Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසපිරි තැනකි මුවගට සිනහව ගෙනෙන

හරපිරි තැනකි අපහට දේ කියා දෙන

වළිපිරි තැනකි ජොලියට ඇන කොටා ගෙන

එළකිරි යාළුවෙකි පාළුව මකාලන

වාසිටියේදි මෙළෝ රහක් නැති කලට

ලොග් වෙමි එළකිරිය වෙත ඒ වෙලාවට

අපේ අය්යලා මල්ලිලා අක්කලා හට

හැමදා ණය ගැතියි පාළුම මැකූවට

"එගොඩ ගොඩේ එවුන්ට මෙගොඩ හොඳයි, මෙගොඩ ගොඩේ එවුන්ට එගොඩ හොඳයි" කියල කතාවකුත් තියෙන්නෙ. මාත් හා හාපුරා කියල කැන්ගරු දේශෙට ආවට, මෙහෙ එවුන් විඳින දුක දන්නෙ ආවටත් පස්සෙයි. ඒත් ඒ හැම වෙලාවෙම, මාව දිරිමත් වුනේ, ආයෙ මම ඉක්මනටම ලංකාවට යනව නේද කියල හිතද්දි. එළකිරිය කෙළින්ම ලංකාව මයි. එළකිරියෙ ඉඳිද්දි මම ලංකාවෙ ඉන්නවා වගෙයි.

මගේ වැඩවලට හැමදාම ඔය හැමෝම ගොඩක් දිරි දුන්නා..... මමත් අනිත් හැම ළමයෙක් වගේම ආසයි කවද හරි මට පුළුවන් දෙයින් වැඩක් ගන්න. ඒත් මට ඒකට බයක් තිබුනා. ඒක දිග කතාවක්.....මොනව වුනත්, එළකිරියෙ ඔයගොල්ලන්ගෙ දිරිමත් කිරීම මට ලොකු ශක්තියක්.

You guys mean a LOT to me. Seriously, you do. I owe you so much....Thank you for everything you have done.....

I respect you,

and I love you, Elakirians!!!!

You ROCK!

[QUOTE="supzter, post: 10590581, member: 319398"] [SIZE="4"]රසපිරි තැනකි මුවගට සිනහව ගෙනෙන හරපිරි තැනකි අපහට දේ කියා දෙන වළිපිරි තැනකි ජොලියට ඇන කොටා ගෙන එළකිරි යාළුවෙකි පාළුව මකාලන වාසිටියේදි මෙළෝ රහක් නැති කලට ලොග් වෙමි එළකිරිය වෙත ඒ වෙලාවට අපේ අය්යලා මල්ලිලා අක්කලා හට හැමදා ණය ගැතියි පාළුම මැකූවට "එගොඩ ගොඩේ එවුන්ට මෙගොඩ හොඳයි, මෙගොඩ ගොඩේ එවුන්ට එගොඩ හොඳයි" කියල කතාවකුත් තියෙන්නෙ. මාත් හා හාපුරා කියල කැන්ගරු දේශෙට ආවට, මෙහෙ එවුන් විඳින දුක දන්නෙ ආවටත් පස්සෙයි.:(:( ඒත් ඒ හැම වෙලාවෙම, මාව දිරිමත් වුනේ, ආයෙ මම ඉක්මනටම ලංකාවට යනව නේද කියල හිතද්දි.:):) එළකිරිය කෙළින්ම ලංකාව මයි. එළකිරියෙ ඉඳිද්දි මම ලංකාවෙ ඉන්නවා වගෙයි. :love::love: මගේ වැඩවලට හැමදාම ඔය හැමෝම ගොඩක් දිරි දුන්නා..... මමත් අනිත් හැම ළමයෙක් වගේම ආසයි කවද හරි මට පුළුවන් දෙයින් වැඩක් ගන්න. ඒත් මට ඒකට බයක් තිබුනා. :dull::dull:ඒක දිග කතාවක්.....මොනව වුනත්, එළකිරියෙ ඔයගොල්ලන්ගෙ දිරිමත් කිරීම මට ලොකු ශක්තියක්. :yes::yes: You guys mean a LOT to me. Seriously, you do. I owe you so much....Thank you for everything you have done.....:):) I respect you, and I love you, Elakirians!!!! :love: You ROCK! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom