Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ එළකිරි Top 10 Most Reputed Members ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම ස්තුතියි කැන්ගරු මල්ලී ලිපියට සහ ලින්කුව ලබාදුන්නාට..

දැන් වැඩිය එන්නේ නැති උනත්,බොහෝම සතුටු හිතුනා මේක දැකලා.

ඇත්තටම මෙතන ඉන්න සාමාජිකයිට වැඩිම සේවයක් කරපු පුද්ගලයින්ව reputation අගයෙන් හොයන්න බැහැ..මම 2011 reg උන කෙනෙක් 1996 ඉදලා මෙතන මුලික සාමාජිකයින් අතරෙත් බොහෝම හොද අය ඉන්නවා.ඊට පස්සේ මෑතකදී ඇවිත් බොහෝම හොද වැඩ කොටසක් කරපු අයත් ඉන්නවා.ඒ හැමෝටම මම මගේ හදවතින්ම ස්තුතිය පුදකරනවා..අපි රණ්ඩු කරා බැන ගත්තා හිනා උනා ඇඩුවා මේ ඔක්කෝම මෙතන කරා.ඕනිම කෙනෙකුගේ දුකකදී කරදරයකදී මෙතන ඉන්න අය කොච්චර එකතුවෙලා උදවු කරනවාද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.මිට මාස හතරකට කලින් මගේ තාත්තා නැති උනා.මම දන්නවා ඒ වෙලාවේ කී දෙනෙක් නම් කතාකරල ඇවිල්ලා මට ශක්තියක් උනාද කියලා.ඇත්තටම ඒක හිතාගන්නවත් බැහැ.ඒකට ගැහැණු පිරිමි භේදයක් නැහැ.හැමෝම එකා වගේ ඉන්නවා.මම මෙතනින් ලබපු ගොඩාක් වටිනා දෙයක් අන්න ඒක.

සමහර වෙලාවට අපෙන් උදවුවක් ගත්තු කෙනෙක් ආයෙත් කතා නොකර නොදැක්කා වගේ ඉන්නපුළුවන්.එහෙම වෙනවා.මොකද හැමෝම එක වගේ හිතන්නේ නැති නිසා.එහෙම උනයි කියලා කවදාවත් ආයෙත් කාටවත් උදවුවක් කරන්න පැකිලෙන්න එපා.අන්න ඒකයි වෙන්න ඕනි.

මෙතන රණ්ඩු කරපල්ලා බැනගනිල්ල ඕනි විදිහකට.

එත් කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා අපි හැමෝම එක රටක එකට ඉන්න මිනිස්සු.

ජිවිතේට අපි එකි නෙකා මුහුණ දැකලා නැති උනත්.කරදරයකදී දුකකදී එක වචනෙකින් හරි උදවුවක් වෙන්න පුළුවන් හදවතක් අපි හැමෝටම තියනවා...

හැමෝටම බොහෝම ස්තුතියි .....

[QUOTE="NUWAN BUWA, post: 21310372, member: 359616"] [CENTER] [IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif[/IMG] [SIZE=3][COLOR=RoyalBlue]බොහෝම ස්තුතියි කැන්ගරු මල්ලී ලිපියට සහ ලින්කුව ලබාදුන්නාට.. දැන් වැඩිය එන්නේ නැති උනත්,බොහෝම සතුටු හිතුනා මේක දැකලා. ඇත්තටම මෙතන ඉන්න සාමාජිකයිට වැඩිම සේවයක් කරපු පුද්ගලයින්ව reputation අගයෙන් හොයන්න බැහැ..මම 2011 reg උන කෙනෙක් 1996 ඉදලා මෙතන මුලික සාමාජිකයින් අතරෙත් බොහෝම හොද අය ඉන්නවා.ඊට පස්සේ මෑතකදී ඇවිත් බොහෝම හොද වැඩ කොටසක් කරපු අයත් ඉන්නවා.ඒ හැමෝටම මම මගේ හදවතින්ම ස්තුතිය පුදකරනවා..අපි රණ්ඩු කරා බැන ගත්තා හිනා උනා ඇඩුවා මේ ඔක්කෝම මෙතන කරා.ඕනිම කෙනෙකුගේ දුකකදී කරදරයකදී මෙතන ඉන්න අය කොච්චර එකතුවෙලා උදවු කරනවාද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.මිට මාස හතරකට කලින් මගේ තාත්තා නැති උනා.මම දන්නවා ඒ වෙලාවේ කී දෙනෙක් නම් කතාකරල ඇවිල්ලා මට ශක්තියක් උනාද කියලා.ඇත්තටම ඒක හිතාගන්නවත් බැහැ.ඒකට ගැහැණු පිරිමි භේදයක් නැහැ.හැමෝම එකා වගේ ඉන්නවා.මම මෙතනින් ලබපු ගොඩාක් වටිනා දෙයක් අන්න ඒක. සමහර වෙලාවට අපෙන් උදවුවක් ගත්තු කෙනෙක් ආයෙත් කතා නොකර නොදැක්කා වගේ ඉන්නපුළුවන්.එහෙම වෙනවා.මොකද හැමෝම එක වගේ හිතන්නේ නැති නිසා.එහෙම උනයි කියලා කවදාවත් ආයෙත් කාටවත් උදවුවක් කරන්න පැකිලෙන්න එපා.අන්න ඒකයි වෙන්න ඕනි. මෙතන රණ්ඩු කරපල්ලා බැනගනිල්ල ඕනි විදිහකට. එත් කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා අපි හැමෝම එක රටක එකට ඉන්න මිනිස්සු. ජිවිතේට අපි එකි නෙකා මුහුණ දැකලා නැති උනත්.කරදරයකදී දුකකදී එක වචනෙකින් හරි උදවුවක් වෙන්න පුළුවන් හදවතක් අපි හැමෝටම තියනවා... හැමෝටම බොහෝම ස්තුතියි .....:love:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom