Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම වැඩේ කෙරෙන හැටියට පටන්ගනින්.හැමදේම හැමෝටම ඕන විදියට කරන්න ගියොත් අර ආඬින්ගෙ කැඳ හැලිය වගේ. ඒනිසා

දිනයක් දාගනින් දෙසැම්බර්නම් ඉරිදා දවසක් හොඳයි.

පිට්ටනිය, සාගරේ වගේ පිට්ටනි ඕන නැහැ මචන් පොඩි පිට්ටනියක් ඇති.. ඒවගෙ ගනනුත් අඩුයි. මමනම් හිතන්නෙ ඔක්කොම 25-50 දෙනෙක් වගේ එකතුවෙයි.

ඊටපස්සෙ නොවැම්බර් 15 වෙනකොට එන සේරගෙම නම් ලිස්ට් එකක් හදල ඉවරවෙලා ඊලඟට සන්විධායක මන්ඩලේ තෝරලා ඉවර කරගනින්.

ඊලඟට එන උන්ගෙන් ගානක් ගන්නවනම් ඒක එකතුකරපන්. එදින දොරටු කතා බැහැ. මෙහෙම කලාම කලින්ම එන උන් කන්ෆර්ම් කරගන්න පුලුවන්. අනික පිට්ටනිය බුක් කරන වැඩ අරව මේව කොහොමත් කලින් කරන්න ඕන, ඒවට ඕන ෆන්ඩ්ස් මේකෙන් ලැබෙනව. බෑන්ක් එකවුන්ට් එකකට ෆන්ඩ්ස් එකතුකරගනින් නොවැම්බර් 30 වෙනකොට ඒක ඉවරකරගනින්.

ඉටපස්සෙ අදාල දවසෙ කරන දේවල් පස්සෙ බලමු.

මොකද කියන්නෙ

[QUOTE="Honest-killer, post: 15818132, member: 391781"] [SIZE=4]මචන් මුලින්ම වැඩේ කෙරෙන හැටියට පටන්ගනින්.හැමදේම හැමෝටම ඕන විදියට කරන්න ගියොත් අර ආඬින්ගෙ කැඳ හැලිය වගේ. ඒනිසා:nerd: දිනයක් දාගනින් දෙසැම්බර්නම් ඉරිදා දවසක් හොඳයි. පිට්ටනිය, සාගරේ වගේ පිට්ටනි ඕන නැහැ මචන් පොඩි පිට්ටනියක් ඇති.. ඒවගෙ ගනනුත් අඩුයි. මමනම් හිතන්නෙ ඔක්කොම 25-50 දෙනෙක් වගේ එකතුවෙයි.:nerd: ඊටපස්සෙ නොවැම්බර් 15 වෙනකොට එන සේරගෙම නම් ලිස්ට් එකක් හදල ඉවරවෙලා ඊලඟට සන්විධායක මන්ඩලේ තෝරලා ඉවර කරගනින්.:rolleyes: ඊලඟට එන උන්ගෙන් ගානක් ගන්නවනම් ඒක එකතුකරපන්. එදින දොරටු කතා බැහැ.:angry: මෙහෙම කලාම කලින්ම එන උන් කන්ෆර්ම් කරගන්න පුලුවන්. අනික පිට්ටනිය බුක් කරන වැඩ අරව මේව කොහොමත් කලින් කරන්න ඕන, ඒවට ඕන ෆන්ඩ්ස් මේකෙන් ලැබෙනව. බෑන්ක් එකවුන්ට් එකකට ෆන්ඩ්ස් එකතුකරගනින් නොවැම්බර් 30 වෙනකොට ඒක ඉවරකරගනින්.:dull: ඉටපස්සෙ අදාල දවසෙ කරන දේවල් පස්සෙ බලමු.[/SIZE]:yes: මොකද කියන්නෙ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom