Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප්‍රවාදයක් බවත්ය.

චුපකාබ්රා කියන්නේ කාටද ?

‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ ‘චුපකාබ්රා’ කියලයි.

චුපකාබ්රාගේ හැඩරුව

ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි. ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා.

අතීත තොරුතුරු

ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ.

මෝකා නුවරට ආ වැම්පයරයා

1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව.

චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා

1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ.

ලෝම හැලූණු කයෝටි නරි

2004 වසරේ ජූලි මාසයේදී සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.

රුසියාවෙන් චුපකාබ්රා හමුවේ

2006 වසරේ අප්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා.

දිගු උල් දත් ඇති කෘදන්තයෙක්

2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල් ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

බැටලූවන් 300 ක් මරා දමයි

බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ.

කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්

2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව.

චුපකාබ්රා පිලිපීනයෙනුත් ?

ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්.

[QUOTE="Alipak, post: 16334315, member: 404215"] [b]එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra[/b] [B] [SIZE=6][COLOR=DarkRed]එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra : ලෝකයේ නොවිසඳුණු අබිරහස්[/COLOR][/SIZE] [/B] [COLOR=Purple][B][SIZE=5]ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප්‍රවාදයක් බවත්ය. [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Purple][B][SIZE=5][IMG]http://3.bp.blogspot.com/-R90llf2SnkQ/TuDSYY3x-ZI/AAAAAAAAAsg/SYe9JLE4ohc/s1600/1.jpg[/IMG][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Purple][B][SIZE=5] [COLOR=Blue][U]චුපකාබ්රා කියන්නේ කාටද ?[/U][/COLOR] ‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ ‘චුපකාබ්රා’ කියලයි. [COLOR=Blue][U]චුපකාබ්රාගේ හැඩරුව[/U][/COLOR] ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි. ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා. [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Purple][B][SIZE=5][IMG]http://1.bp.blogspot.com/-K90WRkLfSYw/TuDSmPI8i6I/AAAAAAAAAso/h67XcoG8h3k/s1600/2.jpg[/IMG][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Purple][B][SIZE=5] [COLOR=Blue][U]අතීත තොරුතුරු[/U][/COLOR] ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ. [COLOR=Blue][U]මෝකා නුවරට ආ වැම්පයරයා[/U][/COLOR] 1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව. [COLOR=Blue][U]චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා[/U][/COLOR] 1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ. [COLOR=Blue][U]ලෝම හැලූණු කයෝටි නරි[/U][/COLOR] 2004 වසරේ ජූලි මාසයේදී සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා. [COLOR=Blue][U]රුසියාවෙන් චුපකාබ්රා හමුවේ[/U][/COLOR] 2006 වසරේ අප්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා. [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Purple][B][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-7r58rGI0Q-w/TuDS8fG_hTI/AAAAAAAAAsw/GA2Imr-ZvqA/s1600/3.jpg[/IMG][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Purple][B][SIZE=5] [COLOR=Blue][U]දිගු උල් දත් ඇති කෘදන්තයෙක්[/U][/COLOR] 2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල් ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත. [COLOR=Blue][U]බැටලූවන් 300 ක් මරා දමයි[/U][/COLOR] බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ. [COLOR=Blue][U]කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්[/U][/COLOR] 2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව. [COLOR=Blue][U]චුපකාබ්රා පිලිපීනයෙනුත් ?[/U][/COLOR] ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom