළු බොහෝ පිරිසක් ත්‍රෙඩ් වලට කමෙන්ට් කරලා මේකේ ජීවගුනය පවත්වාගෙන යනවාට.

තනූජක - නීතිය පැත්තෙන් එළකිරියේ අයට කරන උදව් වළට.

මම මේ දැම්මේ නිදසුන් කීපයක් විතරයි. (මගේ මිත්රයින් නම් දැම්මේ නෑ කියලා තරහා වෙන්න එපා. මේ උදාහරණ විතරයි ) මේ වගේම එළකිරිය වෙනුවෙන් බොහෝ දායකත්වක් සපයන තව ලොකු පිරිසක් ඉන්නවා. උදව් ඉල්ලලා දාන හැම ත්‍රෙඩ් එකම හොය හොය බම්ප් කරන අය මේකේ ඉන්නවා. පිටින් බලාගන ඉදලා යම් ත්‍රෙඩ් එකක තමන්නට දෙන්න පුලුවන් උදව්වක් තියනව නම් ලොග් වෙලා උදව් කරන අය මේකේ ඉන්නවා. එළකිරියෙන් සංවිධානය වෙලා ගිහින් පොත් බෙදනවා, අසරන සත්තුන්ට පවා පිහිට වෙනවා මේකේ ඉන්න උන්. (තව වැඩ ගොඩයි) මේ හැම කෙනෙක්ගෙම වටිනාකම එළකිරියට නිම කරන්න බෑ. සමහරු ඉන්නවා එකම එක නිල් රෙප් කොටුවයි තියන්නේ. නමුත් ඒ මිනිස්සු තව අයට උදව් කරනවා. රෙප් කියන්නේ ගන්න කෙනාට පුද්ගලිකව යම් කිසි සතුටක් විතරයි. ඔයා ඔයාවම ශුද්‍ර ජීවියෙක් කියලා හදුන්වා දීගත්තට සමහර විට අනිත්අයට වඩා ඔයාව මේකට මේකේ ඉන්න එකෙක්ට හරි ඕනි වෙන අවස්ථාවක් එයි.

එළකිරියට යහපතක් කරන අදහසින් එක බම්ප් එකක් වත් දාන පුද්ගලයා මේකට සම්පතක්. කෙනෙක් මේකට එන්නේ උදව්වක් ගන්න විතරක් නම් හෝ තමන්ගේ පහත් අරමුනක් වෙනුවෙන් පමණක් නම් එයාලා ගැන අපි කතා කරලා වැඩක් නෑ. ගන්න කෙනෙක් ගන්න ෆන් එකක් ගත්තට අව්ලක් නෑ. නමුත් මේ එළකිරියේ පැවැත්මට දෙන්න පුලුවන් දායකත්වයක් දිලා වගේම මේකේ තියන වටිනාකම තේරුම් අරං.

[QUOTE="Mr.Tom, post: 21309792, member: 462987"] [SIZE="4"]බොලේ මාත් ඉන්නවනේ... මාව පැසසුමට ලක්කිරීම පිළිබදව මුලින්ම ස්තූතිය. හැබැයි මේකට වැඩකරලා තියනවා කියන්න පුලුවන් එක සාදකයක් විතරයි ඔය රෙප්‍යුටේෂන් එක. නමුත් මේ කියන ප්‍රමාණයට වඩා රෙප් ප්‍රමාණය අඩු නමුත් මේකේ පැවැත්මට බොහෝ දායකත්වයක් ලබාදීපු ගොඩක් අය ඉන්නවා. ඒ අයවත් බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට දැනට සක්‍රීයව ඉන්න ඒ වගේ අය කීප දෙනෙක් ගැන කියනව නම් මට මෙහෙම දක්වන්න පුලුවන්. දත් කිඹුලා - වටිනා ත්‍රෙඩ් වලින් සහ එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරපු සේවයට. පොල්වත්ත - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට මහේෂ් - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට හරිදු - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට තරිදුඑම්ජේ - එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරන සේවයට රිච්ලයිෆ්, ශාමින්ද, ඇතුළු බොහෝ පිරිසක් ත්‍රෙඩ් වලට කමෙන්ට් කරලා මේකේ ජීවගුනය පවත්වාගෙන යනවාට. තනූජක - නීතිය පැත්තෙන් එළකිරියේ අයට කරන උදව් වළට. මම මේ දැම්මේ නිදසුන් කීපයක් විතරයි. [COLOR="Red"](මගේ මිත්රයින් නම් දැම්මේ නෑ කියලා තරහා වෙන්න එපා. මේ උදාහරණ විතරයි :sorry:)[/COLOR] මේ වගේම එළකිරිය වෙනුවෙන් බොහෝ දායකත්වක් සපයන තව ලොකු පිරිසක් ඉන්නවා. උදව් ඉල්ලලා දාන හැම ත්‍රෙඩ් එකම හොය හොය බම්ප් කරන අය මේකේ ඉන්නවා. පිටින් බලාගන ඉදලා යම් ත්‍රෙඩ් එකක තමන්නට දෙන්න පුලුවන් උදව්වක් තියනව නම් ලොග් වෙලා උදව් කරන අය මේකේ ඉන්නවා. එළකිරියෙන් සංවිධානය වෙලා ගිහින් පොත් බෙදනවා, අසරන සත්තුන්ට පවා පිහිට වෙනවා මේකේ ඉන්න උන්. (තව වැඩ ගොඩයි) මේ හැම කෙනෙක්ගෙම වටිනාකම එළකිරියට නිම කරන්න බෑ. සමහරු ඉන්නවා එකම එක නිල් රෙප් කොටුවයි තියන්නේ. නමුත් ඒ මිනිස්සු තව අයට උදව් කරනවා. රෙප් කියන්නේ ගන්න කෙනාට පුද්ගලිකව යම් කිසි සතුටක් විතරයි. ඔයා ඔයාවම ශුද්‍ර ජීවියෙක් කියලා හදුන්වා දීගත්තට සමහර විට අනිත්අයට වඩා ඔයාව මේකට මේකේ ඉන්න එකෙක්ට හරි ඕනි වෙන අවස්ථාවක් එයි. එළකිරියට යහපතක් කරන අදහසින් එක බම්ප් එකක් වත් දාන පුද්ගලයා මේකට සම්පතක්. කෙනෙක් මේකට එන්නේ උදව්වක් ගන්න විතරක් නම් හෝ තමන්ගේ පහත් අරමුනක් වෙනුවෙන් පමණක් නම් එයාලා ගැන අපි කතා කරලා වැඩක් නෑ. ගන්න කෙනෙක් ගන්න ෆන් එකක් ගත්තට අව්ලක් නෑ. නමුත් මේ එළකිරියේ පැවැත්මට දෙන්න පුලුවන් දායකත්වයක් දිලා වගේම මේකේ තියන වටිනාකම තේරුම් අරං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom