Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_ගැජට්_ෆීඩ්බැක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගර් හොට්වෝටර් ෂවර්

සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E

මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.

මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.

මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.

හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.

සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.

[QUOTE="Meez, post: 23021181, member: 566745"] [b]සිංගර් හොට්වෝටර් ෂවර්[/b] [SIZE=3]සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E[/SIZE] [IMG]https://s9.postimg.org/j5qkseo4f/IMG_20180331_174622.jpg[/IMG] [IMG]https://www.singerslfiles.com/images/products/water_filters_heaters/SIN_SWH-118E-01.jpg[/IMG] [SIZE=3]මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ. මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට. මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා. හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා. සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom