Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළබටුවලින් හදන ආයුර්වේද දුම්වැටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කර ගන්නත් එළ බටු හොඳ ඔසුවක්. එවන් මුඛාශ්‍රිත රෝග පීඩාවකදී එළබටු ගෙඩි හොඳින් වියළාගෙන එහි වියළි ඇට වෙන් කරගන්න. ඒ වෙන් කර ගත් වියළි ඇට පුච්චා නඟින දුම මුඛයට ඇතුළු කරගෙන එය මුඛයේ පුළුවන් තරම් රඳවා තබාගෙන නැවැත පිට කරන්න. මුඛය ආශ්රිත රෝගාබාධ රැසකට එය හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි ආයුර්වේදයේ දූම වර්තී කියලා ඖෂධ කොට්ඨාසයක් පවතිනවා. එහිදී කරන්නේ ඖෂධ දුම් වැටියක් භාවිත කිරීම මඟින් මුඛය සහ ශරීර අභ්‍යන්තරික ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග සුවකර ගැනීමයි.

පෙර සඳහන් කළ මුඛය ආශ්රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධ දුම් වැටියක් සාදාගන්නේ මෙහෙමයි.

වියළි එළබටු ඇට ස්වල්පයක් අරගෙන එයට ගිතෙල් මිශ්‍ර කර සියුම් වන තුරු හොඳින් අඹරා ගන්න. තෙතමනය අඩු වී තරමක් ගන වේගෙන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස (දුම් වැටියක් ලෙස) සාදාගන්න. ඉන් පසු මඳ වේලාවකින් තෙතමනය නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මඳ වේලාවක් රඳවාගෙන නැවැතත් පිට කරන්න. මුඛය ආශ්රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම්වැටිය ඉතාමත්ම ගුණදායකයි.

අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් උයන එළවළුවක් තමයි එළබටු කියන්නේ. එදිනෙදා ආහාරවේල රසවත් කරන හොඳ එළවළුවක් ලෙස ප්‍රචලිත එළබටු අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේ භාවිත කරන හොඳ දේශීය එළවළුවක්. ශ්‍රී ලංකාවේ ගත්තොත් තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප්‍රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප්‍රභේද 3ක් පවතිනවා. එනම් කොළ පැහැති එළ බටු, දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු කියන වර්ග තුන. එළ බටු ප්‍රභේද තුන අතරින් වඩාත්ම ගුණදායක වර්ගය තමයි සුදු පැහැති එළ බටු වර්ගය. අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා රසවත් එළවළුවක් වන එළ බටු ගුණවත් ඖෂධයක් කියලා. ඒ අනුව අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව එළ බටු කියන්නේ රෝග රාශියකට ගුණය සලසන ඉතා වටිනා අද්විතීය ඖෂධයක්. අපේ වෛද්‍ය ශාස්ත්රයේ විවිධ සංහිතා ග්රන්ථවලත් සඳහන් වෙනවා එළ බටු රෝග රැසකට ගුණය දෙන ඉතා වටිනා දේශීය ඖෂධයක් කියලා.

අපේ දේශීය ආයුර්වේදයට අනුව එළ බටු අයත් වන්නේ කණ්ඩාරි නමැති කුලයට. ආයුර්වේදයට අනුව ශ්වේත ඵල (සුදු ගෙඩි), භණ්ඩාකි, ක්ෂුද්‍ර භණ්ඩාකි (කුඩා බටු) යන අන්වර්ථ නාමවලිනුත් එළ බටු හඳුන්වනවා. සෙන්ටි මීටර් 15ත් - 60ත් අතර කුඩා පඳුරක් ලෙස හට ගන්නා එළ බටු ශාකයේ කොළවල එයටම ආවේණික සියුම් බූවක් පවතිනවා. ඊට අමතරව කඳේ දඬුවල සහ පත්‍රවල සියුම් කටු තිබෙනවා. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළ බටු ගෙඩි, පත්‍ර, මුල්, දඬු කියන පඳුරේ සෑම අංගයක්ම අපි ඖෂධ නිපදවීම පිණිස ගන්නවා. ආයුර්වේදයේ සුවිශේෂී ස්ථානයක් හිමිව පවතින දශමුල් සෑදී තිබෙන්නේ සුළු පස්මුල සහ මහ පස්මුල කියන වර්ග දෙකට අයත් ඖෂධ මුල් 10 එක්වෙලා. මේ අතර සුළු පස්මුලට අයත් ඖෂධ මුල් පහ අතරින් එක් ඖෂධීය මුල් වර්ගයක් තමයි එළ බටු කියන්නේ...දන්නෙම නැතිව මුත්‍රා යන අයට... ඇතැම් අවස්ථාවලදී විවිධ රෝග තත්ත්ව නිසා නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වෙනවා. මෙය ලොකු කුඩා සියල්ලන්ම අතරේ පවතින පොදු රෝග ලක්ෂණයක්. තමන්ට නොදැනුවත්වම එවන් මුත්‍රා පිටවන අවදානමකදී එය සුව කර ගැනීමට එළබටු මුල් මඟින් කෂායක් සාදාගන්න පුළුවන්. ඒ කෂාය සාදා ගන්නෙ මෙහෙමයි. එළබටු මුල් කළං 12ක් මුට්ටියකට දාලා ඒකට වතුර පත අටක් මිශ්‍ර කරලා පත එකට හිඳගෙන පෙරාගන්න. ඉන්පසු උදේ සවස පත භාගය බැගින් දින 3ක් මේ ඖෂධීය කෂාය පානය කරනව නම් නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ රෝගය එමඟින් සුවවෙනවා. ලොකු කුඩා ඕනෑම පුද්ගලයකුට පණු රෝගය වැලඳෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී එළ බටු කොළ කොටා මේස හැඳි 2ක් අරගෙන එයට ඉඟුරු යුෂ මේස හැඳි 2ක් මිශ්‍ර කරලා බොන්න. පණු අමාරුව බඩේ රුදාව ඉක්මනින්ම සුව වේවි.

ගැබිනි මවට වමනය යෑම නවතන ක්‍රමය

ගැබ් ගැනීමෙන් අනතුරුව ගර්භණී මවුවරුන්ට උදෑසන වමනය යන්න එනවා. කෙතරම් ප්‍රතිකර්ම කළත් ඒ තත්ත්වයෙන් මිදෙන්න ඉතා අසීරුයි. නමුත් ගර්භණී මවුවරුන්ට වමනය යෑමට ඇති අවදානම් අවස්ථාවලදී එළ බටු ගෙඩි තළා ගත් යුෂ තේ හැන්දක් අරගෙන එයට මී පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කරලා ගිතෙල් තේ හැඳි දෙකකුත් එයට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරගෙන දිවේ ගාන්න. වමනය යන තත්ත්වය එයින් නැති වේවි. කුඩා දරුවන්ට කිරි වමනය යන අවස්ථාවලදීත් ඒ ඖෂධය බිලිඳාගේ දිවේ ආලේප කළොත් දරුවා කිරි වමනය දැමීමත් නතර කරනවා.

සර්පයෙක් කෑවොත් මුලින්ම මෙන්න මෙහෙම කරන්න

ගෝනුසු ආදී විවිධ සර්ප දෂ්ටවලදී එළ බටු ගෙඩි තම්බා ඒ ගෙඩි ආහාරයටද තැම්බූ වතුර පානයට ද දී සර්ප දෂ්ටනයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියාව රැගෙන යන්න. විෂ ශරීරගත වීම වළක්වා ගැනීමටයි ඒ ආකාරයට පූර්ව එළ බටු ප්‍රතිකාරය කරන්නේ. ඒ වගේම තමයි සර්පයා දෂ්ට කළ ස්ථානයේ එළ බටු මුල් අඹරා ආලේප කිරීමක් ඉතාම යෝග්‍යයි. සර්ප දෂ්ටනවලදී පමණක් නොවෙයි ඇඟ කැසීම, ඇඟ දැවිල්ල වගේ කායිකව හටගන්නා ආසාත්මිකතාවලදීත් එළ බටු කොළ සහ ගෙඩි අරගෙන මී පැණියෙන් අඹරා ශරීරයේ දැවිල්ල, කැසීම ඇතිවුණු ස්ථානයේ ආලේප කරලා මොහොතකින් සෝදන්න. ඇතැම් අවස්ථාවලදී විවිධ උණ රෝගවලට ගොදුරු වී සුව වූ පසු ශරීරයේ අප්‍රාණික බවක් ඇඟට සවි ශක්තියක් නැති බවක් ඔබට දැනෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ළපටි එළ බටු වෑන්ජනයක් සාදා රෝගියාට දෙනව නම් එළ බටු කොළ යොදා සෑදූ කැඳක් රෝගියාට දෙනව නම් එය ශරීරයේ පෘෂ්ටිමත් බවට ප්‍රාණවත් බවට ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි. ඇතැම් අයට කිසිදු රෝගයක් නැතිව හෝ ඇතිව කෑම අරුචිය ඇති වන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවලදී එළ බටු ගෙඩි තම්බා ආහාරයට ගන්නව නම් එළ බටු කැඳ පානය කරනව නම් කෑම රුචිය වර්ධනය වෙනවා. බඩගින්න ඇති වෙනවා.

සෙමට ගුණ බටු පැණිය ගෙදරදීම හදා ගන්න

කැස්ස, සෙම, සෙම්ප්රතිෂ්යාව, උණ, ඇදුම, හතිය ආදී පෙර සඳහන් කළ රෝගවලට ගුණ දෙන ඖෂධයක් බටුවලින් සාදා ගන්න පුළුවන්. එහි නම තමයි බටු පැණිය. එළ බටු මුල් කොටස් එකක් අරගෙන ඒ වගේ හතර ගුණයක් එයට වතුර මිශ්‍ර කරලා කෂායක් ලෙස හතරෙන් එකකට සිඳ ගන්න. ඉන් පසු එය පෙරාගෙන ඒ ද්‍රව්‍යයට සමානව සීනි මිශ්‍ර කරලා පැණි පදම එනතුරු ළිපේ කකාරා එයට තිප්පිලි කුඩු ටිකකුත් මිශ්‍ර කරන්න. ඉන් පස්සෙ ළිපෙන් බා ගත් බටු පැණිය නිවුණු පසු හොඳ ඇසුරුමකට දාලා වසා තබන්න. දිනකට තේ හැඳි දෙක ගාණේ උදේ සවස දිනපතා බොන්න. පෙර සඳහන් කළ සෑම ලෙඩකටම ඒ බටු පැණිය ඉතාමත්ම ගුණයි. ඒ වගේම තමයි පොදුවේ සෙම් රෝග හටගත් අයෙක් ඉන්නව නම් එළ බටු මුල් අරගෙන පිරිසුදුව සෝදා හොඳින් වියළාගෙන කුඩු කර බෝතලයකට දමා තබා ගන්න. දිනපතා උදෑසන නටන උණු වතුර වීදුරුවකට ඒ එළ බටු කුඩු හැන්දක් දමා හුමාලය පිට නොවන පරිදි විනාඩි 3ක් පමණ වසා තබා පානය කරන්න. දිනපතා උදෑසන මේ ආකාරයට මේ ඖෂධීය පානය බොනවා නම් සෙම් රෝග නිට්ටාවටම සුව වෙනවා.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ආයුර්වේද බෙහෙත්

ඇතැම් පුද්ගලයන්ට වැලඳෙන රෝගයක් තමයි ග්‍රහණි කියන්නේ. මේ රෝගයේ රෝග ලක්ෂණ තමයි දියරමය ස්වභාවයකින් මල පිටවීම සහ නොදිරවූ ආහාර මල ලෙස පිටවීම. මෙය ශරීරයට ඉතාමත් අහිතකර රෝගයක්. එවන් රෝග ලක්ෂණයක් ඔබටත් පවතිනවා නම් එළ බටු මුල් වියළා සියුම් කුඩු ලෙස කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින්න වසා තබන්න. පෙර සඳහන් කළ ආකාරයේ රෝග තත්ත්වයක් ඇති වෙනව නම් ප්‍රථමයෙන්ම එළ බටු මුල් කුඩු මේස හැන්දක් බඳුනකට දමා ගන්න. ඉන් පසුව වෙනත් බඳුනකට මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් හතරක් මිශ්‍ර කරලා හොඳට ගසලා (කලවම් කර) මෝරු හදාගන්න. ඉන් පසු ඒ මෝරු එකට එළ බටු මුල් මේස හැන්ද මිශ්‍ර කරන්න. එයට ගම්මිරිස්, සූදුරු ස්වල්පය බැගින් මිශ්‍ර කරන්න. එයටම වියළා කුඩු කර ගත් එළ බටු ගෙඩි මේස හැන්දකුත් මිශ්‍ර කරලා සියල්ලම හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. දින කිහිපයක් උදේ මේ ආහාරය ගන්නව නම් ග්‍රහණි රෝගය සුව වෙනවා. අපේ දේශීය ආයුර්වේදයේ විවිධ රෝග සඳහා භාවිත කරන දේශීය ඖෂධ තුළ එළ බටු ශාකයේ විවිධ ඖෂධ කොටස් අන්තර්ගතයි. ඕනෑම ආකාරයේ දරුණු උණ රෝගයක් සඳහා ප්‍රදර්ශන චූර්ණය ඖෂධය ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ඖෂධයේ එළ බටු මුල් අන්තර්ගතයි. ඒ වගේම දශමූලාරිෂ්ටයෙත් එළ බටු මුල් සම්පාදිතයි. ඒ වගේම උදරය ආශ්රිත රෝග සඳහා භාවිත කරන දන්ත්යාරිෂ්ටයෙත් එළ බටු මුල් අඩංගුයි. ඒ වගේම ලොකු කුඩා ඕනෑම අයකුට සෙම් රෝග සඳහා භාවිත කළ හැකි ආලේපන වන බටු තෙල, සිද්ධාර්ථ තෙල, නාරායන තෙල වගේ ඖෂධීය තෛල වර්ගවලත් මේ අද්විතීය එළ බටු ඖෂධය අන්තර්ගතයි.

කටහඬ මිහිරි කරන ඔසුවක්

බටු කියන්නේ උගුර ආශ්රිත රෝගවලට උපරිම සුවය, ගුණය සලසන ඖෂධයක්. උගුර ආශ්රිත සෙම් රෝග, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, ඇදුම වගේ රෝගවලට බටු ආශ්රිත ඖෂධ ගැනීමෙන් උපරිම සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ට, වෙළෙදාම් කරන අයට, දේශනා, ගායනා ක්ෂේත්රවල ඉන්න අයට කටහඬ නිරෝගීව තබා ගැනීමට වගේම සෙම් තත්ත්වයන්ගෙන් මිදීමටත් එළ බටු ආශ්‍රිතව ඖෂධයක් සාදා ගන්න පුළුවන්. ඉහත මම සඳහන් කළ සියලුම රෝගවලට එය ගුණයි. ඒ නිසාම එළ බටු සංහී යන නමිනුත් ආයුර්වේදයේ හඳුන්වනවා. එයට හේතුව මේ ඖෂධයෙන් සිංහ නද තරම් මිහිරි හඬක් ලබන්න පුළුවන් වීම.

ගුණයි එළබටු අංශභාගයටත්

අපේ දේශීය ආයුර්වේද රෝහල්වල අංශභාග රෝගය සඳහා නේවාසිකව රෝගීන් සුවපත් කරනවා. අංශභාගයට දෙන චන්ද්‍ර කල්කය ඔසුව දෙන්නේ අනිවාර්යයෙන්ම දලු අනු පානයත් සමඟ. රෝගීන්ට ඖෂධයක් දෙන අතරතුර දෙන අනු ඖෂධ වර්ගයක් තමයි දලු අනු පානය කියන්නේ. මේ දලු අනු පානය ඖෂධයේ එළබටු දලුත් පවතිනවා. ඒ හේතුව නිසාම වක්‍රාකාරව අංශභාගය හෙවත් පක්ෂාගාත රෝගය සුව කරන්නත් එළ බටු ඖෂධය ඉවහල් වෙනවා.

උඳුගොව්වන්ට විසඳුමක්

ඇතැම් පිරිමින්ට විශාල ගැටලුවක් ගෙන දෙන්නක් තමයි කොණ්ඩය, රැවුල තැනින් තැන උඳුගොව්වා කෑම නිසා හිඩැස් ඇතිවීම. ඒක පුරුෂ අභිමානයට කැළලක් වගේම සමාජයේ අපහසුතාවටත් ලක් වන සිදුවීමක්. උඳුගොව්වා කෑ එවන් අවස්ථාවකදී එළබටු ගෙඩි කිහිපයක් අරගෙන තළා යුෂ අරගෙන ඒ යුෂ සමඟ මී පැණි මිශ්‍ර කරලා දිනපතා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයකින් යථා පරිදි රෝම වැවෙනවා. ඒ වගේම එළබටු ඇට අරගෙන දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කළත් එයත් ගුණදායකයි. මේ ක්‍රම දෙකෙන් කොයි ආකාරයට ඖෂධ සාදාගෙන දිනපතා ආලේප කළත් රෝම වැවෙනවා.

අර්ශස් වේදනාව නසන දුම

අද වන විට විවිධ ආහාර රටාවලට පුරුදු වීම නිසා අපේ සමාජයේ බොහෝ පිරිසක් අර්ශස් රෝගයට හසු වී පීඩා විඳිනවා. එවන් අර්ශස් රෝගී පුද්ගලයන්ගේ අර්ශස් ගෙඩිවල වේදනාව නැති කරන්න එළබටු ඖෂධය භාවිත කිරීම හොඳ පිළියමක්. ඒ ඖෂධය සාදාගන්නෙ මෙහෙමයි. එළබටු ගෙඩි හොඳට වියළාගෙන, වියළි එළබටු ගෙඩි ගිනි අඟුරු කබලකට දමා එයින් නැඟෙන දුම අර්ශස් ගෙඩිවලට අල්ලන්න. අර්ශස් ගෙඩි වේදනාවට එය සහනදායී පිළියමක් වේවි. ඒ වගේම තමයි අර්ශස් රෝගය මුළුමනින්ම සුවකර ගැනීම සදහාත් හොඳ ඖෂධයක් එළබටු ඇසුරින් සාදා ගන්න පුළුවන්. එය හොඳ රසවත් ගුණවත් ආහාරයක්. එළබටු ළපටි ගෙඩි ස්වල්පයක් තම්බා ළිපෙන් බාගෙන එයට සහිඳ ලුණු, මී පැණි ස්වල්පයක් බැගින් මිශ්‍ර කරලා හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. මේ ආහාරය දිනපතාම කිහිප දිනක් ආහාරයට ගන්නව නම් එය අර්ශස් රෝගය සුව වීමට ඉතාම හොඳ ඖෂධයක්.

[QUOTE="luk3r, post: 29364743, member: 580433"] අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කර ගන්නත් එළ බටු හොඳ ඔසුවක්. එවන් මුඛාශ්‍රිත රෝග පීඩාවකදී එළබටු ගෙඩි හොඳින් වියළාගෙන එහි වියළි ඇට වෙන් කරගන්න. ඒ වෙන් කර ගත් වියළි ඇට පුච්චා නඟින දුම මුඛයට ඇතුළු කරගෙන එය මුඛයේ පුළුවන් තරම් රඳවා තබාගෙන නැවැත පිට කරන්න. මුඛය ආශ්රිත රෝගාබාධ රැසකට එය හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි ආයුර්වේදයේ දූම වර්තී කියලා ඖෂධ කොට්ඨාසයක් පවතිනවා. එහිදී කරන්නේ ඖෂධ දුම් වැටියක් භාවිත කිරීම මඟින් මුඛය සහ ශරීර අභ්‍යන්තරික ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග සුවකර ගැනීමයි. පෙර සඳහන් කළ මුඛය ආශ්රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධ දුම් වැටියක් සාදාගන්නේ මෙහෙමයි. වියළි එළබටු ඇට ස්වල්පයක් අරගෙන එයට ගිතෙල් මිශ්‍ර කර සියුම් වන තුරු හොඳින් අඹරා ගන්න. තෙතමනය අඩු වී තරමක් ගන වේගෙන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස (දුම් වැටියක් ලෙස) සාදාගන්න. ඉන් පසු මඳ වේලාවකින් තෙතමනය නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මඳ වේලාවක් රඳවාගෙන නැවැතත් පිට කරන්න. මුඛය ආශ්රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම්වැටිය ඉතාමත්ම ගුණදායකයි. අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් උයන එළවළුවක් තමයි එළබටු කියන්නේ. එදිනෙදා ආහාරවේල රසවත් කරන හොඳ එළවළුවක් ලෙස ප්‍රචලිත එළබටු අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේ භාවිත කරන හොඳ දේශීය එළවළුවක්. ශ්‍රී ලංකාවේ ගත්තොත් තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප්‍රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප්‍රභේද 3ක් පවතිනවා. එනම් කොළ පැහැති එළ බටු, දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු කියන වර්ග තුන. එළ බටු ප්‍රභේද තුන අතරින් වඩාත්ම ගුණදායක වර්ගය තමයි සුදු පැහැති එළ බටු වර්ගය. අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා රසවත් එළවළුවක් වන එළ බටු ගුණවත් ඖෂධයක් කියලා. ඒ අනුව අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව එළ බටු කියන්නේ රෝග රාශියකට ගුණය සලසන ඉතා වටිනා අද්විතීය ඖෂධයක්. අපේ වෛද්‍ය ශාස්ත්රයේ විවිධ සංහිතා ග්රන්ථවලත් සඳහන් වෙනවා එළ බටු රෝග රැසකට ගුණය දෙන ඉතා වටිනා දේශීය ඖෂධයක් කියලා. අපේ දේශීය ආයුර්වේදයට අනුව එළ බටු අයත් වන්නේ කණ්ඩාරි නමැති කුලයට. ආයුර්වේදයට අනුව ශ්වේත ඵල (සුදු ගෙඩි), භණ්ඩාකි, ක්ෂුද්‍ර භණ්ඩාකි (කුඩා බටු) යන අන්වර්ථ නාමවලිනුත් එළ බටු හඳුන්වනවා. සෙන්ටි මීටර් 15ත් - 60ත් අතර කුඩා පඳුරක් ලෙස හට ගන්නා එළ බටු ශාකයේ කොළවල එයටම ආවේණික සියුම් බූවක් පවතිනවා. ඊට අමතරව කඳේ දඬුවල සහ පත්‍රවල සියුම් කටු තිබෙනවා. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළ බටු ගෙඩි, පත්‍ර, මුල්, දඬු කියන පඳුරේ සෑම අංගයක්ම අපි ඖෂධ නිපදවීම පිණිස ගන්නවා. ආයුර්වේදයේ සුවිශේෂී ස්ථානයක් හිමිව පවතින දශමුල් සෑදී තිබෙන්නේ සුළු පස්මුල සහ මහ පස්මුල කියන වර්ග දෙකට අයත් ඖෂධ මුල් 10 එක්වෙලා. මේ අතර සුළු පස්මුලට අයත් ඖෂධ මුල් පහ අතරින් එක් ඖෂධීය මුල් වර්ගයක් තමයි එළ බටු කියන්නේ...දන්නෙම නැතිව මුත්‍රා යන අයට... ඇතැම් අවස්ථාවලදී විවිධ රෝග තත්ත්ව නිසා නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වෙනවා. මෙය ලොකු කුඩා සියල්ලන්ම අතරේ පවතින පොදු රෝග ලක්ෂණයක්. තමන්ට නොදැනුවත්වම එවන් මුත්‍රා පිටවන අවදානමකදී එය සුව කර ගැනීමට එළබටු මුල් මඟින් කෂායක් සාදාගන්න පුළුවන්. ඒ කෂාය සාදා ගන්නෙ මෙහෙමයි. එළබටු මුල් කළං 12ක් මුට්ටියකට දාලා ඒකට වතුර පත අටක් මිශ්‍ර කරලා පත එකට හිඳගෙන පෙරාගන්න. ඉන්පසු උදේ සවස පත භාගය බැගින් දින 3ක් මේ ඖෂධීය කෂාය පානය කරනව නම් නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ රෝගය එමඟින් සුවවෙනවා. ලොකු කුඩා ඕනෑම පුද්ගලයකුට පණු රෝගය වැලඳෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී එළ බටු කොළ කොටා මේස හැඳි 2ක් අරගෙන එයට ඉඟුරු යුෂ මේස හැඳි 2ක් මිශ්‍ර කරලා බොන්න. පණු අමාරුව බඩේ රුදාව ඉක්මනින්ම සුව වේවි. ගැබිනි මවට වමනය යෑම නවතන ක්‍රමය ගැබ් ගැනීමෙන් අනතුරුව ගර්භණී මවුවරුන්ට උදෑසන වමනය යන්න එනවා. කෙතරම් ප්‍රතිකර්ම කළත් ඒ තත්ත්වයෙන් මිදෙන්න ඉතා අසීරුයි. නමුත් ගර්භණී මවුවරුන්ට වමනය යෑමට ඇති අවදානම් අවස්ථාවලදී එළ බටු ගෙඩි තළා ගත් යුෂ තේ හැන්දක් අරගෙන එයට මී පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කරලා ගිතෙල් තේ හැඳි දෙකකුත් එයට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරගෙන දිවේ ගාන්න. වමනය යන තත්ත්වය එයින් නැති වේවි. කුඩා දරුවන්ට කිරි වමනය යන අවස්ථාවලදීත් ඒ ඖෂධය බිලිඳාගේ දිවේ ආලේප කළොත් දරුවා කිරි වමනය දැමීමත් නතර කරනවා. සර්පයෙක් කෑවොත් මුලින්ම මෙන්න මෙහෙම කරන්න ගෝනුසු ආදී විවිධ සර්ප දෂ්ටවලදී එළ බටු ගෙඩි තම්බා ඒ ගෙඩි ආහාරයටද තැම්බූ වතුර පානයට ද දී සර්ප දෂ්ටනයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියාව රැගෙන යන්න. විෂ ශරීරගත වීම වළක්වා ගැනීමටයි ඒ ආකාරයට පූර්ව එළ බටු ප්‍රතිකාරය කරන්නේ. ඒ වගේම තමයි සර්පයා දෂ්ට කළ ස්ථානයේ එළ බටු මුල් අඹරා ආලේප කිරීමක් ඉතාම යෝග්‍යයි. සර්ප දෂ්ටනවලදී පමණක් නොවෙයි ඇඟ කැසීම, ඇඟ දැවිල්ල වගේ කායිකව හටගන්නා ආසාත්මිකතාවලදීත් එළ බටු කොළ සහ ගෙඩි අරගෙන මී පැණියෙන් අඹරා ශරීරයේ දැවිල්ල, කැසීම ඇතිවුණු ස්ථානයේ ආලේප කරලා මොහොතකින් සෝදන්න. ඇතැම් අවස්ථාවලදී විවිධ උණ රෝගවලට ගොදුරු වී සුව වූ පසු ශරීරයේ අප්‍රාණික බවක් ඇඟට සවි ශක්තියක් නැති බවක් ඔබට දැනෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ළපටි එළ බටු වෑන්ජනයක් සාදා රෝගියාට දෙනව නම් එළ බටු කොළ යොදා සෑදූ කැඳක් රෝගියාට දෙනව නම් එය ශරීරයේ පෘෂ්ටිමත් බවට ප්‍රාණවත් බවට ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි. ඇතැම් අයට කිසිදු රෝගයක් නැතිව හෝ ඇතිව කෑම අරුචිය ඇති වන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවලදී එළ බටු ගෙඩි තම්බා ආහාරයට ගන්නව නම් එළ බටු කැඳ පානය කරනව නම් කෑම රුචිය වර්ධනය වෙනවා. බඩගින්න ඇති වෙනවා. සෙමට ගුණ බටු පැණිය ගෙදරදීම හදා ගන්න කැස්ස, සෙම, සෙම්ප්රතිෂ්යාව, උණ, ඇදුම, හතිය ආදී පෙර සඳහන් කළ රෝගවලට ගුණ දෙන ඖෂධයක් බටුවලින් සාදා ගන්න පුළුවන්. එහි නම තමයි බටු පැණිය. එළ බටු මුල් කොටස් එකක් අරගෙන ඒ වගේ හතර ගුණයක් එයට වතුර මිශ්‍ර කරලා කෂායක් ලෙස හතරෙන් එකකට සිඳ ගන්න. ඉන් පසු එය පෙරාගෙන ඒ ද්‍රව්‍යයට සමානව සීනි මිශ්‍ර කරලා පැණි පදම එනතුරු ළිපේ කකාරා එයට තිප්පිලි කුඩු ටිකකුත් මිශ්‍ර කරන්න. ඉන් පස්සෙ ළිපෙන් බා ගත් බටු පැණිය නිවුණු පසු හොඳ ඇසුරුමකට දාලා වසා තබන්න. දිනකට තේ හැඳි දෙක ගාණේ උදේ සවස දිනපතා බොන්න. පෙර සඳහන් කළ සෑම ලෙඩකටම ඒ බටු පැණිය ඉතාමත්ම ගුණයි. ඒ වගේම තමයි පොදුවේ සෙම් රෝග හටගත් අයෙක් ඉන්නව නම් එළ බටු මුල් අරගෙන පිරිසුදුව සෝදා හොඳින් වියළාගෙන කුඩු කර බෝතලයකට දමා තබා ගන්න. දිනපතා උදෑසන නටන උණු වතුර වීදුරුවකට ඒ එළ බටු කුඩු හැන්දක් දමා හුමාලය පිට නොවන පරිදි විනාඩි 3ක් පමණ වසා තබා පානය කරන්න. දිනපතා උදෑසන මේ ආකාරයට මේ ඖෂධීය පානය බොනවා නම් සෙම් රෝග නිට්ටාවටම සුව වෙනවා. බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ආයුර්වේද බෙහෙත් ඇතැම් පුද්ගලයන්ට වැලඳෙන රෝගයක් තමයි ග්‍රහණි කියන්නේ. මේ රෝගයේ රෝග ලක්ෂණ තමයි දියරමය ස්වභාවයකින් මල පිටවීම සහ නොදිරවූ ආහාර මල ලෙස පිටවීම. මෙය ශරීරයට ඉතාමත් අහිතකර රෝගයක්. එවන් රෝග ලක්ෂණයක් ඔබටත් පවතිනවා නම් එළ බටු මුල් වියළා සියුම් කුඩු ලෙස කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින්න වසා තබන්න. පෙර සඳහන් කළ ආකාරයේ රෝග තත්ත්වයක් ඇති වෙනව නම් ප්‍රථමයෙන්ම එළ බටු මුල් කුඩු මේස හැන්දක් බඳුනකට දමා ගන්න. ඉන් පසුව වෙනත් බඳුනකට මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් හතරක් මිශ්‍ර කරලා හොඳට ගසලා (කලවම් කර) මෝරු හදාගන්න. ඉන් පසු ඒ මෝරු එකට එළ බටු මුල් මේස හැන්ද මිශ්‍ර කරන්න. එයට ගම්මිරිස්, සූදුරු ස්වල්පය බැගින් මිශ්‍ර කරන්න. එයටම වියළා කුඩු කර ගත් එළ බටු ගෙඩි මේස හැන්දකුත් මිශ්‍ර කරලා සියල්ලම හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. දින කිහිපයක් උදේ මේ ආහාරය ගන්නව නම් ග්‍රහණි රෝගය සුව වෙනවා. අපේ දේශීය ආයුර්වේදයේ විවිධ රෝග සඳහා භාවිත කරන දේශීය ඖෂධ තුළ එළ බටු ශාකයේ විවිධ ඖෂධ කොටස් අන්තර්ගතයි. ඕනෑම ආකාරයේ දරුණු උණ රෝගයක් සඳහා ප්‍රදර්ශන චූර්ණය ඖෂධය ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ඖෂධයේ එළ බටු මුල් අන්තර්ගතයි. ඒ වගේම දශමූලාරිෂ්ටයෙත් එළ බටු මුල් සම්පාදිතයි. ඒ වගේම උදරය ආශ්රිත රෝග සඳහා භාවිත කරන දන්ත්යාරිෂ්ටයෙත් එළ බටු මුල් අඩංගුයි. ඒ වගේම ලොකු කුඩා ඕනෑම අයකුට සෙම් රෝග සඳහා භාවිත කළ හැකි ආලේපන වන බටු තෙල, සිද්ධාර්ථ තෙල, නාරායන තෙල වගේ ඖෂධීය තෛල වර්ගවලත් මේ අද්විතීය එළ බටු ඖෂධය අන්තර්ගතයි. කටහඬ මිහිරි කරන ඔසුවක් බටු කියන්නේ උගුර ආශ්රිත රෝගවලට උපරිම සුවය, ගුණය සලසන ඖෂධයක්. උගුර ආශ්රිත සෙම් රෝග, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, ඇදුම වගේ රෝගවලට බටු ආශ්රිත ඖෂධ ගැනීමෙන් උපරිම සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ට, වෙළෙදාම් කරන අයට, දේශනා, ගායනා ක්ෂේත්රවල ඉන්න අයට කටහඬ නිරෝගීව තබා ගැනීමට වගේම සෙම් තත්ත්වයන්ගෙන් මිදීමටත් එළ බටු ආශ්‍රිතව ඖෂධයක් සාදා ගන්න පුළුවන්. ඉහත මම සඳහන් කළ සියලුම රෝගවලට එය ගුණයි. ඒ නිසාම එළ බටු සංහී යන නමිනුත් ආයුර්වේදයේ හඳුන්වනවා. එයට හේතුව මේ ඖෂධයෙන් සිංහ නද තරම් මිහිරි හඬක් ලබන්න පුළුවන් වීම. ගුණයි එළබටු අංශභාගයටත් අපේ දේශීය ආයුර්වේද රෝහල්වල අංශභාග රෝගය සඳහා නේවාසිකව රෝගීන් සුවපත් කරනවා. අංශභාගයට දෙන චන්ද්‍ර කල්කය ඔසුව දෙන්නේ අනිවාර්යයෙන්ම දලු අනු පානයත් සමඟ. රෝගීන්ට ඖෂධයක් දෙන අතරතුර දෙන අනු ඖෂධ වර්ගයක් තමයි දලු අනු පානය කියන්නේ. මේ දලු අනු පානය ඖෂධයේ එළබටු දලුත් පවතිනවා. ඒ හේතුව නිසාම වක්‍රාකාරව අංශභාගය හෙවත් පක්ෂාගාත රෝගය සුව කරන්නත් එළ බටු ඖෂධය ඉවහල් වෙනවා. උඳුගොව්වන්ට විසඳුමක් ඇතැම් පිරිමින්ට විශාල ගැටලුවක් ගෙන දෙන්නක් තමයි කොණ්ඩය, රැවුල තැනින් තැන උඳුගොව්වා කෑම නිසා හිඩැස් ඇතිවීම. ඒක පුරුෂ අභිමානයට කැළලක් වගේම සමාජයේ අපහසුතාවටත් ලක් වන සිදුවීමක්. උඳුගොව්වා කෑ එවන් අවස්ථාවකදී එළබටු ගෙඩි කිහිපයක් අරගෙන තළා යුෂ අරගෙන ඒ යුෂ සමඟ මී පැණි මිශ්‍ර කරලා දිනපතා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයකින් යථා පරිදි රෝම වැවෙනවා. ඒ වගේම එළබටු ඇට අරගෙන දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කළත් එයත් ගුණදායකයි. මේ ක්‍රම දෙකෙන් කොයි ආකාරයට ඖෂධ සාදාගෙන දිනපතා ආලේප කළත් රෝම වැවෙනවා. අර්ශස් වේදනාව නසන දුම අද වන විට විවිධ ආහාර රටාවලට පුරුදු වීම නිසා අපේ සමාජයේ බොහෝ පිරිසක් අර්ශස් රෝගයට හසු වී පීඩා විඳිනවා. එවන් අර්ශස් රෝගී පුද්ගලයන්ගේ අර්ශස් ගෙඩිවල වේදනාව නැති කරන්න එළබටු ඖෂධය භාවිත කිරීම හොඳ පිළියමක්. ඒ ඖෂධය සාදාගන්නෙ මෙහෙමයි. එළබටු ගෙඩි හොඳට වියළාගෙන, වියළි එළබටු ගෙඩි ගිනි අඟුරු කබලකට දමා එයින් නැඟෙන දුම අර්ශස් ගෙඩිවලට අල්ලන්න. අර්ශස් ගෙඩි වේදනාවට එය සහනදායී පිළියමක් වේවි. ඒ වගේම තමයි අර්ශස් රෝගය මුළුමනින්ම සුවකර ගැනීම සදහාත් හොඳ ඖෂධයක් එළබටු ඇසුරින් සාදා ගන්න පුළුවන්. එය හොඳ රසවත් ගුණවත් ආහාරයක්. එළබටු ළපටි ගෙඩි ස්වල්පයක් තම්බා ළිපෙන් බාගෙන එයට සහිඳ ලුණු, මී පැණි ස්වල්පයක් බැගින් මිශ්‍ර කරලා හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. මේ ආහාරය දිනපතාම කිහිප දිනක් ආහාරයට ගන්නව නම් එය අර්ශස් රෝගය සුව වීමට ඉතාම හොඳ ඖෂධයක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom