Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එ.ජා.ප.ය වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම ස#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ.ජා.ප.ය වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම ස&#35

ශ්‍රී ලංකාවේ පැවැති සයවන ජනාධිපතිවරණයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබන්නේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමෙනි.

ශ්‍රී ලංකාවේ පැවැති අන්ත දූෂිත මැතිවරණවලට සාපේක්ෂව බැලුවද, ඒවාට සාපේක්ෂව නොබලා සාමාන්‍යයෙන් සාධාරණව පැවැත්වී යෑයි සඳහන් වන මැතිවරණවලට සාපේක්ෂව බැලුවද සයවන ජනාධිපතිවරණය ඉතාම සාධාරණ ලෙස පැවැත්වූ ජනාධිපතිවරණයක් බව අපගේ තක්සේරුවය.

ඕනෑම මැතිවරණයක අතෘප්තියට පත් පාර්ශ්වයන් තිබෙන්නට පිළිවන.

තරගයට ඉදිරිපත්වන සියලුම පාර්ශ්වයන් එකවර ජයග්‍රහණය ලබන මැතිවරණ ක්‍රමයක් මේ ලෝකයේ කිසිදු රටකින් සොයාගත නොහැකිය. පරාජය දුකක් වේදනාවක් බව සැබෑමුත් නියම දේශපාලනඥයෝ පරාජයෙන් කම්පා නොවෙති.

වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම ඊට හොඳ උදාහරණයකි.

මෙවර මැතිවරණ පරාජය සෘජුවම එතුමන් ලැබූ පරාජයක් වශයෙන් නොසලකන්නේ නම් එතුමෝ දැනට දාහත් වතාවක් පරාජයට පත්වී සිටිති. එහෙත් ඒ කිසිදු විටෙක ඔහු මානසිකව ඇද වැටුණු වගක් දැන ගන්නට නැත.

සිදුවීමට අදාළ දේශපාලන හා පෞද්ගලික තතු කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය නමැති මෙරටේ මුල් බැසගත් දැවැන්ත දේශපාලන පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා තම නායකයා වන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොකළේය.

එයින් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළේ වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා තම නායකයාටත් වඩා ශක්තියක් පවතින්නේ තම පක්ෂයෙන් බැහැර පොදු අපේක්ෂකයකුටය යන්න නම් මෙම පැරැණි දේශපාලන පක්ෂය මෙවර පරාජයන් දෙකක් අත්පත් කොටගෙන තිබෙයි.

මක් නිසාද ඔවුන් මහත් සේ බලාපොරොත්තු තැබූ පොදු අපේක්ෂකයා තමන්ගේ සුපුරුදු නායකයා මීට කලින් ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද ප්‍රමාණයටත් වඩා ලක්ෂ හතක් මෙහායින් පරාජය ලබා ගැනීමය.

ඒ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මේ රටේ තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ ශක්තියේ සහ බලයේ සහාය ලබා ගනිමිනුත් පරාජයට පත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වැදගත් පණිවිඩයක් තිබේ.අප මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ.

ජෙනරාල් ෆොන්සේකාට දිස්ත්‍රික්ක වශයෙන් ජයග්‍රහණ අත්කර දුන් ප්‍රදේශ ඔබ අප සියල්ලන්ටම ලබාදෙන පණිවිඩය ගැනය. මේ දිස්ත්‍රික්ක ඇතුළත් ප්‍රදේශ මීට කලකට පෙර අත්පත් කොටගෙන සිටියේ බෙදුම්වාදී භූ දේශපාලනය විසිනි.

මේ සමහර ඒවායේ කොටස් වරින් වර පසුව සියල්ලම එකවරත් ශ්‍රී ලංකා රජය විසින් මුදාගනු ලැබූයේ දැවැන්ත සංග්රාම ක්‍රියාවලියක් මගිනි.

ශ්‍රී ලංකාවේ ඊළාම් වාදී දේශපාලන පක්ෂ කීපයක් සහ බෙදුම්වාදයට හිතවත් දේශපාලන පක්ෂ කීපයක් හැර ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන පක්ෂ මේ යුදමය ක්‍රියාමාර්ගය අනුමත කළා පමණක් නොව අගය කිරීමට ද ලක්කොට තිබේ.

ඒ ත්රස්තවාදයට විරුද්ධ දේශපාලන පක්ෂ හැටියට නොව බෙදුම්වාදයට ද විරුද්ධ දේශපාලන පක්ෂ හැටියටය. දැන් ත්‍රස්තවාදය නැත.

එහෙත්, බෙදුම්වාදය අවසන්ව නැත. ත්‍රස්තවාදය බිහිකළේ බෙදුම් වාදයෙන්ය යන සත්‍ය දන්නා කිසිවකුට බෙදුම්වාදය තවමත් පවත්නා තතු යටතේ යළි ත්රස්තවාදීන් පණගසා නොඒ යෑයි කිව හැකිද?

පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඔහු ත්රස්තවාදයට එරෙහිව රජය කළ යුද මෙහෙයුමේදී කවර වීරෝදාර භූමිකාවක් නිරූපණය කළද ජනාධිපතිවරණය තුළ කටයුතු කළේ මේ බෙදුම්වාදීන් සමඟ එක පෙළටය.

ආර්. සම්බන්ධන් වැනි මේ සක්‍රීය බෙදුම්වාදී නායකයන් සමඟ උරෙන් උර ගැටී ඔහු දියත් කළ මැතිවරණ ව්‍යාපාරය දකුණේ ඵල නොදරන සැටිද ඊළාම් සිතියමට අදාළ ප්‍රදේශ තුළ ඵල දරන සැටිද තේරුම් ගැනීමට කිසිවකුත් මහින්ද රාජපක්ෂ වාදියකු විය යුතු නැත.

තම සටන අතහැර නොමැති බෙදුම්වාදී සහ එල්. ටී. ටී. ඊ. වාදී ලෝක ඩයස්පෝරාවේත්, ආර්. සම්බන්ධන් වැනි ටී. එන්. ඒ. නායකයන්ගේත් මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කෙරුණු ඒ ජයග්‍රහණය ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමේ හෝ දූෂණයට එරෙහිව නැගී සිටීමේ හෝ ජයග්‍රහණයක් වශයෙන් හැඳින්වීම චීස් යෑයි සිතා සබන් කෑල්ලක් අනුභව කිරීමක් වැනිය.

තමන් කැමැති කෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීම ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ අයිතියක් බවට වාදයක් නැත. අපි ඒ අයිතිය ආරක්ෂා කරමු. එහෙත්, ඒ අයිතිය මුවාවෙන් බෙදුම්වාදයට විරුද්ධ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු මේ රටේ අනෙක් සියලුම මිනිසුන්ගේ අයිතීන් පාවා නොදෙමු.

බෙදුම්වාදය මෙවර පැමිණෙන්නේ ප්රජාතන්ත්රවාදී වේදිකාව හරහා නම් රටට ඊට මුහුණදීමට සිදුවන්නේ ප්රජාතන්ත්රවාදීවමය.

ඊට මුහුණදීම සඳහා රජයට සහාය දිය හැකි ප්‍රබලම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අපගේ අදහසය

[QUOTE="lkboy4u, post: 6549377, member: 3126"] [b]එ.ජා.ප.ය වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම ස#[/b] [COLOR="Blue"][SIZE="6"]ශ්‍රී ලංකාවේ පැවැති සයවන ජනාධිපතිවරණයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබන්නේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමෙනි. ශ්‍රී ලංකාවේ පැවැති අන්ත දූෂිත මැතිවරණවලට සාපේක්ෂව බැලුවද, ඒවාට සාපේක්ෂව නොබලා සාමාන්‍යයෙන් සාධාරණව පැවැත්වී යෑයි සඳහන් වන මැතිවරණවලට සාපේක්ෂව බැලුවද සයවන ජනාධිපතිවරණය ඉතාම සාධාරණ ලෙස පැවැත්වූ ජනාධිපතිවරණයක් බව අපගේ තක්සේරුවය. ඕනෑම මැතිවරණයක අතෘප්තියට පත් පාර්ශ්වයන් තිබෙන්නට පිළිවන. තරගයට ඉදිරිපත්වන සියලුම පාර්ශ්වයන් එකවර ජයග්‍රහණය ලබන මැතිවරණ ක්‍රමයක් මේ ලෝකයේ කිසිදු රටකින් සොයාගත නොහැකිය. පරාජය දුකක් වේදනාවක් බව සැබෑමුත් නියම දේශපාලනඥයෝ පරාජයෙන් කම්පා නොවෙති. වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම ඊට හොඳ උදාහරණයකි. මෙවර මැතිවරණ පරාජය සෘජුවම එතුමන් ලැබූ පරාජයක් වශයෙන් නොසලකන්නේ නම් එතුමෝ දැනට දාහත් වතාවක් පරාජයට පත්වී සිටිති. එහෙත් ඒ කිසිදු විටෙක ඔහු මානසිකව ඇද වැටුණු වගක් දැන ගන්නට නැත. සිදුවීමට අදාළ දේශපාලන හා පෞද්ගලික තතු කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය නමැති මෙරටේ මුල් බැසගත් දැවැන්ත දේශපාලන පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා තම නායකයා වන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොකළේය. එයින් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළේ වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා තම නායකයාටත් වඩා ශක්තියක් පවතින්නේ තම පක්ෂයෙන් බැහැර පොදු අපේක්ෂකයකුටය යන්න නම් මෙම පැරැණි දේශපාලන පක්ෂය මෙවර පරාජයන් දෙකක් අත්පත් කොටගෙන තිබෙයි. මක් නිසාද ඔවුන් මහත් සේ බලාපොරොත්තු තැබූ පොදු අපේක්ෂකයා තමන්ගේ සුපුරුදු නායකයා මීට කලින් ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද ප්‍රමාණයටත් වඩා ලක්ෂ හතක් මෙහායින් පරාජය ලබා ගැනීමය. ඒ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මේ රටේ තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ ශක්තියේ සහ බලයේ සහාය ලබා ගනිමිනුත් පරාජයට පත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වැදගත් පණිවිඩයක් තිබේ.අප මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ. ජෙනරාල් ෆොන්සේකාට දිස්ත්‍රික්ක වශයෙන් ජයග්‍රහණ අත්කර දුන් ප්‍රදේශ ඔබ අප සියල්ලන්ටම ලබාදෙන පණිවිඩය ගැනය. මේ දිස්ත්‍රික්ක ඇතුළත් ප්‍රදේශ මීට කලකට පෙර අත්පත් කොටගෙන සිටියේ බෙදුම්වාදී භූ දේශපාලනය විසිනි. මේ සමහර ඒවායේ කොටස් වරින් වර පසුව සියල්ලම එකවරත් ශ්‍රී ලංකා රජය විසින් මුදාගනු ලැබූයේ දැවැන්ත සංග්රාම ක්‍රියාවලියක් මගිනි. ශ්‍රී ලංකාවේ ඊළාම් වාදී දේශපාලන පක්ෂ කීපයක් සහ බෙදුම්වාදයට හිතවත් දේශපාලන පක්ෂ කීපයක් හැර ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන පක්ෂ මේ යුදමය ක්‍රියාමාර්ගය අනුමත කළා පමණක් නොව අගය කිරීමට ද ලක්කොට තිබේ. ඒ ත්රස්තවාදයට විරුද්ධ දේශපාලන පක්ෂ හැටියට නොව බෙදුම්වාදයට ද විරුද්ධ දේශපාලන පක්ෂ හැටියටය. දැන් ත්‍රස්තවාදය නැත. එහෙත්, බෙදුම්වාදය අවසන්ව නැත. ත්‍රස්තවාදය බිහිකළේ බෙදුම් වාදයෙන්ය යන සත්‍ය දන්නා කිසිවකුට බෙදුම්වාදය තවමත් පවත්නා තතු යටතේ යළි ත්රස්තවාදීන් පණගසා නොඒ යෑයි කිව හැකිද? පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඔහු ත්රස්තවාදයට එරෙහිව රජය කළ යුද මෙහෙයුමේදී කවර වීරෝදාර භූමිකාවක් නිරූපණය කළද ජනාධිපතිවරණය තුළ කටයුතු කළේ මේ බෙදුම්වාදීන් සමඟ එක පෙළටය. ආර්. සම්බන්ධන් වැනි මේ සක්‍රීය බෙදුම්වාදී නායකයන් සමඟ උරෙන් උර ගැටී ඔහු දියත් කළ මැතිවරණ ව්‍යාපාරය දකුණේ ඵල නොදරන සැටිද ඊළාම් සිතියමට අදාළ ප්‍රදේශ තුළ ඵල දරන සැටිද තේරුම් ගැනීමට කිසිවකුත් මහින්ද රාජපක්ෂ වාදියකු විය යුතු නැත. තම සටන අතහැර නොමැති බෙදුම්වාදී සහ එල්. ටී. ටී. ඊ. වාදී ලෝක ඩයස්පෝරාවේත්, ආර්. සම්බන්ධන් වැනි ටී. එන්. ඒ. නායකයන්ගේත් මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කෙරුණු ඒ ජයග්‍රහණය ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමේ හෝ දූෂණයට එරෙහිව නැගී සිටීමේ හෝ ජයග්‍රහණයක් වශයෙන් හැඳින්වීම චීස් යෑයි සිතා සබන් කෑල්ලක් අනුභව කිරීමක් වැනිය. තමන් කැමැති කෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීම ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ අයිතියක් බවට වාදයක් නැත. අපි ඒ අයිතිය ආරක්ෂා කරමු. එහෙත්, ඒ අයිතිය මුවාවෙන් බෙදුම්වාදයට විරුද්ධ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු මේ රටේ අනෙක් සියලුම මිනිසුන්ගේ අයිතීන් පාවා නොදෙමු. බෙදුම්වාදය මෙවර පැමිණෙන්නේ ප්රජාතන්ත්රවාදී වේදිකාව හරහා නම් රටට ඊට මුහුණදීමට සිදුවන්නේ ප්රජාතන්ත්රවාදීවමය. ඊට මුහුණදීම සඳහා රජයට සහාය දිය හැකි ප්‍රබලම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අපගේ අදහසය[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom