Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒකාබද්ධෙ සහය මයිත්රිට ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකාබද්ධෙ සහය මයිත්රිට ?

[FONT=Iskoola_pota_bbc]එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

[/FONT] [FONT=Iskoola_pota_bbc]ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.

[/FONT] [FONT=Iskoola_pota_bbc]එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.[/FONT]

එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්රීලනිපය වහා ඉවත්විය යුතුය.

"දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.

"ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.

"රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්රීලනිපය වහාම ඉවත්විය යුතුය.

දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.

නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

[FONT=Iskoola_pota_bbc]"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

[/FONT]
[FONT=Iskoola_pota_bbc][/FONT]

Source: BBC Sinhala

[QUOTE="Identity, post: 22441249, member: 559166"] [b]ඒකාබද්ධෙ සහය මයිත්රිට ?[/b] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc][SIZE=4]එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි. [/SIZE][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc][SIZE=4]ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි. [/SIZE][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc][SIZE=4]එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.[/SIZE][/FONT][/COLOR] [LIST] [*][SIZE=4]එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්රීලනිපය වහා ඉවත්විය යුතුය.[/SIZE] [*][SIZE=4]"දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.[/SIZE] [*][SIZE=4]"ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.[/SIZE] [*][SIZE=4]"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.[/SIZE] [*][SIZE=4]"රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්රීලනිපය වහාම ඉවත්විය යුතුය.[/SIZE] [*][SIZE=4]දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.[/SIZE] [*][SIZE=4]නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.[/SIZE] [/LIST] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc][SIZE=4]"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. [/SIZE][/FONT][/COLOR][CENTER][COLOR=#404040][FONT=Iskoola_pota_bbc][SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/02C4/production/_98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [/CENTER] [SIZE=4] Source: BBC Sinhala [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom