Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළියකන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

[FONT=&quot]අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එළියකන්ද වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි. මෙම අඳුරු යුගය ඇතිකිරිමේ ලා දේශපාලකයන් මෙන්ම කළා කරුවන් ද විසින් කරන ලද කාර්යභාරය තවමත් පූර්ණ ලෙස හෙළි දක්වා නැත. එම නිසා එළියකන්ද පිලිබඳ වගකීම හමුදාවට හෝ කැරලිකරුවන්ට පවරා නිදහස් වීමට නොහැක. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි. [/FONT]

[FONT=&quot]එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.[/FONT]

[FONT=&quot]එළියකන්දේ [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]ධානියා[/FONT] [FONT=&quot]දෙවන[/FONT] [FONT=&quot]ලුති[/FONT]. [FONT=&quot]නිමල්[/FONT] [FONT=&quot]සිල්වා[/FONT][FONT=&quot] (6[/FONT] [FONT=&quot]කාලතුවක්කු[/FONT]) [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]සාජන්[/FONT] [FONT=&quot]දිසානායක[/FONT], [FONT=&quot]බොම්බඩියර්[/FONT] [FONT=&quot]සෙනෙවිරත්න[/FONT], [FONT=&quot]ලාන්ස්[/FONT] [FONT=&quot]බොම්බඩියර්[/FONT][FONT=&quot]අමරසිරි[/FONT], [FONT=&quot]සිරිල්[/FONT],[FONT=&quot] කිත්සිරි,[/FONT] [FONT=&quot]හරිශ්චන්ද්[/FONT][FONT=&quot]ර[/FONT], [FONT=&quot]වික්[/FONT][FONT=&quot]ර[/FONT][FONT=&quot]මසිංහ[/FONT], [FONT=&quot]උදයසිරි[/FONT], [FONT=&quot]නන්දසිරි[/FONT], [FONT=&quot]දයාරත්න[/FONT] [FONT=&quot]ආදීන්[/FONT] [FONT=&quot]හිටි[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]ඔහුට[/FONT] [FONT=&quot]මතකය[/FONT]. [/FONT]

[FONT=&quot]එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ. මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම් ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය. [/FONT]

[FONT=&quot]සාමාන්[FONT=&quot]ය[/FONT] [FONT=&quot]සෙබළ[/FONT] XX2 [FONT=&quot]ආක්[/FONT][FONT=&quot]රාන්තිය[/FONT], [FONT=&quot]සිහිනෙන්[/FONT] [FONT=&quot]බියවීම[/FONT], [FONT=&quot]භීතිකා[/FONT], [FONT=&quot]සමුද්දේශ[/FONT] [FONT=&quot]පිලිබඳ[/FONT] [FONT=&quot]අදහස්[/FONT],[FONT=&quot]මායාදර්ශණ[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]කම්පනයට[/FONT] [FONT=&quot]අදාළ[/FONT] [FONT=&quot]විවිධ[/FONT] [FONT=&quot]රෝග[/FONT] [FONT=&quot]ලක්ෂණවලින්[/FONT] [FONT=&quot]පෙලුනි[/FONT]. [FONT=&quot]කේ[/FONT] [FONT=&quot]පොයින්ට්[/FONT] [FONT=&quot]කඳවුරේ[/FONT] [FONT=&quot]සිද්ධීන්[/FONT] [FONT=&quot]අමතක[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]දැමීම[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]තදින්[/FONT] [FONT=&quot]මත්පැන්වලට[/FONT][FONT=&quot]ඇබ්බැහිව[/FONT] [FONT=&quot]සිටියේ[/FONT] [FONT=&quot]ය[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]වධහිංසනය[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]වින්දිතයාට[/FONT] [FONT=&quot]පමණක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]අපරාධකරුට[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]අනර්ථයක්[/FONT] [FONT=&quot]සිදුකරන[/FONT] [FONT=&quot]දෙපැත්තම[/FONT]

[FONT=&quot]කැපෙන[/FONT] [FONT=&quot]අසිපතකි[/FONT].[FONT=&quot]වධහිංසනය[/FONT] [FONT=&quot]පමුණුවන[/FONT] [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]විවිධ[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]අපගමනයන්ගෙන්[/FONT] [FONT=&quot]පෙ[/FONT][FONT=&quot]ළේ[/FONT]. [/FONT]

[FONT=&quot]වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්ෂණ පෙන්වති. මෙම ක්ලමථ ලක්ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති. [/FONT]

[FONT=&quot]මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය. [/FONT]

[FONT=&quot]පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.[/FONT]

1)[FONT=&quot]කැරලිකරුවෙකු වීම සඳහා ඔබට[FONT=&quot]සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.[/FONT]

2)1988 / 89[FONT=&quot]කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්[FONT=&quot], [/FONT][FONT=&quot]දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.[/FONT][/FONT]

3)[FONT=&quot]ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද[FONT=&quot]?[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී[FONT=&quot], [/FONT][FONT=&quot]වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

4)[FONT=&quot]මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද[FONT=&quot]?[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.[/FONT]

[FONT=&quot]

[/FONT]

5)[FONT=&quot]ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?[/FONT]

[FONT=&quot]වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්[FONT=&quot], [/FONT][FONT=&quot]මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.[/FONT][/FONT]

6)[FONT=&quot]එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද[FONT=&quot]?[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1989 මැයි 28 විතර.[/FONT]

7)[FONT=&quot]එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?[/FONT]

[FONT=&quot]එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම[FONT=&quot], [/FONT][FONT=&quot]මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.[/FONT][/FONT]

8)[FONT=&quot]එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?[/FONT]

[FONT=&quot]මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්රශ්නයේ වෙනස් විධියක ගොදුරු.[/FONT]

[FONT=&quot]

[/FONT]

9)[FONT=&quot]ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?[/FONT]

[FONT=&quot]දෑතේ ඇඟිලිවලින් එල්ලීම[FONT=&quot], [/FONT][FONT=&quot]ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම[/FONT][FONT=&quot], පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, [/FONT][FONT=&quot]හිස වතුර ටැංකියක එබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීමාන්තිකව පහර දීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැසිකිළි යන්නට නො දීම[/FONT][FONT=&quot], දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී [/FONT][FONT=&quot]කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම[/FONT][FONT=&quot], කෑම කන විට පොලුවලින් පහර දීම, [/FONT][FONT=&quot]එකපිට එකා නංවා පෑගවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිඹුරකු ඇඟට හෝ[/FONT][FONT=&quot]සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිසිවකු සමග කතා කිරීමට නො දීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාස ගණන් ඇස් බැඳ තැබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.[/FONT][/FONT]

10)[FONT=&quot]ඔබ නිදහස් වූ ආකාරය?[/FONT]

[FONT=&quot]1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී.[/FONT]

11)[FONT=&quot]වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?[/FONT]

[FONT=&quot]විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්[FONT=&quot], [/FONT][FONT=&quot]පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.[/FONT][/FONT]

[QUOTE="50KG, post: 21086873, member: 558780"] [B][SIZE=5]එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ [/SIZE][/B] [CENTER][SIZE=4][IMG]https://3.bp.blogspot.com/-7PW15Ryv_FA/WGe6ftLjyqI/AAAAAAAAC4A/C_MdfLJd_PcgMTlzqmwN1L4pM9m8zHWywCLcB/s400/14468755_10154515841729326_850087604926106730_o.jpg[/IMG] [/SIZE][LEFT] [SIZE=4][FONT="]අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය.[/FONT][/SIZE] [FONT=arial] [SIZE=4][COLOR=black][FONT="] [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=black][/COLOR][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]එළියකන්ද වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි. මෙම අඳුරු යුගය ඇතිකිරිමේ ලා දේශපාලකයන් මෙන්ම කළා කරුවන් ද විසින් කරන ලද කාර්යභාරය තවමත් පූර්ණ ලෙස හෙළි දක්වා නැත. එම නිසා එළියකන්ද පිලිබඳ වගකීම හමුදාවට හෝ කැරලිකරුවන්ට පවරා නිදහස් වීමට නොහැක. [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][COLOR=black][FONT="] [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=black][/COLOR][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය. [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT="]හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි. [/FONT][/SIZE] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]එළියකන්දේ[/SIZE][/FONT][SIZE=4] [FONT="]සිටි[/FONT] [FONT="]ප්‍ර[/FONT][FONT="]ධානියා[/FONT] [FONT="]දෙවන[/FONT] [FONT="]ලුති[/FONT]. [FONT="]නිමල්[/FONT] [FONT="]සිල්වා[/FONT][FONT="] (6[/FONT] [FONT="]කාලතුවක්කු[/FONT]) [FONT="]විය[/FONT]. [FONT="]එසේම[/FONT] [FONT="]සාජන්[/FONT] [FONT="]දිසානායක[/FONT], [FONT="]බොම්බඩියර්[/FONT] [FONT="]සෙනෙවිරත්න[/FONT], [FONT="]ලාන්ස්[/FONT] [FONT="]බොම්බඩියර්[/FONT][FONT="]අමරසිරි[/FONT], [FONT="]සිරිල්[/FONT],[FONT="] කිත්සිරි,[/FONT] [FONT="]හරිශ්චන්ද්[/FONT][FONT="]ර[/FONT], [FONT="]වික්[/FONT][FONT="]ර[/FONT][FONT="]මසිංහ[/FONT], [FONT="]උදයසිරි[/FONT], [FONT="]නන්දසිරි[/FONT], [FONT="]දයාරත්න[/FONT] [FONT="]ආදීන්[/FONT] [FONT="]හිටි[/FONT] [FONT="]බව[/FONT] [FONT="]ඔහුට[/FONT] [FONT="]මතකය[/FONT]. [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4][FONT="]එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ. මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම් ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය. [/FONT][/SIZE] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial][SIZE=4] [FONT="]සාමාන්[/SIZE][/FONT][SIZE=4][FONT="]ය[/FONT] [FONT="]සෙබළ[/FONT] XX2 [FONT="]ආක්[/FONT][FONT="]රාන්තිය[/FONT], [FONT="]සිහිනෙන්[/FONT] [FONT="]බියවීම[/FONT], [FONT="]භීතිකා[/FONT], [FONT="]සමුද්දේශ[/FONT] [FONT="]පිලිබඳ[/FONT] [FONT="]අදහස්[/FONT],[FONT="]මායාදර්ශණ[/FONT] [FONT="]හා[/FONT] [FONT="]කම්පනයට[/FONT] [FONT="]අදාළ[/FONT] [FONT="]විවිධ[/FONT] [FONT="]රෝග[/FONT] [FONT="]ලක්ෂණවලින්[/FONT] [FONT="]පෙලුනි[/FONT]. [FONT="]කේ[/FONT] [FONT="]පොයින්ට්[/FONT] [FONT="]කඳවුරේ[/FONT] [FONT="]සිද්ධීන්[/FONT] [FONT="]අමතක[/FONT] [FONT="]කර[/FONT] [FONT="]දැමීම[/FONT] [FONT="]සඳහා[/FONT] [FONT="]ඔහු[/FONT] [FONT="]තදින්[/FONT] [FONT="]මත්පැන්වලට[/FONT][FONT="]ඇබ්බැහිව[/FONT] [FONT="]සිටියේ[/FONT] [FONT="]ය[/FONT]. [FONT="]මේ[/FONT] [FONT="]අනුව[/FONT] [FONT="]වධහිංසනය[/FONT] [FONT="]යනු[/FONT] [FONT="]වින්දිතයාට[/FONT] [FONT="]පමණක්[/FONT] [FONT="]නොව[/FONT] [FONT="]අපරාධකරුට[/FONT] [FONT="]ද[/FONT] [FONT="]අනර්ථයක්[/FONT] [FONT="]සිදුකරන[/FONT] [FONT="]දෙපැත්තම[/FONT] [/SIZE] [SIZE=4][FONT="]කැපෙන[/FONT] [FONT="]අසිපතකි[/FONT].[FONT="]වධහිංසනය[/FONT] [FONT="]පමුණුවන[/FONT] [FONT="]බොහෝ[/FONT] [FONT="]අය[/FONT] [FONT="]විවිධ[/FONT] [FONT="]මානසික[/FONT] [FONT="]අපගමනයන්ගෙන්[/FONT] [FONT="]පෙ[/FONT][FONT="]ළේ[/FONT]. [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4][FONT="]වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්ෂණ පෙන්වති. මෙම ක්ලමථ ලක්ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති. [/FONT][/SIZE] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4][FONT="]මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය. [/FONT][/SIZE] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4][FONT="]පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.[/FONT][/SIZE] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]1)[B][FONT="]කැරලිකරුවෙකු වීම සඳහා ඔබට[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්[/FONT][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]2)[B]1988 / 89[FONT="]කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]3)[B][FONT="]ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]?[/FONT][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]4)[B][FONT="]මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]?[/FONT][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]5)[FONT="][B]ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද[/B][/SIZE][/FONT][SIZE=4][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]6)[B][FONT="]එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]?[/FONT][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][B][FONT="] [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]1989 මැයි 28 විතර.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]7)[FONT="][B]එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද[/B][/SIZE][/FONT][SIZE=4][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]8)[FONT="][B]එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද[/B][/SIZE][/FONT][SIZE=4][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්රශ්නයේ වෙනස් විධියක ගොදුරු.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]9)[FONT="][B]ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද[/B][/SIZE][/FONT][SIZE=4][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]දෑතේ ඇඟිලිවලින් එල්ලීම[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම[/FONT][FONT="], පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, [/FONT][FONT="]හිස වතුර ටැංකියක එබීම[/FONT][FONT="], [/FONT][FONT="]සීමාන්තිකව පහර දීම[/FONT][FONT="], [/FONT][FONT="]අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම[/FONT][FONT="], [/FONT][FONT="]වැසිකිළි යන්නට නො දීම[/FONT][FONT="], දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී [/FONT][FONT="]කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම[/FONT][FONT="], කෑම කන විට පොලුවලින් පහර දීම, [/FONT][FONT="]එකපිට එකා නංවා පෑගවීම[/FONT][FONT="], [/FONT][FONT="]නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම[/FONT][FONT="], [/FONT][FONT="]පිඹුරකු ඇඟට හෝ[/FONT][FONT="]සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම[/FONT][FONT="], [/FONT][FONT="]කිසිවකු සමග කතා කිරීමට නො දීම[/FONT][FONT="], [/FONT][FONT="]මාස ගණන් ඇස් බැඳ තැබීම[/FONT][FONT="], [/FONT][FONT="]හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]10)[B][FONT="]ඔබ නිදහස් වූ ආකාරය[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4]11)[FONT="][B]වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද[/B][/SIZE][/FONT][SIZE=4][B]?[/B][/SIZE][/FONT] [FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [FONT=arial] [SIZE=4][FONT="]විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්[/SIZE][/FONT][SIZE=4][FONT="], [/FONT][FONT="]පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.[/FONT][/SIZE][/FONT] [FONT=arial] [/FONT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom