එළාර ෙදමෙළක්ද ?

kassa.banda

Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    එළාර ෙදමෙළක්ද ?

    එළාර ෙදමෙළක්ද ?
    ඔන්න හැෙමෝම අහල තිෙයනවෙන ඉතින් එළාර දුටුගැමුණු යුද්ෙද් ගැන. ඒක ගැන තමයි මම අද කට
    කහන කතාව ලියන්න හිතුෙව. ඇත්තම කියනවානම් දුටුගැමුණු ගැන ෙනෙවයි
    එළාර ගැන තමයි ලියන්න යන්ෙන.

    එළාර ෙදමෙළක්ද ?

    මම ඔය ටික කාෙලකට ඉස්සර, ඒ කියන්ෙන් දැනට අවුරුදු 10 කට එහා පැත්ෙත
    ෙමොකක්ෙදෝ පත්තරයක් කියව කියව ඉන්නෙකොට කවුෙදෝ මහත්මෙයක් ඔය ප්රශ්නය අහලා
    තිබුනා පත්තෙර් ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය ෙමොකක් සම්භන්ධෙයන්ද
    කියලවත් කව්ද ලිපිෙය් කතෘ කියලාවත්. හැබැයි ෙබොෙල් මටත් ෙත්රුණා ඒ ප්රශ්නෙය්
    තිබුනු සාධාරණත්වය. හැබෑටම අෙප් රෙට් ෙමච්චර ෙදමල ජාතිකෙයො පිරිසක් ජීවත්
    ෙවනවා, අපිට ෙමච්චර කාලයකට හම්බෙවලා තිෙයනවද එකම එක ෙදමළ ජාතිකෙයක් හරි
    'එළාර' කියල නම තිෙයන ?

    මම ෙම් වැඩ කරණ ඩුබායි පුරවරෙය් ඔය ඉන්දියාෙව හැම පලාතකින්ම වෙග් ඇවිත් වැඩ
    කරන ඉන්දියානුෙවො ෙතොගයක් ඉන්නවෙන. ඇත්තටම කියුෙවොත් ෙමෙහේ ජන ගහනෙයන් 80% ක්
    විතර ඉන්ෙන් ඉන්දියාෙවන් ආපු කට්ටිය තමයි. (ෙම්ක සම්භන්ධෙයනුත් ඔය ෙපොඩි කට
    කහන කතාවක් තිෙයනව. ඒක ඉතින් පස්ෙස ලියන්න බැරියෑ.) ඉතින් ඔය අතෙර
    මලයාලි, කර්ණාටක, ෙචන්නායි, ෙම්කී ෙනොකී දකුණු ඉන්දියානුෙවො ෙගොඩක් එක්ක මම
    වැඩ කරල තිෙයනවා. හැබැයි ෙමච්චර කාෙලකට මට එකම එෙකක්වත් හම්බ උෙන් නැහැ ඔය
    'එළාර' කියන නම තිෙයන. ඒක ෙවන්න පුලුවන්ද ? එළාර ෙදමෙළක් හරි, ආෙව
    ඉන්දියාෙවන්නම් හරි අඩු ගාෙන් සීයක් හමාරක්වත් ඉන්න එපායෑ ඒ නම තිෙයන.
    ෙබොරුද මම කියන්ෙන. ඔය ඉන්දියාෙව ෙබොලිවූඩ් නලුෙවො නිලිෙයො ඇති කරන බල්ලෙග්
    නමත් තමන්ෙග අලුෙතන් ඉපදුන දරුවට දාන රෙට් ෙම්ක විශ්වාස කරන්න පුලුවන්ද> හැබෑට ? ෙමච්චර ෙම් බලගතුව හිටිය රජ ෙකෙනක්, ඊටත් වැඩිය ලංකාව ආක්රමණය
    කරල අවුරුදු බර ගානක් පාලනය කරපු රජ ෙකෙනක්ෙග නමක් තිෙයන ෙවන එෙකක්වත්
    නැති එක ?

    මම ඉතින් ඕක කල්පනා කලා, ෙමොකක්ද හැබෑටම ෙවන්න ඇත්ෙත කියලා. මම ඉතින්
    දවසක් ෙදකක් ඕක කල්පනා කර කර ඉඳල යන්තං ඇහැ පියවුනා විතරයි. ෙහොල්මන්ද
    ෙපොල්ෙකොළ ෙම්න්න එනවා . . . . කවුද ? එළාර .

    මහා සත්දන්ත ෙද්හයක් තිෙයන කට්ට කළු පාට ෙපොරක්. සුදු පාටට හුරු ඇඳුමක්ද
    ෙකොෙහද තමා ඇඳෙගන හිටිෙය. මම හිතන්ෙන ඔහුව ආදාහනය කරන ෙවලාෙව අන්දල තිබුනු
    විදිහටම තමයි ඔහු අවිල්ල තිබුෙන. දුටු ගැමුණු ගහපු ෙහල්ල පාරත් තාම පපුව
    හරිෙය ෙප්න්න තිෙයනව. ෙපොර ඇවිත් ඉතින් මට කතා කරා.

    "දුමී . . . දුමී . . . මම එළාර . . . !"

    අප්පට සිරි මෙග් කකුල් ෙදකත් මැන්ඩලින් ගහනව ගහනව වෙග් . . . අනික ෙපොර මෙග්
    නම දන්ෙන ෙකොෙහොමද ?

    "ඕකත් හිතන්න ෙදයක්ද. ෙම් ෙලෝෙක් ඉන්නෙකොට අපි ඔය ෙලෝෙක් ෙවන ඔක්ෙකොම දන්නවා.
    ඉතින් ඔෙහේෙග නම ෙහොයාගන්න එකත් කජ්ජක්ද ? ". එළාර අහපි.

    ඒ කියන්ෙන මම හිතන ෙද්ත් ෙපොරෙග ෙර්ඩාර් එකට වදිනවා. අනික ෙපොර කතා කරන්ෙන
    ෙහොඳ පැහැදිලි සිංහෙලන්. ෙදමළ ඇක්සන්ට් එකක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්න
    දැන් මෙග් ඉස්සරහ ෙම් ඉන්ෙන එළාර. දුටු ගැමුණු රජ තුමත් එක්ක යුද්ධ කරල
    පැරදිච්ච එළාර. ෙකොෙහොෙමන් ෙකොෙහොම උනත් දුටු ගැමුණු රජ තුමාත් එළාරට ගරු
    බුහුමන් දැක්වූවා කියලත් කියනවෙන. ඉතින් මම ෙමොෙකක්ද. මමත් ඉතින් ෙකොච්චර
    බය ෙවලා හිටියත් පුරුෂ ධහිර්යය ටිකක් එකතු ෙකොරෙගන ගරු සරු දක්වල කතා කලා.
    "ඉතින් ඔබ තුමා ෙමොකද ෙම් පැත්ෙත ? " මම ඇහුවා,

    ඔන්න එතෙකොට එළාර මෙග් පැත්තකින් වාඩි උනා. වාඩි ෙවලා උගුෙර් රැල් එෙහම
    ටිකක් බුරුල් කරෙගන ආෙයමත් කතා කරන්න පටං ගත්ත.
    "දුමී, මම දැන් දවස් කීපයක ඉඳන් දැක්ක දුමී ෙකස් කරකව කරකව මෙග් ෙම් නම ගැන
    කල්පනා කරනවා. ෙමච්චර කාෙලකට ඔය ප්රශ්නය ගැන ෙමච්චර කල්පනා කෙල් දුමී
    විතරයි. මෙග් කරුෙමට ඔය ලංකාෙව ඉතිහාසය ලියපු ඈෙයොත් මම ආෙව ඉන්දියාෙව ෙචෝල
    රාජ්යෙයන්ය කියල මහම මහ පට්ටපල් ෙබොරුවක්ෙන ලියල තිෙයන්ෙන."

    "එතෙකොට ඔබ තුමා ලංකාවට ආෙව ඉන්දියෙව ඉඳල ෙනෙවයිද ? " මම ඇහුවා

    "ෙමොන ෙකෙහම්මල්ද ?" එළාර අහපි

    "එෙහනං ඔබ තුමා ෙකොෙහං ඇවිල්ලද ලංකාව ආක්රමණය කෙල් ? " මම මෙග් කට කහ කහ
    තිබුණු ප්රශ්නය දමල ඇරිය.

    එතෙකොට එළාර මෙග් දිහා මහා ගැඹුරු බැල්මක් දාලා ආෙයමත් උගුෙර රැල් බුරුල්
    කලා. ඊට පස්ෙස තව ටිකක් මෙග් ලඟට කිට්ටුෙවලා මූන මට ලංකරල රහසින් වෙග්
    කිව්වා,

    "මම ආෙව ෙවස්ට් ඉන්ඩීස් වල ඉඳන් . . . . ."

    මම ජීවිෙත්ට බලාෙපොෙරොත්තු උන්නැති ඒ උත්තෙරන් මම හිටි තැනම එෙහම්මම නැගිට්ටුනා . . .


    "ෙමොකක් ? ෙවස්ට් ඉන්ඩීස් වල ඉඳන් ?"


    එතෙකොට එළාර ඔහුෙග් සීතල අෙතන් අල්ලලා මාව ආෙයමත් වාඩි ෙකෙරව්වා. ඊට පස්ෙස
    ෙහමිහිට ෙපොර ෙමච්චර ෙවලාවක් දාෙගන හිටපු රත්තරන් පාට ඔටුන්න ගෙලෝල මට ඔළුව
    ෙපන්නුවා. ෙකොණ්ෙඩ ෙහොඳටම සුදු පාට ෙවලා තිබුනත් ඒක හරියටම අර කිව්වත් වෙග්
    අප්රිකාණුෙවක්ෙග ෙබොකුටු ෙබොකුටු ෙකොණ්ඩයක්ම තමා . . .

    "එෙහනං ෙකොෙහොමද ලංකාෙව ඉතිහාෙසේ ෙපොත්වල ඔබ තුමා ඉන්දියාෙවන් ආව කියලා ලිය
    වුෙන් ?" මම ඇහුව.

    "ඕකම ෙන්න්නං දුමී ෙම් මටත් තිෙයන ප්රශ්ණය. ඕක ලියවිලා තිෙයන්න හරිම වැරදි
    විදිහටෙන" එළාර ඉණට අත්ෙදක තියාෙගන ෙහමිහීට නැගිටින ගමන් කිව්ව.
    "ඒ කාෙල් ලංකාෙව මිනිස්සු දැකල තිබුෙන් ඉතින් ඉන්දියාෙවන් ආපු ඈෙයො විතරෙන.
    විෙශේෂෙයන් මෙග් ෙම් හමත් කළුම කළු නිසා මාව දැක්ක ගමන් ෙම් මිනිස්සු හිතුෙව
    මමත් ආෙව ඔය දකුණු ඉන්දියාව පැත්ෙතන් කියලා."

    "ඉතින් ඔබ තුමාට තිබුනෙන් ඒ මිනිස්සුන්ට පැහැදිලි කරල ෙදන්න ඔබ තුමා සැපත්
    උෙන් ෙවස්ට් ඉන්ඩීස් වලින් කියලා !" මම කිව්ව.

    "ෙමොකද නැත්ෙත ෙකොලුෙවො, මම ෙකොච්චර නම් කිව්වද ඒ යක්කුන්ට මම බටහිර
    ඉන්දියානුෙවක් කියල. එෙහම කියන්න කියන්න උන් පිලි ගත්ෙත මම ඉන්දියාෙව
    බටහිර පැත්ෙත ඉඳන් ආව කියලෙන. උන් ඔය ඉන්දියාව මිසක් ෙවන ඉන්දියාවක් ගැන
    දැනෙගන හිටිෙය නෑෙන ඒ කාෙල්." එළාර කියපි.

    "හැබෑ ෙන්න්නං. ඕක ඉතින් වරදින එක ආෙය අහන්න ෙදයක්යෑ . . . " මට ඉෙබ්ම කියවුනා.

    "එතෙකොට ඔබතුමාෙග් නම ? එළාර කියල නම තිෙයන ඈෙයො ෙවස්ට් ඉන්ඩීස් වල ඉන්නවද
    ?" මම ඇහුවා.

    එතෙකොටම එළාරට බකස් ගාල හිනාවක් ගියා.

    "ෙහහ් හහ් . . . ෙපොඩ්ඩක් හිතපන් ෙකොලුෙවො . . ." කියල එළාර මෙග් දිහා මහ
    නක්කල් හිනාවක් දාෙගන බලාෙගන ඉන්නවා.

    මම ඉතින් පුරුද්දට මෙග් තව ෙකස් ගස් ෙදක තුනක් රවුං කරන්න ට්රයි එකක්
    ෙදමිං විනාඩි කීපයක් කල්පනා කලා. ඒත් මීටර් ෙවන්ෙනම නැහැ.

    ඔන්න එතෙකොටම එළාර ආපහු මෙග් ලඟින් වාඩි ෙවලා මෙග් කරට අතක් දම්මා.

    "පුතා මෙග් හරි නම . . . . . ඒ.ලාරා"

    "ඔය ක්රිකට් ගහපු බී.ලාරා ඒකියන්ෙන බ්රයන් ලාරා පැවෙතන්ෙනත් මෙග්
    පරපුෙරන්ම තමයි" කියාෙගන මට අත වනාෙගනම ඒ.ලාරා ෙනොෙපනී ගියා.

    මම උඩ ගිහිල්ල ඇහරුන පාරටම ඇඳ විට්ටෙම් ඔලුව වැදිල එෙහම්මම සිහි නැති උනා . . . . .!


    repost nam sorry a....
     
    • Like
    Reactions: himalaka

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    re-post
    මම කලින් ඕක දැම්ම අවුලක් නැහැ දැකපු නැති අයට බල ගන්න පුළුවන්නේ