Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණයඉටුනොවේද කියන ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණයඉටුනොවේද කියන &#3503

එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණය

ඉටුනොවේද කියන දුකක් මට තියෙනවා

සිරිකොතේදී මෛත්‍රී ළඟ තියාගෙන තිස්ස අත්තනායක

කියයි

කොළපාටත්-අලියාත් අමතක කර මේ ගමන යන්න බෑ

මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්නා විට බෙල්ල

දීලා වැඩකළ මට බණිනවා

තරග කිරීමට ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද

කියා සමහරු අහනවා

කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රීපාල පොදු

අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට සහයෝගය දීමට තීරණය

කළා

මේක දුෂ්කර වැඩක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්

කොට සහයෝගය ලබාදීමට තීරණය කළා. මේක තරමක්

දුෂ්කර වැඩක්. අපි එජාප ආණ්ඩුවක් හැදීමට

බලාපොරොත්තුවෙන් සිටියා. 1994 සිට දසක දෙකක්

පුරා අසාධාරණයට ලක් වෙමින් සිටි එජාප

පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් කරන්න

අපි සිතුවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට

ජනාධිපතිවරණයේදී සහාය දෙන්න තීරණය කළේ එම

නිසා යැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක

මහතා පවසයි.

එජාපය අමතක කරලා, කොළපාට අමතක කරලා මේ ගමන

යන්න බැහැ. තරග කරන ලකුණ කුමක්ද? තරග කිරීමට

ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද කියලා සමහරු

අසනවා. කොළපාට ඉදිරියට නොදමා ගියොත් මේ ගමන

යන්න දුෂ්කරයි.

එජාපය තුට්ටු දෙකේ පක්ෂයක් නොවේ. එජාප පක්ෂිකයන්ට

සාධාරණය ඉටු නොවේද කියන දුකක් මට තිබෙනවා. වෙනත්

දුකක් මට නැහැ.

මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්නා විට බෙල්ල

දීලා වැඩ කරපු විට මට බණිනවා. ජනාධිපතිවරණය දිනන්න

එජාපය එකතු කළ යුතුව තිබුණා. සජිත් පක්ෂ නායකයා කොට

මට නියෝජ්‍ය නායකයා වීමට වුවමනාවක් තිබෙන බවට

චෝදනා කළා. නමුත් මට පක්ෂය වෙනුවෙන් ඕනෑම

මොහොතක මහ ලේකම් ධුරයත් අතහැරිය හැකියි.

1989 ජනාධිපති ප්‍රේමදාස මහතා එජාපයෙන් තරග

කරන්න මට අවස්ථාව දුන්නා. මේ පක්ෂය ආරක්ෂා කරමින්

ඉදිරියට ගෙනයන්න අපි විශාල කැපවීමක් කළා. මම අවුරුදු

27 දී පාර්ලිමේන්තුවට ආවා. එදා සිට අද

දක්වා පාර්ලිමේන්තුවේ සිටිනවා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, මමත් පාර්ලිමේන්තුවට

එකවර ආවා. 1993 දී ඩී. බී. විජේතුංග

ජනාධිපතිතුමා මට උසස් අධ්‍යාපන ඇමැති ධුරය

ලබාදුන්නා. 1994 සිට අපි දුෂ්කර ගමනක යනවා. මම

2000 මැතිවරණයේදී සිරගෙදර සිට මැතිවරණයට මුහුණ

දුන්නා.

එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තාම අපි සැවොම එම

ස්ථාවරයේ සිටිනවා. එජාප පාක්ෂිකයන්ගේ සහාය අවශ්‍ය

නැහැ කියලා හිතනවා නම් අපට බාධා ඇති වෙනවා.

එජාප පාක්ෂිකයන් 2010 දී අපහසු තීරණවලට එළැඹුණා.

නමුත් 1994 සිට දුක් විඳපු, ගුටිකාපු එජාප

පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නායකත්වයක්

තිබිය යුතුයි.

මේ ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකට එකතු කර

ගැනීමට අපට වුවමනාවක් තිබුණා. ජනාධිපති අපේක්ෂකත්වය

අපට හිමි විය යුතුයි කියලා සිතුවා. නමුත් ජනාධිපතිධුරය

අහෝසි කිරීම වෙනුවෙන් අපි පොදු අපේක්ෂකයකුට සහාය

දීමේ තීන්දුවක් ගත්තා. එජාප පාක්ෂිකයන් සහ කොළ පාට

ඇලජික් කර ගනිමින් මේ ගමන යන්න බැහැ.

[QUOTE="IO.sirisena, post: 17445864, member: 518663"] [b]එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණයඉටුනොවේද කියන ද[/b] [size=6][color=green]එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණය ඉටුනොවේද කියන දුකක් මට තියෙනවා සිරිකොතේදී මෛත්‍රී ළඟ තියාගෙන තිස්ස අත්තනායක කියයි කොළපාටත්-අලියාත් අමතක කර මේ ගමන යන්න බෑ මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්නා විට බෙල්ල දීලා වැඩකළ මට බණිනවා තරග කිරීමට ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද කියා සමහරු අහනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට සහයෝගය දීමට තීරණය කළා මේක දුෂ්කර වැඩක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කොට සහයෝගය ලබාදීමට තීරණය කළා. මේක තරමක් දුෂ්කර වැඩක්. අපි එජාප ආණ්ඩුවක් හැදීමට බලාපොරොත්තුවෙන් සිටියා. 1994 සිට දසක දෙකක් පුරා අසාධාරණයට ලක් වෙමින් සිටි එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් කරන්න අපි සිතුවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න තීරණය කළේ එම නිසා යැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එජාපය අමතක කරලා, කොළපාට අමතක කරලා මේ ගමන යන්න බැහැ. තරග කරන ලකුණ කුමක්ද? තරග කිරීමට ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද කියලා සමහරු අසනවා. කොළපාට ඉදිරියට නොදමා ගියොත් මේ ගමන යන්න දුෂ්කරයි. එජාපය තුට්ටු දෙකේ පක්ෂයක් නොවේ. එජාප පක්ෂිකයන්ට සාධාරණය ඉටු නොවේද කියන දුකක් මට තිබෙනවා. වෙනත් දුකක් මට නැහැ. මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්නා විට බෙල්ල දීලා වැඩ කරපු විට මට බණිනවා. ජනාධිපතිවරණය දිනන්න එජාපය එකතු කළ යුතුව තිබුණා. සජිත් පක්ෂ නායකයා කොට මට නියෝජ්‍ය නායකයා වීමට වුවමනාවක් තිබෙන බවට චෝදනා කළා. නමුත් මට පක්ෂය වෙනුවෙන් ඕනෑම මොහොතක මහ ලේකම් ධුරයත් අතහැරිය හැකියි. 1989 ජනාධිපති ප්‍රේමදාස මහතා එජාපයෙන් තරග කරන්න මට අවස්ථාව දුන්නා. මේ පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයන්න අපි විශාල කැපවීමක් කළා. මම අවුරුදු 27 දී පාර්ලිමේන්තුවට ආවා. එදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේ සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, මමත් පාර්ලිමේන්තුවට එකවර ආවා. 1993 දී ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා මට උසස් අධ්‍යාපන ඇමැති ධුරය ලබාදුන්නා. 1994 සිට අපි දුෂ්කර ගමනක යනවා. මම 2000 මැතිවරණයේදී සිරගෙදර සිට මැතිවරණයට මුහුණ දුන්නා. එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තාම අපි සැවොම එම ස්ථාවරයේ සිටිනවා. එජාප පාක්ෂිකයන්ගේ සහාය අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් අපට බාධා ඇති වෙනවා. එජාප පාක්ෂිකයන් 2010 දී අපහසු තීරණවලට එළැඹුණා. නමුත් 1994 සිට දුක් විඳපු, ගුටිකාපු එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නායකත්වයක් තිබිය යුතුයි. මේ ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකට එකතු කර ගැනීමට අපට වුවමනාවක් තිබුණා. ජනාධිපති අපේක්ෂකත්වය අපට හිමි විය යුතුයි කියලා සිතුවා. නමුත් ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් අපි පොදු අපේක්ෂකයකුට සහාය දීමේ තීන්දුවක් ගත්තා. එජාප පාක්ෂිකයන් සහ කොළ පාට ඇලජික් කර ගනිමින් මේ ගමන යන්න බැහැ. [/color][/size][color=green][/color] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom