Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඒකපාර්ශ්වීය වුවත් ද්විපාර්ශ්වීය වුවත් ආදරය දුකමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්‍රිය සිංහල ටියුෂන් ගුරුවරයකුගේ වීඩියෝ කෑල්ලක් පහුගිය දිනක නෙත ගැටුනි. ඔහු එහිදී කතා කරන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැනය, එහි ඇති සාමකාමී බව ගැනය. ඔහුගේ කතාව අසා සිටි මා හට හැඟී ගියේ ඒක පාර්ශ්වික ප්‍රේමයෙන් තවත් අයකුට හානියක් නොවන බැවින් එය නරක දෙයක් නොවන බව කීමට උත්සාහ කරන බවයි. එසේම ද්විපාර්ශ්වික ප්‍රේමය නුසුදුසු බවද ඔහු කියන්නේ නැත. මෙවැනිම අදහසක් එක්තරා මනෝඋපදේශිකාවක් විසින් ද ප්‍රකාශ කරනවා මා දුටුවෙමි.

ආදරය වනාහි සත්ව සිතේ ඇති වන එක්තරා සිතුවිල්ලකි. මෛත්‍රිය හා ආදරය සමාන නැත. නමුත් ආදරයේද මෛත්‍රියේ දී දක්නට ලැබෙන ලක්ෂණ ඇතුළත්ව පවතී. කෙසේවෙතත් මේ දෙක අතර පවතින ප්‍රධානම වෙනසක් වන්නේ ආදරය ඇති වන්නේ ප්‍රියයන් සම්බන්ධයෙන් වීමය. මෛත්‍රිය සඳහා ප්‍රිය අප්රියයැයි වෙනසක් නැත. මිනිසුන් දහස් ගණනක් අතරෙන් ආදරය ඇති වන්නේ තෝරාගත් පිරිසක් සම්බන්ධයෙන් පමණි.

බෞද්ධ දර්ශනයට අනුව, ආදරය බොහෝ විට බැඳීමක් ලෙස සැලකේ. මෙම බැඳීම දුකට හේතු විය හැකිය. සංයුත්ත නිකායේ මෙසේ සඳහන් වේ:

"පියජාතිකා සොකා පරිදෙවා දුක්ඛා දොමනස්සුපායාසා පියප්පභවිකා" (SN 42.11)

"ප්රියජනයන් නිසා ශෝක, වැලපීම්, දුක්, දොම්නස් හා උපායාස ඇතිවේ."

මෙය ඒක පාර්ශ්වික ආදරයේදී වුවත් ද්විපාර්ශ්වික ආදරෙය් දී වුවත් එකම ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මෙනිසා ම බුදුරජාණන්වහන්සේ ධම්මපදයේ ප්රියවග්ගයේ දී මෙසේ දේශනා කර ඇත.

"පේමතෝ ජායතී සෝකෝ, පේමතෝ ජායතී භයං;

පේමතෝ විප්පමුත්තස්ස, නත්ථි සෝකෝ කුතෝ භයං." (Dhp 213)

සිංහල අර්ථය:

"ප්‍රේමයෙන් ශෝකය හටගනී. ප්‍රේමයෙන් බිය හටගනී. ප්‍රේමයෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත. බියක් කොහෙන්ද?"

නමුත් අර උගතුන් යැයි සම්මත පිරිස ඒ බව තම දේශනා වලදී කියා පාන්නේ නැත. ඔවුන්ට බුද්ධ වචනය ඉක්මවා යෑමට නොහැක. යමක් ප්‍රිය වූ විට ඇතිවන තත්ත්වය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ ය.

"තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං;

තණ්හාය විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං." (Dhp 216)

"තණ්හාවෙන් ශෝකය හටගනී. තණ්හාවෙන් බිය හටගනී. තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත. බියක් කොහෙන්ද?"

ප්‍රිය බව නිසා දුක ඇති වේ. ප්‍රිය නොවන කල ආදරය ඇති නොවේ. මෙනිසා ආදරය නිසා ද දුක ඇති වේ. අර කී උගතුන් වනන්නේ මේ දුකය.

කෙසේවෙතත් දුකට පත් නොවී ආදරය කිරීමේ හැකියාවද ඇත.

බුදුදහම ආදරය වෙනුවට මෛත්‍රිය සහ කරුණාව වැනි බ්‍රහ්ම විහරණ වැඩීම අවධාරණය කරයි. මෙය පුද්ගලයන් කෙරෙහි ඇති බැඳීම් අඩු කරමින් සියලු සත්වයන් කෙරෙහි සමාන හිතවත්කමක් ඇති කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන්, ආදරය තුළින් ඇතිවන අන්ත දෙකෙන් (අතිශය ඇලීම හෝ අතිශය ද්වේශය) වැළකී සිටිය හැකිය. එසේම දැනටත් එවැනි ආකාරයේ දුකට පත්ව සිටින්නේ නම් සියලු දේ අනිත්‍ය බව තේරුම් ගැනීමෙන්, ආදරය හෝ සම්බන්ධතා තුළින් ඇතිවන දුක අවම කර ගත හැකිය.

සරලවම බෞද්ධ දර්ශනයට අනුව, ආදරය (ඒකපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික) බැඳීමක් ලෙස සැලකෙන අතර, එය දුකට හේතු විය හැකිය. කෙසේ වෙතත්, මෛත්‍රිය, කරුණාව වැනි ගුණාංග වැඩීමෙන් සහ අනිත්‍යතාව පිළිගැනීමෙන් මෙම දුක අවම කර ගත හැකිය. බුදුදහම උගන්වන්නේ මධ්‍යස්ථ මාවතක් අනුගමනය කරමින්, බැඳීම්වලින් මිදී නිදහස් මනසක් ඇති කර ගැනීමයි. උගතුන්ගේ වුවත් බස් ඇසීමේ දී කියන්නා කෙසේ කීවත් සවන් දෙන්නා සිහිබුද්ධියෙන් සවන් දිය යුතුව ඇත.

[QUOTE="hpalpola, post: 30333926, member: 321413"] [SIZE=4]ජනප්‍රිය සිංහල ටියුෂන් ගුරුවරයකුගේ වීඩියෝ කෑල්ලක් පහුගිය දිනක නෙත ගැටුනි. ඔහු එහිදී කතා කරන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැනය, එහි ඇති සාමකාමී බව ගැනය. ඔහුගේ කතාව අසා සිටි මා හට හැඟී ගියේ ඒක පාර්ශ්වික ප්‍රේමයෙන් තවත් අයකුට හානියක් නොවන බැවින් එය නරක දෙයක් නොවන බව කීමට උත්සාහ කරන බවයි. එසේම ද්විපාර්ශ්වික ප්‍රේමය නුසුදුසු බවද ඔහු කියන්නේ නැත. මෙවැනිම අදහසක් එක්තරා මනෝඋපදේශිකාවක් විසින් ද ප්‍රකාශ කරනවා මා දුටුවෙමි. ආදරය වනාහි සත්ව සිතේ ඇති වන එක්තරා සිතුවිල්ලකි. මෛත්‍රිය හා ආදරය සමාන නැත. නමුත් ආදරයේද මෛත්‍රියේ දී දක්නට ලැබෙන ලක්ෂණ ඇතුළත්ව පවතී. කෙසේවෙතත් මේ දෙක අතර පවතින ප්‍රධානම වෙනසක් වන්නේ ආදරය ඇති වන්නේ ප්‍රියයන් සම්බන්ධයෙන් වීමය. මෛත්‍රිය සඳහා ප්‍රිය අප්රියයැයි වෙනසක් නැත. මිනිසුන් දහස් ගණනක් අතරෙන් ආදරය ඇති වන්නේ තෝරාගත් පිරිසක් සම්බන්ධයෙන් පමණි. බෞද්ධ දර්ශනයට අනුව, ආදරය බොහෝ විට බැඳීමක් ලෙස සැලකේ. මෙම බැඳීම දුකට හේතු විය හැකිය. සංයුත්ත නිකායේ මෙසේ සඳහන් වේ: "පියජාතිකා සොකා පරිදෙවා දුක්ඛා දොමනස්සුපායාසා පියප්පභවිකා" (SN 42.11) "ප්රියජනයන් නිසා ශෝක, වැලපීම්, දුක්, දොම්නස් හා උපායාස ඇතිවේ." මෙය ඒක පාර්ශ්වික ආදරයේදී වුවත් ද්විපාර්ශ්වික ආදරෙය් දී වුවත් එකම ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මෙනිසා ම බුදුරජාණන්වහන්සේ ධම්මපදයේ ප්රියවග්ගයේ දී මෙසේ දේශනා කර ඇත. "පේමතෝ ජායතී සෝකෝ, පේමතෝ ජායතී භයං; පේමතෝ විප්පමුත්තස්ස, නත්ථි සෝකෝ කුතෝ භයං." (Dhp 213) සිංහල අර්ථය: "ප්‍රේමයෙන් ශෝකය හටගනී. ප්‍රේමයෙන් බිය හටගනී. ප්‍රේමයෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත. බියක් කොහෙන්ද?" නමුත් අර උගතුන් යැයි සම්මත පිරිස ඒ බව තම දේශනා වලදී කියා පාන්නේ නැත. ඔවුන්ට බුද්ධ වචනය ඉක්මවා යෑමට නොහැක. යමක් ප්‍රිය වූ විට ඇතිවන තත්ත්වය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ ය. "තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං; තණ්හාය විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං." (Dhp 216) "තණ්හාවෙන් ශෝකය හටගනී. තණ්හාවෙන් බිය හටගනී. තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත. බියක් කොහෙන්ද?" ප්‍රිය බව නිසා දුක ඇති වේ. ප්‍රිය නොවන කල ආදරය ඇති නොවේ. මෙනිසා ආදරය නිසා ද දුක ඇති වේ. අර කී උගතුන් වනන්නේ මේ දුකය. කෙසේවෙතත් දුකට පත් නොවී ආදරය කිරීමේ හැකියාවද ඇත. බුදුදහම ආදරය වෙනුවට මෛත්‍රිය සහ කරුණාව වැනි බ්‍රහ්ම විහරණ වැඩීම අවධාරණය කරයි. මෙය පුද්ගලයන් කෙරෙහි ඇති බැඳීම් අඩු කරමින් සියලු සත්වයන් කෙරෙහි සමාන හිතවත්කමක් ඇති කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන්, ආදරය තුළින් ඇතිවන අන්ත දෙකෙන් (අතිශය ඇලීම හෝ අතිශය ද්වේශය) වැළකී සිටිය හැකිය. එසේම දැනටත් එවැනි ආකාරයේ දුකට පත්ව සිටින්නේ නම් සියලු දේ අනිත්‍ය බව තේරුම් ගැනීමෙන්, ආදරය හෝ සම්බන්ධතා තුළින් ඇතිවන දුක අවම කර ගත හැකිය. සරලවම බෞද්ධ දර්ශනයට අනුව, ආදරය (ඒකපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික) බැඳීමක් ලෙස සැලකෙන අතර, එය දුකට හේතු විය හැකිය. කෙසේ වෙතත්, මෛත්‍රිය, කරුණාව වැනි ගුණාංග වැඩීමෙන් සහ අනිත්‍යතාව පිළිගැනීමෙන් මෙම දුක අවම කර ගත හැකිය. බුදුදහම උගන්වන්නේ මධ්‍යස්ථ මාවතක් අනුගමනය කරමින්, බැඳීම්වලින් මිදී නිදහස් මනසක් ඇති කර ගැනීමයි. උගතුන්ගේ වුවත් බස් ඇසීමේ දී කියන්නා කෙසේ කීවත් සවන් දෙන්නා සිහිබුද්ධියෙන් සවන් දිය යුතුව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom