එළුකිරි කේජු (goat cheese) ආගම (religion) නිවැරදිව අදහන අන්දම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අද එළකිරි වැසියන්ට විශේෂ දෙයක් තමයි හඳුන්වා දෙන්නේ.

    මේ ඉන්නෙ එළුකිරි කේජු වලට අධිපති දේවතාවිය.

    productimg

    මේකයි ක්‍රමය.

    1 - මල් බුලත් පුටුවක් සාදනු.

    5f75951d84508_01.jpg

    ගුරු මුෂ්ඨිය - පුටුවේ යකඩ ඇණ ගහල තියෙන්න බෑ.

    2 - ඕකෙ ඔය පීරිසිය වෙනුවට එළුකිරි කේජු දේවියගේ පින්තූරය තියනු.

    3 - සුව‍ඳ මල් විතරක් පුදනු.

    4 - තනි පාට එලිච්චියකගෙ නොඉඳුල් එළුකිරි වීදුරුවක් තියනු.

    5 - පහත මන්ත්‍රයෙන් 108 වර හෝ 1008 වර ජප කර සුව‍ඳ දුම මල් බුලත් පුටුවට අල්ලනු.

    මන්ත්‍රය - ඕං එළුකිරි එළුකිරි ඩොට් කොම් ජිටි ජිටි ආර් ආර් ඉසෙඩ් ඉසෙඩ් එහි ඒස්වාහහ්.

    මන්ත්‍ර සිද්ධිය ලං වන විට එළුකිරි වීදුරුවෙන් බුබුළු දමයි. සිද්ධිය සම්පූර්ණ වූ විට උතුරයි.

    අනුපානු -

    1 - එළුකිරි කේජු මිලදී ගන්නට යහමින් මුදල් ලැබේ

    2 - කේජු සෑදීමට එළුකිරි මුදවන විට ජපය නිසා ඉතිරුණු පසුව වීදුරුවේ රැඳුනු එළුකිරෙන් බිංදුවක් දමනු. කේජු පලදාව වැඩි වේ.

    අත් හදා බලා මට පින් දෙනු.💪😎
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    කේජු සෑදීමට එළුකිරි මුදවන විට ජපය නිසා ඉතිරුණු පසුව වීදුරුවේ රැඳුනු එළුකිරෙන් බිංදුවක් දමනු. කේජු පලදාව වැඩි වේ.
    එලිච්චියෙක් නැහැ, එලුවෙක් ඉත‍රයි ඉන්නෙ. එලු කැරි වලින් කේජු හදන්න බැරිද බන්?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අද එළකිරි වැසියන්ට විශේෂ දෙයක් තමයි හඳුන්වා දෙන්නේ.

    මේ ඉන්නෙ එළුකිරි කේජු වලට අධිපති දේවතාවිය.

    productimg

    මේකයි ක්‍රමය.

    1 - මල් බුලත් පුටුවක් සාදනු.

    5f75951d84508_01.jpg

    ගුරු මුෂ්ඨිය - පුටුවේ යකඩ ඇණ ගහල තියෙන්න බෑ.

    2 - ඕකෙ ඔය පීරිසිය වෙනුවට එළුකිරි කේජු දේවියගේ පින්තූරය තියනු.

    3 - සුව‍ඳ මල් විතරක් පුදනු.

    4 - තනි පාට එලිච්චියකගෙ නොඉඳුල් එළුකිරි වීදුරුවක් තියනු.

    5 - පහත මන්ත්‍රයෙන් 108 වර හෝ 1008 වර ජප කර සුව‍ඳ දුම මල් බුලත් පුටුවට අල්ලනු.

    මන්ත්‍රය - ඕං එළුකිරි එළුකිරි ඩොට් කොම් ජිටි ජිටි ආර් ආර් ඉසෙඩ් ඉසෙඩ් එහි ඒස්වාහහ්.

    මන්ත්‍ර සිද්ධිය ලං වන විට එළුකිරි වීදුරුවෙන් බුබුළු දමයි. සිද්ධිය සම්පූර්ණ වූ විට උතුරයි.

    අනුපානු -

    1 - එළුකිරි කේජු මිලදී ගන්නට යහමින් මුදල් ලැබේ

    2 - කේජු සෑදීමට එළුකිරි මුදවන විට ජපය නිසා ඉතිරුණු පසුව වීදුරුවේ රැඳුනු එළුකිරෙන් බිංදුවක් දමනු. කේජු පලදාව වැඩි වේ.

    අත් හදා බලා මට පින් දෙනු.💪😎
    @GTRZ lokka pennath na bn dn ... Goat cheese kaala thela wadi welada danna
     
    • Haha
    Reactions: pitiye.appu