Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!!

සමාජවාදය යයි කියාගෙන ඒකාධිපතියන් රජකරවන රුසියාව චීනය වැනි අමානුෂීය රාජ්‍යයන්ගේ තවත් සුරතලෙක් මීට පැය කිහිපයකට පෙර ප්රජාතන්ත්රවාදය ඉල්ලා සටන් කළ ජනතා විරෝධයට මුහුණ දී ගත නොහැකිව ඒකාධිපති ජනාධිපති පුටුව හැර පියා පලා ගියේය.

ඒ රුසියාවේ පුටින්ගේ යුරෝඒෂීයා ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් පවා දෙන්නම් කියා රඳවා ගන්නට හැදූ යුක්රේනයේ ජනාධිපති වික්ටර් යනුකොවිච් ය.

වික්ටර් යනුකොවිච් ශ්‍රී ලංකාවේ මැදමූලන මරා මෙන්ම විපක්ෂය මර්දනය කරමින්, බයිලා ගොතමින්, ව්‍යාජ මැතිවරණ පවත්වා ඒවායින් ජයගනිමින්, රටේ ආර්ථීකය විනාශ කරමින් (ලංකාවේ තරම් නම් නොවේ) සිටි රුසියානු රූකඩ ඒකාධිපතියෙකි. විපක්ෂයේ නායිකා යුලියා ටිමෙෂෙන්කෝ අල්ලා සිරගත කිරීමත් සමග මහජනතාව පාරට බැස එරට නිදහස් චතුරස්රයට එක්ව ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂනය කරන්නට වූයේ මීට දින කිහිපයකට පෙරය.

වික්ටර්ගේ හමුදාව පැමිණ යුක්රේනියාවේ නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තැබූහ පහර දුන්හ. දුසිම් ගණන් ජනතාව මිය ගියද දෙන්නා වැටෙන විට පණ එපා කියා පළා දුවන ලංකාවේ ජනතාව මෙන් ඔවුන් පළා ගියේ නැත. රණවිරුවන් කියා බෝධි පූජා තියන්න ගියේ නැත. ඔවුහු මහ පාරේ බැරියර් හදා ගනිමින් උද්ඝෝෂනය කළහ. සටන් කළහ. වික්ටර්ගේ කැරලි මර්දන හමුදාව අවසානයේ මහජනතාවගේ පැත්තට හැරුනාහ. රටේ අග නගරයේ පාලනය සම්පූර්ණයෙන් කඩා වැටිණ.

මහජනතාවගේ සහායට ජාත්‍යන්තර ප්‍රජාව පැමිණියහ. යුරෝපා සංගමය වික්ටර්ගේ ආණ්ඩුවට ක්ෂනික සම්බාධක පැමිණවීමට සාකච්ඡා කළහ. ලංකාවේ කුහක කට්ටිවාදී වාමාංශිකයන්, පුහු දේශප්‍රේමීන් මෙන් යුක්රේන ජනයා ජාත්‍යන්තර ප්‍රජාවට බැන වදිමින් සිටියේ නැත. ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තම අරගලයට සහාය දෙන ලෙසය. අරගලයේ සිටින පුතෙකුගේ මවක් පෙරේදා උදේ ලන්ඩන් බීබීසී මැදිරියට පැමිණ කීවේ තම පුතා පත්ව සිටින අනාරක්ෂිත තත්ත්වය ගැනත් යුරෝපීය සංගමය වහාම මැදිහත් වන ලෙසත් ය. බීබීසීය ලංකාවේ මීඩියා පකීර්ලා කියනවා මෙන් මධ්‍යස්ථ මාධ්‍ය කලාව යැයි කියමින් එකී මවගේ කතාවට කවුන්ටර් කරන්නට යුක්රේන තානාපතියාගේ වොයිස් කට් ගැසුවේ නැත.

අවසානයේ ඊයේ සවස වික්ටර් විපක්ෂ නායිකාව නිදහස් කර මැයි 25 දා යලි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ගිවිසුමකට ගොස් තම බලය රැක ගැනීමට උත්සාහ කළේය. නමුත් ජනතාව එවැනි ප්‍රෝඩා සඳහා එකඟ වූයේ නැත.

අවසානයේ අද උදේ වන විට වික්ටර් කිසිවෙකුටත් හොරා ජනාධිපති මන්දිරය හැර පියා පලා ගොස් තිබිණ. මේ වන විට මහජනතාව තම පැත්තට පැමිණ ඇති කැරලි මර්දන කණ්ඩායම් සමග එක්ව ජනාධිපති මන්දිරය ආරක්ෂා කරමින් සිටිති. ලංකාවේ මෝඩ කැරලි කරුවන් මෙන් එයට ගිනි තබා නැත.

නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් ඒකාධිපති වික්ටර් එමිරේට්ස් ගුවන් යානයකින් රටින් පළාගිය බව අයෙක් පවසන අතර තවත් අයෙක් පවසන්නේ යුක්රේනයේ නැගෙනහිර අප්‍රසිද්ධ නරගයකට පලා ගිය බවකි. කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයේ කිසිවෙක් නැත. එය පාලූවට ගොසිනි. රෙජීමය මුළුමනින්ම කඩා වැටී ඇත.

ජනතා නැගිටීම හමුවේ කිසිදු ඒකාධිපතියෙකුට බලයේ සිටිය නොහැකිය. රුසියාව සහායට ඉන්නවා කියා හෝ චීනය සහායට ඉන්නවා කියා හෝ යුක්රේන ඒකාධිපතියාට බලයේ සිටිය නොහැකි විය. ඒ එකදු රටක් වත් අවසාන මොහොතේ වික්ටර් බේරා ගැනීමට පැමිණියේද නැත.

මැදමූලන මිනීමරු ගං කබරයන්ට ද මෙම සන්තෑසිය අනිවාර්යය. නමුත් එය කළ හැකිවන්නේ විපක්ෂය සමගි වුවහොත් පමණය. එකාට එකා මරාගන්නා, උපකාරයට එන ජාත්‍යන්තරයට බැන වදිනා විපක්ෂයකට එය කළ නොහැකිය. අවම කොන්දේසි කිහිපයකට හෝ එකඟව සමගි වන විපක්ෂකට මැදමූලන ගංකබරයන් එළවා දැමීම කිරි කජු කනවා වැනි වැඩකි. ඒ සඳහා බියෙන් අත් මිදී සමගියේ බලය හඳුනාගත යුතුය. ලැප්ටොප් එකකට ආත්මය පාවාදී ඇති ජඩමාධ්‍ය කරුවන් ජනමාධ්‍ය කරුවන් බවට පරිවර්තනය විය යුතුය.

[QUOTE="Al Baik, post: 16312581, member: 326965"] [b]ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!![/b] [IMG]http://i.imgur.com/Jb1zWIn.jpg[/IMG] [SIZE="6"]සමාජවාදය යයි කියාගෙන ඒකාධිපතියන් රජකරවන රුසියාව චීනය වැනි අමානුෂීය රාජ්‍යයන්ගේ තවත් සුරතලෙක් මීට පැය කිහිපයකට පෙර ප්රජාතන්ත්රවාදය ඉල්ලා සටන් කළ ජනතා විරෝධයට මුහුණ දී ගත නොහැකිව ඒකාධිපති ජනාධිපති පුටුව හැර පියා පලා ගියේය. ඒ රුසියාවේ පුටින්ගේ යුරෝඒෂීයා ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් පවා දෙන්නම් කියා රඳවා ගන්නට හැදූ යුක්රේනයේ ජනාධිපති වික්ටර් යනුකොවිච් ය. වික්ටර් යනුකොවිච් ශ්‍රී ලංකාවේ මැදමූලන මරා මෙන්ම විපක්ෂය මර්දනය කරමින්, බයිලා ගොතමින්, ව්‍යාජ මැතිවරණ පවත්වා ඒවායින් ජයගනිමින්, රටේ ආර්ථීකය විනාශ කරමින් (ලංකාවේ තරම් නම් නොවේ) සිටි රුසියානු රූකඩ ඒකාධිපතියෙකි. විපක්ෂයේ නායිකා යුලියා ටිමෙෂෙන්කෝ අල්ලා සිරගත කිරීමත් සමග මහජනතාව පාරට බැස එරට නිදහස් චතුරස්රයට එක්ව ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂනය කරන්නට වූයේ මීට දින කිහිපයකට පෙරය. වික්ටර්ගේ හමුදාව පැමිණ යුක්රේනියාවේ නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තැබූහ පහර දුන්හ. දුසිම් ගණන් ජනතාව මිය ගියද දෙන්නා වැටෙන විට පණ එපා කියා පළා දුවන ලංකාවේ ජනතාව මෙන් ඔවුන් පළා ගියේ නැත. රණවිරුවන් කියා බෝධි පූජා තියන්න ගියේ නැත. ඔවුහු මහ පාරේ බැරියර් හදා ගනිමින් උද්ඝෝෂනය කළහ. සටන් කළහ. වික්ටර්ගේ කැරලි මර්දන හමුදාව අවසානයේ මහජනතාවගේ පැත්තට හැරුනාහ. රටේ අග නගරයේ පාලනය සම්පූර්ණයෙන් කඩා වැටිණ. මහජනතාවගේ සහායට ජාත්‍යන්තර ප්‍රජාව පැමිණියහ. යුරෝපා සංගමය වික්ටර්ගේ ආණ්ඩුවට ක්ෂනික සම්බාධක පැමිණවීමට සාකච්ඡා කළහ. ලංකාවේ කුහක කට්ටිවාදී වාමාංශිකයන්, පුහු දේශප්‍රේමීන් මෙන් යුක්රේන ජනයා ජාත්‍යන්තර ප්‍රජාවට බැන වදිමින් සිටියේ නැත. ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තම අරගලයට සහාය දෙන ලෙසය. අරගලයේ සිටින පුතෙකුගේ මවක් පෙරේදා උදේ ලන්ඩන් බීබීසී මැදිරියට පැමිණ කීවේ තම පුතා පත්ව සිටින අනාරක්ෂිත තත්ත්වය ගැනත් යුරෝපීය සංගමය වහාම මැදිහත් වන ලෙසත් ය. බීබීසීය ලංකාවේ මීඩියා පකීර්ලා කියනවා මෙන් මධ්‍යස්ථ මාධ්‍ය කලාව යැයි කියමින් එකී මවගේ කතාවට කවුන්ටර් කරන්නට යුක්රේන තානාපතියාගේ වොයිස් කට් ගැසුවේ නැත. අවසානයේ ඊයේ සවස වික්ටර් විපක්ෂ නායිකාව නිදහස් කර මැයි 25 දා යලි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ගිවිසුමකට ගොස් තම බලය රැක ගැනීමට උත්සාහ කළේය. නමුත් ජනතාව එවැනි ප්‍රෝඩා සඳහා එකඟ වූයේ නැත. අවසානයේ අද උදේ වන විට වික්ටර් කිසිවෙකුටත් හොරා ජනාධිපති මන්දිරය හැර පියා පලා ගොස් තිබිණ. මේ වන විට මහජනතාව තම පැත්තට පැමිණ ඇති කැරලි මර්දන කණ්ඩායම් සමග එක්ව ජනාධිපති මන්දිරය ආරක්ෂා කරමින් සිටිති. ලංකාවේ මෝඩ කැරලි කරුවන් මෙන් එයට ගිනි තබා නැත. නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් ඒකාධිපති වික්ටර් එමිරේට්ස් ගුවන් යානයකින් රටින් පළාගිය බව අයෙක් පවසන අතර තවත් අයෙක් පවසන්නේ යුක්රේනයේ නැගෙනහිර අප්‍රසිද්ධ නරගයකට පලා ගිය බවකි. කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයේ කිසිවෙක් නැත. එය පාලූවට ගොසිනි. රෙජීමය මුළුමනින්ම කඩා වැටී ඇත. [COLOR="Red"]ජනතා නැගිටීම හමුවේ කිසිදු ඒකාධිපතියෙකුට බලයේ සිටිය නොහැකිය. [B]රුසියාව සහායට ඉන්නවා කියා හෝ චීනය සහායට ඉන්නවා කියා හෝ යුක්රේන ඒකාධිපතියාට බලයේ සිටිය නොහැකි විය.[/B][U] ඒ එකදු රටක් වත් අවසාන මොහොතේ වික්ටර් බේරා ගැනීමට පැමිණියේද නැත.[/U][/COLOR] :shocked: මැදමූලන මිනීමරු ගං කබරයන්ට ද මෙම සන්තෑසිය අනිවාර්යය. නමුත් එය කළ හැකිවන්නේ විපක්ෂය සමගි වුවහොත් පමණය. එකාට එකා මරාගන්නා, උපකාරයට එන ජාත්‍යන්තරයට බැන වදිනා විපක්ෂයකට එය කළ නොහැකිය. අවම කොන්දේසි කිහිපයකට හෝ එකඟව සමගි වන විපක්ෂකට මැදමූලන ගංකබරයන් එළවා දැමීම කිරි කජු කනවා වැනි වැඩකි. ඒ සඳහා බියෙන් අත් මිදී සමගියේ බලය හඳුනාගත යුතුය. ලැප්ටොප් එකකට ආත්මය පාවාදී ඇති ජඩමාධ්‍ය කරුවන් ජනමාධ්‍ය කරුවන් බවට පරිවර්තනය විය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom