Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_ගැජට්_ෆීඩ්බැක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Whirlpool-wam250 250 LTR Double Door Refrigerator

Whirlpool wam250-250 LTR Double Door Refrigerator

වර්ල්පූල් wam250 දොර දෙක, ලීටර 250 ෆ්රිජ් එක.

මේකේ මිල දැන් රුපියල් 54,000 ක් වගේ වෙනවා. මම මේක අරන් දැන් අවුරුදු 6 ක් වගේ පාවිච්චි කරනවා. මම ගත්තේ ඩියුටිෆ්රී එකෙන්. එතකොට මිල උනේ රුපියල් 30,000 ක් වගේ.

ලංකාවේ ඩියුටිෆ්රී එකේ තියෙන භාණ්ඩ හොද නැති නිසාද දන්නේ නැහැ, මේ ෆ්රිජ් එකත් ටිකක් අවුල් එකක්. ඒ කියන්නේ මේක ගෙදර ගෙනත් බලද්දී මේකේ දොරවල් වල ලොක් එක වැඩ කරන්නේ නැහැ.

ඒ වගේම මේ ෆ්රිජ් එක දාලා පැය කිහිපයක් යනකොට ෆ්රිජ් එකේ අඩියෙන් වතුර ලීක් වෙන ගැටළුවකුත් තිබ්බා.

ඩියුටිෆ්රී එකෙන් නම් කිව්වේ ඕනි අබාන්ස් එකකින් වොරන්ට් ක්ලෙම් කරන්න පුළුවන් කියලා. ඒත් ටවුමේ අබාන්ස් එකෙන් කිව්වා, එහෙම බෑ කියලා. ඒ නිසා අයෙ කටුනායක උස්සන් ගියෙත් නැහැ. ඔන්න ඔහේ පාවිච්චි කරන්න පටන් ගත්තා.

මේකේ වතුර ලීක් වෙන ලෙඩේ නම් තාම හිටපු ගමන් තියෙනවා.

ඊළගට මේ ෆ්රිජ් එක එච්චරම යුසර් ෆ්රෙන්ඩ්ලී එකක් නෙමේ. ඒ කියන්නේ මේකේ ඇතුලත ඩිසයින් එක එච්චරම හරි නැහැ. භාණ්ඩ තිබ්බම ගන්නත් අමාරු. බෝතල් වගේ එව්වා දාන්නත් අමාරු.

ප්ලාස්ටික් කෑලිත් ගොඩක් බාල ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ෆ්රිජ් එක අරන් අවුරුදු දෙකක් වගේ යනකොට දොරේ හැන්ඩ්ල් එක අවට එහෙම මල බැදීම පටන් ගත්තා.

කොහොම උනත් මේ ෆ්රිජ් එක අලුත බැදපු ජෝඩුවක් වගේ අඩු පිරිසක් ඉන්න නිවසකට ඇති. හැබැයි හතර දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්නවා නං ෆ්රිජ් එකේ ඉඩ හොදටම මදි.

මේක පැය විසිහතරේම දාලානි තියෙන්නේ. කරන්ට් එක නම් යුනිට් 25 ක් වගේ යනවා මාසෙකට එතකොට.

මම ලීටර 250 සයිස් එකේ වෙන ෆ්රිජ් ගැනත් ෂොප්ස් වලට ගියාම බලනව. ඒවායේ ඇතුලත ඉඩ, ඩිසයින් එකෙන් මීට වඩා අරන් තියෙනවා කියන එකයි හැගීම.

කොහොම උනත් Whirlpool-wam250 ෆ්රිජ් එක කියන්නේ එච්චර රෙකම්න්ඩ් කරන්න පුළුවන් මොඩෙල් එකේ ෆ්රිජ් එකක් නෙමේ.

[QUOTE="Meez, post: 23026297, member: 566745"] [b]Whirlpool-wam250 250 LTR Double Door Refrigerator[/b] [SIZE=3]Whirlpool wam250-250 LTR Double Door Refrigerator වර්ල්පූල් wam250 දොර දෙක, ලීටර 250 ෆ්රිජ් එක. [IMG]https://s9.postimg.org/h9i76nngv/whirlpool-wam250.jpg[/IMG] මේකේ මිල දැන් රුපියල් 54,000 ක් වගේ වෙනවා. මම මේක අරන් දැන් අවුරුදු 6 ක් වගේ පාවිච්චි කරනවා. මම ගත්තේ ඩියුටිෆ්රී එකෙන්. එතකොට මිල උනේ රුපියල් 30,000 ක් වගේ. ලංකාවේ ඩියුටිෆ්රී එකේ තියෙන භාණ්ඩ හොද නැති නිසාද දන්නේ නැහැ, මේ ෆ්රිජ් එකත් ටිකක් අවුල් එකක්. ඒ කියන්නේ මේක ගෙදර ගෙනත් බලද්දී මේකේ දොරවල් වල ලොක් එක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේ ෆ්රිජ් එක දාලා පැය කිහිපයක් යනකොට ෆ්රිජ් එකේ අඩියෙන් වතුර ලීක් වෙන ගැටළුවකුත් තිබ්බා. ඩියුටිෆ්රී එකෙන් නම් කිව්වේ ඕනි අබාන්ස් එකකින් වොරන්ට් ක්ලෙම් කරන්න පුළුවන් කියලා. ඒත් ටවුමේ අබාන්ස් එකෙන් කිව්වා, එහෙම බෑ කියලා. ඒ නිසා අයෙ කටුනායක උස්සන් ගියෙත් නැහැ. ඔන්න ඔහේ පාවිච්චි කරන්න පටන් ගත්තා. මේකේ වතුර ලීක් වෙන ලෙඩේ නම් තාම හිටපු ගමන් තියෙනවා. ඊළගට මේ ෆ්රිජ් එක එච්චරම යුසර් ෆ්රෙන්ඩ්ලී එකක් නෙමේ. ඒ කියන්නේ මේකේ ඇතුලත ඩිසයින් එක එච්චරම හරි නැහැ. භාණ්ඩ තිබ්බම ගන්නත් අමාරු. බෝතල් වගේ එව්වා දාන්නත් අමාරු. ප්ලාස්ටික් කෑලිත් ගොඩක් බාල ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ෆ්රිජ් එක අරන් අවුරුදු දෙකක් වගේ යනකොට දොරේ හැන්ඩ්ල් එක අවට එහෙම මල බැදීම පටන් ගත්තා. කොහොම උනත් මේ ෆ්රිජ් එක අලුත බැදපු ජෝඩුවක් වගේ අඩු පිරිසක් ඉන්න නිවසකට ඇති. හැබැයි හතර දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්නවා නං ෆ්රිජ් එකේ ඉඩ හොදටම මදි. මේක පැය විසිහතරේම දාලානි තියෙන්නේ. කරන්ට් එක නම් යුනිට් 25 ක් වගේ යනවා මාසෙකට එතකොට. මම ලීටර 250 සයිස් එකේ වෙන ෆ්රිජ් ගැනත් ෂොප්ස් වලට ගියාම බලනව. ඒවායේ ඇතුලත ඉඩ, ඩිසයින් එකෙන් මීට වඩා අරන් තියෙනවා කියන එකයි හැගීම. කොහොම උනත් Whirlpool-wam250 ෆ්රිජ් එක කියන්නේ එච්චර රෙකම්න්ඩ් කරන්න පුළුවන් මොඩෙල් එකේ ෆ්රිජ් එකක් නෙමේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom