Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළු සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැලපගොස් දූපතේ එළු සටන

ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.නමුදු මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛවවිවිධත්වය රැක ගැනීමේ නාමයෙන්සටනක් පැවැති බව?

පෙරදී ඔස්ට්‍රේලියාවේ මිනිසා හා ඉමූ සත්ත්වයන් අතර ඇතිවූ යුද්ධය ගැන සාකච්ඡා කලබව ඔබට මතක ඇති. අද කතාවත් ඊට මදක් සමාන නමුදු අවසානය නම් සපුරා වෙනස්.

පැසිෆික් සාගරයේ සමකාසන්නයේ ඉක්වදෝරයට අයත් ගැලපගෝස් කොදෙව් දූපත්, ඊටම ආවේණික ශාක හා සත්ත්වයන්ගෙන් ගහන පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කියයි. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින් තම පරික්ෂණ සදහා තෝතැන්න කරගත්තේ ද මෙයයි. කොතරම් ලස්සන තැනක් වුනත් විනාශ කරන්න එක වැරදි තිරණයකින් පුලුවන්. සුපුරුදු පරිදි අනවශ්‍ය දෑ අනවශ්‍ය තැන්වල දමා අපවිත්‍ර කිරීමේ මිනිස් පුරුද්ද ගැලපගොස් වලදි වත් අතහැරියේ නැ. අකුරටම වැඩේ කලා.

19 වැනි සියවසේ සිට නාවිකයන් හා මසුන් මරන්නන් විසින් විවිධ අවස්ථාවල බළලුන්, බල්ලන්, ඌරන් වැනි සතුන් ගැලපගොස් දූපත් වෙත ගෙනගියා. නමුදු මෙසේ රැගෙන ගිය සතුන් අතරින් වැඩිම හානියක් සිදුකලේ එළුවන් හා ඌරන්ය.

1959 දී මසුන් මරන්නන් දෙදෙනකු විසින් ගැලපගොස් කොදව්වේ පින්ටා දූපතේ තාවකාලික කදවුරක් ඉදිකරනවා. දිවිය ගැටගසාගැනිමට අවශ්‍ය වන කලමනා ආදිය ඔවුන් විසින් රැගෙන යනවා. ඒ අතර එක් පිරිමි එළුවෙක් හා ගැහැණු එළුවන් දෙදෙනකු ත් රැගෙන යනවා. කැළැ වදින එම එළු නඩය, දශක එකහමාරක් තුල තිස්දහස ඉක්මවන ගහනයක් දක්වා වර්ධනය වෙනවා. කිසිදු වගවිභාගයකින් තොරව එළුවන් ශාක පැළෑටි උලාකෑම නිසා ඒකදේශික සත්ත්වයන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමෙන් එම සත්ත්ව ප්‍රජාවන් හී පැවැත්ම දැඩි අන්තරායක තත්ත්වයකට පත් විය. ශාක ආරක්ෂා කරගැනිමට වනාරක්ෂකයින් විසින් කම්බි වැටවල් ඉදිකලද එම ප්ර්යාත්න අසාර්ථක විය.

1990 දශකයේදි ගැලපගොස් දූපත් වල එළුවන් ගේ ගහනය ලක්ෂ දෙක ඉක්මවමින් දැඩි පාරිසරික බලපෑමක් ඇතිකලා. ඒකදේශික සත්ත්ව ප්‍රජාව වදවීයෑමේ අාන්තරායට ඇදදැමු එළු ගැටලුවට පිලියම් සොයනු වස් සත්ත්ව සංරක්ෂකයන් රැස්වී සාකච්ඡා කල අතර එහිදි හැකි ඉක්මනින් එළුවන් දූපත්වලින් ඉවත්කිරිමට සුදුසු ක්‍රමයක් සොයන්නට වුනා. අැතැමෙකුගේ අදහස වූයේ එළුවන් විදේශ රටවලට අපනායනය කිරිමයි. නමුදු ගතවන කාලය හා දැරිය යුතු පරිශ්රමය සැලකීමේදි පහසු කාර්යයක් වූයේ නැත. ඇතැමෙකුගේ අදහස සිංහයන් කොටියන් වැනි විලෝපිකයන් යෙදවීමයි. එයින් තවදුරටත් ඒකදේශික සත්ත්වයන්ට හානිකර විය හැකි බව පෙනෙන්නට තිබුනා. අවසානයේ සමස්ථ සත්ත්ව ප්‍රජාවේ සුබසිද්ධිය තකා එක් සත්ත්ව ප්‍රජාවක් සමූලඝාතනය කිරීමේ තීරණය සාකච්ඡා අවසන සම්මත වුනා.

ඒ අනුව පලමුව කුඩා අවිගත් කණ්ඩායම් යොදා එළුවන් දඩයම් කිරිම සිදුකලා. තවදුරටත් කාර්යක්ෂමව එළුවන් දඩයම් කිරිමේ අරමුණින් නවසීලන්තයේ සහයෙන් හෙලිකොප්ටර් ද යොදවනු ලැබුවා. වසරක පමණ මෙහෙයුමක පසුව එළුවන් බහුතරයක් විනාශකරදැමීමට දඩයක්කරුවන් සමත්වුනා.

කාලයත් සමග එළුවන් හෙලිකොප්ටර් ශබ්දයට හුරුවීමත්, දඩයක්කරුවන් ගේ ඉව වැටුනු විගස සැගවීමත් නිසා එළුවන් සොයාගැනිම ගැටලුවක් වුනා. කැලෑවේ සැගවුණු එළුවන් අත්හැර දැමුවහොත් පෙර ගැටලුවම අනාගතයේදිත් නැවත ඇතිවිය හැකියි. අවසන් එළුවාද මරා දමන තුරු දඩයම අත්හැරිමට දඩයක්කරුවන් සූදානම් වුනේ නැ. ඒ අනුව ඔවුන් නව තාක්ෂණය හා පැරැණි පාවාදීම යුද පිටියට හදුන්වා දුන්නා.

දඩයක්කරුවන් එළුවන් අල්වාගෙන වන්ධ්‍යකරණය කොට, ඇඟේ GPS උපකරණයක් සවිකර අතහරිනවා. එළුවන් කැලයේ සිටින තම රැල සොයා ගිය විට, GPS ආධාරයෙන් උන් සොයායන දඩයක්කරුවන් GPS උපකරණය පැළැදි එළුවා හැර අනෙක් එළුවන් මරාදමනවා. දඩයක්කරුවන් තම රැල නොදැනුවත්ව පාවාදෙන එළුවා හැදින්වූයේ ජුදාස් යන නාමයෙන්.

මෙහෙයුම හේතුවෙන් 2005 අවසන් වන විට පින්ටා සැන්තියාගෝ ඉසබෙලා යන දූපත් වලින් එළුවන් තුරන්ව ගොසින්. ආසන්න ලෙස දෙලක්ෂ පනස්දහකට අධික එළුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක්වුනා. එළුවන්ට අමතරව ඌරන් හා බූරුවන්ද තුරන්කිරිමට දඩයක්කරුවන් සමත්වෙනවා.

එළුවන් ඉවත්කිරිමෙන් පසුව දූපත් වල වෘක්ෂලතා වල පැහැදිලි වර්ධනයක් පෙනෙන්ට තිබුණා. අාහාර නොමැතිවිමෙන් ගහණයේ පැහැදිලි අඩුවිමක් පෙන්වූ සත්ත්ව විශේෂ නැවතත් වර්ධනය වුනා.

ඇතැමෙකුට මෙය සත්ත්ව සංහාරයක් ලෙසත්,

ඇතැමෙකුට මෙය සත්ත්වයන් හා ශාක රැකගැනිමට කල මෙහෙයුමක් ලෙසත්

හැදින්විය හැකියි.

නමුත්

එදා මිනිසා ගැලපගොස් අත්තනෝමතිකව දූෂණය නොකලානම්

කිසිදා මෙවැනි සටහනක් තබන්නට සිදුනොවේ.

- Roshin Fernando

ඉහත ලිපියට අදාල බ්ලොග් සටහන - https://bit.ly/2LCMb6i

ඔස්ට්‍රේලියාවේ ඉමූ යුද්ධය - https://bit.ly/2O2dQjM

[QUOTE="Dr.Rosheen, post: 23568160, member: 560780"] [SIZE="4"]ගැලපගොස් දූපතේ එළු සටන ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.නමුදු මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛවවිවිධත්වය රැක ගැනීමේ නාමයෙන්සටනක් පැවැති බව? පෙරදී ඔස්ට්‍රේලියාවේ මිනිසා හා ඉමූ සත්ත්වයන් අතර ඇතිවූ යුද්ධය ගැන සාකච්ඡා කලබව ඔබට මතක ඇති. අද කතාවත් ඊට මදක් සමාන නමුදු අවසානය නම් සපුරා වෙනස්. පැසිෆික් සාගරයේ සමකාසන්නයේ ඉක්වදෝරයට අයත් ගැලපගෝස් කොදෙව් දූපත්, ඊටම ආවේණික ශාක හා සත්ත්වයන්ගෙන් ගහන පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කියයි. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින් තම පරික්ෂණ සදහා තෝතැන්න කරගත්තේ ද මෙයයි. කොතරම් ලස්සන තැනක් වුනත් විනාශ කරන්න එක වැරදි තිරණයකින් පුලුවන්. සුපුරුදු පරිදි අනවශ්‍ය දෑ අනවශ්‍ය තැන්වල දමා අපවිත්‍ර කිරීමේ මිනිස් පුරුද්ද ගැලපගොස් වලදි වත් අතහැරියේ නැ. අකුරටම වැඩේ කලා. 19 වැනි සියවසේ සිට නාවිකයන් හා මසුන් මරන්නන් විසින් විවිධ අවස්ථාවල බළලුන්, බල්ලන්, ඌරන් වැනි සතුන් ගැලපගොස් දූපත් වෙත ගෙනගියා. නමුදු මෙසේ රැගෙන ගිය සතුන් අතරින් වැඩිම හානියක් සිදුකලේ එළුවන් හා ඌරන්ය. 1959 දී මසුන් මරන්නන් දෙදෙනකු විසින් ගැලපගොස් කොදව්වේ පින්ටා දූපතේ තාවකාලික කදවුරක් ඉදිකරනවා. දිවිය ගැටගසාගැනිමට අවශ්‍ය වන කලමනා ආදිය ඔවුන් විසින් රැගෙන යනවා. ඒ අතර එක් පිරිමි එළුවෙක් හා ගැහැණු එළුවන් දෙදෙනකු ත් රැගෙන යනවා. කැළැ වදින එම එළු නඩය, දශක එකහමාරක් තුල තිස්දහස ඉක්මවන ගහනයක් දක්වා වර්ධනය වෙනවා. කිසිදු වගවිභාගයකින් තොරව එළුවන් ශාක පැළෑටි උලාකෑම නිසා ඒකදේශික සත්ත්වයන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමෙන් එම සත්ත්ව ප්‍රජාවන් හී පැවැත්ම දැඩි අන්තරායක තත්ත්වයකට පත් විය. ශාක ආරක්ෂා කරගැනිමට වනාරක්ෂකයින් විසින් කම්බි වැටවල් ඉදිකලද එම ප්ර්යාත්න අසාර්ථක විය. 1990 දශකයේදි ගැලපගොස් දූපත් වල එළුවන් ගේ ගහනය ලක්ෂ දෙක ඉක්මවමින් දැඩි පාරිසරික බලපෑමක් ඇතිකලා. ඒකදේශික සත්ත්ව ප්‍රජාව වදවීයෑමේ අාන්තරායට ඇදදැමු එළු ගැටලුවට පිලියම් සොයනු වස් සත්ත්ව සංරක්ෂකයන් රැස්වී සාකච්ඡා කල අතර එහිදි හැකි ඉක්මනින් එළුවන් දූපත්වලින් ඉවත්කිරිමට සුදුසු ක්‍රමයක් සොයන්නට වුනා. අැතැමෙකුගේ අදහස වූයේ එළුවන් විදේශ රටවලට අපනායනය කිරිමයි. නමුදු ගතවන කාලය හා දැරිය යුතු පරිශ්රමය සැලකීමේදි පහසු කාර්යයක් වූයේ නැත. ඇතැමෙකුගේ අදහස සිංහයන් කොටියන් වැනි විලෝපිකයන් යෙදවීමයි. එයින් තවදුරටත් ඒකදේශික සත්ත්වයන්ට හානිකර විය හැකි බව පෙනෙන්නට තිබුනා. අවසානයේ සමස්ථ සත්ත්ව ප්‍රජාවේ සුබසිද්ධිය තකා එක් සත්ත්ව ප්‍රජාවක් සමූලඝාතනය කිරීමේ තීරණය සාකච්ඡා අවසන සම්මත වුනා. ඒ අනුව පලමුව කුඩා අවිගත් කණ්ඩායම් යොදා එළුවන් දඩයම් කිරිම සිදුකලා. තවදුරටත් කාර්යක්ෂමව එළුවන් දඩයම් කිරිමේ අරමුණින් නවසීලන්තයේ සහයෙන් හෙලිකොප්ටර් ද යොදවනු ලැබුවා. වසරක පමණ මෙහෙයුමක පසුව එළුවන් බහුතරයක් විනාශකරදැමීමට දඩයක්කරුවන් සමත්වුනා. කාලයත් සමග එළුවන් හෙලිකොප්ටර් ශබ්දයට හුරුවීමත්, දඩයක්කරුවන් ගේ ඉව වැටුනු විගස සැගවීමත් නිසා එළුවන් සොයාගැනිම ගැටලුවක් වුනා. කැලෑවේ සැගවුණු එළුවන් අත්හැර දැමුවහොත් පෙර ගැටලුවම අනාගතයේදිත් නැවත ඇතිවිය හැකියි. අවසන් එළුවාද මරා දමන තුරු දඩයම අත්හැරිමට දඩයක්කරුවන් සූදානම් වුනේ නැ. ඒ අනුව ඔවුන් නව තාක්ෂණය හා පැරැණි පාවාදීම යුද පිටියට හදුන්වා දුන්නා. දඩයක්කරුවන් එළුවන් අල්වාගෙන වන්ධ්‍යකරණය කොට, ඇඟේ GPS උපකරණයක් සවිකර අතහරිනවා. එළුවන් කැලයේ සිටින තම රැල සොයා ගිය විට, GPS ආධාරයෙන් උන් සොයායන දඩයක්කරුවන් GPS උපකරණය පැළැදි එළුවා හැර අනෙක් එළුවන් මරාදමනවා. දඩයක්කරුවන් තම රැල නොදැනුවත්ව පාවාදෙන එළුවා හැදින්වූයේ ජුදාස් යන නාමයෙන්. මෙහෙයුම හේතුවෙන් 2005 අවසන් වන විට පින්ටා සැන්තියාගෝ ඉසබෙලා යන දූපත් වලින් එළුවන් තුරන්ව ගොසින්. ආසන්න ලෙස දෙලක්ෂ පනස්දහකට අධික එළුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක්වුනා. එළුවන්ට අමතරව ඌරන් හා බූරුවන්ද තුරන්කිරිමට දඩයක්කරුවන් සමත්වෙනවා. එළුවන් ඉවත්කිරිමෙන් පසුව දූපත් වල වෘක්ෂලතා වල පැහැදිලි වර්ධනයක් පෙනෙන්ට තිබුණා. අාහාර නොමැතිවිමෙන් ගහණයේ පැහැදිලි අඩුවිමක් පෙන්වූ සත්ත්ව විශේෂ නැවතත් වර්ධනය වුනා. ඇතැමෙකුට මෙය සත්ත්ව සංහාරයක් ලෙසත්, ඇතැමෙකුට මෙය සත්ත්වයන් හා ශාක රැකගැනිමට කල මෙහෙයුමක් ලෙසත් හැදින්විය හැකියි. නමුත් එදා මිනිසා ගැලපගොස් අත්තනෝමතිකව දූෂණය නොකලානම් කිසිදා මෙවැනි සටහනක් තබන්නට සිදුනොවේ. - Roshin Fernando ඉහත ලිපියට අදාල බ්ලොග් සටහන - [url]https://bit.ly/2LCMb6i[/url] ඔස්ට්‍රේලියාවේ ඉමූ යුද්ධය - [url]https://bit.ly/2O2dQjM[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom