Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_සාමාජිකයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ග්රහලෝකයම හිනස්සන නඩුවක් පවරයි..! ‘හොර සිත‘ රිදුනා කියා කෝටි 20 ක් ඉල්ලයි

තමාගේම කෝටි 5 ක් විදේශිකයෙකුගේ ආයෝජන ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමටත්, හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ලබා ගත් ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් කප්පම් හෝ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගැනීමටත් එරෙහිව FCID ය විසින් අත් අඩංගුවට ගත් මැදමූලන නීලකාස හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ ග්‍රහලෝකය හිනස්සන නඩුවක් ඊයේ පැවරුවේය.

එනම් ඉහත කී වැරදි වලට 2016 ජුලි 11 වෙනිදා තමන් අත් අඩංගුවට ගැනීමත් දින 07 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් නිසා අපකීර්තියක් සිදුවූ බවත්, ශාරිරික හානියක් හා සිත්වේදනාවක් ඇති වූ බවත් ඊට වන්දි ලෙස රුපියල් රුපියල් කෝටි 20ක වන්දියක් FCID යේ නිලධාරින් දෙදෙනකුගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් පැවරුවේය.

නාමල් රාජපක්ෂ මෙවැනි විහිළු සහගත නඩු පැවරීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහු පෙරකදෝරුවෙක් බවට පත් වූයේ නීති විභාගය හොරට ලිවීමෙන් බැවිනි. නාමල්ගේ නඩුවට පෙනී ඉන්නේ අතුල ද සිල්වා නමැති නීතිඥයෙකි.

නාමල් කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට තමාව අත් අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. නාමල් නොකියන කතාව නම් රග්බි ක්‍රීඩාවට කියා ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් ගත් කෝටි 7 න් සතයක් වත් රග්බි ක්‍රීඩාවට යොදවා නොතිබීමයි.

ගුප්තාගේ ගුප්ත කෝටි 7

කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරණි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම වික්කේ ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමකට ය. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබා ගත්තේ අපූරු ක්‍රමයකට ය.

ක්‍රිස් සමාගමේ ගුප්තා එම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති බැංකු කරුගේ පුද්ගලික ගිණුමටය. එම මුදල තමා නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

නාමල් රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කරද්දී අද මෙන්ම ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් එක සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර තිබුනේ නැත. නාමල්ට එලෙස වියදම් කළා යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්කියක් තිබුනේ ද නැත.

අන්තරස්ධාන අල්සමාන්

නාමල් එදා අත් අඩංගුවට ගත් අනෙක් කාරණය නම් තමාගේම මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක් විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමයි. ඒ මෙසේය. නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර තිබේ. පසුව නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය.

මෙහිදි නාමල් සුද්දවන්තයා වීමට නම් තමන්ට මිලියන 50 ක් දුන් අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා ඉදිරිපත් කළ යුතු වුවද අද දක්වා එවැනි අල්සමාන් කෙනෙක් ඔහු ඉදිරිපත් නොකළා පමණක් නොව බංගලා දේශයේ ආරක්ෂක අංශ වලටවත් එවැන්නෙක් සොයා ගත නොහැකි වී ඇත.

මෙවන් නීල කාස හොරෙක් අත් අඩංගුවට ගැනීමෙන් ‘හොර හිත‘ රිදුනා යැයි කියා වන්දි ඉල්ලීම මේ ග්රහලෝකයම හිනස්සන තරම් විහිළුවක් නොවේද?

[QUOTE="50KG, post: 20792188, member: 558780"] [B][SIZE=5]හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ග්රහලෝකයම හිනස්සන නඩුවක් පවරයි..! ‘හොර සිත‘ රිදුනා කියා කෝටි 20 ක් ඉල්ලයි[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/namal-rajapaksa-son-of.jpg[/IMG] [SIZE=4]තමාගේම කෝටි 5 ක් විදේශිකයෙකුගේ ආයෝජන ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමටත්, හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ලබා ගත් ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් කප්පම් හෝ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගැනීමටත් එරෙහිව FCID ය විසින් අත් අඩංගුවට ගත් මැදමූලන නීලකාස හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ ග්‍රහලෝකය හිනස්සන නඩුවක් ඊයේ පැවරුවේය. [/SIZE] [SIZE=4]එනම් ඉහත කී වැරදි වලට 2016 ජුලි 11 වෙනිදා තමන් අත් අඩංගුවට ගැනීමත් දින 07 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් නිසා අපකීර්තියක් සිදුවූ බවත්, ශාරිරික හානියක් හා සිත්වේදනාවක් ඇති වූ බවත් ඊට වන්දි ලෙස රුපියල් රුපියල් කෝටි 20ක වන්දියක් FCID යේ නිලධාරින් දෙදෙනකුගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් පැවරුවේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]නාමල් රාජපක්ෂ මෙවැනි විහිළු සහගත නඩු පැවරීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහු පෙරකදෝරුවෙක් බවට පත් වූයේ නීති විභාගය හොරට ලිවීමෙන් බැවිනි. [/B]නාමල්ගේ නඩුවට පෙනී ඉන්නේ අතුල ද සිල්වා නමැති නීතිඥයෙකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]නාමල් කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට තමාව අත් අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. නාමල් නොකියන කතාව නම් රග්බි ක්‍රීඩාවට කියා ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් ගත් කෝටි 7 න් සතයක් වත් රග්බි ක්‍රීඩාවට යොදවා නොතිබීමයි. [/B][/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4][B]ගුප්තාගේ ගුප්ත කෝටි 7[/B][/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරණි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම වික්කේ ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමකට ය. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබා ගත්තේ අපූරු ක්‍රමයකට ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ක්‍රිස් සමාගමේ ගුප්තා එම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති බැංකු කරුගේ පුද්ගලික ගිණුමටය. එම මුදල තමා නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නාමල් රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කරද්දී අද මෙන්ම ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්රාහකයන් විසින් දරා ඇති බවයි. [B]නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් එක සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර තිබුනේ නැත. නාමල්ට එලෙස වියදම් කළා යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්කියක් තිබුනේ ද නැත.[/B][/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]අන්තරස්ධාන අල්සමාන්[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]නාමල් එදා අත් අඩංගුවට ගත් අනෙක් කාරණය නම් තමාගේම මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක් විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමයි. ඒ මෙසේය. නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර තිබේ. පසුව නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]මෙහිදි නාමල් සුද්දවන්තයා වීමට නම් තමන්ට මිලියන 50 ක් දුන් අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා ඉදිරිපත් කළ යුතු වුවද අද දක්වා එවැනි අල්සමාන් කෙනෙක් ඔහු ඉදිරිපත් නොකළා පමණක් නොව බංගලා දේශයේ ආරක්ෂක අංශ වලටවත් එවැන්නෙක් සොයා ගත නොහැකි වී ඇත.[/B] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙවන් නීල කාස හොරෙක් අත් අඩංගුවට ගැනීමෙන් ‘හොර හිත‘ රිදුනා යැයි කියා වන්දි ඉල්ලීම මේ ග්රහලෝකයම හිනස්සන තරම් විහිළුවක් නොවේද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom