Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_ගැජට්_ෆීඩ්බැක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා. 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා. මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා.

ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා. සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා

[QUOTE="inspiron, post: 23020880, member: 510306"] [SIZE="3"][B][IMG]https://www.singerslfiles.com/images/products/washing_machines/SIN_SWM-FA70R-01_zoom.jpg[/IMG] fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා.:rofl: 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා.:rofl: මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා. ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා.:rofl: සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා:rofl: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom